Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බුදුදහම_සහ_ඉස්ලාම් ආගම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අනේ අනේ තමං තමංගෙ ආගම ගැනවත් නොදන්න නොදරුවෙක් කියලා තේරුම් ගියාම රිදුනද කෙටියො ? තව තවත් බෞද්ධ දර්ශණය විකෘති කරන්න එනවා තමංගෙ ලැජ්ජාව වහගන්න

හොදයි දැන් ඔයා ඔය රිප්ලයි එකෙන් අගවලා තියෙන්නෙ කියලා තියෙන්නේ පිසුනාවාචා කියන එක වෙනම සිල්පදයක් සහ ඒක මම තමුසෙ කියන්න කලින්ම දැනං හිටියා ඒත් ඒක තියෙන්නේ පංච සීලයේ නවේ අටසීලයයි දස සීලයං පංච ශීලයයි කලවම් කරගෙන කියලා මම

එල්ලෙන්න පොටක් නැති උනාම අල්ලගත්තා පිදුරු ගහක් මනුස්සයෝ ඒක වෙනම කියලා නැහැ සරළබවින් පොඩ්ඩක් ඔබ්බට ගිහින් ටිකක් ගැඹුරට විග්රහ කරද්දි තමා උගන්වන්නේ ඒ ටික දහයවසර බුද්ධාගම ඉගනගත්තු පොඩි සිංහල කොළුවෙක්ගෙන් ඇහුවානම් ඌ අගේට උඹට කියා දේවි

පංච ශීලයේ එහෙම පිසුනාවාචා ගැන විශේෂයෙන් කියලා නැහැ කියලා උඹයි මායි දෙන්නම දන්නවා මොකද ඒකේ තියෙන්නේ පහයි සහ ඒ පහ හැම කෙනෙක්ම වගේ දන්නවා ඉතින් එකේ පිසුනාවාචා කියලා අළුත් පන්සිල් පදයක් නැහැ  මෙච්චර කල් පෝයට එහෙම පන්සල් ගිහින් සිල් සමාදන් වෙලා තියෙන්නේ කුණුහරුප කියන්න පුළුවන් කියලා හිතාගෙන මනුස්සයො පන්සිල්නෙවේ අටසිල් තියා දස සිල් බැලුවත් ඔහේට පිසුනාවාචා කියලා ශික්ෂාපදයක් හොයාගන්න ලැබෙන්නෑ ඒක ශික්ෂාපදයක් නෙවේ නොදන්න කම බේරෙනවා

අට සීලය කියන්නේ මෙකයි

මම ප්‍රාණ ඝාතයෙන් වලකිමි

මම නොදුන් දෙයක් ගැනීමෙන් වළකිමි

මම මෙවුන්දම් සේවනයෙන් වළකිමි (මේක නම් හරි වචනෙද මතක නැහැ කොහොම හරි කායික සබදතා නොපවත්වන එක තමයි)

මම නුසුදුසු භාෂිතයෙන් වළකිමි

මම ප්‍රමාදයට සහ නොසැලකික්ලලට හේතු වෙන රහමෙර (මධ්‍යසාර - අරක්කු) සහ මත් ද්‍රව්‍ය භාවිතයෙන් වළකිමි

මම විකාල භෝජනයෙන් වළකිමි

මම නැටුම්, ගැයුම්, වැයුම් හා විහිළු දැකීම්වලින් ද, මල්ගඳ විලවුන් දැරීමෙන් හා මල්මාලා ආභරණයෙන් ගත සැරසීමෙන් ද වළකිමි

මම සැතපීමට සහ හිඳීමට සැප පහසු ආසන එනම් උස් අසුන් හා මහ අසුන් භාවිතයෙන් වළකිමි

ඕකෙත් වෙනම කියලා කැහැ පිසුනාවාචා කියලා එකක්

දස සික්ඛාපද මෙන්න

පාණාතිපාතා වේරමණි සික්ඛාපදං

අදින්නාදානා වේරමණී සික්ඛාපදං

අබ්‍රහ්මචරියා වේරමණි සික්ඛාපදං

මුසාවාදා වේරමණි සික්ඛාපදං

සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණි සික්ඛාපදං

විකාලභෝජනා වේරමණි සික්ඛාපදං

නච්ච ගලීත වාදිත විසූකදස්සනා වේරමණි සික්ඛාපදං

මාලා ගන්ධවේලේපන ධාරණ මණ්ඩන විභූසනට්ඨානා වේරමණි සික්ඛාපදං

උච්චායසයන-මහාසයනා වේරමණි සික්ඛාපදං

ජාතරූප-රජත පටිග්ගහණා වේරමණි සික්ඛාපදං

ඉතින් කෙටියො  මෙතන තියෙනවද පිසුනාවාචා වේරමණීසික්ඛාපදං හෝ වෙන මොකක් හරි ඒ වගේ එකක්  දැන් කියන්නකො නෑ එහෙනම් බුද්ධාගමේ එහෙම එකක් නැහැකියලා අපිට ඇති තරම් කුණුහරුප කියන්න පුළුවං පව් නැහැ කියලා  පංචසීලය අට සීලය සහ දස සීලය යන තුනේම නොවෙනස්ව පවතින වචනයෙන් සංවර වීමට අදාල ශික්ෂාපදයේ උප කොටස් වලින් එකක් තමා මෝඩයෝ පිසුනාවාචා කියන්නෙ

මේවා ටයිප් කරලා මගේ ඇගිලි රිදෙනවා අබෞද්ධයෝ වෙලා අපියි උඹලට ආගම උගන්වන්න ඕනෙ  ආයිත් ඔබතුමාගේ වචන ටික ගෙනහැර දක්වන්න ආසා හිතෙනවා

දැං තේරුණාද කෙටියට ඒක ශික්ෂාපදයක් නෙවෙය් කියලා  තමංගෙ ආගම ගැන දන්න තරම වචනයෙන් සංවර වීමට අදාල ශික්ෂා පදයේ විස්තර කිරීමවත් දන්නෑ

එහෙනම් මේ කෙටියා කියන විදිහට බුද්ධාගමේ අයට සමාදං නොවී මිනී මරණ්න බොරු කියන්න හොරකමේ යන්න පාරවල්වල වැටිලා ඉන්න කණ පැලෙන්න බොන්න සේරම පුළුවන් මොකද තව ටික කාලෙකන් කියයි ආවට ගියාට පන්සිල් පද සමාදං වෙන්නෑ කියලා

[QUOTE="SyRiAn GhOsT, post: 11600765, member: 363674"] [SIZE="4"][COLOR="Green"]:lol: අනේ අනේ තමං තමංගෙ ආගම ගැනවත් නොදන්න නොදරුවෙක් කියලා තේරුම් ගියාම රිදුනද කෙටියො ? තව තවත් බෞද්ධ දර්ශණය විකෘති කරන්න එනවා තමංගෙ ලැජ්ජාව වහගන්න හොදයි දැන් ඔයා ඔය රිප්ලයි එකෙන් අගවලා තියෙන්නෙ කියලා තියෙන්නේ පිසුනාවාචා කියන එක වෙනම සිල්පදයක් සහ ඒක මම තමුසෙ කියන්න කලින්ම දැනං හිටියා ඒත් ඒක තියෙන්නේ පංච සීලයේ නවේ අටසීලයයි දස සීලයං පංච ශීලයයි කලවම් කරගෙන කියලා මම :shocked::lol: එල්ලෙන්න පොටක් නැති උනාම අල්ලගත්තා පිදුරු ගහක් මනුස්සයෝ ඒක වෙනම කියලා නැහැ සරළබවින් පොඩ්ඩක් ඔබ්බට ගිහින් ටිකක් ගැඹුරට විග්රහ කරද්දි තමා උගන්වන්නේ ඒ ටික දහයවසර බුද්ධාගම ඉගනගත්තු පොඩි සිංහල කොළුවෙක්ගෙන් ඇහුවානම් ඌ අගේට උඹට කියා දේවි පංච ශීලයේ එහෙම පිසුනාවාචා ගැන විශේෂයෙන් කියලා නැහැ කියලා උඹයි මායි දෙන්නම දන්නවා මොකද ඒකේ තියෙන්නේ පහයි සහ ඒ පහ හැම කෙනෙක්ම වගේ දන්නවා ඉතින් එකේ පිසුනාවාචා කියලා අළුත් පන්සිල් පදයක් නැහැ :lol: මෙච්චර කල් පෝයට එහෙම පන්සල් ගිහින් සිල් සමාදන් වෙලා තියෙන්නේ කුණුහරුප කියන්න පුළුවන් කියලා හිතාගෙන මනුස්සයො පන්සිල්නෙවේ අටසිල් තියා දස සිල් බැලුවත් ඔහේට පිසුනාවාචා කියලා ශික්ෂාපදයක් හොයාගන්න ලැබෙන්නෑ ඒක ශික්ෂාපදයක් නෙවේ නොදන්න කම බේරෙනවා :lol: අට සීලය කියන්නේ මෙකයි මම ප්‍රාණ ඝාතයෙන් වලකිමි මම නොදුන් දෙයක් ගැනීමෙන් වළකිමි මම මෙවුන්දම් සේවනයෙන් වළකිමි (මේක නම් හරි වචනෙද මතක නැහැ කොහොම හරි කායික සබදතා නොපවත්වන එක තමයි) මම නුසුදුසු භාෂිතයෙන් වළකිමි මම ප්‍රමාදයට සහ නොසැලකික්ලලට හේතු වෙන රහමෙර (මධ්‍යසාර - අරක්කු) සහ මත් ද්‍රව්‍ය භාවිතයෙන් වළකිමි මම විකාල භෝජනයෙන් වළකිමි මම නැටුම්, ගැයුම්, වැයුම් හා විහිළු දැකීම්වලින් ද, මල්ගඳ විලවුන් දැරීමෙන් හා මල්මාලා ආභරණයෙන් ගත සැරසීමෙන් ද වළකිමි මම සැතපීමට සහ හිඳීමට සැප පහසු ආසන එනම් උස් අසුන් හා මහ අසුන් භාවිතයෙන් වළකිමි ඕකෙත් වෙනම කියලා කැහැ පිසුනාවාචා කියලා එකක් දස සික්ඛාපද මෙන්න පාණාතිපාතා වේරමණි සික්ඛාපදං අදින්නාදානා වේරමණී සික්ඛාපදං අබ්‍රහ්මචරියා වේරමණි සික්ඛාපදං මුසාවාදා වේරමණි සික්ඛාපදං සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණි සික්ඛාපදං විකාලභෝජනා වේරමණි සික්ඛාපදං නච්ච ගලීත වාදිත විසූකදස්සනා වේරමණි සික්ඛාපදං මාලා ගන්ධවේලේපන ධාරණ මණ්ඩන විභූසනට්ඨානා වේරමණි සික්ඛාපදං උච්චායසයන-මහාසයනා වේරමණි සික්ඛාපදං ජාතරූප-රජත පටිග්ගහණා වේරමණි සික්ඛාපදං ඉතින් කෙටියො :lol: මෙතන තියෙනවද පිසුනාවාචා වේරමණීසික්ඛාපදං හෝ වෙන මොකක් හරි ඒ වගේ එකක් :lol::lol: දැන් කියන්නකො නෑ එහෙනම් බුද්ධාගමේ එහෙම එකක් නැහැකියලා අපිට ඇති තරම් කුණුහරුප කියන්න පුළුවං පව් නැහැ කියලා :lol::lol: පංචසීලය අට සීලය සහ දස සීලය යන තුනේම නොවෙනස්ව පවතින වචනයෙන් සංවර වීමට අදාල ශික්ෂාපදයේ උප කොටස් වලින් එකක් තමා මෝඩයෝ පිසුනාවාචා කියන්නෙ මේවා ටයිප් කරලා මගේ ඇගිලි රිදෙනවා අබෞද්ධයෝ වෙලා අපියි උඹලට ආගම උගන්වන්න ඕනෙ :eek:;) ආයිත් ඔබතුමාගේ වචන ටික ගෙනහැර දක්වන්න ආසා හිතෙනවා :lol:[/COLOR][/SIZE] [SIZE="4"][COLOR="Green"]දැං තේරුණාද කෙටියට ඒක ශික්ෂාපදයක් නෙවෙය් කියලා :lol: තමංගෙ ආගම ගැන දන්න තරම වචනයෙන් සංවර වීමට අදාල ශික්ෂා පදයේ විස්තර කිරීමවත් දන්නෑ [/COLOR][/SIZE]:lol: :lol::love: [COLOR="green"][SIZE="4"]එහෙනම් මේ කෙටියා කියන විදිහට බුද්ධාගමේ අයට සමාදං නොවී මිනී මරණ්න බොරු කියන්න හොරකමේ යන්න පාරවල්වල වැටිලා ඉන්න කණ පැලෙන්න බොන්න සේරම පුළුවන් මොකද තව ටික කාලෙකන් කියයි ආවට ගියාට පන්සිල් පද සමාදං වෙන්නෑ කියලා [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom