Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Today at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Today at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Today at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Today at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බුදුදහම හා ජෝතිෂ්‍යය පටලවාගෙන
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඒ වගේ දේවල් කල් තියා හඳුනා ගැනීමේ ක්‍රම වේදයක් බුද්ධ දේශනාවේ සඳහන් වෙන්නේ නෑ.මොකද ඒක නිවන අරමුණු කරගෙන දේශනා කරන ලද දෙයක් නිසා

බුදුදහමෙන් ඇත්තටම කර්මය ඇතිවන අයුරු, කර්මය බලපාන අයුරු, කර්මයේ ස්වබාවය තුලින් මෙලොව, පරලොව, සුබ අසුබ ඇතිවන අයුරු ඇතුළු එහි යාන්ත්‍රනය මනාව විස්තර කර තිබෙනවා. ඒ ගැබුරු යාන්ත්‍රනය තුලින් නිවන අවබෝද කරගැනීම පමණක් නොවේ, මෙලොවට, එලොවට කර්මය බලපාන අයුරු ඉතා සවිස්තරව විස්තරකර තිබෙනවා. එම ක්‍රමවේදය තුල කොයිම අවස්ථාවකවත් කර්මය බලපෑම ගනිතතානුකුලව කිවහකියයි සදහන් වන්නේ නැහැ. බුදුදහමේ කර්මයේ ගැබුරු අර්ථදැක්වීම තුල ගණිත ක්‍රමයක් ගැන කිසිම අර්ථකතනයක් හෝ පදනමක් නැත.

අපිට කල හැකි එකම උපකල්පනය (ජ්‍යෝතිෂ්‍ය නිවැරදිනම්), එවන් ගණිත ක්‍රමයක් පවතින බවයි. බුදුන් එය වැඩක් නැති නිසා නොදෙසු බවයි. එහෙත් මේ උපකල්පනය ගැන සැක හිතෙන්නේ බුදුදහමේ කර්මය "අර්ථදැක්වීම තුල" කිසිම විදියකින් වත් ගණිතයක් ගැන සදහන් නොවන නිසා.

මෙලොව ජීවිතේ සුබ අසුබ ක්‍රියාත්මක වන යාන්ත්‍රනය බුදුන් දෙස නැද්ද? එහි අඩුපාඩුකම් තිබේද?

බෞද්ධයකු වශයෙන් මේ ප්‍රශ්නයට පිළිතුරු දීම මම ප්‍රතික්ෂේප කරමි.

(ජ්‍යෝතිෂ්‍ය නිවැරදිනම්) , ඔව් එහි පැහැදිලිව අඩුපාඩුකම් තිබේ. බුදුන් සුබ අසුබ predict කරන ගණිත ක්‍රමය දෙස නැත

[QUOTE="BINGU_PUTHA, post: 16395843, member: 469273"] [SIZE="4"][COLOR="Blue"]ඒ වගේ දේවල් කල් තියා හඳුනා ගැනීමේ ක්‍රම වේදයක් බුද්ධ දේශනාවේ සඳහන් වෙන්නේ නෑ.මොකද ඒක නිවන අරමුණු කරගෙන දේශනා කරන ලද දෙයක් නිසා[/COLOR] බුදුදහමෙන් ඇත්තටම කර්මය ඇතිවන අයුරු, කර්මය බලපාන අයුරු, කර්මයේ ස්වබාවය තුලින් මෙලොව, පරලොව, සුබ අසුබ ඇතිවන අයුරු ඇතුළු එහි යාන්ත්‍රනය මනාව විස්තර කර තිබෙනවා. ඒ ගැබුරු යාන්ත්‍රනය තුලින් නිවන අවබෝද කරගැනීම පමණක් නොවේ, මෙලොවට, එලොවට කර්මය බලපාන අයුරු ඉතා සවිස්තරව විස්තරකර තිබෙනවා. එම ක්‍රමවේදය තුල කොයිම අවස්ථාවකවත් කර්මය බලපෑම ගනිතතානුකුලව කිවහකියයි සදහන් වන්නේ නැහැ. බුදුදහමේ කර්මයේ ගැබුරු අර්ථදැක්වීම තුල ගණිත ක්‍රමයක් ගැන කිසිම අර්ථකතනයක් හෝ පදනමක් නැත. අපිට කල හැකි එකම උපකල්පනය (ජ්‍යෝතිෂ්‍ය නිවැරදිනම්), එවන් ගණිත ක්‍රමයක් පවතින බවයි. බුදුන් එය වැඩක් නැති නිසා නොදෙසු බවයි. එහෙත් මේ උපකල්පනය ගැන සැක හිතෙන්නේ බුදුදහමේ කර්මය "අර්ථදැක්වීම තුල" කිසිම විදියකින් වත් ගණිතයක් ගැන සදහන් නොවන නිසා. [COLOR="blue"]මෙලොව ජීවිතේ සුබ අසුබ ක්‍රියාත්මක වන යාන්ත්‍රනය බුදුන් දෙස නැද්ද? එහි අඩුපාඩුකම් තිබේද? බෞද්ධයකු වශයෙන් මේ ප්‍රශ්නයට පිළිතුරු දීම මම ප්‍රතික්ෂේප කරමි.[/COLOR] (ජ්‍යෝතිෂ්‍ය නිවැරදිනම්) , ඔව් එහි පැහැදිලිව අඩුපාඩුකම් තිබේ. බුදුන් සුබ අසුබ predict කරන ගණිත ක්‍රමය දෙස නැත[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom