Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බුදුදහම විකෘති කරන "Damith Kariyawasam"
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හොඳයි! ඊළඟට, සංසාර පැවැත්මවල් පහළ ලෝක වලට එන්න එන්න සංසාරගත සත්වයන්ට හැදෙන පංචේන්ද්‍රිය වලින් එකතුවෙන දේවලුත් එකතුවෙවී සංසාර ප්‍රශ්ණය තව තවත් බරපතළ වෙනවා!!! !!! !!!  මොකද, ඒ එකතුවෙන දේවල් (data) ඔක්කොම ඇවිල්ලා සත්වයන්ට දැනිච්ච / sense වෙච්ච සැණින් උන්ගෙ මානසික ක්‍රියාකාරීත්වය වෙනස්වීමට බලපාන, ඇහෙන් දැක්කාම දුක සතුට ඇතිවෙන Real World (තත්‍ය ලෝකයේ) තියන පාට හා හැඩ තල... කණෙන් ඇහුණාම දුක සතුට ඇතිවන Real World තියන ස්වර (සංඛ්‍යාත) හා රාටවල්... නහයෙන් දැනුණාම දුක සතුට ඇතිවෙන Real World තියන වරක සුවඳ - ගූ ගඳ වගේ දේවල්...  දිවෙන් දැනුණාම දුක සතුට ඇතිවෙන Real World තියන සීනී - අබිං වගේ දේවල්... හා කයින් දැනුණාම දුක සතුට ඇතිවෙන Real World තියන කොස් කට්ටක පහස - මල් පෙත්තක පහස වගේ දේවල්... මිසක්, උන්ට මෙලෝ රහක් නැති ඉබේ හැදිච්ච sine waves හා ඒවයි modulations නෙවෙයි!!! !!! !!! ඉතිං ඒ එකතුවෙන දේවල් ඒ ගමන සංසාර කතන්දරේට මහා 'ඉඩම් නඩුවක්' වෙනවා!!! !!! !!!

● එකක්, සත්වයන් ඒ මතක හිටපු / හිටින දේවල් නැවත නැවතත් උවමණාවෙන් 'පැල් බැඳගෙන' හිතන්න - මතක් කරන්න තියාගන්නවා!!! !!! !!! එතකොට උන් ඒ හිතන - මතක්කරන වාරයක් වාරයක් පාසා උන්ගෙ ඔළුගෙඩි වල ගබඩා වෙලා තියන (record වෙච්ච / memory හිටපු) ඒ මතකයන්ට අදාළ electrical waves වල amplitudes / magnitudes දෙගුණ වෙවී වැඩිවෙලා, උන්ගෙ භව කලින්ට වඩා ගොඩාක් වේගයෙන් ලොකුවෙන්න - විශාල වෙන්න ගන්නවා!!! !!! !!! ඊළඟට ඒ භව ලොකුවෙන්න ලොකුවෙන්න ඒ fields බාහිර භව වලට ඇතිකරන බලපෑමත් වැඩිවෙලා, couple වීමෙන් බාහිර භව ඇනෙන එකත් වේගවත් වෙනවා!!! !!! !!! ඒ කියන්නෙ සංසාර අණතුර කෙළින්ම බරපතළ වෙනවා!!! !!! !!!  එතකොට ඒ ලෝකයේ වාසය කරන සියලු සත්වයන් black-hole එකට ඇදී යාම වේගවත් වෙනවා!!! !!! !!!

● ඊළඟට ඒ සතුට ඇතිවන විඳීම් වැඩිකරගන්න.. සතුට ඇතිවන දේවල් වැඩි වැඩියෙන් විඳින්න.. සත්වයන්ට රාගෙ ඇතිවෙනවා!!!  දුක ඇතිවන විඳීම් දෙන දේවල් හා අනික් සත්වයන් එක්ක උන්ට ද්වේසෙ ඇතිවෙනවා!!!  ඒ කියන්නෙ සත්වයන්ට කෙසෙල් ඇතිවෙන්න පටන්ගන්නවා!!!  ඊළඟට සත්වයෙක් / සත්වයන් පිරිසක් ඒ කෙසෙල් නිසා කරන - කියන දේවල් තවත් සත්වයෙකුට / සත්වයන් පිරිසකට ද්වේසෙට හේතු උනාම, ඒ පාර එතන 'කොකු' සෙට්වෙනවා!!!  පොඩි පහේ කොකු විතරක් නෙවෙයි, සංසාරගත දාර කොකුත් සෙට්වෙනවා!!!   ඊට පස්සෙ ඒ සත්වයන් ඒ කොකු වලට අදාළ මතකයන් සිහි කර කර.. වෛර කර කර.. සාප කර කර.. දෙස් දෙවුල් තිය තිය.. පළිගහනකොට, සංසාර පැවැත්මවල් කවදාවත් කෙළවර කරගන්න බැරි විදියට... සංසාර පැවැත්මෙන් මොනවා කරලවත් ගැළවෙන්න බැරි විදියට... 'Locks' වැටෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!   {හරියට තමන්ගෙ භවයට remote controls හදල බෙදුවා.. remote controls හදලා ජනසතු කළා.. වගේ වැඩක්!!!  ඊටපස්සෙ තමන්ගෙ භවය control කරන්නෙ වෙන වෙන එවුන්!!! !!! !!!  එහෙම එව්ව තියන තාක් නිවන් යාම නං බොරු තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!  }

● ඊළඟට ඒ දැනෙන / sense වෙන දේවල් හන්දා සත්වයන්ට දුක සතුට ඇතිවෙනවා කියන්නෙම ඒකත් ලෝක ලෙඩක්!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!  ඒකෙන් ඒ පාර තව මහා බරපතළ කතන්දරයක්.. පින් - පව් කතන්දරයකුත්.. පටන් ගන්නවා!!! !!! !!!

ඒ කතන්දරේ මෙන්න මෙහෙමයි.

'හිත' කියන්නේ සංසාරගත සත්වයන්ගේ මානසික ක්රියාවළියටයි!!! !!! !!! නැත්නම් 'වේදනා - සංඥා - චේතනා - ඵස්ස - මනසිකාර' කියන උන්ගෙ ආයතන වල ක්‍රියාකාරීත්වයටයි!!! !!! !!! ඒ ආයතන ක්‍රියාකාරීත්වය සත්වයන්ගේ ඇඟවල්වල සිද්ධවෙන භෞතික විද්‍යාත්මක - රසායනික විද්‍යාත්මක හා ජීව විද්‍යාත්මක ක්රියාකාරීත්වයන් හැම එකක් එක්කම සම්බන්ධයි!!! !!! !!! ඒ කියන්නෙ සත්වයන්ගේ මානසික ක්රියාවළිය උන්ගෙ අනික් හෑම දේකටම සම්බන්ධයි!!! !!! !!! 'මනෝ පුබ්බංගමා ධම්මා' කියන එකේ නියම තේරුමත් ඒකයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!  ඉතිං සත්වයන්ගේ හිත් දුකට පීඩාවට පත්වෙච්ච ගමන් උන්ගෙ ඇඟවල් වල සිද්ධවෙන හෝමෝන ක්රියාකාරීත්වයන්.. එන්සයිම ක්රියාකාරීත්වයන්.. ප්‍රතිදේහ ක්රියාකාරීත්වයන්.. රුධිර ධාවන / ආශ්වාස ප්‍රශ්වාස / ආහාර ජීර්ණ / බහිශ්රාවීය පද්ධති ක්රියාකාරීත්වයන්.. ඔක්කොම ඥංපචං වෙනවා!!! !!! !!!   ඒවා නිසි අයුරින් ක්‍රියාත්මක වෙන්නෙ සත්වයන් හොඳ මානසිකත්වයෙන් - සතුටින් - සැහැල්ලුවෙන් හිටියොත් විතරයි!!! !!! !!!

ඔන්න ඔය ඇඟවල් වල ක්‍රියාකාරීත්වය සත්වයන්ගේ භව වල ප්‍රමාණයටත් කෙළින්ම බලපානවා!!! !!! !!!

මොකද මේ සංසාර පැවැත්මට අහුවෙලා ඉන්න ඉඳිල්ල පහසුවෙන්.. ජොලියෙන්.. ආතල් එකෙන්.. ඉන්න ඉඳිල්ලක් නෙවෙයි!!! !!! !!! කාටවත් නොතේරුණාට මේ බුදුහාමුදුරුවෝ කියාපු විදියටම නම් මහා භයානක සැඩපහරකට අහුවෙලා ගහගෙන යමින් ඉන්න වෙලාවක්!!! !!! !!! අපි පණ පිටින් ඉන්නකම්ම ඉන්න ඕනෙත් ඒ සැඩපහරේම තමයි!!! !!! !!! අන්න එතෙන්දි සැඩපහරකට අහුවෙලා නොගිළී ඉන්න.. ජීවිතේ රැකගන්න දඟල දඟල ඉන්න.. එකෙක් වගේම, හැම පැත්තෙන්ම එන magnetic radiations වලට මැදිවෙලා තියන අපේ භව ලොකුවෙන්න නොදී තියාගන්න අපේ ඇඟවල් වලටත් මාර try එකක් දෙන්න වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!  එතෙන්දි සාර්ථකත්වය.. කොච්චර දුරට සාර්ථකයිද කියන එක.. තනිකරම තීරණය වෙන්නේ ඇඟේ ශක්තිය මත තමයි!!! !!! !!!

ඒක හරියට මෙන්න මේ වගෙයි!!! නිකමට හිතන්නකො,

• දෙපිරිසක් තමන්ගෙ කකුල් දෙකෙන් අල්ලලා දෙපැත්තට අදිනවා!!! තමන් full ඩම් දාලා කකුල් දෙක දෙපැත්තට යන්න නොදී තබාගත යුතුයි!!! බැරිවුණොත් අරුං තමුන්ව දෙකට පැළෙන්නම කකුල් දෙකෙ දෙපැත්තට අදිනවා!!!  කොහොමද??? ඔන්න ඕකෙ 'කකුල් දෙක පළල්වෙන ප්‍රමාණය' = භවයේ විශාලවීම!!! 'පළල් වෙන්න නොදී තියාගන්න තමන්ට දෙන්න වෙන try එක' = භවය විශාල වෙන්න නොදී තියාගන්න ඇඟ දරණ උත්සාහය!!! කියල ගන්න.

• නැත්නම් දෙපිරිසක් තමන්ගෙ දෙකෙන් අල්ලගෙන දෙපැත්තට අදිනවා කියල ගන්නකො!!!    (පුරුෂ පාර්ශවය නම් යට දෙක. ස්ත්‍රී පාර්ශවය නම් උඩ දෙක. ) එතකොට තමන්ට තියෙන්නෙ අත් දෙකන් දෙක අල්ලගෙන ඒ දෙක දෙපැත්තට යන්න නොදී පරිස්සං කරගන්න තමයි!!!  බැරිවුණොත් අරුං ගලෝලම ගන්නවා!!! !!! !!!   කොහොමද??? අන්න එතනදි 'දෙක දෙපැත්තට යන ප්‍රමාණය' = භවයේ විශාලවීම!!! 'එහෙම වෙන්න නොදී තියාගන්න තමන් දරණ උත්සාහය' = භවය විශාල වෙන්න නොදී තියාගන්න ඇඟ දෙන try එක!!! කියල ගන්න.

• ඒත් නැත්නම් හිතන්නකො පිරිසක් තමන්ගෙ උඩ දත් ඇන්දෙන් අල්ලගෙන උඩට අදිනවා!!! තව පිරිසක් යට දත් ඇන්දෙන් අල්ලගෙන යටට අදිනවා!!!  කියල.  තමන්ට තියෙන්නෙ full ඩම් දාල කට තද කරලා වහගෙන ඉන්නයි!!! බැරිවුණොත් හක්ක ගලෝලම යනවා!!!  කොහොමද??? අන්න ඒකෙ 'කට ඇරෙන ප්‍රමාණය' = භවයේ ලොකුවීම!!! තමන් 'කට වහගෙන ඉන්න දරණ උත්සාහය' = ඇඟ භවය විශාල වෙන්න නොදී තියාගන්න දෙන try එක!!! කියල ගන්න.

යාලුලා ඇත්ත භව වල කතන්දරෙත් ඒ විදියම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 'සංසාර අණතුර' නැත්නම් දඩාර් magnetic radiations තොගයක් මැද්දෙ සත්වයන්ගේ ඔළුගෙඩි ඇතුලෙ කෙරෙන 'වින් - නාම' කතන්දරය සෙල්ලමක් නෙවෙයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!  ඒක වැඩිවෙන්න වැඩිවෙන්න (භව විශාල වෙන්න වෙන්න) ඇඟවල් වලට (සත්වයන්ට ) අමාරුයි!!! !!! !!! ඔලු කැක්කුමයි!!! පැලෙන්න වගෙයි!!! මෙලෝ මළඉලව්වක් හරියට කරගන්න බැරුව යනවා!!! ඔලු හරියට වැඩකරන්නෙ නැතුව යනවා!!! අවුල් වෙනවා!!! කල්පණාව නැතුව යනවා!!! පිස්සු හැදෙනවා!!! ඒත් එක්කම pressure - heart rate - gastritis ඔක්කොම නගිනවා!!! ඇඟ full චොර වෙනවා!!! !!! !!! ස්වාභාවිකවම ඇඟෙන් ඒක counter කරන්න.. භව කුඩා කරලා තියාගන්න.. හැදිල තියෙන්නේ අන්න ඒකයි!!! !!! !!!

එතකොට ඒ භව ලොකුවෙන්න නොදී තියාගන්න එක කෙරෙන්නේ තනිකරම තමන්ගෙ ඇඟේ ශක්තියෙන් තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අන්න එතනදි තමන්ගෙ 'ඇඟ' කියන්නේ තනිකරම 'කම්ම යෝනි - කම්ම බන්ධු - කම්ම දායාදෝ - කම්ම පටිසරණා' කතන්දරයක් නිසා, තනිකරම 'කර්ම ශක්තිය' මත රඳා පවතින එකක් නිසා, හරියටම කිව්වොත් 'පුණ්‍ය ශක්තිය' මත රඳා පවතින එකක් නිසා, ඔන්න ඔය 'සංසාර අණතුර' (බාහිර බලපෑම් / external fields) මැද්දෙ තමන්ගෙ භවය කුඩාකරගන්න - කුඩාකරලා තියාගන්න තමන්ගෙ ඇඟට තියන හැකියාවට 'තමන්ගෙ පුණ්‍ය ශක්තිය' කියලා විශේෂ නමකුත් භාවිතා කරනවා!!! !!! !!!

[QUOTE="Damith Kariyawasam, post: 25443665, member: 31903"] හොඳයි! ඊළඟට, සංසාර පැවැත්මවල් පහළ ලෝක වලට එන්න එන්න සංසාරගත සත්වයන්ට හැදෙන පංචේන්ද්‍රිය වලින් එකතුවෙන දේවලුත් එකතුවෙවී සංසාර ප්‍රශ්ණය තව තවත් බරපතළ වෙනවා!!! !!! !!! 😯😯 මොකද, ඒ එකතුවෙන දේවල් (data) ඔක්කොම ඇවිල්ලා සත්වයන්ට දැනිච්ච / sense වෙච්ච සැණින් උන්ගෙ මානසික ක්‍රියාකාරීත්වය වෙනස්වීමට බලපාන, ඇහෙන් දැක්කාම දුක සතුට ඇතිවෙන Real World (තත්‍ය ලෝකයේ) තියන පාට හා හැඩ තල... කණෙන් ඇහුණාම දුක සතුට ඇතිවන Real World තියන ස්වර (සංඛ්‍යාත) හා රාටවල්... නහයෙන් දැනුණාම දුක සතුට ඇතිවෙන Real World තියන වරක සුවඳ - ගූ ගඳ වගේ දේවල්... 😉😄 දිවෙන් දැනුණාම දුක සතුට ඇතිවෙන Real World තියන සීනී - අබිං වගේ දේවල්... හා කයින් දැනුණාම දුක සතුට ඇතිවෙන Real World තියන කොස් කට්ටක පහස - මල් පෙත්තක පහස වගේ දේවල්... මිසක්, උන්ට මෙලෝ රහක් නැති ඉබේ හැදිච්ච sine waves හා ඒවයි modulations නෙවෙයි!!! !!! !!! ඉතිං ඒ එකතුවෙන දේවල් ඒ ගමන සංසාර කතන්දරේට මහා 'ඉඩම් නඩුවක්' වෙනවා!!! !!! !!! 😳😳 😂 ● එකක්, සත්වයන් ඒ මතක හිටපු / හිටින දේවල් නැවත නැවතත් උවමණාවෙන් 'පැල් බැඳගෙන' හිතන්න - මතක් කරන්න තියාගන්නවා!!! !!! !!! එතකොට උන් ඒ හිතන - මතක්කරන වාරයක් වාරයක් පාසා උන්ගෙ ඔළුගෙඩි වල ගබඩා වෙලා තියන (record වෙච්ච / memory හිටපු) ඒ මතකයන්ට අදාළ electrical waves වල amplitudes / magnitudes දෙගුණ වෙවී වැඩිවෙලා, උන්ගෙ භව කලින්ට වඩා ගොඩාක් වේගයෙන් ලොකුවෙන්න - විශාල වෙන්න ගන්නවා!!! !!! !!! ඊළඟට ඒ භව ලොකුවෙන්න ලොකුවෙන්න ඒ fields බාහිර භව වලට ඇතිකරන බලපෑමත් වැඩිවෙලා, couple වීමෙන් බාහිර භව ඇනෙන එකත් වේගවත් වෙනවා!!! !!! !!! ඒ කියන්නෙ සංසාර අණතුර කෙළින්ම බරපතළ වෙනවා!!! !!! !!! 😲😲 එතකොට ඒ ලෝකයේ වාසය කරන සියලු සත්වයන් black-hole එකට ඇදී යාම වේගවත් වෙනවා!!! !!! !!! 😧😧 ● ඊළඟට ඒ සතුට ඇතිවන විඳීම් වැඩිකරගන්න.. සතුට ඇතිවන දේවල් වැඩි වැඩියෙන් විඳින්න.. සත්වයන්ට රාගෙ ඇතිවෙනවා!!! 😁 දුක ඇතිවන විඳීම් දෙන දේවල් හා අනික් සත්වයන් එක්ක උන්ට ද්වේසෙ ඇතිවෙනවා!!! 😁 ඒ කියන්නෙ සත්වයන්ට කෙසෙල් ඇතිවෙන්න පටන්ගන්නවා!!! 😋😄 ඊළඟට සත්වයෙක් / සත්වයන් පිරිසක් ඒ කෙසෙල් නිසා කරන - කියන දේවල් තවත් සත්වයෙකුට / සත්වයන් පිරිසකට ද්වේසෙට හේතු උනාම, ඒ පාර එතන 'කොකු' සෙට්වෙනවා!!! 😄😄 පොඩි පහේ කොකු විතරක් නෙවෙයි, සංසාරගත දාර කොකුත් සෙට්වෙනවා!!! 😄😄 😅 ඊට පස්සෙ ඒ සත්වයන් ඒ කොකු වලට අදාළ මතකයන් සිහි කර කර.. වෛර කර කර.. සාප කර කර.. දෙස් දෙවුල් තිය තිය.. පළිගහනකොට, සංසාර පැවැත්මවල් කවදාවත් කෙළවර කරගන්න බැරි විදියට... සංසාර පැවැත්මෙන් මොනවා කරලවත් ගැළවෙන්න බැරි විදියට... 'Locks' වැටෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😲😲 😁 {හරියට තමන්ගෙ භවයට remote controls හදල බෙදුවා.. remote controls හදලා ජනසතු කළා.. වගේ වැඩක්!!! 😂😂 ඊටපස්සෙ තමන්ගෙ භවය control කරන්නෙ වෙන වෙන එවුන්!!! !!! !!! 😅😅 එහෙම එව්ව තියන තාක් නිවන් යාම නං බොරු තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😂😂 🤣🤣} ● ඊළඟට ඒ දැනෙන / sense වෙන දේවල් හන්දා සත්වයන්ට දුක සතුට ඇතිවෙනවා කියන්නෙම ඒකත් ලෝක ලෙඩක්!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😳😳 ඒකෙන් ඒ පාර තව මහා බරපතළ කතන්දරයක්.. පින් - පව් කතන්දරයකුත්.. පටන් ගන්නවා!!! !!! !!! 😳😳 😲 ඒ කතන්දරේ මෙන්න මෙහෙමයි. 'හිත' කියන්නේ සංසාරගත සත්වයන්ගේ මානසික ක්රියාවළියටයි!!! !!! !!! නැත්නම් 'වේදනා - සංඥා - චේතනා - ඵස්ස - මනසිකාර' කියන උන්ගෙ ආයතන වල ක්‍රියාකාරීත්වයටයි!!! !!! !!! ඒ ආයතන ක්‍රියාකාරීත්වය සත්වයන්ගේ ඇඟවල්වල සිද්ධවෙන භෞතික විද්‍යාත්මක - රසායනික විද්‍යාත්මක හා ජීව විද්‍යාත්මක ක්රියාකාරීත්වයන් හැම එකක් එක්කම සම්බන්ධයි!!! !!! !!! ඒ කියන්නෙ සත්වයන්ගේ මානසික ක්රියාවළිය උන්ගෙ අනික් හෑම දේකටම සම්බන්ධයි!!! !!! !!! 'මනෝ පුබ්බංගමා ධම්මා' කියන එකේ නියම තේරුමත් ඒකයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😉🙂 ඉතිං සත්වයන්ගේ හිත් දුකට පීඩාවට පත්වෙච්ච ගමන් උන්ගෙ ඇඟවල් වල සිද්ධවෙන හෝමෝන ක්රියාකාරීත්වයන්.. එන්සයිම ක්රියාකාරීත්වයන්.. ප්‍රතිදේහ ක්රියාකාරීත්වයන්.. රුධිර ධාවන / ආශ්වාස ප්‍රශ්වාස / ආහාර ජීර්ණ / බහිශ්රාවීය පද්ධති ක්රියාකාරීත්වයන්.. ඔක්කොම ඥංපචං වෙනවා!!! !!! !!! 😯😯 😁 ඒවා නිසි අයුරින් ක්‍රියාත්මක වෙන්නෙ සත්වයන් හොඳ මානසිකත්වයෙන් - සතුටින් - සැහැල්ලුවෙන් හිටියොත් විතරයි!!! !!! !!! ඔන්න ඔය ඇඟවල් වල ක්‍රියාකාරීත්වය සත්වයන්ගේ භව වල ප්‍රමාණයටත් කෙළින්ම බලපානවා!!! !!! !!! මොකද මේ සංසාර පැවැත්මට අහුවෙලා ඉන්න ඉඳිල්ල පහසුවෙන්.. ජොලියෙන්.. ආතල් එකෙන්.. ඉන්න ඉඳිල්ලක් නෙවෙයි!!! !!! !!! කාටවත් නොතේරුණාට මේ බුදුහාමුදුරුවෝ කියාපු විදියටම නම් මහා භයානක සැඩපහරකට අහුවෙලා ගහගෙන යමින් ඉන්න වෙලාවක්!!! !!! !!! අපි පණ පිටින් ඉන්නකම්ම ඉන්න ඕනෙත් ඒ සැඩපහරේම තමයි!!! !!! !!! අන්න එතෙන්දි සැඩපහරකට අහුවෙලා නොගිළී ඉන්න.. ජීවිතේ රැකගන්න දඟල දඟල ඉන්න.. එකෙක් වගේම, හැම පැත්තෙන්ම එන magnetic radiations වලට මැදිවෙලා තියන අපේ භව ලොකුවෙන්න නොදී තියාගන්න අපේ ඇඟවල් වලටත් මාර try එකක් දෙන්න වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😲😲 එතෙන්දි සාර්ථකත්වය.. කොච්චර දුරට සාර්ථකයිද කියන එක.. තනිකරම තීරණය වෙන්නේ ඇඟේ ශක්තිය මත තමයි!!! !!! !!! ඒක හරියට මෙන්න මේ වගෙයි!!! නිකමට හිතන්නකො, • දෙපිරිසක් තමන්ගෙ කකුල් දෙකෙන් අල්ලලා දෙපැත්තට අදිනවා!!! තමන් full ඩම් දාලා කකුල් දෙක දෙපැත්තට යන්න නොදී තබාගත යුතුයි!!! බැරිවුණොත් අරුං තමුන්ව දෙකට පැළෙන්නම කකුල් දෙකෙ දෙපැත්තට අදිනවා!!! 😂😂 කොහොමද??? ඔන්න ඕකෙ 'කකුල් දෙක පළල්වෙන ප්‍රමාණය' = භවයේ විශාලවීම!!! 'පළල් වෙන්න නොදී තියාගන්න තමන්ට දෙන්න වෙන try එක' = භවය විශාල වෙන්න නොදී තියාගන්න ඇඟ දරණ උත්සාහය!!! කියල ගන්න. • නැත්නම් දෙපිරිසක් තමන්ගෙ දෙකෙන් අල්ලගෙන දෙපැත්තට අදිනවා කියල ගන්නකො!!! 😯😯 😉 😂😂 (පුරුෂ පාර්ශවය නම් යට දෙක. ස්ත්‍රී පාර්ශවය නම් උඩ දෙක. 😁) එතකොට තමන්ට තියෙන්නෙ අත් දෙකන් දෙක අල්ලගෙන ඒ දෙක දෙපැත්තට යන්න නොදී පරිස්සං කරගන්න තමයි!!! 😂😂 බැරිවුණොත් අරුං ගලෝලම ගන්නවා!!! !!! !!! 😂😂 🤣 කොහොමද??? අන්න එතනදි 'දෙක දෙපැත්තට යන ප්‍රමාණය' = භවයේ විශාලවීම!!! 'එහෙම වෙන්න නොදී තියාගන්න තමන් දරණ උත්සාහය' = භවය විශාල වෙන්න නොදී තියාගන්න ඇඟ දෙන try එක!!! කියල ගන්න. • ඒත් නැත්නම් හිතන්නකො පිරිසක් තමන්ගෙ උඩ දත් ඇන්දෙන් අල්ලගෙන උඩට අදිනවා!!! තව පිරිසක් යට දත් ඇන්දෙන් අල්ලගෙන යටට අදිනවා!!! 😳😳 කියල. 😄😄 තමන්ට තියෙන්නෙ full ඩම් දාල කට තද කරලා වහගෙන ඉන්නයි!!! බැරිවුණොත් හක්ක ගලෝලම යනවා!!! 😄😄 කොහොමද??? අන්න ඒකෙ 'කට ඇරෙන ප්‍රමාණය' = භවයේ ලොකුවීම!!! තමන් 'කට වහගෙන ඉන්න දරණ උත්සාහය' = ඇඟ භවය විශාල වෙන්න නොදී තියාගන්න දෙන try එක!!! කියල ගන්න. යාලුලා ඇත්ත භව වල කතන්දරෙත් ඒ විදියම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 'සංසාර අණතුර' නැත්නම් දඩාර් magnetic radiations තොගයක් මැද්දෙ සත්වයන්ගේ ඔළුගෙඩි ඇතුලෙ කෙරෙන 'වින් - නාම' කතන්දරය සෙල්ලමක් නෙවෙයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😲😲😲 ඒක වැඩිවෙන්න වැඩිවෙන්න (භව විශාල වෙන්න වෙන්න) ඇඟවල් වලට (සත්වයන්ට 😉) අමාරුයි!!! !!! !!! ඔලු කැක්කුමයි!!! පැලෙන්න වගෙයි!!! මෙලෝ මළඉලව්වක් හරියට කරගන්න බැරුව යනවා!!! ඔලු හරියට වැඩකරන්නෙ නැතුව යනවා!!! අවුල් වෙනවා!!! කල්පණාව නැතුව යනවා!!! පිස්සු හැදෙනවා!!! ඒත් එක්කම pressure - heart rate - gastritis ඔක්කොම නගිනවා!!! ඇඟ full චොර වෙනවා!!! !!! !!! ස්වාභාවිකවම ඇඟෙන් ඒක counter කරන්න.. භව කුඩා කරලා තියාගන්න.. හැදිල තියෙන්නේ අන්න ඒකයි!!! !!! !!! 🙂🙂 එතකොට ඒ භව ලොකුවෙන්න නොදී තියාගන්න එක කෙරෙන්නේ තනිකරම තමන්ගෙ ඇඟේ ශක්තියෙන් තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අන්න එතනදි තමන්ගෙ 'ඇඟ' කියන්නේ තනිකරම 'කම්ම යෝනි - කම්ම බන්ධු - කම්ම දායාදෝ - කම්ම පටිසරණා' කතන්දරයක් නිසා, තනිකරම 'කර්ම ශක්තිය' මත රඳා පවතින එකක් නිසා, හරියටම කිව්වොත් 'පුණ්‍ය ශක්තිය' මත රඳා පවතින එකක් නිසා, ඔන්න ඔය 'සංසාර අණතුර' (බාහිර බලපෑම් / external fields) මැද්දෙ තමන්ගෙ භවය කුඩාකරගන්න - කුඩාකරලා තියාගන්න තමන්ගෙ ඇඟට තියන හැකියාවට 'තමන්ගෙ පුණ්‍ය ශක්තිය' කියලා විශේෂ නමකුත් භාවිතා කරනවා!!! !!! !!! 😉 🙂🙂 ☺️☺️ [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom