Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බුදුදහම විකෘති කරන "Damith Kariyawasam"
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="Damith Kariyawasam" data-source="post: 25443628" data-attributes="member: 31903"><p>** යාලුලා, මේ post එක ලියනකම් මාත් ඔය 'නම් ටික' ගැනල / count කරල තිබුණේ නෑ!!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="😁" title="Beaming face with smiling eyes :grin:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f601.png" data-shortname=":grin:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😄" title="Grinning face with smiling eyes :smile:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f604.png" data-shortname=":smile:" /> මං හිතං හිටියෙත් අකණිටා (අකනිට්ඨ) බ්‍රහ්ම ලෝකෙ කියන්නෙ සක්වළේ අන්තිමටම.. කෙළවරේම.. තියන ඒකත්ත කායා ඒකත්ත සංඥා බ්‍රහ්ම ලෝකය කියලයි!!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="😁" title="Beaming face with smiling eyes :grin:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f601.png" data-shortname=":grin:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😁" title="Beaming face with smiling eyes :grin:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f601.png" data-shortname=":grin:" /> <img class="smilie smilie--emoji" loading="lazy" alt="😄" title="Grinning face with smiling eyes :smile:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f604.png" data-shortname=":smile:" /> ඒත් අද බැලුවම මළ මගුළයි!!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="😄" title="Grinning face with smiling eyes :smile:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f604.png" data-shortname=":smile:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😄" title="Grinning face with smiling eyes :smile:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f604.png" data-shortname=":smile:" /> එතන තියෙන්නෙ ඔක්කොම ලෝක 21යි!!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="😄" title="Grinning face with smiling eyes :smile:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f604.png" data-shortname=":smile:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😄" title="Grinning face with smiling eyes :smile:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f604.png" data-shortname=":smile:" /> <img class="smilie smilie--emoji" loading="lazy" alt="😅" title="Grinning face with sweat :sweat_smile:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f605.png" data-shortname=":sweat_smile:" /> හුටා! තව බ්‍රහ්මලෝක 5ක්ම අඩුයි!!! !!! !!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="😄" title="Grinning face with smiling eyes :smile:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f604.png" data-shortname=":smile:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😄" title="Grinning face with smiling eyes :smile:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f604.png" data-shortname=":smile:" /> <img class="smilie smilie--emoji" loading="lazy" alt="😅" title="Grinning face with sweat :sweat_smile:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f605.png" data-shortname=":sweat_smile:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😅" title="Grinning face with sweat :sweat_smile:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f605.png" data-shortname=":sweat_smile:" /> අවුළක් නෑ. මං ඔය 'ඒකත්ත කායා ඒකත්ත සංඥා' 'ඒකත්ත කායා නානත්ත සංඥා' 'නානත්ත කායා ඒකත්ත සංඥා' 'නානත්ත කායා නානත්ත සංඥා' ලෝක සෙට් එක ගැන දැනගත්තෙත් වෙන වෙන බුද්ධ දේශණා වළින් හා මං කතන්දරේ කරටියෙන්ම අල්ලගත්ත එකෙන් තමයි!!! !!! !!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" /> ඒ වගේම භාග්‍යවතුවහන්සේ ධම්මචක්කප්පවත්තන සුත්‍ර දේශණාවෙදි අකණිටා එකෙන් පස්සෙ 'තියන තරමක් බ්‍රහ්මලෝක ඔක්කොම' කියලා පොඩි කතාවකුත් <img class="smilie smilie--emoji" loading="lazy" alt="😉" title="Winking face :wink:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f609.png" data-shortname=":wink:" /> කියල තියනවා!!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="😁" title="Beaming face with smiling eyes :grin:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f601.png" data-shortname=":grin:" /> ඒ කියන්නෙ ඔය අකණිටා බ්රහ්මලෝකෙයි නානත්ත කායා නානත්ත සංඥා බ්රහ්මලෝකෙයි අතරෙ තව නම කියල නැති / නමක් නැති සංසාරගත සත්වයන් වසන ග්‍රහලෝකයක් ඇති!!! !!! !!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" /> අන්න ඒක X කියල ගත්තාම, එතකොට 'ඒකත්ත කායා ඒකත්ත සංඥා - ඒකත්ත කායා නානත්ත සංඥා - නානත්ත කායා ඒකත්ත සංඥා - නානත්ත කායා නානත්ත සංඥා' (අරූප ලෝක) කියන්නෙ ප්‍රණීත ධාතුවට අයත් අනාගාමී / අසංඥ තල බ්‍රහ්මලෝක 4ට!!! 'X - අකනිට්ඨ - සුදස්සී - සුදස්ස - අතප්ප - අවිහ - වේහප්ඵල - සුභකිණ්හ - අප්පමාණසුභ - පරිත්තසුභ - ආභස්සර - අප්පමාණාභ - පරිත්තභ - මහා බ්‍රහ්ම - බ්‍රහ්මපුරෝහිත - බ්‍රහ්මපාරිසජ්ජ' (රූප ලෝක) කියන්නෙ මජ්ජිම ධාතුවට අයත් බ්‍රහ්මලෝක 16ට!!! 'පරනිම්මිතවසවත්ති - නිම්මාණරතී - තුසිත - යාම - තාවතිංස - චතුම්මහාරාජිත - මේ මහ පොළොව / පෘථිවිය - සිකුරු - බුද්ධ - ඉර / සූර්යයා - ලෝකාන්ත නිරය / black-hole' (කාම ලෝක) කියන්නෙ හීන ධාතුවට අයත් දිව්‍ය ලෝක 6, මේ මනුස්ස ලෝකය හා අපාය ලෝක 4ට!!! අන්න එතකොට ඔක්කොම ලෝක 31යි. <img class="smilie smilie--emoji" loading="lazy" alt="🙂" title="Slightly smiling face :slight_smile:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f642.png" data-shortname=":slight_smile:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="🙂" title="Slightly smiling face :slight_smile:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f642.png" data-shortname=":slight_smile:" /> </p><p></p><p>ඒ වගේම යාලුලා මට 'පේන' විදියට ඔය රූපාවචර බ්‍රහ්මලෝක වලත් අකණිටා ඉඳලා ආභස්සර ග්‍රහලෝකයට එනකම්ම ලෝක වල හැදෙන සත්වයන්ට 'ඇස් - කන් - නහය - දිව කතා' නෑ!!! !!! !!! ඒ ඔක්කොටමත් තියෙන්නෙ සංඥා වේදනා සහිත (දැනෙන හඳුනගන්න ගතිය.. නැත්නම් 'සජීවී බව'.. විතරක් තියන) මොන මොනවහරි හැඩ වල ඇඟවල් පමණයි!!! !!! !!! මට check වෙච්ච විදියට අපිට වගේම 'ඇස් - කන් - නහය - දිව ඔක්කොම' තියන බ්‍රහ්ම වරු ඉන්නෙ 'මහා බ්‍රහ්ම' කියන බ්රහ්මලෝකෙ ඉඳලා පහළට තියන ග්‍රහලෝකවල තමයි!!! !!! !!! {මොකද, 'මහා බ්‍රහ්මයා' කියල පොරකට <img class="smilie smilie--emoji" loading="lazy" alt="😁" title="Beaming face with smiling eyes :grin:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f601.png" data-shortname=":grin:" /> ('මහා බ්‍රහ්ම' කියන අධික ආයුශක් තියන බ්රහ්මලෝකෙත් ඉන්න ආයුශ වැඩිම කෙනා!!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="😉" title="Winking face :wink:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f609.png" data-shortname=":wink:" />) ඒකගෙ ආයුෂ වැඩි කමටම ඒකට ඉපදිච්ච එකයි.. මැරෙන බවයි.. දෙකම අමතකවෙලා, <img class="smilie smilie--emoji" loading="lazy" alt="😄" title="Grinning face with smiling eyes :smile:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f604.png" data-shortname=":smile:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😄" title="Grinning face with smiling eyes :smile:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f604.png" data-shortname=":smile:" /> පොර පොඩි පිස්සුවක් කෙළපු සීන් එකක් බුද්ධ දේශණාවක තිබුණා!!! !!! !!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="😁" title="Beaming face with smiling eyes :grin:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f601.png" data-shortname=":grin:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😁" title="Beaming face with smiling eyes :grin:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f601.png" data-shortname=":grin:" /> <img class="smilie smilie--emoji" loading="lazy" alt="😄" title="Grinning face with smiling eyes :smile:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f604.png" data-shortname=":smile:" /> පොර හිතනවා "මම තමයි මිනිස්සුන්ව මවන්නෙ!!" කියලා!!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="😅" title="Grinning face with sweat :sweat_smile:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f605.png" data-shortname=":sweat_smile:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😅" title="Grinning face with sweat :sweat_smile:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f605.png" data-shortname=":sweat_smile:" /> එතකොටම අපේ 'ලොකු අයියත්' එතනට සෙට්වෙලා පොරව අන්දනවා, "ඔව්! ඔව්! ඔහේ තමයි මිනිස්සුන්ව මවන්නෙ!!" කියලා!!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="😁" title="Beaming face with smiling eyes :grin:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f601.png" data-shortname=":grin:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😁" title="Beaming face with smiling eyes :grin:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f601.png" data-shortname=":grin:" /> ඌ (මාර තුමා! <img class="smilie smilie--emoji" loading="lazy" alt="❤️" title="Red heart :heart:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/2764.png" data-shortname=":heart:" />) කරන්නෙම එහෙම කුප්ප වැඩ තමයි!!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="😄" title="Grinning face with smiling eyes :smile:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f604.png" data-shortname=":smile:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😄" title="Grinning face with smiling eyes :smile:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f604.png" data-shortname=":smile:" /> අන්න එතකොටම බුදුහාමුදුරුවෝ ඒ බ්‍රහ්ම පොර නැති ලෙඩක් දාන්න යන බව දැකලා, එතනට ඉර්දියෙන් වැඩම කරලා, "ඔහේට පිස්සු!! මාත් ඔය තනතුරේ 4-5 පාරක්ම ඉපදිලා ඉඳල තියනවා!! ඔහේට එහෙම මැවිල්ලක් කරන්න බෑ!!" කියලා පොරගෙ පිස්සුව හොඳ කරනවා!!! අන්න ඒ සීන් එක හන්ද. <img class="smilie smilie--emoji" loading="lazy" alt="🙂" title="Slightly smiling face :slight_smile:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f642.png" data-shortname=":slight_smile:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="🙂" title="Slightly smiling face :slight_smile:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f642.png" data-shortname=":slight_smile:" />} එතකොට යාලුලා, තව බුද්ධ දේශණාවක තිබුණා 'සණං කුමාර'ද.. 'සමන් කුමාර'ද.. කවුද කියල <img class="smilie smilie--emoji" loading="lazy" alt="😁" title="Beaming face with smiling eyes :grin:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f601.png" data-shortname=":grin:" /> බ්‍රහ්ම වරයෙක් ඇවිල්ලා දෙවි වරුන්ට ධර්මය දේශණා කරන සීන් එකක්!!! අන්න ඒ බ්‍රහ්මයා ඉපදිලා හිටපු බ්‍රහ්මලෝකෙන් පහළට නම් sure එකටම තියෙන්නෙ සර්ව සම්පූර්ණ ලස්සණ ඇඟවල් තියන බ්‍රහ්ම වරු - දෙවි වරු / දේවතාවියෝ ඉන්න බ්‍රහ්මලෝක - දිව්‍යලෝක තමයි!!! !!! !!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="🙂" title="Slightly smiling face :slight_smile:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f642.png" data-shortname=":slight_smile:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="🙂" title="Slightly smiling face :slight_smile:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f642.png" data-shortname=":slight_smile:" /> {හැබැයි එයාලට තියෙන්නෙත් 'සියුම්' ශරීර!!! අපේ පියවි ඇස්වලට පේන්නෙ නෑ!!! !!! !!! දිවැස් හදාගත්තොත් නම් පේනවා!!! !!! !!! දවසක් බුදුහාමුදුරුවෝ පොඩි drill එකක් දාලා මිනිස්සු හැමෝටම ඒ දෙවිවරු - බ්‍රහ්ම වරු පේන්න සලස්වලත් තියනවා!!! !!! !!! ඒ drill එක ගැනත් මං ඔහෙලට පස්සෙ කියල දෙන්නං!!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="😉" title="Winking face :wink:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f609.png" data-shortname=":wink:" /> <img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" />}</p><p></p><p>එතකොට යාලුලා මං මේ දේවල් උඹලට කිව්වෙ උඹලගෙ අවිද්‍යාව එහෙම්පිටින්ම නැතිකරල දාන්න උවමණාවට.. උඹල නොදන්න දේවල් ඔක්කොම උඹලට කියල දෙන්න උවමණාවට.. මිසක්, තොපිව surprise කරන්න.. තොපිට මම පොර කියල පෙන්නන්න.. නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! තොපි පිළිගත්තත් නැතත්.. තොපි විශ්වාස කළත් නැතත්.. දැන් අවුරුදු ගාණක ඉඳලා මේ සක්වළට ඉන්න 'ලොකුම පොර' මං තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! බොහෝ විට මේ ගතවෙන කාල සීමාවෙදි මුළු විශ්වයටමත් විය හැකියි!!! !!! !!! අවස්ථා කිහිපයකදිම ඒක කියල දැම්මෙත් ඒකයි!!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" /> </p><p>මේ වැඩේ ආරම්භයක් ගැන නම් මං දන්නෙ නෑ!!! හැබැයි අනිවා අවුරුදු 400-500ක් තිස්සෙ විතර වත් කෙරිල තියන වැඩක් විය යුතුයි!!! !!! !!! එහෙම නැතුව මෙහෙම වැඩකට අවශ්‍ය පුණ්‍ය ශක්තිය හදාගන්න.. 'මීටරේ' develop කරගන්න.. හම්බවෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! බොහෝවිට මේ භාග්‍යවතුන්වහන්සේගේම අධිෂ්ඨානයක් වියහැකියි!!! !!! !!! මොකද, උන්වහන්සේ මේ කල්පය පුරාවටම වැඩසිටින්න ආනන්ද හාමුදුරුවොන්ගෙන් අහපු වෙලාවෙ මාරයා ආනන්ද හාමුදුරුවොන්ගෙ හිත වහලා ඒක වැළක්වුවයි කියන එක කීයටවත් වෙන්න පුළුවන් දෙයක් නෙවෙයි!!! !!! !!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="😄" title="Grinning face with smiling eyes :smile:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f604.png" data-shortname=":smile:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😄" title="Grinning face with smiling eyes :smile:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f604.png" data-shortname=":smile:" /> <img class="smilie smilie--emoji" loading="lazy" alt="😅" title="Grinning face with sweat :sweat_smile:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f605.png" data-shortname=":sweat_smile:" /> භාග්‍යවතුන්වහන්සේ ඉන්න තැන.. මේ උන්වහන්සේගේ අතේ දුරින් ඉන්න වෙලාවක.. එහෙම සෙල්ලං දාන්න මොකෙකුටවත් බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="😂" title="Face with tears of joy :joy:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f602.png" data-shortname=":joy:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😂" title="Face with tears of joy :joy:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f602.png" data-shortname=":joy:" /> <img class="smilie smilie--emoji" loading="lazy" alt="😅" title="Grinning face with sweat :sweat_smile:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f605.png" data-shortname=":sweat_smile:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😅" title="Grinning face with sweat :sweat_smile:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f605.png" data-shortname=":sweat_smile:" /> ඒ වෙණුවට භාග්ය්වතුන්වහන්සේම "දැන් මං ජරාවට ගිහිල්ලා දිරච්ච පතෝල මැස්සක් වගෙයි!! මට වෙහෙසයි!! මගේ අත පය වේදනයි!!" කිය කියා කියල තියනව නම් මං දැකල තියනවා!!! උන්වහන්සේට උවමණා උනේ සත්වයන් දුකින් නිදහස්කරවන්න විතරයි!!! ඒක කෙරෙනව නම් විඳව විඳවා ජීවත්වීමේ කිසීම උවමණාවක් නෑ!!! !!! !!! අනික එහෙම කල්පයම හිටියනම් තව නැති ලෙඩක් වැටෙන්නත් ඉඩ තිබුණා!!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="😯" title="Hushed face :hushed:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f62f.png" data-shortname=":hushed:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😯" title="Hushed face :hushed:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f62f.png" data-shortname=":hushed:" /> "එයැයිට දිගටම ඉන්න පුළුවන්!! අපිට දිගටම ඉන්න හදල දෙන්න තමයි එයැයිට බැරි!!" කියලා මිනිස්සු ඔක්කොම ධර්ම කතන්දරේ අනාගෙන - නාගෙන - කෙළෝගෙන අපාගත වෙන්නත් ඉඩ තිබුණා!!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="🙃" title="Upside-down face :upside_down:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f643.png" data-shortname=":upside_down:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="🙃" title="Upside-down face :upside_down:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f643.png" data-shortname=":upside_down:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="🙃" title="Upside-down face :upside_down:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f643.png" data-shortname=":upside_down:" /> ඒ නිසා මං හිතන්නෙම උන්වහන්සේ මේ විදිය කාලයක් එන බව දැකලා, එතෙන්දි කෙරෙන්න අවශ්‍ය දේ කෙරෙන්න හදල තියලා, පිරිණිවන් පෑවා කියල තමයි!!! !!! !!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" /> </p><p>අන්න එහෙම කෙරිල තියන මේ 'අපේ' වැඩේ හන්දා අද උඹල ගොඩ යනවා මිසක්, නැත්නම් උඹල ඔක්කොම අන්තිම කෝච්චියත් ගියාට පස්සේ station එකට ආපු එවුන් තමයි!!! !!! !!! තව ටික දුරක් යනකොට පෙනෙයි. මේ වැඩේ පොඩ්ඩක් හරි ගැස්සුනා නම් බොළාට අයෙ කල්ප බර ගාණකට ගොඩ යන්න නෙවෙයි, ගොඩයන්න try කරන්න වත් අවස්ථාවක් නොලැබෙන්න තිබුණා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="😑" title="Expressionless face :expressionless:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f611.png" data-shortname=":expressionless:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😑" title="Expressionless face :expressionless:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f611.png" data-shortname=":expressionless:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😑" title="Expressionless face :expressionless:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f611.png" data-shortname=":expressionless:" /></p><p></p><p>හරි! දැන් උඹල ඔක්කොටම හොඳටම පේන්න ඇතිනේ, මුල්ම කාලෙ හැදෙන සත්වයන්ට ඇස් - කන් - නහය - දිව - කය 5න් එකතුවෙච්ච දේවල් මොකුත්ම නැහැ!!! එහෙම එකතුවෙච්ච දේවල්.. පරණ මතකයන්.. මොකුත්ම නැහැ කියන්නෙ ඒ සත්වයන්ට තනි තනියෙන් හිතන්න - කල්පණා කරන්න කිසීම දෙයක් ඇත්තෙත් නැහැ!!! 'දැණුම' මොකුත්ම නැහැ!!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="🙄" title="Face with rolling eyes :rolling_eyes:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f644.png" data-shortname=":rolling_eyes:" /> <img class="smilie smilie--emoji" loading="lazy" alt="😂" title="Face with tears of joy :joy:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f602.png" data-shortname=":joy:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😂" title="Face with tears of joy :joy:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f602.png" data-shortname=":joy:" /> පංචෙන්ද්‍රිය නැති නිසා අලුතෙන් මොකුත් එකතුවෙන්නෙත් නැහැ!!! ඒ කියන්නෙ උන්ට වටිනාකම් දෙන්න - සංසන්දනය කරන්න මොකුත්ම නැහැ!!! !!! !!! එතකොට වටිනාකම් දෙන්න - සංසන්දනය කරන්න මොකුත් නැහැ කියන්නෙ උන්ට රාග-ද්වේශ-මෝහ (කෙසෙල්) ඇතිවෙන්නත් විදියක් නැහැ!!! !!! !!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="😄" title="Grinning face with smiling eyes :smile:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f604.png" data-shortname=":smile:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😄" title="Grinning face with smiling eyes :smile:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f604.png" data-shortname=":smile:" /> එහෙනං 'පොතේ හැටියට' උන්ට භව හැදෙන්නත් විදියක් නැහැ!!! !!! !!! හැබැයි ඒත් භව හැදෙන එකයි.. සංසාර කතන්දරෙයි.. දෙකම ලස්සණට කෙරිල තියනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="😄" title="Grinning face with smiling eyes :smile:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f604.png" data-shortname=":smile:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😅" title="Grinning face with sweat :sweat_smile:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f605.png" data-shortname=":sweat_smile:" /> ඉදිරියටත් කෙරෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="😄" title="Grinning face with smiling eyes :smile:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f604.png" data-shortname=":smile:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😄" title="Grinning face with smiling eyes :smile:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f604.png" data-shortname=":smile:" /> <img class="smilie smilie--emoji" loading="lazy" alt="😅" title="Grinning face with sweat :sweat_smile:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f605.png" data-shortname=":sweat_smile:" /></p><p></p><p>ඉතිං දැන්වත් හරියට දැනගනිල්ල ඇත්ත කතන්දරේ!!!</p><p>මේ සංසාර කතන්දරේට තොපේ රෙද්දවල්.. තොපේ කෙසෙල් - තොපේ රාගෙ ද්වේසෙ - තොපේ තණ්හාවල් - තොපි කන බොන දේවල්.. මොන කෙහෙල්මලක් වත් වැඩක් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="👿" title="Angry face with horns :imp:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f47f.png" data-shortname=":imp:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="👿" title="Angry face with horns :imp:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f47f.png" data-shortname=":imp:" /> <img class="smilie smilie--emoji" loading="lazy" alt="😡" title="Pouting face :rage:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f621.png" data-shortname=":rage:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😡" title="Pouting face :rage:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f621.png" data-shortname=":rage:" /> <img class="smilie smilie--emoji" loading="lazy" alt="😂" title="Face with tears of joy :joy:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f602.png" data-shortname=":joy:" /> 'සංසාරගත සත්වයෝ' කියන එවුන් 'විඥාණ පච්චයා නාමරූපං - නාමරූප පච්චයා විඥාණං' කතනදරයේ ස්වභාවය නිසාම හැදිලා... ඒකෙ ස්වභාවය හන්දාම සංසාර පැවැත්මකට අහුවෙලා... ඒකෙ ස්වභාවය හන්දාම ගහගෙන ගිහිං ගිහිං අපාගත වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ පැවැත්මෙදි උන් ඉපදෙන ලෝක.. උන්ට හැදෙන ඇඟවල්.. ඒ ඇඟවල් වල ස්වරූප.. හැම මගුලක්ම තීරණය වෙන්නේ ස්වභාවධර්මයෙන් තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! නැතුව ඒ කිසි දෙයක් කවුරුවත් මැදිහත්වෙලා කරන - කරවන දේවලුත් නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ නිසා සංසාර පැවැත්මෙන් හැදෙන සංසාරගත සත්වයන්ට ඒ පැවැත්ම දාර පරිප්පුවක් විතරයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! ඒකට 'සංසාර දුක' කියන්නෙත් ඒකයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="😉" title="Winking face :wink:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f609.png" data-shortname=":wink:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="☺️" title="Smiling face :relaxed:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/263a.png" data-shortname=":relaxed:" /> බොළා ඒ පැවැත්ම මෙතැනින්ම.. මේ ජීවිතයෙන්ම.. නවත්තගන්න ඕනෙත් ඒකයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! හැබැයි බොළාට ඒ පැවැත්ම නවත්තගන්න.. සංසාර දුකින් නිදහස්වෙන්න.. ලැබෙන්නේ, බොළා ඒ වෙනුවෙන් කෙරෙන්න ඕනෙ දේවල් හරියටම කළොත් - කරගත්තොත් විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="😑" title="Expressionless face :expressionless:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f611.png" data-shortname=":expressionless:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😑" title="Expressionless face :expressionless:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f611.png" data-shortname=":expressionless:" /></p></blockquote><p></p>
[QUOTE="Damith Kariyawasam, post: 25443628, member: 31903"] ** යාලුලා, මේ post එක ලියනකම් මාත් ඔය 'නම් ටික' ගැනල / count කරල තිබුණේ නෑ!!! 😁😄 මං හිතං හිටියෙත් අකණිටා (අකනිට්ඨ) බ්‍රහ්ම ලෝකෙ කියන්නෙ සක්වළේ අන්තිමටම.. කෙළවරේම.. තියන ඒකත්ත කායා ඒකත්ත සංඥා බ්‍රහ්ම ලෝකය කියලයි!!! 😁😁 😄 ඒත් අද බැලුවම මළ මගුළයි!!! 😄😄 එතන තියෙන්නෙ ඔක්කොම ලෝක 21යි!!! 😄😄 😅 හුටා! තව බ්‍රහ්මලෝක 5ක්ම අඩුයි!!! !!! !!! 😄😄 😅😅 අවුළක් නෑ. මං ඔය 'ඒකත්ත කායා ඒකත්ත සංඥා' 'ඒකත්ත කායා නානත්ත සංඥා' 'නානත්ත කායා ඒකත්ත සංඥා' 'නානත්ත කායා නානත්ත සංඥා' ලෝක සෙට් එක ගැන දැනගත්තෙත් වෙන වෙන බුද්ධ දේශණා වළින් හා මං කතන්දරේ කරටියෙන්ම අල්ලගත්ත එකෙන් තමයි!!! !!! !!! 😌😌 ඒ වගේම භාග්‍යවතුවහන්සේ ධම්මචක්කප්පවත්තන සුත්‍ර දේශණාවෙදි අකණිටා එකෙන් පස්සෙ 'තියන තරමක් බ්‍රහ්මලෝක ඔක්කොම' කියලා පොඩි කතාවකුත් 😉 කියල තියනවා!!! 😁 ඒ කියන්නෙ ඔය අකණිටා බ්රහ්මලෝකෙයි නානත්ත කායා නානත්ත සංඥා බ්රහ්මලෝකෙයි අතරෙ තව නම කියල නැති / නමක් නැති සංසාරගත සත්වයන් වසන ග්‍රහලෝකයක් ඇති!!! !!! !!! 😌😌 අන්න ඒක X කියල ගත්තාම, එතකොට 'ඒකත්ත කායා ඒකත්ත සංඥා - ඒකත්ත කායා නානත්ත සංඥා - නානත්ත කායා ඒකත්ත සංඥා - නානත්ත කායා නානත්ත සංඥා' (අරූප ලෝක) කියන්නෙ ප්‍රණීත ධාතුවට අයත් අනාගාමී / අසංඥ තල බ්‍රහ්මලෝක 4ට!!! 'X - අකනිට්ඨ - සුදස්සී - සුදස්ස - අතප්ප - අවිහ - වේහප්ඵල - සුභකිණ්හ - අප්පමාණසුභ - පරිත්තසුභ - ආභස්සර - අප්පමාණාභ - පරිත්තභ - මහා බ්‍රහ්ම - බ්‍රහ්මපුරෝහිත - බ්‍රහ්මපාරිසජ්ජ' (රූප ලෝක) කියන්නෙ මජ්ජිම ධාතුවට අයත් බ්‍රහ්මලෝක 16ට!!! 'පරනිම්මිතවසවත්ති - නිම්මාණරතී - තුසිත - යාම - තාවතිංස - චතුම්මහාරාජිත - මේ මහ පොළොව / පෘථිවිය - සිකුරු - බුද්ධ - ඉර / සූර්යයා - ලෝකාන්ත නිරය / black-hole' (කාම ලෝක) කියන්නෙ හීන ධාතුවට අයත් දිව්‍ය ලෝක 6, මේ මනුස්ස ලෝකය හා අපාය ලෝක 4ට!!! අන්න එතකොට ඔක්කොම ලෝක 31යි. 🙂🙂 ඒ වගේම යාලුලා මට 'පේන' විදියට ඔය රූපාවචර බ්‍රහ්මලෝක වලත් අකණිටා ඉඳලා ආභස්සර ග්‍රහලෝකයට එනකම්ම ලෝක වල හැදෙන සත්වයන්ට 'ඇස් - කන් - නහය - දිව කතා' නෑ!!! !!! !!! ඒ ඔක්කොටමත් තියෙන්නෙ සංඥා වේදනා සහිත (දැනෙන හඳුනගන්න ගතිය.. නැත්නම් 'සජීවී බව'.. විතරක් තියන) මොන මොනවහරි හැඩ වල ඇඟවල් පමණයි!!! !!! !!! මට check වෙච්ච විදියට අපිට වගේම 'ඇස් - කන් - නහය - දිව ඔක්කොම' තියන බ්‍රහ්ම වරු ඉන්නෙ 'මහා බ්‍රහ්ම' කියන බ්රහ්මලෝකෙ ඉඳලා පහළට තියන ග්‍රහලෝකවල තමයි!!! !!! !!! {මොකද, 'මහා බ්‍රහ්මයා' කියල පොරකට 😁 ('මහා බ්‍රහ්ම' කියන අධික ආයුශක් තියන බ්රහ්මලෝකෙත් ඉන්න ආයුශ වැඩිම කෙනා!!! 😉) ඒකගෙ ආයුෂ වැඩි කමටම ඒකට ඉපදිච්ච එකයි.. මැරෙන බවයි.. දෙකම අමතකවෙලා, 😄😄 පොර පොඩි පිස්සුවක් කෙළපු සීන් එකක් බුද්ධ දේශණාවක තිබුණා!!! !!! !!! 😁😁 😄 පොර හිතනවා "මම තමයි මිනිස්සුන්ව මවන්නෙ!!" කියලා!!! 😅😅 එතකොටම අපේ 'ලොකු අයියත්' එතනට සෙට්වෙලා පොරව අන්දනවා, "ඔව්! ඔව්! ඔහේ තමයි මිනිස්සුන්ව මවන්නෙ!!" කියලා!!! 😁😁 ඌ (මාර තුමා! ❤️) කරන්නෙම එහෙම කුප්ප වැඩ තමයි!!! 😄😄 අන්න එතකොටම බුදුහාමුදුරුවෝ ඒ බ්‍රහ්ම පොර නැති ලෙඩක් දාන්න යන බව දැකලා, එතනට ඉර්දියෙන් වැඩම කරලා, "ඔහේට පිස්සු!! මාත් ඔය තනතුරේ 4-5 පාරක්ම ඉපදිලා ඉඳල තියනවා!! ඔහේට එහෙම මැවිල්ලක් කරන්න බෑ!!" කියලා පොරගෙ පිස්සුව හොඳ කරනවා!!! අන්න ඒ සීන් එක හන්ද. 🙂🙂} එතකොට යාලුලා, තව බුද්ධ දේශණාවක තිබුණා 'සණං කුමාර'ද.. 'සමන් කුමාර'ද.. කවුද කියල 😁 බ්‍රහ්ම වරයෙක් ඇවිල්ලා දෙවි වරුන්ට ධර්මය දේශණා කරන සීන් එකක්!!! අන්න ඒ බ්‍රහ්මයා ඉපදිලා හිටපු බ්‍රහ්මලෝකෙන් පහළට නම් sure එකටම තියෙන්නෙ සර්ව සම්පූර්ණ ලස්සණ ඇඟවල් තියන බ්‍රහ්ම වරු - දෙවි වරු / දේවතාවියෝ ඉන්න බ්‍රහ්මලෝක - දිව්‍යලෝක තමයි!!! !!! !!! 🙂🙂 {හැබැයි එයාලට තියෙන්නෙත් 'සියුම්' ශරීර!!! අපේ පියවි ඇස්වලට පේන්නෙ නෑ!!! !!! !!! දිවැස් හදාගත්තොත් නම් පේනවා!!! !!! !!! දවසක් බුදුහාමුදුරුවෝ පොඩි drill එකක් දාලා මිනිස්සු හැමෝටම ඒ දෙවිවරු - බ්‍රහ්ම වරු පේන්න සලස්වලත් තියනවා!!! !!! !!! ඒ drill එක ගැනත් මං ඔහෙලට පස්සෙ කියල දෙන්නං!!! 😉 😌😌} එතකොට යාලුලා මං මේ දේවල් උඹලට කිව්වෙ උඹලගෙ අවිද්‍යාව එහෙම්පිටින්ම නැතිකරල දාන්න උවමණාවට.. උඹල නොදන්න දේවල් ඔක්කොම උඹලට කියල දෙන්න උවමණාවට.. මිසක්, තොපිව surprise කරන්න.. තොපිට මම පොර කියල පෙන්නන්න.. නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! තොපි පිළිගත්තත් නැතත්.. තොපි විශ්වාස කළත් නැතත්.. දැන් අවුරුදු ගාණක ඉඳලා මේ සක්වළට ඉන්න 'ලොකුම පොර' මං තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! බොහෝ විට මේ ගතවෙන කාල සීමාවෙදි මුළු විශ්වයටමත් විය හැකියි!!! !!! !!! අවස්ථා කිහිපයකදිම ඒක කියල දැම්මෙත් ඒකයි!!! 😌😌😌 මේ වැඩේ ආරම්භයක් ගැන නම් මං දන්නෙ නෑ!!! හැබැයි අනිවා අවුරුදු 400-500ක් තිස්සෙ විතර වත් කෙරිල තියන වැඩක් විය යුතුයි!!! !!! !!! එහෙම නැතුව මෙහෙම වැඩකට අවශ්‍ය පුණ්‍ය ශක්තිය හදාගන්න.. 'මීටරේ' develop කරගන්න.. හම්බවෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! බොහෝවිට මේ භාග්‍යවතුන්වහන්සේගේම අධිෂ්ඨානයක් වියහැකියි!!! !!! !!! මොකද, උන්වහන්සේ මේ කල්පය පුරාවටම වැඩසිටින්න ආනන්ද හාමුදුරුවොන්ගෙන් අහපු වෙලාවෙ මාරයා ආනන්ද හාමුදුරුවොන්ගෙ හිත වහලා ඒක වැළක්වුවයි කියන එක කීයටවත් වෙන්න පුළුවන් දෙයක් නෙවෙයි!!! !!! !!! 😄😄 😅 භාග්‍යවතුන්වහන්සේ ඉන්න තැන.. මේ උන්වහන්සේගේ අතේ දුරින් ඉන්න වෙලාවක.. එහෙම සෙල්ලං දාන්න මොකෙකුටවත් බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😂😂 😅😅 ඒ වෙණුවට භාග්ය්වතුන්වහන්සේම "දැන් මං ජරාවට ගිහිල්ලා දිරච්ච පතෝල මැස්සක් වගෙයි!! මට වෙහෙසයි!! මගේ අත පය වේදනයි!!" කිය කියා කියල තියනව නම් මං දැකල තියනවා!!! උන්වහන්සේට උවමණා උනේ සත්වයන් දුකින් නිදහස්කරවන්න විතරයි!!! ඒක කෙරෙනව නම් විඳව විඳවා ජීවත්වීමේ කිසීම උවමණාවක් නෑ!!! !!! !!! අනික එහෙම කල්පයම හිටියනම් තව නැති ලෙඩක් වැටෙන්නත් ඉඩ තිබුණා!!! 😯😯 "එයැයිට දිගටම ඉන්න පුළුවන්!! අපිට දිගටම ඉන්න හදල දෙන්න තමයි එයැයිට බැරි!!" කියලා මිනිස්සු ඔක්කොම ධර්ම කතන්දරේ අනාගෙන - නාගෙන - කෙළෝගෙන අපාගත වෙන්නත් ඉඩ තිබුණා!!! 🙃🙃🙃 ඒ නිසා මං හිතන්නෙම උන්වහන්සේ මේ විදිය කාලයක් එන බව දැකලා, එතෙන්දි කෙරෙන්න අවශ්‍ය දේ කෙරෙන්න හදල තියලා, පිරිණිවන් පෑවා කියල තමයි!!! !!! !!! 😌😌 අන්න එහෙම කෙරිල තියන මේ 'අපේ' වැඩේ හන්දා අද උඹල ගොඩ යනවා මිසක්, නැත්නම් උඹල ඔක්කොම අන්තිම කෝච්චියත් ගියාට පස්සේ station එකට ආපු එවුන් තමයි!!! !!! !!! තව ටික දුරක් යනකොට පෙනෙයි. මේ වැඩේ පොඩ්ඩක් හරි ගැස්සුනා නම් බොළාට අයෙ කල්ප බර ගාණකට ගොඩ යන්න නෙවෙයි, ගොඩයන්න try කරන්න වත් අවස්ථාවක් නොලැබෙන්න තිබුණා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😑😑😑 හරි! දැන් උඹල ඔක්කොටම හොඳටම පේන්න ඇතිනේ, මුල්ම කාලෙ හැදෙන සත්වයන්ට ඇස් - කන් - නහය - දිව - කය 5න් එකතුවෙච්ච දේවල් මොකුත්ම නැහැ!!! එහෙම එකතුවෙච්ච දේවල්.. පරණ මතකයන්.. මොකුත්ම නැහැ කියන්නෙ ඒ සත්වයන්ට තනි තනියෙන් හිතන්න - කල්පණා කරන්න කිසීම දෙයක් ඇත්තෙත් නැහැ!!! 'දැණුම' මොකුත්ම නැහැ!!! 🙄 😂😂 පංචෙන්ද්‍රිය නැති නිසා අලුතෙන් මොකුත් එකතුවෙන්නෙත් නැහැ!!! ඒ කියන්නෙ උන්ට වටිනාකම් දෙන්න - සංසන්දනය කරන්න මොකුත්ම නැහැ!!! !!! !!! එතකොට වටිනාකම් දෙන්න - සංසන්දනය කරන්න මොකුත් නැහැ කියන්නෙ උන්ට රාග-ද්වේශ-මෝහ (කෙසෙල්) ඇතිවෙන්නත් විදියක් නැහැ!!! !!! !!! 😄😄 එහෙනං 'පොතේ හැටියට' උන්ට භව හැදෙන්නත් විදියක් නැහැ!!! !!! !!! හැබැයි ඒත් භව හැදෙන එකයි.. සංසාර කතන්දරෙයි.. දෙකම ලස්සණට කෙරිල තියනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😄😅 ඉදිරියටත් කෙරෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😄😄 😅 ඉතිං දැන්වත් හරියට දැනගනිල්ල ඇත්ත කතන්දරේ!!! මේ සංසාර කතන්දරේට තොපේ රෙද්දවල්.. තොපේ කෙසෙල් - තොපේ රාගෙ ද්වේසෙ - තොපේ තණ්හාවල් - තොපි කන බොන දේවල්.. මොන කෙහෙල්මලක් වත් වැඩක් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 👿👿 😡😡 😂 'සංසාරගත සත්වයෝ' කියන එවුන් 'විඥාණ පච්චයා නාමරූපං - නාමරූප පච්චයා විඥාණං' කතනදරයේ ස්වභාවය නිසාම හැදිලා... ඒකෙ ස්වභාවය හන්දාම සංසාර පැවැත්මකට අහුවෙලා... ඒකෙ ස්වභාවය හන්දාම ගහගෙන ගිහිං ගිහිං අපාගත වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ පැවැත්මෙදි උන් ඉපදෙන ලෝක.. උන්ට හැදෙන ඇඟවල්.. ඒ ඇඟවල් වල ස්වරූප.. හැම මගුලක්ම තීරණය වෙන්නේ ස්වභාවධර්මයෙන් තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! නැතුව ඒ කිසි දෙයක් කවුරුවත් මැදිහත්වෙලා කරන - කරවන දේවලුත් නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ නිසා සංසාර පැවැත්මෙන් හැදෙන සංසාරගත සත්වයන්ට ඒ පැවැත්ම දාර පරිප්පුවක් විතරයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! ඒකට 'සංසාර දුක' කියන්නෙත් ඒකයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😉☺️ බොළා ඒ පැවැත්ම මෙතැනින්ම.. මේ ජීවිතයෙන්ම.. නවත්තගන්න ඕනෙත් ඒකයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! හැබැයි බොළාට ඒ පැවැත්ම නවත්තගන්න.. සංසාර දුකින් නිදහස්වෙන්න.. ලැබෙන්නේ, බොළා ඒ වෙනුවෙන් කෙරෙන්න ඕනෙ දේවල් හරියටම කළොත් - කරගත්තොත් විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😑😑 [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom