Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බුදුදහම හා ජෝතිෂ්‍යය පටලවාගෙන
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජෝතිෂ්‍යය සමස්ථයක් වශයෙන් දුර්වල විද්‍යාවක් කියල ඔබ කියන කාරණයට මගේ විරුද්ධත්වයක් නෑ. ඉස්සර නම් එහෙම නොවන්නට ඇති. පොන්න නැකැත්තා වගේ අය ඇත්තටම ඉන්න ඇති. නමුත් ශාස්ත්‍රයක් භාවිතා කරන්නන් පිරිහී යාමෙන් වුවත් සමස්ථ ශාස්ත්‍රය පිරිහී ගියා සේ සැළකිය හැකියි කියල මට හිතෙනව.

හැබැයි මම කියපු ආකාරයේ අත්දැකීම් ඇති අය අනාවැකි කීම, පොරොන්දම් ආදිය විශ්වාස කිරීමට මගේ විරුද්ධත්වයක් නෑ. ජෝතිෂ්‍යය පස්සෙන් යාම ජනතාව බුදු දහමෙන් ඈත් වෙන්න හේතුවක් තමයි. පන්සල් වලට 'නව ග්‍රහයන්(?)' වැද්ද ගැනීම, දේවාලකරණය වීම ආදියට අපි විරුද්ධ විය යුතුයි. ඊළඟට අද කාලේ වැඩි හරියක් ඉන්නේ කාගෙන් හෝ කීයක් හරි කඩාගන්න බලාගත්ත හොරු කියන එකටත් එකඟයි.

මෙතන පොඩි ප්‍රශ්ණ වගයක් තියනවා. සම්පූර්ණ කතාව අනුව මේ බමුණන් 108 දෙනා භාවිතා කලේ ජෝතිෂ්‍යය නොව ශරීරයේ අංග ලක්ෂණ අනුව අනාගතය කීමක්. ශරීරයේ ලක්ෂණ අනුව අනාගතය පුරෝකථනය කිරීම ඒ කාලේ තිබ්බ ශාස්ත්‍රයක්. අනික් බමුණන් සිදුහත් කුමරා පරීක්ෂා කර බලා ශරීර ලක්ෂණ අනුව පුරෝකථන දෙකක් (ඇඟිලි දෙකක් ඔසවා) ඉදිරිපත් කළා. කොණ්ඩඤ්ඤ බමුණා ඌර්ණ රෝම ධාතුව කැරකී ඇති දිශාව සළකා බලා එකම පුරෝකථනයක් පමණක් (එක ඇඟිල්ලක් ඔසවා) දුන්නා.

මෙයින් පෙනෙන්නේ කොණ්ඩඤ්ඤ බමුණා වඩා දක්ෂයි කියන එක මිසක් අනික් අය වැරදියි කියන එක නෙවෙයි. සිදුහත් කුමරා ගිහිගෙයින් නික්ම නොගියේ නම් එයින් සත් දිනකින් එතුමාට චක්‍ර රත්නය පහළ වන්නට තිබූ බව සාහිත්‍යයේ සඳහන් (උදා- පූජාවලිය.). මේ නිසා අනික් අයත් සෑහෙන නිරවද්‍යතාවයක් පෙන්වල තියනවා. කොහොම උනත් ජෝතිෂ්‍යය මේ සිදුවීමට ආදේශ කිරීම ගැටළු සහිතයි. (සාහිත්‍යයේ මෙතැන ජෝතිෂ්‍යය භාවිතා කළ බව සඳහන් වෙන්නේ නෑ.)

නමුත් මේ ප්‍රශ්ණ අසිත තවුසාට තිබුනේ නෑ. ඔහු අරූප ධ්‍යාන උපදවා අනාගතයේ සතළිස් කල්පයක් දකින නිසා කුමරා බුදු වන බව ඔහු කොහොමත් දැන සිටියා.

ඊළඟ ප්‍රශ්නේ ඇයි කොණ්ඩඤ්ඤ බමුණා තමන්ගේ පුරෝකථනය විශ්වාස නොකළේ කියන එක. ඒකට හේතු කීපයක් තියෙන්නෙ ඇති. එකක් තමයි බුදුවරු අවුරුදු ගණන් දුෂ්කර ක්‍රියා කිරීම ඉතා අසාමාන්‍ය සිදුවීමක් වීම. අපේ ගෞතම බුදුන් හැර සාහිත්‍යයේ විස්තර කරල තියන කිසිම බුදු කෙනෙක් අවුරුදු ගණන් දුෂ්කර ක්‍රියා කරල නෑ (මීට හේතුව ගෞතම බෝධිසත්වයන් වහනසේගේ පාරමිතා ශක්තියේ අඩුවක්). බුදුවරු ගැන කොණ්ඩඤ්ඤ බමුණාට තියෙන්නට ඇත්තේ ධ්‍යානලාභී අයගෙන් අසාගත් දැනුමක් වන්නට ඇති.

තවත් හේතුවක් විදිහට හිතන්න තියෙන්නේ කොණ්ඩඤ්ඤ පළමුව ධර්මාවබෝධ කිරීමට කල්ප ලක්ෂයක් පෙරුම් පිරුවත් ඔහුගේ ඉවසීම සිඳී යාමයි. එවැනි අවස්ථාවකට මුහුණ දෙන කෙනෙකුට තමන් ගැනත් අවිශ්වාස හිතෙන්න පුළුවන්.

[QUOTE="yasas bandara, post: 16397349, member: 246044"] [SIZE=3][B][I][COLOR=Black] [/COLOR][/I][/B][COLOR=Black][SIZE=4][COLOR=Blue]ජෝතිෂ්‍යය සමස්ථයක් වශයෙන් දුර්වල විද්‍යාවක් කියල ඔබ කියන කාරණයට මගේ විරුද්ධත්වයක් නෑ. ඉස්සර නම් එහෙම නොවන්නට ඇති. පොන්න නැකැත්තා වගේ අය ඇත්තටම ඉන්න ඇති. නමුත් ශාස්ත්‍රයක් භාවිතා කරන්නන් පිරිහී යාමෙන් වුවත් සමස්ථ ශාස්ත්‍රය පිරිහී ගියා සේ සැළකිය හැකියි කියල මට හිතෙනව. හැබැයි මම කියපු ආකාරයේ අත්දැකීම් ඇති අය අනාවැකි කීම, පොරොන්දම් ආදිය විශ්වාස කිරීමට මගේ විරුද්ධත්වයක් නෑ. ජෝතිෂ්‍යය පස්සෙන් යාම ජනතාව බුදු දහමෙන් ඈත් වෙන්න හේතුවක් තමයි. පන්සල් වලට 'නව ග්‍රහයන්(?)' වැද්ද ගැනීම, දේවාලකරණය වීම ආදියට අපි විරුද්ධ විය යුතුයි. ඊළඟට අද කාලේ වැඩි හරියක් ඉන්නේ කාගෙන් හෝ කීයක් හරි කඩාගන්න බලාගත්ත හොරු කියන එකටත් එකඟයි.[/COLOR][/SIZE] [/COLOR][/SIZE] [SIZE=3][/SIZE] [SIZE=4][COLOR=Blue]මෙතන පොඩි ප්‍රශ්ණ වගයක් තියනවා. සම්පූර්ණ කතාව අනුව මේ බමුණන් 108 දෙනා භාවිතා කලේ ජෝතිෂ්‍යය නොව ශරීරයේ අංග ලක්ෂණ අනුව අනාගතය කීමක්. ශරීරයේ ලක්ෂණ අනුව අනාගතය පුරෝකථනය කිරීම ඒ කාලේ තිබ්බ ශාස්ත්‍රයක්. අනික් බමුණන් සිදුහත් කුමරා පරීක්ෂා කර බලා ශරීර ලක්ෂණ අනුව [/COLOR][/SIZE][SIZE=4][COLOR=Blue][SIZE=4][COLOR=Blue]පුරෝකථන[/COLOR][/SIZE] දෙකක් (ඇඟිලි දෙකක් ඔසවා) ඉදිරිපත් කළා. කොණ්ඩඤ්ඤ බමුණා ඌර්ණ රෝම ධාතුව කැරකී ඇති දිශාව සළකා බලා එකම පුරෝකථනයක් පමණක් (එක ඇඟිල්ලක් ඔසවා) දුන්නා. මෙයින් පෙනෙන්නේ කොණ්ඩඤ්ඤ බමුණා වඩා දක්ෂයි කියන එක මිසක් අනික් අය වැරදියි කියන එක නෙවෙයි. සිදුහත් කුමරා ගිහිගෙයින් නික්ම නොගියේ නම් එයින් සත් දිනකින් එතුමාට චක්‍ර රත්නය පහළ වන්නට තිබූ බව සාහිත්‍යයේ සඳහන් (උදා- පූජාවලිය.). මේ නිසා අනික් අයත් සෑහෙන නිරවද්‍යතාවයක් පෙන්වල තියනවා. කොහොම උනත් ජෝතිෂ්‍යය මේ සිදුවීමට ආදේශ කිරීම ගැටළු සහිතයි. (සාහිත්‍යයේ මෙතැන ජෝතිෂ්‍යය භාවිතා කළ බව සඳහන් වෙන්නේ නෑ.) නමුත් මේ ප්‍රශ්ණ අසිත තවුසාට තිබුනේ නෑ. ඔහු අරූප ධ්‍යාන උපදවා අනාගතයේ සතළිස් කල්පයක් දකින නිසා කුමරා බුදු වන බව ඔහු කොහොමත් දැන සිටියා. ඊළඟ ප්‍රශ්නේ ඇයි කොණ්ඩඤ්ඤ බමුණා තමන්ගේ පුරෝකථනය විශ්වාස නොකළේ කියන එක. ඒකට හේතු කීපයක් තියෙන්නෙ ඇති. එකක් තමයි බුදුවරු අවුරුදු ගණන් දුෂ්කර ක්‍රියා කිරීම ඉතා අසාමාන්‍ය සිදුවීමක් වීම. අපේ ගෞතම බුදුන් හැර සාහිත්‍යයේ විස්තර කරල තියන කිසිම බුදු කෙනෙක් අවුරුදු ගණන් දුෂ්කර ක්‍රියා කරල නෑ (මීට හේතුව ගෞතම බෝධිසත්වයන් වහනසේගේ පාරමිතා ශක්තියේ අඩුවක්). බුදුවරු ගැන කොණ්ඩඤ්ඤ බමුණාට තියෙන්නට ඇත්තේ ධ්‍යානලාභී අයගෙන් අසාගත් දැනුමක් වන්නට ඇති. තවත් හේතුවක් විදිහට හිතන්න තියෙන්නේ කොණ්ඩඤ්ඤ පළමුව ධර්මාවබෝධ කිරීමට කල්ප ලක්ෂයක් පෙරුම් පිරුවත් ඔහුගේ ඉවසීම සිඳී යාමයි. එවැනි අවස්ථාවකට මුහුණ දෙන කෙනෙකුට තමන් ගැනත් අවිශ්වාස හිතෙන්න පුළුවන්.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom