Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Today at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බුදුදහම_සහ_ඉස්ලාම් ආගම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

:ළොළ්: පිළිකුල් වෙලා මළ පයින එකක් ගැන ඇහුවමයි ඕකට කියන්නේ වෛරය ජාතිවාදී කම සහ මෝඩ කම කියලා ඒක කොහොමද වෙන්නේ කියලා මුළු පෝස්ට් එකම කියවලා දැනගන්න

මම ආගම ගැන එක්ස්පර්ට් නෙවෙයි මචන් ඒක එහෙම වෙන්න හේතුව කිව්වොත් උඹට තවත් කේන්ති යනවා ඒ නිසා ඒක නොකිය ඉන්නම් මොකටද කාගෙවත් ලේ පුච්ච්න්නෙ

මේකෙන් පේනවා උඹෙ මානසිකත්වය මට නම් කාගෙවත් එහෙකට ගහන්න කියලා උවමනාවක් නැහැ

මෙතන අපි කතා කරේ ඉස්ලාම් විවේචනය කරමින් වියරුවෙන් කුණුහරුපෙන් කෑ ගහන අයටයි මොනවද ඒවට මේ දෙන උත්තර ?? නිකන් වියරුවක් විතරයි උත්තර දීගන්න බැරුව

බුදුහාමුදුරුවෝ කොතනද කියලා තියෙන්නේ මිනිස්සු පිළිකුල් කරන්න ඕනේ දකින්න බැරි තරමට වෛර කරන්න ඕනේ කියලා මම දන්න විදිහට බුදු හාමුදුරුවො අවසන් භෝජනය ගත්තෙත් චුන්ද සූකර කියන සත්ත්ව මාංශ සපයන්නෙක්ගෙන්  ඒ වගේම අංගුලිමාල කියන මිනිස් ඝාතකයාට පවා වෙනසක් කරේ නැහැ ඔහුව ඒකෙන් වලක්වාගත්තා  මේ මොනවද බෞද්ධ දර්ශණය අදහන අය කියන්නේ

මාව පිළිකුල් වෙන්න දකින්න බැරිවෙන්න හේතුව පෙන්නුවා නම්  මම මේ දාලා තියෙන පෝස්ට් පන් හයසීයෙන් ඔය මහත්තුරු වගේ කුණුහරුප කියපුවා අනික් ආගම්වලට තිත්ත කුණුහරුප කියපුවා තියෙනවද වෛර කරන්න ??

ආයිත් ඒ ටිකම තමා අහන්න තියෙන්නේ මාව පිළිකුල් වෙන්න දකින්න බැරිවෙන්න හේතුව පෙන්නුවා නම්  මම මේ දාලා තියෙන පෝස්ට් පන් හයසීයෙන් ඔය මහත්තුරු වගේ කුණුහරුප කියපුවා අනික් ආගම්වලට තිත්ත කුණුහරුප කියපුවා තියෙනවද වෛර කරන්න ??

හනේ හපොයි මෙන්න බෞද්ධයෝ වචනය සංවර කරගැනීම කියන එක අයිතියි

ඒක මට මතක විදිහට පහකට බෙදෙනවා මට හරියට මතක නැහැ මතකයට එන්නේ හතරයි

කේලාම්

පිසුනාවාචා (හිස් වචන - ඒ කියන්නේ අර්ථයක් නැති ප්‍රලාප කියවීම)

පරුෂ වචන බිණීම (සම්මතයක් ලෙස අපි ගන්න අපහාසාත්මක පද වෙන කුණු හරුප)

සිදු නොවූ දෙයක් සිදුවූ අයුරෙන් ඇගවීම (බොරුව)

ඕක දන්නේ නැද්ද මේ බෞද්ධයා  ආවා මෙතන ඉස්ලාම් ගැන කතා කරන්න තමුංගෙ ආගමේ මූලික ඉගැන්වීම ගැනවත් අවබෝධයක් නැතුව ඒක විකෘති කර කර  ඒවාටත් අමතරව ත්‍රිපිටකයේ මම කියවලා තියෙනවා අම්මා කියන වචනේ උනත් කෝපයෙන් භාවිත කරානම් ඒ කියන්නේ ස්වරය අනුව පව් සිදුවෙනවා සරළව කියනවා නම් උඹ අම්මට කේන්තියෙන් අම්මෙහ්...! කියලා ආමන්ත්‍රණය කරාද ඒක පවක් වෙනවා ඒ අම්මා නිසාම නෙවෙයි උඹ තිරිසන් සතෙක්ට උනත් ක්‍රෝධයෙන් වෛරයෙන් එහෙම ඇමතුවාද පව් සිදු වෙනවා

බුද්ධාගම කියන්නේ කායික ක්‍රියාවට වඩා කර්මයට මුල්තැන දුන්න දර්ශණයක් උඹ මෙතන කේන්ති අරගෙන මට බයින තරමට උඹේ සංසාර ගමන දිගු වෙනවා  ඒ නිසා කුණුහරුප කිව්වට අවුලක් නැහැ කියලා බොරු කියලා තව පව් කරන්න එපා

ඔය මහත්මයට මම යෝජනා දෙකක් කරන්න කැමතියි

ආසවා දස්සනා පහාතබ්බා ඒ කියන්නේ හිතේ තියෙන කේන්තියන ස්වරූපය ගැන අවබෝධයෙන් ඉන්න එක එතකොට තමන්ට තමං තුලම ස්වයං විනයක් ඇති කරගන්න පුළුවන් වෙනවා

සංවරා පහාතබ්බා ඒ කියන්නේ ස්වයං විනය තුලින් තිදොර සංවර කර ගැනීම (සිත කය වචනය) වචනය ඉතා වැදගත් ඒ නිසා වචනය සංවර කරගන්න එක ගොඩක්ම වැදගත් පරුෂ වචන කියන්න එපා

[QUOTE="SyRiAn GhOsT, post: 11600315, member: 363674"] [INDENT] [SIZE="4"][COLOR="DarkGreen"]:ළොළ්: පිළිකුල් වෙලා මළ පයින එකක් ගැන ඇහුවමයි ඕකට කියන්නේ වෛරය ජාතිවාදී කම සහ මෝඩ කම කියලා ඒක කොහොමද වෙන්නේ කියලා මුළු පෝස්ට් එකම කියවලා දැනගන්න[/COLOR] [/SIZE] [SIZE="4"][COLOR="DarkGreen"]මම ආගම ගැන එක්ස්පර්ට් නෙවෙයි මචන් ඒක එහෙම වෙන්න හේතුව කිව්වොත් උඹට තවත් කේන්ති යනවා ඒ නිසා ඒක නොකිය ඉන්නම් මොකටද කාගෙවත් ලේ පුච්ච්න්නෙ [/COLOR][/SIZE]:rofl: [SIZE="4"][COLOR="DarkGreen"]මේකෙන් පේනවා උඹෙ මානසිකත්වය මට නම් කාගෙවත් එහෙකට ගහන්න කියලා උවමනාවක් නැහැ [/COLOR][/SIZE] [SIZE="4"][COLOR="DarkGreen"]මෙතන අපි කතා කරේ ඉස්ලාම් විවේචනය කරමින් වියරුවෙන් කුණුහරුපෙන් කෑ ගහන අයටයි මොනවද ඒවට මේ දෙන උත්තර ?? නිකන් වියරුවක් විතරයි උත්තර දීගන්න බැරුව :lol: [/COLOR][/SIZE] [SIZE="4"][COLOR="DarkGreen"]බුදුහාමුදුරුවෝ කොතනද කියලා තියෙන්නේ මිනිස්සු පිළිකුල් කරන්න ඕනේ දකින්න බැරි තරමට වෛර කරන්න ඕනේ කියලා මම දන්න විදිහට බුදු හාමුදුරුවො අවසන් භෝජනය ගත්තෙත් චුන්ද සූකර කියන සත්ත්ව මාංශ සපයන්නෙක්ගෙන් :rofl: ඒ වගේම අංගුලිමාල කියන මිනිස් ඝාතකයාට පවා වෙනසක් කරේ නැහැ ඔහුව ඒකෙන් වලක්වාගත්තා :nerd: මේ මොනවද බෞද්ධ දර්ශණය අදහන අය කියන්නේ :lol: [/COLOR][/SIZE] [SIZE="4"][COLOR="DarkGreen"]මාව පිළිකුල් වෙන්න දකින්න බැරිවෙන්න හේතුව පෙන්නුවා නම් :shocked::lol: මම මේ දාලා තියෙන පෝස්ට් පන් හයසීයෙන් ඔය මහත්තුරු වගේ කුණුහරුප කියපුවා අනික් ආගම්වලට තිත්ත කුණුහරුප කියපුවා තියෙනවද වෛර කරන්න ?? :lol: [/COLOR][/SIZE] [SIZE="4"][COLOR="DarkGreen"]ආයිත් ඒ ටිකම තමා අහන්න තියෙන්නේ මාව පිළිකුල් වෙන්න දකින්න බැරිවෙන්න හේතුව පෙන්නුවා නම් :shocked::lol: මම මේ දාලා තියෙන පෝස්ට් පන් හයසීයෙන් ඔය මහත්තුරු වගේ කුණුහරුප කියපුවා අනික් ආගම්වලට තිත්ත කුණුහරුප කියපුවා තියෙනවද වෛර කරන්න ?? :lol: [/COLOR][/SIZE] [SIZE="4"][COLOR="DarkGreen"]හනේ හපොයි මෙන්න බෞද්ධයෝ වචනය සංවර කරගැනීම කියන එක අයිතියි :lol: ඒක මට මතක විදිහට පහකට බෙදෙනවා මට හරියට මතක නැහැ මතකයට එන්නේ හතරයි කේලාම් පිසුනාවාචා (හිස් වචන - ඒ කියන්නේ අර්ථයක් නැති ප්‍රලාප කියවීම) පරුෂ වචන බිණීම (සම්මතයක් ලෙස අපි ගන්න අපහාසාත්මක පද වෙන කුණු හරුප) සිදු නොවූ දෙයක් සිදුවූ අයුරෙන් ඇගවීම (බොරුව) ඕක දන්නේ නැද්ද මේ බෞද්ධයා :lol: ආවා මෙතන ඉස්ලාම් ගැන කතා කරන්න තමුංගෙ ආගමේ මූලික ඉගැන්වීම ගැනවත් අවබෝධයක් නැතුව ඒක විකෘති කර කර :lol::lol: ඒවාටත් අමතරව ත්‍රිපිටකයේ මම කියවලා තියෙනවා අම්මා කියන වචනේ උනත් කෝපයෙන් භාවිත කරානම් ඒ කියන්නේ ස්වරය අනුව පව් සිදුවෙනවා සරළව කියනවා නම් උඹ අම්මට කේන්තියෙන් අම්මෙහ්...! කියලා ආමන්ත්‍රණය කරාද ඒක පවක් වෙනවා ඒ අම්මා නිසාම නෙවෙයි උඹ තිරිසන් සතෙක්ට උනත් ක්‍රෝධයෙන් වෛරයෙන් එහෙම ඇමතුවාද පව් සිදු වෙනවා :rofl: බුද්ධාගම කියන්නේ කායික ක්‍රියාවට වඩා කර්මයට මුල්තැන දුන්න දර්ශණයක් උඹ මෙතන කේන්ති අරගෙන මට බයින තරමට උඹේ සංසාර ගමන දිගු වෙනවා :lol: ඒ නිසා කුණුහරුප කිව්වට අවුලක් නැහැ කියලා බොරු කියලා තව පව් කරන්න එපා ඔය මහත්මයට මම යෝජනා දෙකක් කරන්න කැමතියි ආසවා දස්සනා පහාතබ්බා ඒ කියන්නේ හිතේ තියෙන කේන්තියන ස්වරූපය ගැන අවබෝධයෙන් ඉන්න එක එතකොට තමන්ට තමං තුලම ස්වයං විනයක් ඇති කරගන්න පුළුවන් වෙනවා සංවරා පහාතබ්බා ඒ කියන්නේ ස්වයං විනය තුලින් තිදොර සංවර කර ගැනීම (සිත කය වචනය) වචනය ඉතා වැදගත් ඒ නිසා වචනය සංවර කරගන්න එක ගොඩක්ම වැදගත් පරුෂ වචන කියන්න එපා :) [/COLOR][/SIZE] [/INDENT] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom