Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Today at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Today at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Today at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Today at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බුදුන්ගේ_රස්තියාදුව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

චතුශ්කෝටිකය කියන්නෙ අමුතු දෙයක් නෙමෙයි. Dilemma (ද්විකෝටිකය) tetralima (චතුස්කෝටිකය) හටගන්නෙම ප්‍රඥාව මද කම හින්දා. ජෛන නිගන්ට නාත පුත්තල ගාව ඔතනින් එහාට ගියපු අනේකන්තවාද (seven fold/හත් ආකාරයකට දෘශ්ටි ගැනීමක්) තියනව.

අපි යම්කිසි තාර්කික/ආගමික න්‍යායක බලන්න ඕන සමාජ යහපතට, පුද්ගල යහපතට මොකද්ද ඒ න්‍යායන් වලින් සිද්ද වෙන්නෙ කියල. ඔය පෝස්ට් මොඩනිසම් එහෙමත් නැතිනම් අමරාවික්ඛේපවාදයෙන් කරන්නෙ තර්ක කිරීමක් පමණයි. එතනින් එහාට හරයක් නෑ. බය සහ පට්ට මෝඩකම නිසා හැදෙන න්‍යායක්.

බහුතරයක් බුද්ධ ධර්මය වැරදියට අල්ලනබව ඇත්ත. ඒ මේ ධර්මය ඒතරම්ම සූක්ෂම තර්කයෙන් එහාට ගිහින් අධි ප්රඥ්රාවෙන් දැකිය යුත්තක් නිසා.

ඔය අය එක්ක කතාකලාම ලේ පිරිසිදු වෙන්නෙ නැහැ මෝහය තවත් වර්ධනය වෙනව මිසක්. අහපුදේට උත්තරත් නෑ මදිවට තව අලුත් ප්‍රශ්න ගොඩගැහිල. ගොඩදෙනෙක් ඔය පශ්චාත් නූතනවාදෙ අලුත් පොශ් දෙයක් විදිහට දකින නිසයි මේ ටික කිව්වෙ. ඕකෙ ඇති හරයක් නැහැ තවතවත් සමාජීය ප්‍රශ්න වර්ධනය කරනවා ඇරෙන්න. බුදුනගෙ දවස සංජයබෙල්ලට්ටපුත්ත කියන ගුරුවරයගෙන් ඉඳං පැවතුන බුදුන් විසින් ප්‍රතික්ෂේප කරනලද බොල්, දැනුමේ වර්ධනයක් ඇතිනොකරන මෝඩකම වැඩිදියුණු කරන තර්ක ජාල වල පටලවන මුග්ධ තර්ක ක්‍රමයක්.

[QUOTE="greenthunder, post: 23500119, member: 297213"] [SIZE=3] චතුශ්කෝටිකය කියන්නෙ අමුතු දෙයක් නෙමෙයි:lol:. Dilemma (ද්විකෝටිකය) tetralima (චතුස්කෝටිකය) හටගන්නෙම ප්‍රඥාව මද කම හින්දා. ජෛන නිගන්ට නාත පුත්තල ගාව ඔතනින් එහාට ගියපු අනේකන්තවාද (seven fold/හත් ආකාරයකට දෘශ්ටි ගැනීමක්) තියනව. අපි යම්කිසි තාර්කික/ආගමික න්‍යායක බලන්න ඕන සමාජ යහපතට, පුද්ගල යහපතට මොකද්ද ඒ න්‍යායන් වලින් සිද්ද වෙන්නෙ කියල. ඔය පෝස්ට් මොඩනිසම් එහෙමත් නැතිනම් අමරාවික්ඛේපවාදයෙන් කරන්නෙ තර්ක කිරීමක් පමණයි. එතනින් එහාට හරයක් නෑ. බය සහ පට්ට මෝඩකම නිසා හැදෙන න්‍යායක්.:lol::lol::lol: බහුතරයක් බුද්ධ ධර්මය වැරදියට අල්ලනබව ඇත්ත. ඒ මේ ධර්මය ඒතරම්ම සූක්ෂම තර්කයෙන් එහාට ගිහින් අධි ප්රඥ්රාවෙන් දැකිය යුත්තක් නිසා. ඔය අය එක්ක කතාකලාම ලේ පිරිසිදු වෙන්නෙ නැහැ මෝහය තවත් වර්ධනය වෙනව මිසක්. අහපුදේට උත්තරත් නෑ මදිවට තව අලුත් ප්‍රශ්න ගොඩගැහිල. ගොඩදෙනෙක් ඔය පශ්චාත් නූතනවාදෙ අලුත් පොශ් දෙයක් විදිහට දකින නිසයි මේ ටික කිව්වෙ. ඕකෙ ඇති හරයක් නැහැ තවතවත් සමාජීය ප්‍රශ්න වර්ධනය කරනවා ඇරෙන්න. බුදුනගෙ දවස සංජයබෙල්ලට්ටපුත්ත කියන ගුරුවරයගෙන් ඉඳං පැවතුන බුදුන් විසින් ප්‍රතික්ෂේප කරනලද බොල්, දැනුමේ වර්ධනයක් ඇතිනොකරන මෝඩකම වැඩිදියුණු කරන තර්ක ජාල වල පටලවන මුග්ධ තර්ක ක්‍රමයක්. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom