Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බුදුදහම හා ජෝතිෂ්‍යය පටලවාගෙන
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බුදු දහම හා අනෙකුත් සියලුම විද්‍යාවන් හා ක්‍රියාවන් සැලකීමේදී ඒ සෑම ක්‍රියාවක්ම පාහේ බුදු දහමට පටහැනි වේ. එනම් බුදු දහමේ මූලික හරය තෘෂ්ණාව ක්ෂය කරමින් නිවන අමුණු කරීමයි. සැබැවින්ම සලකන කළ බුදු දහම ස්වභාව ධර්මයට ද විරැද්ධව ගමන් කරන දර්ශනයකි. එනම් ස්වභාව ධර්මයට අනුව ස්වභාවිකවම නිර්මාණය වී ඇති සියලුම ජීවින් ( මිනිසා ද ඇතුලුව ) මූලික අවශ්‍යතා කිහිපයක් අවශ්‍ය වන ජීවින්.. එනම් ආහාර. ආරක්ෂාව හා ලිංගික අවශ්‍යතා.. මෙහිදී ආහාර පැවැත්ම සදහාත් ආරක්ෂාව තම ජීවිතය ආරක්ෂා කර ගැනීම සදහාත් ලිංගික අවශ්‍යතාව ප්‍රජනනය සදහාත් වේ.. මුලිකව සලකන කල ස්වභාව ධර්මය ජීවින් නිර්මාණය කර ඇත්තේ ඊළග පරම්පරාවක් ඇති කරමින් අඛණ්ඩව ජීවින් මිහි මත පවත්වා ගැනීම සදහා වේ.. එහෙත් බුදු දහමේ මූලික අරමුණ වනුයේ මෙම ක්‍රියාවලිය බිද දැමීම වේ.. එනම් නිවන් අරමුණු කරන්නා විවාහය ආදී සියලුම බැදීම් වලින් ඉවත් වේ.

බුදු දහම අනෙකුත් ආගම් වලට විරැද්ධව ගමන් කිරීමට ද හේතුව මෙම කාරණය වේ. එමෙන්ම නිවැරදිව බුදු මග ගමන් කිරීමට පෘථග්ජනයින්ට අපහසු වීමට හේතුව ද මෙම කාරණය වේ. එනම් ස්වභාවිකවම පුද්ගලයා නිර්මාණය වී ඇත්තේ තෘෂ්ණාව වඩවමින් බැදීම් වර්ධනය කරමින් ජීවත් විමට ය. අප සියලුම පෘථග්ජනයින්ට පව් කිරීම තෘෂ්ණාව වර්ධනය කිරීම පහසුය. නූතන තාක්ෂණ දියුණුවත් සමගම ඒ තත්වය තවත් වැඩි වී ඇත. එනම් සුව පහසුව සොයා යෑමට සෑම පෘථග්ජනයාටම තම සිතම බල කරන තත්වයක් පවතී. අප වැඩි වැටුප් රැකියාවන් කෙරේ යොමු වීම, අන් අයට ඊර්ෂ්‍යා කිරීම ආදී සෑම දෙයක්ම කරනුයේ ස්වභාවයෙන්ම නිපදවී ඇති කෙලෙස් වර්ධනයටම වැඩි නැඹුරැවක් ඇති පෘථග්ජන සිත සුවපත් කරනු පිණිසය.

කරැණු මේ ආකාරයෙන් සලකා බැලීමේදි මේ මිහිපිට ඇති සියලුම විද්‍යාවන් බුදු දහමට පටහැනිව යන බැව් දැක්විය හැක. එනම් නිවන් අරමුණු කර බවුන් වැඩීමට යාන වාහන, පරිගණක, සද තරණය, ශල්‍ය වෛද්‍ය සේවය ආදී සියලුම දෑ අනවශ්‍ය වේ. මේ තර්කය අනුව සලකා බලන කල ජ්‍යොතිෂය ද අනෙකුත් විද්‍යාවන්ම මෙන්ම බුදු දහමට අනුව නිවන් අරමුණු කිරීමට අවශ්‍ය නොවේ.

එහෙත් ලව්කික ජීවිතයට මුල් තැනක් ෙදන අයට අෙනකුත් විද්‍යාවන් වලින් ෙමන්ම ෙජ්යාතිෂ විද්‍යාෙවන්ද තම ජීවිතයට යම් යම් ප්‍ර ෙයා්ජන ලබා ගත හැකි බව පමණක් දැක්විය හැකිය

[QUOTE="Nisansee, post: 16393874, member: 404845"] [SIZE=5] බුදු දහම හා අනෙකුත් සියලුම විද්‍යාවන් හා ක්‍රියාවන් සැලකීමේදී ඒ සෑම ක්‍රියාවක්ම පාහේ බුදු දහමට පටහැනි වේ. එනම් බුදු දහමේ මූලික හරය තෘෂ්ණාව ක්ෂය කරමින් නිවන අමුණු කරීමයි. සැබැවින්ම සලකන කළ බුදු දහම ස්වභාව ධර්මයට ද විරැද්ධව ගමන් කරන දර්ශනයකි. එනම් ස්වභාව ධර්මයට අනුව ස්වභාවිකවම නිර්මාණය වී ඇති සියලුම ජීවින් ( මිනිසා ද ඇතුලුව ) මූලික අවශ්‍යතා කිහිපයක් අවශ්‍ය වන ජීවින්.. එනම් ආහාර. ආරක්ෂාව හා ලිංගික අවශ්‍යතා.. මෙහිදී ආහාර පැවැත්ම සදහාත් ආරක්ෂාව තම ජීවිතය ආරක්ෂා කර ගැනීම සදහාත් ලිංගික අවශ්‍යතාව ප්‍රජනනය සදහාත් වේ.. මුලිකව සලකන කල ස්වභාව ධර්මය ජීවින් නිර්මාණය කර ඇත්තේ ඊළග පරම්පරාවක් ඇති කරමින් අඛණ්ඩව ජීවින් මිහි මත පවත්වා ගැනීම සදහා වේ.. එහෙත් බුදු දහමේ මූලික අරමුණ වනුයේ මෙම ක්‍රියාවලිය බිද දැමීම වේ.. එනම් නිවන් අරමුණු කරන්නා විවාහය ආදී සියලුම බැදීම් වලින් ඉවත් වේ. බුදු දහම අනෙකුත් ආගම් වලට විරැද්ධව ගමන් කිරීමට ද හේතුව මෙම කාරණය වේ. එමෙන්ම නිවැරදිව බුදු මග ගමන් කිරීමට පෘථග්ජනයින්ට අපහසු වීමට හේතුව ද මෙම කාරණය වේ. එනම් ස්වභාවිකවම පුද්ගලයා නිර්මාණය වී ඇත්තේ තෘෂ්ණාව වඩවමින් බැදීම් වර්ධනය කරමින් ජීවත් විමට ය. අප සියලුම පෘථග්ජනයින්ට පව් කිරීම තෘෂ්ණාව වර්ධනය කිරීම පහසුය. නූතන තාක්ෂණ දියුණුවත් සමගම ඒ තත්වය තවත් වැඩි වී ඇත. එනම් සුව පහසුව සොයා යෑමට සෑම පෘථග්ජනයාටම තම සිතම බල කරන තත්වයක් පවතී. අප වැඩි වැටුප් රැකියාවන් කෙරේ යොමු වීම, අන් අයට ඊර්ෂ්‍යා කිරීම ආදී සෑම දෙයක්ම කරනුයේ ස්වභාවයෙන්ම නිපදවී ඇති කෙලෙස් වර්ධනයටම වැඩි නැඹුරැවක් ඇති පෘථග්ජන සිත සුවපත් කරනු පිණිසය. කරැණු මේ ආකාරයෙන් සලකා බැලීමේදි මේ මිහිපිට ඇති සියලුම විද්‍යාවන් බුදු දහමට පටහැනිව යන බැව් දැක්විය හැක. එනම් නිවන් අරමුණු කර බවුන් වැඩීමට යාන වාහන, පරිගණක, සද තරණය, ශල්‍ය වෛද්‍ය සේවය ආදී සියලුම දෑ අනවශ්‍ය වේ. මේ තර්කය අනුව සලකා බලන කල ජ්‍යොතිෂය ද අනෙකුත් විද්‍යාවන්ම මෙන්ම බුදු දහමට අනුව නිවන් අරමුණු කිරීමට අවශ්‍ය නොවේ. එහෙත් ලව්කික ජීවිතයට මුල් තැනක් ෙදන අයට අෙනකුත් විද්‍යාවන් වලින් ෙමන්ම ෙජ්යාතිෂ විද්‍යාෙවන්ද තම ජීවිතයට යම් යම් ප්‍ර ෙයා්ජන ලබා ගත හැකි බව පමණක් දැක්විය හැකිය [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom