Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බුදුදහම හා ජෝතිෂ්‍යය පටලවාගෙන
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සාපේක්ෂතා වාදය ආවට පස්සේ නිවුටන් නියම බොරු වුනේ නැහැ, ඒ නියම අප්ඩේට් වුනා විතරයි.

නිවුටන් නියම වලින් ආලෝකයේ වේගයෙන් යන වස්තුවක් විග්රහ කරන්න බැරි වුනාට ,

මිනිස්සු හදට ගියෙත් ඔය නිවුටන් නියම නියම වලට පින් සිද්ද වෙන්න තමයි.

නිවුටන් හොයාගත්තේ ගුරුත්වාකර්ෂණය ක්‍රියාත්මක වෙන හැටි,

අයින්ස්ටයින් හොයාගත්තේ ගුරුත්වාකර්ෂණය ඇති වෙන්නේ අවකාශ කාලයේ වක්‍ර වීමක් නිසා බව,

( මේක පුර්ණ සුර්යග්‍රහණයක් ඇතිවෙන හැම වෙලාවකම තරු වල පිහිටීම සාමාන්‍ය පිහිටීමකට වඩා ප්‍රසාරණය වෙලා පෙනීමෙන්, අපේ හිරුගේ ස්කන්ධය නිසා ඒ අවට අවකාශ කාලය වක්‍ර වී තරු වල ආලෝකය වක්‍ර වී අපේ ඇසට එන බව ඔහු එදා කිව්වා. ඒක දශමෙටම ඔපු කරලා ඉවරයි සුර්යග්‍රහණ නිරීක්ෂකයෝ)

ඒ නැතත් සාපේක්ෂතාවාදය තවත් ඔප්පු කරන්න දෙයක් නැහැ එ නියම යොදාගන න්‍යෂ්ටික බලාගාර හදල තියෙද්දී,

තව ඉස්සරහට සාපේක්ෂතාවාදයට වඩා වාදයක් එන්න නියමිතයි,

ස්ට්‍රින්ග් තියරි, එක ආවම සාපේක්ෂතා වාදය බොරු වෙන්නේ නැහැ. වැඩි දියුණු වෙන එක විතරයි වෙන්නේ.

විද්‍යාවෙන් යමක් ඔප්පු කරන තෙක් ඒක කල්පිතයක් විතරයි, ඔප්පු කරාට පස්සේ එක නියමයක්.

අර ප්ලම් පුඩිම් ආකෘතියත් කෙනෙක් ගේ හිතේ මැවුණු කල්පිතයක් පමණයි.

උඹත් මෙතන කරන්නේ විද්‍යාව නැට්ටෙන් අල්ලගන පැහැදිලි කරන්න හදන එක,

[QUOTE="y2j2, post: 16386259, member: 2256"] [SIZE="4"][COLOR="DarkRed"]සාපේක්ෂතා වාදය ආවට පස්සේ නිවුටන් නියම බොරු වුනේ නැහැ, ඒ නියම අප්ඩේට් වුනා විතරයි. නිවුටන් නියම වලින් ආලෝකයේ වේගයෙන් යන වස්තුවක් විග්රහ කරන්න බැරි වුනාට , මිනිස්සු හදට ගියෙත් ඔය නිවුටන් නියම නියම වලට පින් සිද්ද වෙන්න තමයි. නිවුටන් හොයාගත්තේ ගුරුත්වාකර්ෂණය ක්‍රියාත්මක වෙන හැටි, අයින්ස්ටයින් හොයාගත්තේ ගුරුත්වාකර්ෂණය ඇති වෙන්නේ අවකාශ කාලයේ වක්‍ර වීමක් නිසා බව, ( මේක පුර්ණ සුර්යග්‍රහණයක් ඇතිවෙන හැම වෙලාවකම තරු වල පිහිටීම සාමාන්‍ය පිහිටීමකට වඩා ප්‍රසාරණය වෙලා පෙනීමෙන්, අපේ හිරුගේ ස්කන්ධය නිසා ඒ අවට අවකාශ කාලය වක්‍ර වී තරු වල ආලෝකය වක්‍ර වී අපේ ඇසට එන බව ඔහු එදා කිව්වා. ඒක දශමෙටම ඔපු කරලා ඉවරයි සුර්යග්‍රහණ නිරීක්ෂකයෝ) ඒ නැතත් සාපේක්ෂතාවාදය තවත් ඔප්පු කරන්න දෙයක් නැහැ එ නියම යොදාගන න්‍යෂ්ටික බලාගාර හදල තියෙද්දී, තව ඉස්සරහට සාපේක්ෂතාවාදයට වඩා වාදයක් එන්න නියමිතයි, ස්ට්‍රින්ග් තියරි, එක ආවම සාපේක්ෂතා වාදය බොරු වෙන්නේ නැහැ. වැඩි දියුණු වෙන එක විතරයි වෙන්නේ. විද්‍යාවෙන් යමක් ඔප්පු කරන තෙක් ඒක කල්පිතයක් විතරයි, ඔප්පු කරාට පස්සේ එක නියමයක්. අර ප්ලම් පුඩිම් ආකෘතියත් කෙනෙක් ගේ හිතේ මැවුණු කල්පිතයක් පමණයි. උඹත් මෙතන කරන්නේ විද්‍යාව නැට්ටෙන් අල්ලගන පැහැදිලි කරන්න හදන එක, :rolleyes::rolleyes::rolleyes: [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom