Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Today at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Today at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Today at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Today at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බුදුදහම හා ජෝතිෂ්‍යය පටලවාගෙන
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපි පොඩි උදාහරණයක් ගමු

දොස්තර මහතෙක් ලෙඩෙකුට ප්‍රතිකාර කරනවා. වෛද්‍ය විද්‍යාව අනුව යම් කිසි බෙහෙතක් දෙනවා. (පෙනිසිලින්) කියමුකෝ. මේක මෙලොව ට අදාල, එදිනෙද ජීවිතයට අදාල දෙයක්. ඕකට බුදු දහම් එක්ක පටලවා ගත යුතු නැහැ. බුදුදහම කර්මය මත පදනම්ව ලෝකය විස්තර කරන නිසා. එක පැහැදිලියි.

හැබැයි දොස්තර මහත්තය කියනවනම් පරම්පරගත පරණ සාස්තරයක් අනුව, මේක අපලක් නිසා තමයි හැදුනේ කියල. අන්න එතන පොඩි ප්‍රස්නයක් තියෙනවා. අපලය එන්නේ කොහොමද? ඕක පරණ කුසල අකුසල දෙයක් නිසාද (කර්මය වගේ ලගින් යන දෙයක් නිසා) ? ඔබතුම එක හරියට කියන්නේ කොහොමද? ඔය වගේ ප්‍රශ්න හිතට එනවා. මොකද බුදුදහම අනුව කර්මය, කුසල අකුසල ගැන, එක බලපාන ආකාරය ගැන බොහොම විස්තර කරලා තියෙනවා. ඒ නිසා තමයි අපි මේ කරණය බුදුදහම අනුවත් බැලිය යුත්තේ. නැතිව වෙදමහත්තයා ලෙඩෙක් හොදකරනවා කියන්නේ එදිනෙද ජීවිතයට සම්බන්ද දෙයක්, බුදුදහම කියන්නේ ආගමක් (නිර්වාණය අරමුනුකරගත්) ඒ නිසා මේ දෙක පටලවාගත් යුතු නැහැ කියන එක වැරදියි.

ජොතිශය ඇත්තනම්,

(1) බුදු දහමේ විස්තර කරන කර්මය හෝ කර්මය ට සමාන දෙයක් පිළිගනී. එය යම් කිසි පුද්ගලයකුට බලපාන වෙලාව, යම්කිසි කාලයකදී mathematically predict කල හැක. බුදුදහමේ මිනිස්සුන්ට අතීතයේ සිදුවූ සුබ/අසුබ/කර්ම බලපාන වෙලාව ගැන අදහසක් නිශ්චිත නොදේ.

(2) මිනිස්සුට එදිනෙද සුබ අසුබ වීම, බුදුදහමේ එන නියම ධර්ම වලට පිටින් බලපාන තව බලවේග තිබේද?

(3) බුදුගේ ධර්මයෙන් උපකාරී වන්නේ පරලොව ජීවිතයට හෝ නිර්වාණයට පමණක්ද? මෙලොව ජීවිතයදී අපිට ලැබෙන සුබ අසුබ ගැන අවබෝදයක් ගත නොහැකිද? මෙලොව ජීවිතේ සුබ අසුබ ක්‍රියාත්මක වන යාන්ත්‍රනය බුදුන් දෙස නැද්ද? එහි අඩුපාඩුකම් තිබේද?

(4) බුදුහාමුදුරුවෝ එදිනෙද ජීවිතයට mathematically සුබ අසුබ ලැබීමේ predict කරන විදිය දැන සිටියද? එහෙමනම් එක බුදුන් විස්තර කර කර්මය ඇසුරෙන් පැහැදිලි කර දිය නොහැකිද?

(5) mathematically සුබ අසුබ ලැබීමේ predict කරන විදිය ගිහි පුද්ගලයන්ට නිර්වනබෝදය අරමුණට වැඩක් නැති නිසා බුදුන් දෙසුවේ නැති සිතමු. එත් mathematically කර්මය predict කරන්න පුලුවන්ද (බුදුදහමේ විස්තර කරන කර්මය ඇසුරෙන්)?

[QUOTE="BINGU_PUTHA, post: 16391517, member: 469273"] [SIZE="4"]අපි පොඩි උදාහරණයක් ගමු දොස්තර මහතෙක් ලෙඩෙකුට ප්‍රතිකාර කරනවා. වෛද්‍ය විද්‍යාව අනුව යම් කිසි බෙහෙතක් දෙනවා. (පෙනිසිලින්) කියමුකෝ. මේක මෙලොව ට අදාල, එදිනෙද ජීවිතයට අදාල දෙයක්. ඕකට බුදු දහම් එක්ක පටලවා ගත යුතු නැහැ. බුදුදහම කර්මය මත පදනම්ව ලෝකය විස්තර කරන නිසා. එක පැහැදිලියි. හැබැයි දොස්තර මහත්තය කියනවනම් පරම්පරගත පරණ සාස්තරයක් අනුව, මේක අපලක් නිසා තමයි හැදුනේ කියල. අන්න එතන පොඩි ප්‍රස්නයක් තියෙනවා. අපලය එන්නේ කොහොමද? ඕක පරණ කුසල අකුසල දෙයක් නිසාද (කර්මය වගේ ලගින් යන දෙයක් නිසා) ? ඔබතුම එක හරියට කියන්නේ කොහොමද? ඔය වගේ ප්‍රශ්න හිතට එනවා. මොකද බුදුදහම අනුව කර්මය, කුසල අකුසල ගැන, එක බලපාන ආකාරය ගැන බොහොම විස්තර කරලා තියෙනවා. ඒ නිසා තමයි අපි මේ කරණය බුදුදහම අනුවත් බැලිය යුත්තේ. නැතිව වෙදමහත්තයා ලෙඩෙක් හොදකරනවා කියන්නේ එදිනෙද ජීවිතයට සම්බන්ද දෙයක්, බුදුදහම කියන්නේ ආගමක් (නිර්වාණය අරමුනුකරගත්) ඒ නිසා මේ දෙක පටලවාගත් යුතු නැහැ කියන එක වැරදියි. ජොතිශය ඇත්තනම්, (1) බුදු දහමේ විස්තර කරන කර්මය හෝ කර්මය ට සමාන දෙයක් පිළිගනී. එය යම් කිසි පුද්ගලයකුට බලපාන වෙලාව, යම්කිසි කාලයකදී mathematically predict කල හැක. බුදුදහමේ මිනිස්සුන්ට අතීතයේ සිදුවූ සුබ/අසුබ/කර්ම බලපාන වෙලාව ගැන අදහසක් නිශ්චිත නොදේ. (2) මිනිස්සුට එදිනෙද සුබ අසුබ වීම, බුදුදහමේ එන නියම ධර්ම වලට පිටින් බලපාන තව බලවේග තිබේද? (3) බුදුගේ ධර්මයෙන් උපකාරී වන්නේ පරලොව ජීවිතයට හෝ නිර්වාණයට පමණක්ද? මෙලොව ජීවිතයදී අපිට ලැබෙන සුබ අසුබ ගැන අවබෝදයක් ගත නොහැකිද? මෙලොව ජීවිතේ සුබ අසුබ ක්‍රියාත්මක වන යාන්ත්‍රනය බුදුන් දෙස නැද්ද? එහි අඩුපාඩුකම් තිබේද? (4) බුදුහාමුදුරුවෝ එදිනෙද ජීවිතයට mathematically සුබ අසුබ ලැබීමේ predict කරන විදිය දැන සිටියද? එහෙමනම් එක බුදුන් විස්තර කර කර්මය ඇසුරෙන් පැහැදිලි කර දිය නොහැකිද? (5) mathematically සුබ අසුබ ලැබීමේ predict කරන විදිය ගිහි පුද්ගලයන්ට නිර්වනබෝදය අරමුණට වැඩක් නැති නිසා බුදුන් දෙසුවේ නැති සිතමු. එත් mathematically කර්මය predict කරන්න පුලුවන්ද (බුදුදහමේ විස්තර කරන කර්මය ඇසුරෙන්)? [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom