Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බුදුදහම විකෘති කරන "Damith Kariyawasam"
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එතකොට යාලුලා මං මේ ඇත්ත technical කතන්දරේ ටිකෙන් ටික explore කර කර දිගහැරගෙන දිගහැරගෙන ඇවිල්ල මට මේකෙ danger එක තේරිච්ච ගමන්.. 'සංසාර අණතුර' පෙනිච්ච ගමන්.. "මේ මරාලෙන් ගොඩයන්න නම් ඉතිං අනිවාර්යයෙන් 'මෙන්න මෙහෙම දෙයක්' කෙරෙන්නම ඕනෙ!! නැත්නම් ඉතිං ගොඩ යනව බොරු තමයි!!" කියල මට හොඳටම තේරුණා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! හැබැයි ඉතිං මට මොනවා check උනත් භාග්‍යවතුන්වහන්සේගෙන් hints මොකවත් නැත්නම් (භාග්‍යවතුන්වහන්සේ land marks - guide posts මොකුත් දීල නැත්නම්) කොච්චර 'වැඩර්' උනත් එතනින් ඉස්සරහට නොයන ගතියකුත්.. proceed නොවෙන ගතියකුත්.. මගේ තිබුණා!!! !!! !!!  එතකොට මං අපේ හාමුදුරුවෝ සරළ සිංහළෙන් තෝරලා දීපු බුද්ධ දේශණා එකතුකරගත්තු ඒවා ඔක්කොම අහල - කියවලත් ඉවරයි!!! ඒවයින් hints මොකවත් අහුවෙලා තිබුණෙත් නෑ!!! !!! !!! පස්සෙදි ඉතිං 'අපේ කස්ටිය' මට ගොං සංඝ තෙමේ කෙනෙක්ගෙ මාර්ගයෙන් ඒ අවශ්‍ය hint එක ලැබෙන්න සැලැස්සුවා!!! !!! !!!  {එහෙම කිව්වෙ ඒ වගේ දේවල් වෙච්චහම මට check වෙන නිසයි!!! මට එහෙම දේවල් නොසෑහෙන්න වෙලත් තියනවා!!! එතකොට 'ගොං සංඝ කෙනෙක්ගෙන්' කිව්වෙ උන්නැහැ කියපු බණ 'ගොං බණක්' නිසයි!!! !!! !!!  හැබැයි ඒකෙ මට අවශ්‍ය 'ටික' තිතටම තිබුණා!!! } ඒ ගොං සංඝ තෙමේගෙන් "බුදුරජාණන්වහන්සේ දවසකට කෝටි ලක්ෂ වාරයක් මහා කරුණා සමාපත්තියෙන් ලෝකය දිහා බලනවා!!" කියලා කතාවක් කියවුණා!!! !!! !!!  මට ඕනෙ කරල තිබුණේ ආන්න ඒ 'දවසකට අච්චරක්.. මෙච්චරක්..' කෑල්ල විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

යාලුලා මේක මේ සංසාරගත සත්වයන්ගෙ 'වින් - නාම කතන්දර' වල oscillate වෙන / ring වෙන ස්වභාවයයි.. ඒවා එකකට එකක් couple වෙන - couple වෙලා jam වෙන (ඇනෙන) ස්වභාවයයි.. සත්වයෝ දිගට දිගට හිතන දේවලුත් සම්බන්ධවෙලා වැඩේ තව තවත් වකූරු වෙන ස්වභාවයයි.. ඔක්කොම එකට එක්කහුවෙලා නොනවත්වා එක දිගටම සිද්ධවෙන මහා ගිණි විජ්ජුම්බරයක් නිසා,  {Continuously develop වෙන magnetic radiations තොගයක් බොළල්ල!!! නවත්තලම දාන්න කොහොමටවත් බෑ!!! !!! !!!} මෙහෙම එකක් control කරන්න.. පාළනය කරන්න.. නැත්නම් 'මිටි ගේට්'  (mitigate) කරන්න.. පුළුවන් 'මිටියකින් තල තල' ඉන්න විදියම වැඩකින් විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!   හරියටම කිව්වොත් ඒ හැදෙන / build-up වෙන තරමක් radiations ඔක්කොම නොකඩවා magnetically short-circuit කර කර suppress කිරීමෙන් විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

ඉතිං දැන් මං උඹලට භාග්‍යවත් සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් කියන්නෙ කොයිවගේ කෙනෙක්ද කියලා කියල දුන්න නේ?? අන්න ඒ භාග්‍යවත් සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ 'දවසකට කෝටි (10,000,000) ලක්ෂ (100,000) වාරයක්' {or ලක්ෂ කෝටි වාරයක්} මොකද්ද එකක් කරනව කියන්නේ, පැය 24කට 1,000,000,000,000 වාරයක් ඒ 'මොකද්ද එක' කරනවලු!!! !!! !!!  ඕක වඩාත්ම නිවැරදිව ගත්තොත්, භාග්‍යවතුන්වහන්සේ දවසකට සැතපිලා තියෙන්නෙ පැය 2යි!!! ඒකත් ඇඟට ඒ විවේකය දියයුතු නිසාම විතරයි!!! !!! !!! උන්වහන්සේ තමන්ගෙ හැම දවසකම ඉතුරු පැය 22කම සියලු ලෝක සත්වයන් වෙනුවෙන් කැපකරලා තියනවා!!! !!! !!! ඒ කියන්නෙ උන්වහන්සේ පැය 22කට 1,000,000,000,000 වාරයක් ඒ මොකද්ද එක කරල තියනවා!!! !!! !!! ඒ කියන්නෙ පැයකට නම් 1,000,000,000,000 / 22 => 45454545454.55 වාරයක්... තත්පරයකට නම් 45454545454.55 / 3600 => 12626262.63 වාරයක්... නැත්නම් 12626262.63Hz (hertz) වලින් ඒ මොකද්ද එක කරල තියනවා!!! ඕක තව ටිකක් පැහැදිළිවෙන්න හදල ගත්තොත්,  උන්වහන්සේ ආසන්න වශයෙන් 12MHz (12 megahertz) වලින් විතර continuously ඒ මොකද්ද එක කර කර ඉඳල තියනවා!!!  අන්න ඒ 'මොකද්ද එක'.. මහා කරුණා සමාපත්තිය.. නැත්නම් සියලු ලෝක සත්වයන් වෙනුවෙන් මහා කරුණාව දැක්වීම.. ඇවිල්ලා, උන්වහන්සේ උන්වහන්සේගේ හැකියාවෙන් මුළු විශ්වයේම ඉන්න තරමක් සංසාරගත සත්වයන්ගේ භව විශාල වෙන්න නොදී 'hammer' කර කර තබාගැනීම තමයි!!! !!! !!! නැත්නම්, ආසන්න වශයෙන් 12MHz විතර rate එකකින් මුළු විශ්වයේම සිටින තරමක් සත්වයන්ගේ භව short circuit & suppress කර කර ඉඳීම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

යාලුලා සංසාරගත සත්වයන්ට 'රජ මගුල්' තියෙන්නේ, තණ්හා විතරක් නැති කරගෙන නිවන් යන කතා... 'දැක්කොත් දැක්ක විතරයි වගේ ඉඳල' නිවන් යන කතා... 'ඇලෙන්නෙ ගැටෙන්නෙ නැතුව ඉඳල' නිවන් යන කතා... 'අතහැරල දාල ඉඳල' නිවන් යන කතා... සුටුස් ගාල අනාගාමී ලෝකවල උපදින කතා... බෝ මළුව අතුගාල දිව්‍යලෝකෙ යන කතා... මල් ආසනය සුද්දකරල දිව්‍යලෝකෙ යන කතා... අත දික්කරල පෙන්නලා දිව්‍යලෝකෙ යන කතා... etc. etc. ඔක්කොම තියෙන්නේ, අන්න ඒ කාලෙට විතරයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

ඒ කාලය තුළ භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ emit කරන de-magnetizing, de-coupling & suppressing radiation එකේ force එකට {මට 'පේන' - තේරෙන ඔක්කොම වචන වලට හරවලා ලියන්න / කියන්න බෑ!!! !!! !!! } මුළු විශ්වයේම ඉන්න තරමක් සංසාරගත සත්වයන්ගේ භව වල තියන තම තමන් උවමණාවෙන් හිතන - මතක් කරන දේවල් වලට අදාළව ගොඩනැගිල තියන - ගොඩනැගෙන විද්‍යුත්චුම්බක තරංග හැරෙන්න, අනික් තියන තරමක් 'වින් - නාම කතන්දර' oscillate වීමෙන් / ring වීමෙන් හා ඒවා එකිනෙක couple වීමෙන් ගොඩනැගිල තියන - ගොඩනැගෙන විද්‍යුත්චුම්බක තරංග ඔක්කොම neutralize වෙනවා!!! !!! !!! ඒවයින් මතකයන් / data හැටියට store වෙච්ච විද්‍යුත් තරංග විතරක් ඉතුරුවෙද්දී, ඒ විද්‍යුත් තරංග අනුව ගොඩනැගිල තියන විද්‍යුත්චුම්බක තරංග ඔක්කොම 0ටම බහිනවා!!! අඩුවෙනවා!!! Fade වෙනවා!!! !!! !!!

ම්ම්.. අපි ඔය භව වල කතන්දරේ තව චුට්ටක් පැහැදිළි කරගන ඉමුකෝ.......

යාලුලා ඔය භව හැදෙන්න එකම හේතුව සත්වයන්ගේ 'වින් - නාම කතන්දර' වල ('මනස' කියන ආයතන වල) විද්‍යුත් තරංග ආකාරයෙන් ගබඩාවෙන (store වෙන / record වෙන) මතකයන්ට සීමාවක් නැති එකයි.. ඒ මතකයන් නැවත නැවතත් සිහිවන හා සිහිකරන විට ඒවාට අදාළ විද්‍යුත් හා විද්‍යුත්චුම්බක තරංග යුගල double double double වෙවී ගොඩනැගෙන ශක්තියට සීමාවක් නැති එකයි.. තමයි!!! !!! !!! එතකොට එතනදි සිද්ධවෙන්නේ ඇහැ-කණ-නහය-දිව-කය-මනස ආයතන 6න්ම එවෙලෙ දැනෙන දේවල් කළින් අහල-දැකල-විඳල-හඳුනගන-දැනගෙන තියනවා නම් ඒවා නැවත මතක්වීමත්, කළින් අහල-දැකල-විඳල-හඳුනගන-දැනගෙන නැති දෙයක් නම් ඒක මතකයට එකතුවීමත් තමයි!!! !!! !!! අන්න ඒ නිසා ගතවෙන මොහොතක් මොහොතක් පාසා ඔය දත්ත ගබඩාව යාවත්කාල වෙනවා!!! Memory bank එක update වෙනවා!!! හැබැයි ඒ එකතුවෙච්ච කිසීම දෙයක් අපිට තෝරලා.. බේරලා.. වෙන්කරලා.. අරගන්න - බලාගන්න නම් බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒත් තේරුම්ගැනීමේ පහසුවට අපිට කාලයත් එක්ක ඒ මතකයන් එකතුවෙච්ච අනුපිළිවෙලට සකස්කරගන්න විතරක් පුළුවන් කම තියනවා!!! !!! !!! ඉතිං අපි ඒ විදියට සම්පූර්ණ මතකයම මීට කළින් විනාඩියෙදි එකතුවෙච්ච ඒවා.. මීට විනාඩි 2කට කළින් එකතුවෙච්ච ඒවා.. මීට පැයකට කළින් එකතුවෙච්ච ඒවා.. මීට පැය 6කට කළින් - දවසකට කළින් - සුමානෙකට කළින් - මාසෙකට කළින් - අවුරුද්දකට -

2කට - 10කට - 25කට කළින් එකතුවෙච්ච ඒවා.. මීට කළින් ජීවිතයෙදි එකතුවෙච්ච ඒවා.. ඒ ජීවිතයට කළින් ජීවිතයෙදි එකතුවෙච්ච ඒවා.. අවුරුදු 25,000කට කළින් ජීවිතයකදි එකතුවෙච්ච ඒවා.. අවුරුදු මිලියනයකට - බිලියනයකට - ට්‍රිලියනයකට කළින් ජීවිතයකදි එකතුවෙච්ච ඒවා.. කල්පයකට - කල්ප කල්පයකට  - කල්ප කල්ප 10කට  කළින් ජීවිතයකදි එකතුවෙච්ච ඒවා.. කිය කියා පෝලිම් කරලා - පෙළගස්වලා ගත්තාම, මං අර ඔහෙලට 'භවයක composition එක' කියලා ඇඳල පෙන්නුව විදියේ එකක් හැදෙනවා!!! !!! !!!  ඒකෙදි අපිට 'දුරේ' (කොයි කාලෙ එකතුවෙච්ච මතකයන්ද කියන එකේ) කිසි වැදගත්කමක් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! වැදගත්වෙන්නෙ එක එක මතකයන්ගේ 'උස' (level එක / strength එක) විතරයි!!! !!! !!! ඒ 'උසටම' තියන ඒවා.. level වැඩිම ඒවා.. අපිට හොඳට මතක තියනවා / මතක්වෙනවා!!! උස / level එක අඩුවෙන්න අඩුවෙන්න ඒ මතකයන් අපිට මතක් කරගන්න බැරුව යනවා!!! යටපත්වෙනවා!!! හරිය??

භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ 'බුද්ධ කෘත්‍යය' පටන්ගත්ත සැණින් වෙන්නේ, ඔන්න ඔය පැහැදිළි කරපු විදියට මුළු විශ්වයේම ඉන්න සංසාරගත සත්වයන්ගේ ඔළුගෙඩි වල හැදිල තියන භව වලින් යම් මට්ටමකට වඩා උස (level / strength) අඩුවෙන් තියන ඔක්කොම විද්‍යුත් - විද්‍යුත්චුම්බක තරංග යුගල 'mute වෙලා' යන එක.. ඒවාට අඩුවෙන්න පුළුවන් අවම මට්ටමටම (සෛල වල default level එකටම) අඩුවෙන එක.. තමයි!!! !!! !!! එතකොට ඒ හැම සත්වයෙකුගෙම ඔළුගෙඩි වල ඉතුරුවෙන්නේ උන් උවමණාවෙන් නැවත නැවතත් සිහි කර කර.. මතක් කර කර.. ඉන්න මතකයන්ට අදාළ විද්‍යුත් හා විද්‍යුත්චුම්බක තරංග යුගල පමණයි!!! !!! !!! ඒ කියන්නෙ, ඒ කාලෙදි හැම සත්වයෙකුගෙම භව වල තියෙන්නේ, තම තමන් උවමණාවෙන් නැවත නැවතත් සිහිකර කර.. මතක් කර කර.. ඉන්න මතකයන්ට අදාළ විද්‍යුත් හා විද්‍යුත්චුම්බක තරංග යුගලයිනුයි... ඒ විදියටම අනික් සත්වයනුත් උවමණාවෙන් නැවත නැවතත් සිහිකර කර.. මතක් කර කර.. ඉන්න උන්ගෙ ඔළුගෙඩි වල තියන මතකයන්ට සමාන මතකයන් (එකම සිදුවීම් වලට - එකම කාරණා වලට අදාළ මතකයන් ) තමන්ගෙ ඔළුගෙඩි වල තියනව නම්, අන්න ඒ මතකයන්ට අදාළ විද්‍යුත් හා විද්‍යුත්චුම්බක තරංග යුගලයිනුයි... විතරයි!!! !!! !!!  තේරෙණවද මන්ද.  කොහොමහරි try කරල තේරුම්ගන්න බලපල්ල!!!

ඒ කියන්නෙ ඒ බුද්ධ කෘත්‍ය කෙරෙන කාලෙදි හැම සත්වයෙකුගෙම ඔළුගෙඩි වල ඉතුරුවෙන්නේ, regardless තමන්ට මතකයිද? නැද්ද?? තමන් දන්නවද? නැද්ද?? කියන එක,  තම තමන්ගෙ සංසාර පැවැත්මවල් වලදි දැන දැන උවමණාවෙන් කෙරිල තියන දේවල්, mainly පුරාණ කර්ම වලට අදාළ මතකයනුයි... තමන්ගෙ ජීවිතයෙදි දැන දැන උවමණාවෙන් කෙරිල තියන දේවල්, ඒත් mainly කර්ම වලට අදාළ මතකයනුයි... තමන් දැඩිව බැඳිල ගිහිං තියන / තම තමන්ගෙ ඔළුගෙඩි වල පැලපදියම් වෙලා තියන දේවල්, උපාදානයි... විතරයි!!! !!! !!!   හොඳෙයි.

ඉතිං ඒ 'බුද්ධ කෘත්‍ය' කෙරෙන කාලසීමාවේදී මුළු විශ්වයේම වසන සංසාරගත සත්වයන්ගේ 'පුරාණ කර්ම' වළින් ඇත්තටම නම් ඒ වෙනකොට වැරදිකාර සත්වයො වත්.. ඒවයින් දුකට පීඩාවට පත්වෙච්ච සත්වයො වත්.. කවුරුවත් ජීවතුන් අතර නැති, හැමෝටම අමතකවෙලා ගිහිං තියන, මොන ක්‍රමේකින් හරි.. කාගෙන් හරි.. ඒ පරණ මතකයන් ඇවිස්සුනොත් විතරක් හැමෝම රැවටිලා - මුළාවෙලා නිරපරාදේ මහා පිරිසකට ප්‍රශ්ණ ඇතිවෙන, සංසාර පැවැත්මවල් පටන්ගත්ත කාලෙ ඉඳලම එකතුවෙලා තියන පුරාණ කර්ම (මතකයන්) මහා තොගයක් neutralize වෙලා / cancel වෙලා යනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒවාට අදාළ waves 0ටම බැහැලා / අඩුවෙලා, කොහොමටවත් trigger නොවෙන.. මතක් නොවෙන.. තත්වෙට පත්වෙනවා!!! !!! !!! බරපතළ පුරාණ කර්ම හා තමන්ගෙ ජීවිතයෙදි කරපු කර්ම මොකුත් නැත්නම් ඒ කොටස් blank වෙලාම යනවා!!! !!! !!! මෙන්න මේ, https://drive.google.com/…/1XpTeSGjEI_G_4iuucQFiHW2PaP…/view වගේ වෙනවා!!! ඒ කාලෙදි විශ්වයේ සියලු සත්වයන්ගේ භව කුඩාවෙලා 'ඉස්සිලා' හිටින්නෙත් ඒකයි!!! !!! !!!

[QUOTE="Damith Kariyawasam, post: 25459812, member: 31903"] [SIZE=4] එතකොට යාලුලා මං මේ ඇත්ත technical කතන්දරේ ටිකෙන් ටික explore කර කර දිගහැරගෙන දිගහැරගෙන ඇවිල්ල මට මේකෙ danger එක තේරිච්ච ගමන්.. 'සංසාර අණතුර' පෙනිච්ච ගමන්.. "මේ මරාලෙන් ගොඩයන්න නම් ඉතිං අනිවාර්යයෙන් 'මෙන්න මෙහෙම දෙයක්' කෙරෙන්නම ඕනෙ!! නැත්නම් ඉතිං ගොඩ යනව බොරු තමයි!!" කියල මට හොඳටම තේරුණා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! හැබැයි ඉතිං මට මොනවා check උනත් භාග්‍යවතුන්වහන්සේගෙන් hints මොකවත් නැත්නම් (භාග්‍යවතුන්වහන්සේ land marks - guide posts මොකුත් දීල නැත්නම්) කොච්චර 'වැඩර්' උනත් එතනින් ඉස්සරහට නොයන ගතියකුත්.. proceed නොවෙන ගතියකුත්.. මගේ තිබුණා!!! !!! !!! 😌😌 එතකොට මං අපේ හාමුදුරුවෝ සරළ සිංහළෙන් තෝරලා දීපු බුද්ධ දේශණා එකතුකරගත්තු ඒවා ඔක්කොම අහල - කියවලත් ඉවරයි!!! ඒවයින් hints මොකවත් අහුවෙලා තිබුණෙත් නෑ!!! !!! !!! පස්සෙදි ඉතිං 'අපේ කස්ටිය' මට ගොං සංඝ තෙමේ කෙනෙක්ගෙ මාර්ගයෙන් ඒ අවශ්‍ය hint එක ලැබෙන්න සැලැස්සුවා!!! !!! !!! 😁😁 {එහෙම කිව්වෙ ඒ වගේ දේවල් වෙච්චහම මට check වෙන නිසයි!!! මට එහෙම දේවල් නොසෑහෙන්න වෙලත් තියනවා!!! එතකොට 'ගොං සංඝ කෙනෙක්ගෙන්' කිව්වෙ උන්නැහැ කියපු බණ 'ගොං බණක්' නිසයි!!! !!! !!! 😂😂 හැබැයි ඒකෙ මට අවශ්‍ය 'ටික' තිතටම තිබුණා!!! 🙂🙂} ඒ ගොං සංඝ තෙමේගෙන් "බුදුරජාණන්වහන්සේ දවසකට කෝටි ලක්ෂ වාරයක් මහා කරුණා සමාපත්තියෙන් ලෝකය දිහා බලනවා!!" කියලා කතාවක් කියවුණා!!! !!! !!! 😯😯 මට ඕනෙ කරල තිබුණේ ආන්න ඒ 'දවසකට අච්චරක්.. මෙච්චරක්..' කෑල්ල විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😉 😊😊 🙂🙂 යාලුලා මේක මේ සංසාරගත සත්වයන්ගෙ 'වින් - නාම කතන්දර' වල oscillate වෙන / ring වෙන ස්වභාවයයි.. ඒවා එකකට එකක් couple වෙන - couple වෙලා jam වෙන (ඇනෙන) ස්වභාවයයි.. සත්වයෝ දිගට දිගට හිතන දේවලුත් සම්බන්ධවෙලා වැඩේ තව තවත් වකූරු වෙන ස්වභාවයයි.. ඔක්කොම එකට එක්කහුවෙලා නොනවත්වා එක දිගටම සිද්ධවෙන මහා ගිණි විජ්ජුම්බරයක් නිසා, 😄😄 {Continuously develop වෙන magnetic radiations තොගයක් බොළල්ල!!! නවත්තලම දාන්න කොහොමටවත් බෑ!!! !!! !!!} මෙහෙම එකක් control කරන්න.. පාළනය කරන්න.. නැත්නම් 'මිටි ගේට්' 😁 (mitigate) කරන්න.. පුළුවන් 'මිටියකින් තල තල' ඉන්න විදියම වැඩකින් විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😁😁 😂😂😂 හරියටම කිව්වොත් ඒ හැදෙන / build-up වෙන තරමක් radiations ඔක්කොම නොකඩවා magnetically short-circuit කර කර suppress කිරීමෙන් විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😁 🙂🙂 ඉතිං දැන් මං උඹලට භාග්‍යවත් සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් කියන්නෙ කොයිවගේ කෙනෙක්ද කියලා කියල දුන්න නේ?? අන්න ඒ භාග්‍යවත් සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ 'දවසකට කෝටි (10,000,000) ලක්ෂ (100,000) වාරයක්' {or ලක්ෂ කෝටි වාරයක්} මොකද්ද එකක් කරනව කියන්නේ, පැය 24කට 1,000,000,000,000 වාරයක් ඒ 'මොකද්ද එක' කරනවලු!!! !!! !!! 😉😁 ඕක වඩාත්ම නිවැරදිව ගත්තොත්, භාග්‍යවතුන්වහන්සේ දවසකට සැතපිලා තියෙන්නෙ පැය 2යි!!! ඒකත් ඇඟට ඒ විවේකය දියයුතු නිසාම විතරයි!!! !!! !!! උන්වහන්සේ තමන්ගෙ හැම දවසකම ඉතුරු පැය 22කම සියලු ලෝක සත්වයන් වෙනුවෙන් කැපකරලා තියනවා!!! !!! !!! ඒ කියන්නෙ උන්වහන්සේ පැය 22කට 1,000,000,000,000 වාරයක් ඒ මොකද්ද එක කරල තියනවා!!! !!! !!! ඒ කියන්නෙ පැයකට නම් 1,000,000,000,000 / 22 => 45454545454.55 වාරයක්... තත්පරයකට නම් 45454545454.55 / 3600 => 12626262.63 වාරයක්... නැත්නම් 12626262.63Hz (hertz) වලින් ඒ මොකද්ද එක කරල තියනවා!!! ඕක තව ටිකක් පැහැදිළිවෙන්න හදල ගත්තොත්, 😉 උන්වහන්සේ ආසන්න වශයෙන් 12MHz (12 megahertz) වලින් විතර continuously ඒ මොකද්ද එක කර කර ඉඳල තියනවා!!! 🙂🙂 අන්න ඒ 'මොකද්ද එක'.. මහා කරුණා සමාපත්තිය.. නැත්නම් සියලු ලෝක සත්වයන් වෙනුවෙන් මහා කරුණාව දැක්වීම.. ඇවිල්ලා, උන්වහන්සේ උන්වහන්සේගේ හැකියාවෙන් මුළු විශ්වයේම ඉන්න තරමක් සංසාරගත සත්වයන්ගේ භව විශාල වෙන්න නොදී 'hammer' කර කර තබාගැනීම තමයි!!! !!! !!! නැත්නම්, ආසන්න වශයෙන් 12MHz විතර rate එකකින් මුළු විශ්වයේම සිටින තරමක් සත්වයන්ගේ භව short circuit & suppress කර කර ඉඳීම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 🙂🙂 යාලුලා සංසාරගත සත්වයන්ට 'රජ මගුල්' තියෙන්නේ, තණ්හා විතරක් නැති කරගෙන නිවන් යන කතා... 'දැක්කොත් දැක්ක විතරයි වගේ ඉඳල' නිවන් යන කතා... 'ඇලෙන්නෙ ගැටෙන්නෙ නැතුව ඉඳල' නිවන් යන කතා... 'අතහැරල දාල ඉඳල' නිවන් යන කතා... සුටුස් ගාල අනාගාමී ලෝකවල උපදින කතා... බෝ මළුව අතුගාල දිව්‍යලෝකෙ යන කතා... මල් ආසනය සුද්දකරල දිව්‍යලෝකෙ යන කතා... අත දික්කරල පෙන්නලා දිව්‍යලෝකෙ යන කතා... etc. etc. ඔක්කොම තියෙන්නේ, අන්න ඒ කාලෙට විතරයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😁😁 😥😥 🤪 😂😂😂 ඒ කාලය තුළ භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ emit කරන de-magnetizing, de-coupling & suppressing radiation එකේ force එකට {මට 'පේන' - තේරෙන ඔක්කොම වචන වලට හරවලා ලියන්න / කියන්න බෑ!!! !!! !!! 😔😔} මුළු විශ්වයේම ඉන්න තරමක් සංසාරගත සත්වයන්ගේ භව වල තියන තම තමන් උවමණාවෙන් හිතන - මතක් කරන දේවල් වලට අදාළව ගොඩනැගිල තියන - ගොඩනැගෙන විද්‍යුත්චුම්බක තරංග හැරෙන්න, අනික් තියන තරමක් 'වින් - නාම කතන්දර' oscillate වීමෙන් / ring වීමෙන් හා ඒවා එකිනෙක couple වීමෙන් ගොඩනැගිල තියන - ගොඩනැගෙන විද්‍යුත්චුම්බක තරංග ඔක්කොම neutralize වෙනවා!!! !!! !!! ඒවයින් මතකයන් / data හැටියට store වෙච්ච විද්‍යුත් තරංග විතරක් ඉතුරුවෙද්දී, ඒ විද්‍යුත් තරංග අනුව ගොඩනැගිල තියන විද්‍යුත්චුම්බක තරංග ඔක්කොම 0ටම බහිනවා!!! අඩුවෙනවා!!! Fade වෙනවා!!! !!! !!! 🙄 🤔🤔 ම්ම්.. අපි ඔය භව වල කතන්දරේ තව චුට්ටක් පැහැදිළි කරගන ඉමුකෝ....... 😌😌 යාලුලා ඔය භව හැදෙන්න එකම හේතුව සත්වයන්ගේ 'වින් - නාම කතන්දර' වල ('මනස' කියන ආයතන වල) විද්‍යුත් තරංග ආකාරයෙන් ගබඩාවෙන (store වෙන / record වෙන) මතකයන්ට සීමාවක් නැති එකයි.. ඒ මතකයන් නැවත නැවතත් සිහිවන හා සිහිකරන විට ඒවාට අදාළ විද්‍යුත් හා විද්‍යුත්චුම්බක තරංග යුගල double double double වෙවී ගොඩනැගෙන ශක්තියට සීමාවක් නැති එකයි.. තමයි!!! !!! !!! එතකොට එතනදි සිද්ධවෙන්නේ ඇහැ-කණ-නහය-දිව-කය-මනස ආයතන 6න්ම එවෙලෙ දැනෙන දේවල් කළින් අහල-දැකල-විඳල-හඳුනගන-දැනගෙන තියනවා නම් ඒවා නැවත මතක්වීමත්, කළින් අහල-දැකල-විඳල-හඳුනගන-දැනගෙන නැති දෙයක් නම් ඒක මතකයට එකතුවීමත් තමයි!!! !!! !!! අන්න ඒ නිසා ගතවෙන මොහොතක් මොහොතක් පාසා ඔය දත්ත ගබඩාව යාවත්කාල වෙනවා!!! Memory bank එක update වෙනවා!!! හැබැයි ඒ එකතුවෙච්ච කිසීම දෙයක් අපිට තෝරලා.. බේරලා.. වෙන්කරලා.. අරගන්න - බලාගන්න නම් බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒත් තේරුම්ගැනීමේ පහසුවට අපිට කාලයත් එක්ක ඒ මතකයන් එකතුවෙච්ච අනුපිළිවෙලට සකස්කරගන්න විතරක් පුළුවන් කම තියනවා!!! !!! !!! ඉතිං අපි ඒ විදියට සම්පූර්ණ මතකයම මීට කළින් විනාඩියෙදි එකතුවෙච්ච ඒවා.. මීට විනාඩි 2කට කළින් එකතුවෙච්ච ඒවා.. මීට පැයකට කළින් එකතුවෙච්ච ඒවා.. මීට පැය 6කට කළින් - දවසකට කළින් - සුමානෙකට කළින් - මාසෙකට කළින් - අවුරුද්දකට - 2කට - 10කට - 25කට කළින් එකතුවෙච්ච ඒවා.. මීට කළින් ජීවිතයෙදි එකතුවෙච්ච ඒවා.. ඒ ජීවිතයට කළින් ජීවිතයෙදි එකතුවෙච්ච ඒවා.. අවුරුදු 25,000කට කළින් ජීවිතයකදි එකතුවෙච්ච ඒවා.. අවුරුදු මිලියනයකට - බිලියනයකට - ට්‍රිලියනයකට කළින් ජීවිතයකදි එකතුවෙච්ච ඒවා.. කල්පයකට - කල්ප කල්පයකට 😯 - කල්ප කල්ප 10කට 😯😯 කළින් ජීවිතයකදි එකතුවෙච්ච ඒවා.. කිය කියා පෝලිම් කරලා - පෙළගස්වලා ගත්තාම, මං අර ඔහෙලට 'භවයක composition එක' කියලා ඇඳල පෙන්නුව විදියේ එකක් හැදෙනවා!!! !!! !!! 😉🙂 ඒකෙදි අපිට 'දුරේ' (කොයි කාලෙ එකතුවෙච්ච මතකයන්ද කියන එකේ) කිසි වැදගත්කමක් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! වැදගත්වෙන්නෙ එක එක මතකයන්ගේ 'උස' (level එක / strength එක) විතරයි!!! !!! !!! ඒ 'උසටම' තියන ඒවා.. level වැඩිම ඒවා.. අපිට හොඳට මතක තියනවා / මතක්වෙනවා!!! උස / level එක අඩුවෙන්න අඩුවෙන්න ඒ මතකයන් අපිට මතක් කරගන්න බැරුව යනවා!!! යටපත්වෙනවා!!! හරිය?? 🙂🙂 භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ 'බුද්ධ කෘත්‍යය' පටන්ගත්ත සැණින් වෙන්නේ, ඔන්න ඔය පැහැදිළි කරපු විදියට මුළු විශ්වයේම ඉන්න සංසාරගත සත්වයන්ගේ ඔළුගෙඩි වල හැදිල තියන භව වලින් යම් මට්ටමකට වඩා උස (level / strength) අඩුවෙන් තියන ඔක්කොම විද්‍යුත් - විද්‍යුත්චුම්බක තරංග යුගල 'mute වෙලා' යන එක.. ඒවාට අඩුවෙන්න පුළුවන් අවම මට්ටමටම (සෛල වල default level එකටම) අඩුවෙන එක.. තමයි!!! !!! !!! එතකොට ඒ හැම සත්වයෙකුගෙම ඔළුගෙඩි වල ඉතුරුවෙන්නේ උන් උවමණාවෙන් නැවත නැවතත් සිහි කර කර.. මතක් කර කර.. ඉන්න මතකයන්ට අදාළ විද්‍යුත් හා විද්‍යුත්චුම්බක තරංග යුගල පමණයි!!! !!! !!! ඒ කියන්නෙ, ඒ කාලෙදි හැම සත්වයෙකුගෙම භව වල තියෙන්නේ, තම තමන් උවමණාවෙන් නැවත නැවතත් සිහිකර කර.. මතක් කර කර.. ඉන්න මතකයන්ට අදාළ විද්‍යුත් හා විද්‍යුත්චුම්බක තරංග යුගලයිනුයි... ඒ විදියටම අනික් සත්වයනුත් උවමණාවෙන් නැවත නැවතත් සිහිකර කර.. මතක් කර කර.. ඉන්න උන්ගෙ ඔළුගෙඩි වල තියන මතකයන්ට සමාන මතකයන් (එකම සිදුවීම් වලට - එකම කාරණා වලට අදාළ මතකයන් 😉) තමන්ගෙ ඔළුගෙඩි වල තියනව නම්, අන්න ඒ මතකයන්ට අදාළ විද්‍යුත් හා විද්‍යුත්චුම්බක තරංග යුගලයිනුයි... විතරයි!!! !!! !!! 🙄🙄 තේරෙණවද මන්ද. 😔😔 කොහොමහරි try කරල තේරුම්ගන්න බලපල්ල!!! ඒ කියන්නෙ ඒ බුද්ධ කෘත්‍ය කෙරෙන කාලෙදි හැම සත්වයෙකුගෙම ඔළුගෙඩි වල ඉතුරුවෙන්නේ, regardless තමන්ට මතකයිද? නැද්ද?? තමන් දන්නවද? නැද්ද?? කියන එක, 😉 තම තමන්ගෙ සංසාර පැවැත්මවල් වලදි දැන දැන උවමණාවෙන් කෙරිල තියන දේවල්, mainly පුරාණ කර්ම වලට අදාළ මතකයනුයි... තමන්ගෙ ජීවිතයෙදි දැන දැන උවමණාවෙන් කෙරිල තියන දේවල්, ඒත් mainly කර්ම වලට අදාළ මතකයනුයි... තමන් දැඩිව බැඳිල ගිහිං තියන / තම තමන්ගෙ ඔළුගෙඩි වල පැලපදියම් වෙලා තියන දේවල්, උපාදානයි... විතරයි!!! !!! !!! 🙄 😉😁 හොඳෙයි. 😌😌 ඉතිං ඒ 'බුද්ධ කෘත්‍ය' කෙරෙන කාලසීමාවේදී මුළු විශ්වයේම වසන සංසාරගත සත්වයන්ගේ 'පුරාණ කර්ම' වළින් ඇත්තටම නම් ඒ වෙනකොට වැරදිකාර සත්වයො වත්.. ඒවයින් දුකට පීඩාවට පත්වෙච්ච සත්වයො වත්.. කවුරුවත් ජීවතුන් අතර නැති, හැමෝටම අමතකවෙලා ගිහිං තියන, මොන ක්‍රමේකින් හරි.. කාගෙන් හරි.. ඒ පරණ මතකයන් ඇවිස්සුනොත් විතරක් හැමෝම රැවටිලා - මුළාවෙලා නිරපරාදේ මහා පිරිසකට ප්‍රශ්ණ ඇතිවෙන, සංසාර පැවැත්මවල් පටන්ගත්ත කාලෙ ඉඳලම එකතුවෙලා තියන පුරාණ කර්ම (මතකයන්) මහා තොගයක් neutralize වෙලා / cancel වෙලා යනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒවාට අදාළ waves 0ටම බැහැලා / අඩුවෙලා, කොහොමටවත් trigger නොවෙන.. මතක් නොවෙන.. තත්වෙට පත්වෙනවා!!! !!! !!! බරපතළ පුරාණ කර්ම හා තමන්ගෙ ජීවිතයෙදි කරපු කර්ම මොකුත් නැත්නම් ඒ කොටස් blank වෙලාම යනවා!!! !!! !!! මෙන්න මේ, [URL='https://l.facebook.com/l.php?u=https%3A%2F%2Fdrive.google.com%2Ffile%2Fd%2F1XpTeSGjEI_G_4iuucQFiHW2PaPdL2-x1%2Fview%3Ffbclid%3DIwAR16mETFOSa6z9PqwbRzMTF0iV6eyE-ZUGSRQRvBBinet8WKkRoww9Z3tYk&h=AT2jh72QUNQuzT3-NJoAjQtqjE8ribQOsqMoxvJXpvh4-tOQvcIpg-9sekOvyxRJXycAG3gzMNTrFQ47d3EbzArpohQh0iYCKBdeWNWt_WNA3HhR90ym53quldu_myPXtoY0ObKaBNBJlO59baoJ_GmBQt95rI6X']https://drive.google.com/…/1XpTeSGjEI_G_4iuucQFiHW2PaP…/view[/URL] වගේ වෙනවා!!! ඒ කාලෙදි විශ්වයේ සියලු සත්වයන්ගේ භව කුඩාවෙලා 'ඉස්සිලා' හිටින්නෙත් ඒකයි!!! !!! !!! [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom