Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බුදුදහම හා ජෝතිෂ්‍යය පටලවාගෙන
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන් මේක කතා කරලා ඉවර කරන්න පුළුවන් දෙයක් නෙමෙය්....උඹත් දාහක් දේවල් කියනවා.මොකද උඹ ජෝතිස්ය පිළිගන්න කැමති නැති නිසා....එක සාදාරණ වෙන්න පුළුවන් උඹ අද වර්තමාන සමාජය තුල දකින බොහොමයක් ජෝතිස්ය කඩ නිසා....එත උඹ මේකේ තියෙන සුභදායි පත්තවත් මේකෙන් වැඩක් ගන්න මිනිස්සුන්වත් දැකල නැතුව ඇති....

උඹට මචන් මේක සරලව කිව්වොත්,

1.මේක ශාස්ත්‍රයක් ,science එකක්.....ඊයෙ පෙරේදා හොයා ගත්ත එකක් නෙමෙය් අවුරුදු ගානකට කලින් ඉඳන් පැවතෙන එකක්....

2.මේක කොහොමවත් බුදු දහම එකක්ක comapare කිරීමක් කල යුතු නැ....

3."එක මිත්‍යා ධුෂ්ටියක් වෙන්නේ ඒක ඔලුවේ තියාගෙන ඒක මත්තෙම ගියොත් ... "මේකෙන් අදහස් කලේ ,මචන් උඹ හිතපන් ළමයෙක් ගේ වෙලාව බලල හරි මේකා O/L අනිවා පාස් වෙනවා කියල කිව්වා කියල......මේක අහලා මේකා පාඩම් කරන්නේ නැතුව හිටියොත් කවදාවත් පාස් වෙන්නේ නැ....ඔන්න ඔකය් ඔලුවේ තියාගෙන හිටියොත් මිත්‍යා ධුෂ්ටියක් වෙනවා කියල කිව්වේ...එහෙම නැතුව ඕක බුදහමට විරුද්දය්,බුදහමට ගැලපීමක් නෑ කියන එක නෙමෙය්...මොකද ජෝතිස්ය කොහ්මත් බුදු දහමත් එක්ක compare කිරීමක් අවශ්‍ය නැති නිසා...එකත් එක science එකක් විතරය්....

4.බුදු දහම කියන්නේ සසර ගමනේ කෙලවර වන නිවන කරා යන විදිය...එක කොඉ වෙලේවත් science එකක් එක්ක compare කරන්න බෑ...

අර මම කලින් කිව්ව විදියට ජෝතිස්ය කියන දෙයින් මිනිස්සුන්ට යම් යම් උපකාර, ප්‍රයෝජන ලබා ගැනීමක් තමය් මූලිකවම සිද්ද වෙන්නේ.... (ප්‍රයෝජන දන ගන්න ඕනේ නම් මේකේ නැකත් රාල ව contact කරන්න..)

මේක හරියට උඹ ලෙඩකට බෙහෙත් ගන්න doctor කෙනෙක් ගාවට යනවා වගේ වැඩක් මචන්....ලෙඩේ අඩු වෙනවනම් එච්චරය් ....

[QUOTE="Luckyherald 5, post: 16383963, member: 493894"] [SIZE="2"]මචන් මේක කතා කරලා ඉවර කරන්න පුළුවන් දෙයක් නෙමෙය්....උඹත් දාහක් දේවල් කියනවා.මොකද උඹ ජෝතිස්ය පිළිගන්න කැමති නැති නිසා....එක සාදාරණ වෙන්න පුළුවන් උඹ අද වර්තමාන සමාජය තුල දකින බොහොමයක් ජෝතිස්ය කඩ නිසා....එත උඹ මේකේ තියෙන සුභදායි පත්තවත් මේකෙන් වැඩක් ගන්න මිනිස්සුන්වත් දැකල නැතුව ඇති.... උඹට මචන් මේක සරලව කිව්වොත්, 1.මේක ශාස්ත්‍රයක් ,science එකක්.....ඊයෙ පෙරේදා හොයා ගත්ත එකක් නෙමෙය් අවුරුදු ගානකට කලින් ඉඳන් පැවතෙන එකක්.... 2.මේක කොහොමවත් බුදු දහම එකක්ක comapare කිරීමක් කල යුතු නැ.... 3."එක මිත්‍යා ධුෂ්ටියක් වෙන්නේ ඒක ඔලුවේ තියාගෙන ඒක මත්තෙම ගියොත් ... "මේකෙන් අදහස් කලේ ,මචන් උඹ හිතපන් ළමයෙක් ගේ වෙලාව බලල හරි මේකා O/L අනිවා පාස් වෙනවා කියල කිව්වා කියල......මේක අහලා මේකා පාඩම් කරන්නේ නැතුව හිටියොත් කවදාවත් පාස් වෙන්නේ නැ....ඔන්න ඔකය් ඔලුවේ තියාගෙන හිටියොත් මිත්‍යා ධුෂ්ටියක් වෙනවා කියල කිව්වේ...එහෙම නැතුව ඕක බුදහමට විරුද්දය්,බුදහමට ගැලපීමක් නෑ කියන එක නෙමෙය්...මොකද ජෝතිස්ය කොහ්මත් බුදු දහමත් එක්ක compare කිරීමක් අවශ්‍ය නැති නිසා...එකත් එක science එකක් විතරය්.... 4.බුදු දහම කියන්නේ සසර ගමනේ කෙලවර වන නිවන කරා යන විදිය...එක කොඉ වෙලේවත් science එකක් එක්ක compare කරන්න බෑ... අර මම කලින් කිව්ව විදියට ජෝතිස්ය කියන දෙයින් මිනිස්සුන්ට යම් යම් උපකාර, ප්‍රයෝජන ලබා ගැනීමක් තමය් මූලිකවම සිද්ද වෙන්නේ.... (ප්‍රයෝජන දන ගන්න ඕනේ නම් මේකේ නැකත් රාල ව contact කරන්න..) මේක හරියට උඹ ලෙඩකට බෙහෙත් ගන්න doctor කෙනෙක් ගාවට යනවා වගේ වැඩක් මචන්....ලෙඩේ අඩු වෙනවනම් එච්චරය් ....[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom