Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Today at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බුදුදහම විකෘති කරන "Damith Kariyawasam"
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඊළඟට යාළුලා බෝසතාණන්වහන්සේ මව් කුස පිළිසිඳ ගත්ත තැන් පටන් ඒ බුද්ධ මාතාවට මනුස්සයන් සම්බන්ධ කාමුක හැඟීම් මොකුත් ඇතිවෙන්නෙ නෑ!!! ඒ බුද්ධ මාතාව කුස තුල ඉන්න බෝසත් දරුවා එක්ක කතාබහ කරනවා!!! බෝසත් දරුවා බිහිවන්නේ බෝසත් මව සිටගෙන සිටින විට කෙළින්ම දෙපයින් නැගී සිටිය හැකි විදියටයි!!! බෝසත් මව දරුවා බිහි කරන්න වාරු වීමට සල් අත්තක් අල්ලගන්න බලනකොට ඒ සල් අත්ත පහත්වෙලා බෝසත් මවට අල්ලගන්න දෙනවා!!! බෝසත් දරුවා බිහිවෙච්ච සැණින් පොළවෙන් උණුසුම් හා සිසිල් දියපහරවල් දෙකක් මතුවෙලා බෝසත් දරුවාත් මවත් නැහැවී පිරිසිදු වෙනවා!!! බෝසත් දරුවා ඉපදිච්ච සැණින් පියවර 7ක් ඇවිදන් යනවා!!! ඒ පය තබන තබන තැන්වල නෙළුම් මල් පිපෙනවා!!! බෝසත් දැරුවා උදාන වාක්‍යයක් ප්‍රකාශ කරනවා!!! බෝසත් මව දවස් 7න් කළුරිය කරනවා!!! එසැණින් ඇය දෙවියන් අතර ඉපදෙනවා!!! කිය කියා තව 'කතා' ගොඩාක් තියනවා!!! !!! !!!

උඹට ඕවට ගොං ආතල් එකක් දැනෙනවා නම් ඒ උඹගෙම බූරු කමටයි.. පව්කාර කමටයි.. උඹ තවම ධාතු ස්වභාවය නොදන්න - ධාතු ස්වභාවය නොතේරිච්ච එකෙක් / එකියක් නිසයි.. තමයි!!! !!! !!!

• යකුනේ සියලු ලෝක සත්වයන්ගේ භව control කරන්න තරම් මහා බලවත්.. මහා පින්වත්.. භවයක් තමන්ගෙ ඇඟේ (බඩේ) ඉඳලම ක්‍රියාත්මක වෙන්න ගත්තයි කියන්නෙම එසැණින් බෝසත් මාතාව ඒ පින් මට්ටමට level shift වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! එතුමියගේ භවය automatically කුඩා වෙලා දිව්‍ය මට්ටමක භවයක් වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඊටපස්සෙ ඒ 'චරිතය' ක්‍රියාත්මක වෙන්නෙත් ඒ දිව්‍ය මට්ටමේ කෙනෙකුගෙ වගේම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඉතිං උඹලට දැන් මේ මනුස්සයො හැටියට ඉඳගෙන වඳුරන්ට - වැඳිරියන්ට - පෙරේතයන්ට - පෙරේතියන්ට love කොරන්න හිතෙනවද??   නැහැ නේද!!!  එතකොට බුද්ධ මාතාවට මිනිස්සු පේන්නෙත් අන්න ඒ ලෙසටම, වඳුරො - පෙරේතයො ලෙසටම තමයි!!! !!! !!!   උන් හරියන්නෙ නෑ!!!

• අනික දිව්‍ය මට්ටමේ භවයක් මේ ලෝකයට කොහෙත්ම ගැළපෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ ජීවිතය තව දුරටත් මනුස්ස මට්ටමේ රැඳෙන්නෙ බෝසත් දරුවා වෙණුවෙන්ම විතරයි!!! !!! !!! බෝසතාණන්වහන්සේ බිහිවෙලා, ඊළඟට අර ස්වභාවධර්මයෙන් මනුස්ස පැටවුන්ට ප්‍රතිශක්තිකරණය ඇතිවෙන්න හැදිල තියන මුල් දවස් 7දි මව්කිරි වළින් ලැබෙන colostrum ටිකත් බෝසත් දරුවට ලැබුණට පස්සේ, ඒ ජීවිතය auto terminate වෙලා ඒ භවයට ගැළපෙන දිව්‍ය ජීවිතයක් හැදෙනවා!!! බෝසත් මාතාව දවස් 7න් කළුරිය කරන්නෙ ඒකයි!!! !!! !!!

• ඊළඟට මනුස්ස ජීවිතයකට සෙට්වුනා කියන්නෙම මුල් මාස 3ගතවෙනකම් ඇස් - කන් මොකුත් වැඩ නැති, මාස 10ක් හිරේ දැම්මා වැනි, ඊට පස්සෙත් අතපය හයිය වෙලා.. නැගිටින්න - ඇවිදින්න හැකිවෙලා.. භාෂාවල් ඉගෙන අරං කතාබහ කරන්නත් හැකියාව ලැබිලා.. ඔක්කොම වෙන්න තව අවුරුදු ගාණක් යන, මහා මළ කරදරයක් තමයි!!! !!! !!!   බෝසතාණන්වහන්සේ නමකට එහෙම 'පරිප්පුවක් කන්න' කොහෙත්ම අවශ්‍ය නෑ!!! !!! !!! ඉතිං ඒ මනුස්ස ජීවිතය හැදෙන්නෙම උන්වහන්සේගේ දිව්‍ය ජීවිතය continue වෙද්දිම parallel යන.. simultaneously develop වෙන.. එකක් හැටියට තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඉතිං බෝසතාණන්වහන්සේට ඒ දිව්‍ය ජීවිතයේ හැකියාවෙන් මව් කුස තුල ඉඳගෙනම බෝසත් මවත් එක්ක කතා බහ කරන්න.. ඉපදිච්ච ගමන් ඇවිදින්න.. උදාන වාක්‍යය ප්‍රකාශ කරන්න.. ඕනෙම දෙයක් කිරීමේ හැකියාව තියනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! එච්චර බලගතු පුණ්‍ය ශක්තියක් ඇති කෙනෙකුට ඔව්වා හරි ටොයිස් වැඩ තමයි!!! !!! !!!   {මට තේරිච්ච විදියට බෝසතාණන්වහන්සේ දිව්‍ය ජීවිතය අතහැරලා දාන්නේ අර වප් මගුල් උත්සවය වෙලාවෙදි බද්ධ පර්යංකය පිහිටුවාගෙන (භාවනා ඉරියව්වට ඇවිල්ල) සමථ භාවනාව කරපු හරියෙදි තමයි!!! !!! !!! මොකද, පස්සෙ කාලෙදි බුද්ධත්වයට පත්වෙන්න උත්සාහ කළාට 'මොකක් කරන්නද?? මොනවද කරන්න ඕනෙ??' කියලා උන්වහන්සේට දැණුමක් - තේරුමක් තිබුණේ නෑ!!! !!! !!! පොඩි කාලෙ වප් මගුල් දවසෙ සමථ භාවනාව කරපු එක මතක්වෙලා තමයි උන්වහන්සේ එහෙම කරන්න ගත්තෙ!!! ඒ එදා සමථ භාවනාව කෙරිච්ච එක දිව්‍ය ජීවිතයේ හැකියාවෙන් කෙරිච්ච දෙයක් මිසක් මනුස්ස ජීවිතයේ හැකියාවෙන් කෙරිච්ච දෙයක් නොවෙන නිසයි!!! !!! !!! නැත්නම් ඉතිං බුද්ධත්වයට පත්වෙන්න පටන්ගන්න ඕනෙ සමථ භාවනාවෙන්ය කියල 'දැනගෙන' ඉන්න එපෑය???  පරණ කතාවක් මතක්වෙනකම් ඉන්නෙ මොකටද?? }

• මේ.. එතකොට "හිටගෙන දරුව හම්බ උනාම බෝසත් පැටිය බිමට වැටුණෙ නැද්ද?? බඩේ තිබ්බ අනික් ඒවට උනේ මොකද්ද?? වෙන මොකුත් තිබුණෙ නැද්ද??" වගේ ගොං ප්‍රශ්ණ අහන්න උඹලට ආසාවක් - උවමණාවක් ඇතිවෙන එකක් නැහැ නේද???   බෝසත් මව, මහමායා දේවිය හිටියේ පිරිවර සේනාවක්ම එක්ක මිසක් තනියෙන් නෙවෙයි නේ?? ඒ අය ඒ අවශ්‍ය වැඩකටයුතු කරන්න ඇති!!!  ලොහ් ලොහ්

• අනික් ඔය අල්ලගන්න බලනකොට සල් අත්ත පාත්වෙච්ච එක.. වතුර පාරවල් දෙකක් මතුවෙලා බෝසත් මවත් දරුවත් නෑවිලා පිරිසිදු වෙච්ච එක.. අඩිය තියන තියන තැන නෙළුම් මල් පිපිච්ච එක.. ඔක්කොම, නිකම්ම නිකං 'හතරමහා ධාතු' cases පමණයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!  බෝසතාණන්වහන්සේ වහන්සේ නමකගේ අප්‍රමාණ මහා පුණ්‍ය ශක්තියට ඒ නැවෙන ඒවා.. මැවෙන ඒවා.. NOTHING!!!  ඊටත් වඩා ගොඩාක් දේවල් සිදුවිය හැකියි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!  අනික ඔය භාග්‍යවතුන්වහන්සේ සම්බන්ධ කතා ඔක්කොම මහා පින්වත් දෙවි පිරිසකගෙත් මැදිහත්වීමෙන් - සහභාගීත්වයෙන් කෙරිච්ච දේවල් නිසා, ප්‍රශ්ණයකට තියෙන්නෙ ඒ පින්වත් දෙවිවරුන්ගේ ආනුභාවයත් (පුණ්‍ය ශක්තිය හා හැකියාවන්) එක්කහු වුණාම මොනවද වෙන්න බැරි??? ??? ??? කියන එක විතරයි.

ඊළඟට යාලුලා ඒ බෝසතාණන්වහන්සේ බුද්ධත්වයට පත්වෙනකොටත් මේ ලෝකෙ ආයි හෙල්ලිලා.. හෙල්ලිලා.. හෙල්ලිලා.. යනවා!!! !!! !!!  මොකද, උන්වහන්සේ පොඩි 'වැඩක්' පටන්ගන්නවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!  උන්වහන්සේ 'බුද්ධ කෘත්‍යය' පටන්ගන්නවා!!! !!! !!!  ඒකයි.  එතකොට උන්වහන්සේ ඒ 'බුද්ධ කෘත්‍ය' පටන්ගන්න කොට හෙල්ලෙන්නෙ ඇත්තටම නම් මේ ලෝකෙ විතරකුත් නෙවෙයි!!! !!! !!!  භාග්‍යවතුන්වහන්සේ කියල තියෙන්නෙ 'දසසහස්සී ලෝකධාතුවම' කම්පා වෙනවා කියලයි!!! !!! !!!

ම්ම්..  ඔහෙල හුඟදෙනෙක් ඔය 'සහස්සී' කතා.. 'ලෝකධාතු' කතා.. අහලවත් නැහැ නේ?? නේද??

මෙහෙමයි. භාග්‍යවතුන්වහන්සේ සක්වළ.. නැත්නම්, සක්වළක්.. හඳුන්වන්න පාවිච්චි කරපු නම තමයි ඔය 'ලෝකධාතුව' කියන්නෙ!!! !!! !!! ඊළඟට ඒ සක්වළවල් 1,000ක් නැත්නම්, සක්වළවල් 1,000ක ලොට් එකක් ගත්තම ඒකට කියනව 'සහස්සී ලෝකධාතුව' කියල!!! !!! !!! ඊළඟට ඒ 'සහස්සී ලෝකධාතු' 1,000ක් ගත්තම (සක්වළවල් 1,000 x 1,000 නැත්නම් 1,000²) කියනව 'ද්විසහස්සී ලෝකධාතුව' කියල!!! !!! !!! ඊළඟට ඒ 'ද්විසහස්සී ලෝකධාතු' 1,000ක් ගත්තම (සක්වළවල් 1,000 x 1,000 x 1,000 නැත්නම් 1,000³) කියනව 'ත්‍රිසහස්සී ලෝකධාතුව' නැත්නම් 'මහාසහස්සී ලෝකධාතුව' කියල!!! !!! !!! ඊළඟට 'ත්‍රිසහස්සී' / 'මහාසහස්සී' 1,000ක් (සක්වළවල් 1,000⁴) 'චතුස්සහස්සී' ... 'චතුස්සහස්සී' 1,000ක් (සක්වළවල් 1,000⁵) 'පංචසහස්සී' ... 'පංචසහස්සී' 1,000ක් (සක්වළවල් 1,000⁶) 'ෂඩ්සහස්සී' ... 'ෂඩ්සහස්සී' 1,000ක් (සක්වළවල් 1,000⁷) 'සප්තසහස්සී' ... 'සප්තසහස්සී' 1,000ක් (සක්වළවල් 1,000⁸) 'අෂ්ඨසහස්සී' ... 'අෂ්ඨසහස්සී' 1,000ක් (සක්වළවල් 1,000⁹) 'නවසහස්සී' ... 'නවසහස්සී' 1,000ක් (සක්වළවල් 1,000,000,000,000,000,000,000,000,000,000ක්) ගත්තම කියනව 'දසසහස්සී ලෝකධාතුව' කියල!!! !!! !!! හරිය??

මේ..  එතකොට භාග්‍යවතුන්වහන්සේ ඔය 'දසසහස්සී ලෝකධාතුවම කම්පා වෙනවා!!' කියල නවත්තල තියෙන්නෙ, ඒ කාලෙ "එතකොට විශ්වයේ තියෙන්නෙ ඔක්කොම සක්වළවල් එච්චරයිද?? සක්වළවල් 1,000,000,000,000,000,000,000,000,000,000ද?? නැත්නම් තියන ඔක්කොම සක්වළවල් වලින් හෙල්ලෙන්නෙ එච්චරයිද??" කියල අහන්න අද වගේ බකපණ්ඩිත පොල් බූරුවෝ ඉඳල නැති නිසයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!   ඒ කාලෙ හිටපු උන්දලට ඔහොම ගාණක් කියපු ගමන් 'බිංදු' දාගෙන... ගණන් හදාගෙන... පුක ඉරාගෙන... නටන්නෙ නැතුව, "ඒ කියන්නෙ විශ්වයේ තියන තරමක් අනන්ත - අප්‍රමාණ සක්වළවල් ඔක්කොම කම්පා වෙලා නේද!!" කියල බොහෝම සරළව තේරුම් ගන්න හැකියාව තිබිල තියනවා!!! !!! !!! මොකද, විශ්වයේ සක්වළවල් වල ප්‍රමාණයක් දක්වන්න බැරි බව.. අනන්තයි!!! අප්‍රමාණයි!!! බව.. භාග්‍යවතුන්වහන්සේ කියල තියනවා!!! !!! !!!

එතකොට යාලුලා භාග්‍යවතුන්වහන්සේ අන්න ඒ බුද්ධ කෘත්‍යය පටන්ගත්තට පස්සේ, සංසාරගත සත්වයෝ අපාය ලෝක වලින් ගැළවි ගැළවී උඩ ලෝක වලට shift වෙනවා!!! තව සෙට් එකක් නිවන් යනවා!!! අලුතෙන් සත්වයො හැදි හැදී සංසාර පැවැත්මට අහුවෙන එකත් නවතිනවා!!! එක වැඩයි!!! !!! !!!   අන්න ඒ කාලෙ තමයි යාළුලා 'කාලෙ'!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!  'සන්දිට්ඨිකෝ.. අකාලිකෝ.. ඒහි පස්සිකෝ..'  මතකයි නේ???

ම්ම්.. භාග්‍යවතුන්වහන්සේ ඒ බුද්ධ කෘත්‍ය කරනකොට 'මොකද්ද ඇත්තටම වෙන්නෙ??' කියන එක ගැන උඹලට නිවැරදි අදහසක් ගන්න හදල දෙන්න මරු point එකක් මට 'Knowing' film එකේ තිබිල හම්බවුණා!!!  මීට අවුරුදු ගාණකට කළින් තමයි හම්බවුණේ. 'වෙලාව' එනකම් මං ඒක memory දාලා පැත්තකට කරල තිබ්බා.   ඕං බලහල්ලකො. https://drive.google.com/…/1CVHkx4YEmqKCBENvQ76UVPnx9v…/view ඕකෙ ඔය 'moonstones'ද මොනවද උඩට ඉස්සිලා හිටින්නෙ?? අන්න ඒ විදියටම, භාග්‍යවතුන්වහන්සේ බුද්ධ කෘත්‍යය පටන්ගත්ත ගමන් මුළු විශ්වයේම තියන සක්වළවල් වල තියන ග්‍රහලෝක හැම එකකම ඉන්න සංසාරගත සත්වයන් ඔක්කොගෙම භව උන් ඒ වෙනකොට ඉන්න ලෝකෙට නොගැළපෙන ගාණට.. ඊට ඉහළ ලෝක වලට ගැළපෙන ගාණට.. කුඩාවෙලා 'ඉස්සිලා' හිටිනවා!!! !!! !!! ඒ වෙලාවෙ උන් මොකෙක් මැරුණත් උන්ගෙ පුනර්භව සිද්ධවෙන්නෙ ඒ භවය ගැළපුණු උන් හිටියට වඩා ඉහළ ලෝකයක තමයි!!! !!! !!! ඒ කාලෙට 'අපාය ලෝක හිස්වෙවී දිව්‍යලෝක පිරෙන්න ගන්නෙ' අන්න ඒ හන්දයි!!! !!! !!!

එතකොට යාලුලා මුළු විශ්වයේම තියන තරමක් සක්වළවල් ඔක්කොම භාග්‍යවතුන්වහන්සේ ඒ බුද්ධ කෘත්‍ය පටන්ගනිද්දි හෙල්ලිලා හෙල්ලිලා හෙල්ලිලා යන්නෙත් අන්න ඒ සක්වළවල් හැම එකකම තියන හැම ග්‍රහලෝකයකම ඉන්න සංසාරගත සත්වයන් ඔක්කොගෙම භව එකසැරේ කුඩාවෙන එකෙන් තමයි!!! !!! !!!  මොකද, හැම සක්වළකම සිද්ධවෙවී තියෙන්නෙ එකම කතන්දරේ තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒවයිත් ග්‍රහලෝක හැම එකක්ම භ්‍රමණය වෙවී කක්ෂ වටේ යන්නෙ.. ඒ ඒ සක්වළවල් වල තියන black-holes වටේ යන්නෙ.. ඒ black-holes වල drag එකටයි!!! !!! !!! එතකොට ඒ හැම ග්‍රහලෝකයකටම තියන total drag එක තීරණය වෙන්නෙත් ඒවයි ඉන්න සංසාරගත සත්වයන්ගේ භව වලට තියන drag එකත් එක්කහුවෙලා තමයි!!! !!! !!! ඉතිං ඒ ග්‍රහලෝකෙක ඉන්න සත්වයන් ඔක්කොගෙම භව එකසැරේ කුඩාවෙච්ච ගමන් ඒක අනිවා ඒ ග්‍රහලෝකෙට බලපානවා!!! !!! !!! ඉතිං ඒක දෙදරලා දෙදරලා යනවා!!! !!! !!! නැත්නම් 'කම්පා' වෙනවා!!! !!! !!! හරිම ස්වාභාවිකයි.

[QUOTE="Damith Kariyawasam, post: 25459797, member: 31903"] [SIZE=4] ඊළඟට යාළුලා බෝසතාණන්වහන්සේ මව් කුස පිළිසිඳ ගත්ත තැන් පටන් ඒ බුද්ධ මාතාවට මනුස්සයන් සම්බන්ධ කාමුක හැඟීම් මොකුත් ඇතිවෙන්නෙ නෑ!!! ඒ බුද්ධ මාතාව කුස තුල ඉන්න බෝසත් දරුවා එක්ක කතාබහ කරනවා!!! බෝසත් දරුවා බිහිවන්නේ බෝසත් මව සිටගෙන සිටින විට කෙළින්ම දෙපයින් නැගී සිටිය හැකි විදියටයි!!! බෝසත් මව දරුවා බිහි කරන්න වාරු වීමට සල් අත්තක් අල්ලගන්න බලනකොට ඒ සල් අත්ත පහත්වෙලා බෝසත් මවට අල්ලගන්න දෙනවා!!! බෝසත් දරුවා බිහිවෙච්ච සැණින් පොළවෙන් උණුසුම් හා සිසිල් දියපහරවල් දෙකක් මතුවෙලා බෝසත් දරුවාත් මවත් නැහැවී පිරිසිදු වෙනවා!!! බෝසත් දරුවා ඉපදිච්ච සැණින් පියවර 7ක් ඇවිදන් යනවා!!! ඒ පය තබන තබන තැන්වල නෙළුම් මල් පිපෙනවා!!! බෝසත් දැරුවා උදාන වාක්‍යයක් ප්‍රකාශ කරනවා!!! බෝසත් මව දවස් 7න් කළුරිය කරනවා!!! එසැණින් ඇය දෙවියන් අතර ඉපදෙනවා!!! කිය කියා තව 'කතා' ගොඩාක් තියනවා!!! !!! !!! 😁 උඹට ඕවට ගොං ආතල් එකක් දැනෙනවා නම් ඒ උඹගෙම බූරු කමටයි.. පව්කාර කමටයි.. උඹ තවම ධාතු ස්වභාවය නොදන්න - ධාතු ස්වභාවය නොතේරිච්ච එකෙක් / එකියක් නිසයි.. තමයි!!! !!! !!! 👿👿 😐😐 • යකුනේ සියලු ලෝක සත්වයන්ගේ භව control කරන්න තරම් මහා බලවත්.. මහා පින්වත්.. භවයක් තමන්ගෙ ඇඟේ (බඩේ) ඉඳලම ක්‍රියාත්මක වෙන්න ගත්තයි කියන්නෙම එසැණින් බෝසත් මාතාව ඒ පින් මට්ටමට level shift වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! එතුමියගේ භවය automatically කුඩා වෙලා දිව්‍ය මට්ටමක භවයක් වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඊටපස්සෙ ඒ 'චරිතය' ක්‍රියාත්මක වෙන්නෙත් ඒ දිව්‍ය මට්ටමේ කෙනෙකුගෙ වගේම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඉතිං උඹලට දැන් මේ මනුස්සයො හැටියට ඉඳගෙන වඳුරන්ට - වැඳිරියන්ට - පෙරේතයන්ට - පෙරේතියන්ට love කොරන්න හිතෙනවද?? 😄😄 😅 නැහැ නේද!!! 😂😂 එතකොට බුද්ධ මාතාවට මිනිස්සු පේන්නෙත් අන්න ඒ ලෙසටම, වඳුරො - පෙරේතයො ලෙසටම තමයි!!! !!! !!! 😁😁 😅 උන් හරියන්නෙ නෑ!!! 😂😂 • අනික දිව්‍ය මට්ටමේ භවයක් මේ ලෝකයට කොහෙත්ම ගැළපෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ ජීවිතය තව දුරටත් මනුස්ස මට්ටමේ රැඳෙන්නෙ බෝසත් දරුවා වෙණුවෙන්ම විතරයි!!! !!! !!! බෝසතාණන්වහන්සේ බිහිවෙලා, ඊළඟට අර ස්වභාවධර්මයෙන් මනුස්ස පැටවුන්ට ප්‍රතිශක්තිකරණය ඇතිවෙන්න හැදිල තියන මුල් දවස් 7දි මව්කිරි වළින් ලැබෙන colostrum ටිකත් බෝසත් දරුවට ලැබුණට පස්සේ, ඒ ජීවිතය auto terminate වෙලා ඒ භවයට ගැළපෙන දිව්‍ය ජීවිතයක් හැදෙනවා!!! බෝසත් මාතාව දවස් 7න් කළුරිය කරන්නෙ ඒකයි!!! !!! !!! • ඊළඟට මනුස්ස ජීවිතයකට සෙට්වුනා කියන්නෙම මුල් මාස 3ගතවෙනකම් ඇස් - කන් මොකුත් වැඩ නැති, මාස 10ක් හිරේ දැම්මා වැනි, ඊට පස්සෙත් අතපය හයිය වෙලා.. නැගිටින්න - ඇවිදින්න හැකිවෙලා.. භාෂාවල් ඉගෙන අරං කතාබහ කරන්නත් හැකියාව ලැබිලා.. ඔක්කොම වෙන්න තව අවුරුදු ගාණක් යන, මහා මළ කරදරයක් තමයි!!! !!! !!! 😁😁 😅 බෝසතාණන්වහන්සේ නමකට එහෙම 'පරිප්පුවක් කන්න' කොහෙත්ම අවශ්‍ය නෑ!!! !!! !!! ඉතිං ඒ මනුස්ස ජීවිතය හැදෙන්නෙම උන්වහන්සේගේ දිව්‍ය ජීවිතය continue වෙද්දිම parallel යන.. simultaneously develop වෙන.. එකක් හැටියට තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඉතිං බෝසතාණන්වහන්සේට ඒ දිව්‍ය ජීවිතයේ හැකියාවෙන් මව් කුස තුල ඉඳගෙනම බෝසත් මවත් එක්ක කතා බහ කරන්න.. ඉපදිච්ච ගමන් ඇවිදින්න.. උදාන වාක්‍යය ප්‍රකාශ කරන්න.. ඕනෙම දෙයක් කිරීමේ හැකියාව තියනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! එච්චර බලගතු පුණ්‍ය ශක්තියක් ඇති කෙනෙකුට ඔව්වා හරි ටොයිස් වැඩ තමයි!!! !!! !!! 😊😊 😁 {මට තේරිච්ච විදියට බෝසතාණන්වහන්සේ දිව්‍ය ජීවිතය අතහැරලා දාන්නේ අර වප් මගුල් උත්සවය වෙලාවෙදි බද්ධ පර්යංකය පිහිටුවාගෙන (භාවනා ඉරියව්වට ඇවිල්ල) සමථ භාවනාව කරපු හරියෙදි තමයි!!! !!! !!! මොකද, පස්සෙ කාලෙදි බුද්ධත්වයට පත්වෙන්න උත්සාහ කළාට 'මොකක් කරන්නද?? මොනවද කරන්න ඕනෙ??' කියලා උන්වහන්සේට දැණුමක් - තේරුමක් තිබුණේ නෑ!!! !!! !!! පොඩි කාලෙ වප් මගුල් දවසෙ සමථ භාවනාව කරපු එක මතක්වෙලා තමයි උන්වහන්සේ එහෙම කරන්න ගත්තෙ!!! ඒ එදා සමථ භාවනාව කෙරිච්ච එක දිව්‍ය ජීවිතයේ හැකියාවෙන් කෙරිච්ච දෙයක් මිසක් මනුස්ස ජීවිතයේ හැකියාවෙන් කෙරිච්ච දෙයක් නොවෙන නිසයි!!! !!! !!! නැත්නම් ඉතිං බුද්ධත්වයට පත්වෙන්න පටන්ගන්න ඕනෙ සමථ භාවනාවෙන්ය කියල 'දැනගෙන' ඉන්න එපෑය??? 😉 පරණ කතාවක් මතක්වෙනකම් ඉන්නෙ මොකටද?? 😁😁} • මේ.. එතකොට "හිටගෙන දරුව හම්බ උනාම බෝසත් පැටිය බිමට වැටුණෙ නැද්ද?? බඩේ තිබ්බ අනික් ඒවට උනේ මොකද්ද?? වෙන මොකුත් තිබුණෙ නැද්ද??" වගේ ගොං ප්‍රශ්ණ අහන්න උඹලට ආසාවක් - උවමණාවක් ඇතිවෙන එකක් නැහැ නේද??? 😂😂 👿 බෝසත් මව, මහමායා දේවිය හිටියේ පිරිවර සේනාවක්ම එක්ක මිසක් තනියෙන් නෙවෙයි නේ?? ඒ අය ඒ අවශ්‍ය වැඩකටයුතු කරන්න ඇති!!! 😅😅 ලොහ් ලොහ් • අනික් ඔය අල්ලගන්න බලනකොට සල් අත්ත පාත්වෙච්ච එක.. වතුර පාරවල් දෙකක් මතුවෙලා බෝසත් මවත් දරුවත් නෑවිලා පිරිසිදු වෙච්ච එක.. අඩිය තියන තියන තැන නෙළුම් මල් පිපිච්ච එක.. ඔක්කොම, නිකම්ම නිකං 'හතරමහා ධාතු' cases පමණයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😁😁 බෝසතාණන්වහන්සේ වහන්සේ නමකගේ අප්‍රමාණ මහා පුණ්‍ය ශක්තියට ඒ නැවෙන ඒවා.. මැවෙන ඒවා.. NOTHING!!! 🙂🙂 ඊටත් වඩා ගොඩාක් දේවල් සිදුවිය හැකියි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😌😌 අනික ඔය භාග්‍යවතුන්වහන්සේ සම්බන්ධ කතා ඔක්කොම මහා පින්වත් දෙවි පිරිසකගෙත් මැදිහත්වීමෙන් - සහභාගීත්වයෙන් කෙරිච්ච දේවල් නිසා, ප්‍රශ්ණයකට තියෙන්නෙ ඒ පින්වත් දෙවිවරුන්ගේ ආනුභාවයත් (පුණ්‍ය ශක්තිය හා හැකියාවන්) එක්කහු වුණාම මොනවද වෙන්න බැරි??? ??? ??? කියන එක විතරයි. 😌😌😌 ඊළඟට යාලුලා ඒ බෝසතාණන්වහන්සේ බුද්ධත්වයට පත්වෙනකොටත් මේ ලෝකෙ ආයි හෙල්ලිලා.. හෙල්ලිලා.. හෙල්ලිලා.. යනවා!!! !!! !!! 😲😲 මොකද, උන්වහන්සේ පොඩි 'වැඩක්' පටන්ගන්නවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😉🙂 උන්වහන්සේ 'බුද්ධ කෘත්‍යය' පටන්ගන්නවා!!! !!! !!! 🙂🙂 ඒකයි. 😌😌 එතකොට උන්වහන්සේ ඒ 'බුද්ධ කෘත්‍ය' පටන්ගන්න කොට හෙල්ලෙන්නෙ ඇත්තටම නම් මේ ලෝකෙ විතරකුත් නෙවෙයි!!! !!! !!! 😲😲😲 භාග්‍යවතුන්වහන්සේ කියල තියෙන්නෙ 'දසසහස්සී ලෝකධාතුවම' කම්පා වෙනවා කියලයි!!! !!! !!! 🙂🙂 😲😲 ම්ම්.. 🤔🤔 ඔහෙල හුඟදෙනෙක් ඔය 'සහස්සී' කතා.. 'ලෝකධාතු' කතා.. අහලවත් නැහැ නේ?? නේද?? 😔😔 මෙහෙමයි. භාග්‍යවතුන්වහන්සේ සක්වළ.. නැත්නම්, සක්වළක්.. හඳුන්වන්න පාවිච්චි කරපු නම තමයි ඔය 'ලෝකධාතුව' කියන්නෙ!!! !!! !!! ඊළඟට ඒ සක්වළවල් 1,000ක් නැත්නම්, සක්වළවල් 1,000ක ලොට් එකක් ගත්තම ඒකට කියනව 'සහස්සී ලෝකධාතුව' කියල!!! !!! !!! ඊළඟට ඒ 'සහස්සී ලෝකධාතු' 1,000ක් ගත්තම (සක්වළවල් 1,000 x 1,000 නැත්නම් 1,000²) කියනව 'ද්විසහස්සී ලෝකධාතුව' කියල!!! !!! !!! ඊළඟට ඒ 'ද්විසහස්සී ලෝකධාතු' 1,000ක් ගත්තම (සක්වළවල් 1,000 x 1,000 x 1,000 නැත්නම් 1,000³) කියනව 'ත්‍රිසහස්සී ලෝකධාතුව' නැත්නම් 'මහාසහස්සී ලෝකධාතුව' කියල!!! !!! !!! ඊළඟට 'ත්‍රිසහස්සී' / 'මහාසහස්සී' 1,000ක් (සක්වළවල් 1,000⁴) 'චතුස්සහස්සී' ... 'චතුස්සහස්සී' 1,000ක් (සක්වළවල් 1,000⁵) 'පංචසහස්සී' ... 'පංචසහස්සී' 1,000ක් (සක්වළවල් 1,000⁶) 'ෂඩ්සහස්සී' ... 'ෂඩ්සහස්සී' 1,000ක් (සක්වළවල් 1,000⁷) 'සප්තසහස්සී' ... 'සප්තසහස්සී' 1,000ක් (සක්වළවල් 1,000⁸) 'අෂ්ඨසහස්සී' ... 'අෂ්ඨසහස්සී' 1,000ක් (සක්වළවල් 1,000⁹) 'නවසහස්සී' ... 'නවසහස්සී' 1,000ක් (සක්වළවල් 1,000,000,000,000,000,000,000,000,000,000ක්) ගත්තම කියනව 'දසසහස්සී ලෝකධාතුව' කියල!!! !!! !!! හරිය?? 🙂🙂 මේ.. 🙄 එතකොට භාග්‍යවතුන්වහන්සේ ඔය 'දසසහස්සී ලෝකධාතුවම කම්පා වෙනවා!!' කියල නවත්තල තියෙන්නෙ, ඒ කාලෙ "එතකොට විශ්වයේ තියෙන්නෙ ඔක්කොම සක්වළවල් එච්චරයිද?? සක්වළවල් 1,000,000,000,000,000,000,000,000,000,000ද?? නැත්නම් තියන ඔක්කොම සක්වළවල් වලින් හෙල්ලෙන්නෙ එච්චරයිද??" කියල අහන්න අද වගේ බකපණ්ඩිත පොල් බූරුවෝ ඉඳල නැති නිසයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😡😡 😂 ඒ කාලෙ හිටපු උන්දලට ඔහොම ගාණක් කියපු ගමන් 'බිංදු' දාගෙන... ගණන් හදාගෙන... පුක ඉරාගෙන... නටන්නෙ නැතුව, "ඒ කියන්නෙ විශ්වයේ තියන තරමක් අනන්ත - අප්‍රමාණ සක්වළවල් ඔක්කොම කම්පා වෙලා නේද!!" කියල බොහෝම සරළව තේරුම් ගන්න හැකියාව තිබිල තියනවා!!! !!! !!! මොකද, විශ්වයේ සක්වළවල් වල ප්‍රමාණයක් දක්වන්න බැරි බව.. අනන්තයි!!! අප්‍රමාණයි!!! බව.. භාග්‍යවතුන්වහන්සේ කියල තියනවා!!! !!! !!! 😌😌 එතකොට යාලුලා භාග්‍යවතුන්වහන්සේ අන්න ඒ බුද්ධ කෘත්‍යය පටන්ගත්තට පස්සේ, සංසාරගත සත්වයෝ අපාය ලෝක වලින් ගැළවි ගැළවී උඩ ලෝක වලට shift වෙනවා!!! තව සෙට් එකක් නිවන් යනවා!!! අලුතෙන් සත්වයො හැදි හැදී සංසාර පැවැත්මට අහුවෙන එකත් නවතිනවා!!! එක වැඩයි!!! !!! !!! 😁 🙂🙂 අන්න ඒ කාලෙ තමයි යාළුලා 'කාලෙ'!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😌😌😌 'සන්දිට්ඨිකෝ.. අකාලිකෝ.. ඒහි පස්සිකෝ..' 😉 මතකයි නේ??? 🙂🙂 ම්ම්.. භාග්‍යවතුන්වහන්සේ ඒ බුද්ධ කෘත්‍ය කරනකොට 'මොකද්ද ඇත්තටම වෙන්නෙ??' කියන එක ගැන උඹලට නිවැරදි අදහසක් ගන්න හදල දෙන්න මරු point එකක් මට 'Knowing' film එකේ තිබිල හම්බවුණා!!! 😁🙂 මීට අවුරුදු ගාණකට කළින් තමයි හම්බවුණේ. 'වෙලාව' එනකම් මං ඒක memory දාලා පැත්තකට කරල තිබ්බා. 😉 😁😁 ඕං බලහල්ලකො. [URL='https://l.facebook.com/l.php?u=https%3A%2F%2Fdrive.google.com%2Ffile%2Fd%2F1CVHkx4YEmqKCBENvQ76UVPnx9vabEWVc%2Fview%3Ffbclid%3DIwAR29tuAxLk8Tt5g05BOwpG-sBcU5TzRaj03xCuCPd0VUmo4USHnNnrq9gl8&h=AT2mizlNN9oQdW2QSBDQAX96dpxJE4TeiGx7LQ6gl_P3i4pYLfNX09ey1M7C0hW3aqskxLE0Ojc-3Cr_3ql2kBzjuXTL4eWd_UFm5TabKcB0E7tHZkeCvcsNrCix5nQNG2Jpq_1mUYPCy8GmllRiWopT6IdDy-lc']https://drive.google.com/…/1CVHkx4YEmqKCBENvQ76UVPnx9v…/view[/URL] ඕකෙ ඔය 'moonstones'ද මොනවද උඩට ඉස්සිලා හිටින්නෙ?? අන්න ඒ විදියටම, භාග්‍යවතුන්වහන්සේ බුද්ධ කෘත්‍යය පටන්ගත්ත ගමන් මුළු විශ්වයේම තියන සක්වළවල් වල තියන ග්‍රහලෝක හැම එකකම ඉන්න සංසාරගත සත්වයන් ඔක්කොගෙම භව උන් ඒ වෙනකොට ඉන්න ලෝකෙට නොගැළපෙන ගාණට.. ඊට ඉහළ ලෝක වලට ගැළපෙන ගාණට.. කුඩාවෙලා 'ඉස්සිලා' හිටිනවා!!! !!! !!! ඒ වෙලාවෙ උන් මොකෙක් මැරුණත් උන්ගෙ පුනර්භව සිද්ධවෙන්නෙ ඒ භවය ගැළපුණු උන් හිටියට වඩා ඉහළ ලෝකයක තමයි!!! !!! !!! ඒ කාලෙට 'අපාය ලෝක හිස්වෙවී දිව්‍යලෝක පිරෙන්න ගන්නෙ' අන්න ඒ හන්දයි!!! !!! !!! 😁 😌😌 එතකොට යාලුලා මුළු විශ්වයේම තියන තරමක් සක්වළවල් ඔක්කොම භාග්‍යවතුන්වහන්සේ ඒ බුද්ධ කෘත්‍ය පටන්ගනිද්දි හෙල්ලිලා හෙල්ලිලා හෙල්ලිලා යන්නෙත් අන්න ඒ සක්වළවල් හැම එකකම තියන හැම ග්‍රහලෝකයකම ඉන්න සංසාරගත සත්වයන් ඔක්කොගෙම භව එකසැරේ කුඩාවෙන එකෙන් තමයි!!! !!! !!! 🙂🙂 මොකද, හැම සක්වළකම සිද්ධවෙවී තියෙන්නෙ එකම කතන්දරේ තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒවයිත් ග්‍රහලෝක හැම එකක්ම භ්‍රමණය වෙවී කක්ෂ වටේ යන්නෙ.. ඒ ඒ සක්වළවල් වල තියන black-holes වටේ යන්නෙ.. ඒ black-holes වල drag එකටයි!!! !!! !!! එතකොට ඒ හැම ග්‍රහලෝකයකටම තියන total drag එක තීරණය වෙන්නෙත් ඒවයි ඉන්න සංසාරගත සත්වයන්ගේ භව වලට තියන drag එකත් එක්කහුවෙලා තමයි!!! !!! !!! ඉතිං ඒ ග්‍රහලෝකෙක ඉන්න සත්වයන් ඔක්කොගෙම භව එකසැරේ කුඩාවෙච්ච ගමන් ඒක අනිවා ඒ ග්‍රහලෝකෙට බලපානවා!!! !!! !!! ඉතිං ඒක දෙදරලා දෙදරලා යනවා!!! !!! !!! නැත්නම් 'කම්පා' වෙනවා!!! !!! !!! හරිම ස්වාභාවිකයි. 😁😁 😅 [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom