Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බුදුන්ටත් රෝම ලන්දේසි නීතියක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තවත් බයිලා රැසක්....

Quote:

Originally Posted by noble

ප්‍රභාෂ්වර හිතත් නිරුද්ධ වන්නේ පිරිනිවන් පෑවමයි. පිරිණිවන් පෑවම හිතක් කියන දෙයත් නිරුද්ධවෙනවා. ජීවත්ව ඉන්න රහතුන්ගේ හිත නැති වෙනවනම් මලකඳක් තමයි. රහතුන්ව මලකඳන් කරවන්න එපා උපාසකය.

මෙන්න තමුසෙ කලින් කියපු එක - "නැවත රූපයක පහල නොවී නිරුද්ධ වූවොත් එය පෘථක්ජන හිතේ අවසානයයි. "

මෙහෙම පෘතක්ජන සිතක් නිරුද්ධ වෙලා වෙනත් ප්‍රභාස්වර සිතක් කියල දෙයක් පහළ වෙනව කියල කිසිම පොතක නැහැ. සිත කියන එකේ දෙවර්ගයක් නැහැ. සිත් පරම්පරාවට සම්මතයක් වශයෙන් කියන එකක් තමයි සිත කියල කියන්නේ.

සිත නිරුද්ධ වුනා කියන්නේ සිත නිරුද්ධ වුනා කියන එකයි.

තමුන් සිත නැවත රූපයක පහළ නොවී නිරුද්ධ වුනා කිව්වහම ඒ කියන්නේ පිරිනිවන් පෑවා කියන එක තමයි.

ඊට පස්සේ තවත් ප්‍රභාස්වර සිතක් කියල දෙයක් පහළ වෙන්නේ කොහොමද?? දැන් තමුසේ කියයි පරමාර්ථ වසයෙන් බැලුවම හරි කියලා...

Quote:

Originally Posted by noble

වායෝ යන භූතයන්ගෙන් සැදුනු ජීවීන්ගේ නිච්චිත රූපයක් නැති නිසා අරූප යැයි කියන්න පෘථක්ජනයන් පුරුදු වෙලා ඉන්නේ. අරූප ලෝක වල ජීවීන් සුමුදු මූලද්‍රව්‍ය වලින් තැනී ඇතත් එහි රූපයන් පියවි ඇසට නොපෙනේ. විශේෂිත කැමරාවකින් ගත් ජායාරූපයක්නම් ඒ රුව දැක ගත හැකියි..

මේවට ඉතින් මොනවා කියන්නද මන්දා? තමුසෙ කැමරාවෙන් බලලා වෙන්නැති කියන්නේ....

කියන දේ පිළි ගන්නේ නැත්තම් මොනවා කරන්නද?

Quote:

Originally Posted by noble

ඉතින් අපේ පෘථක්ජනයන්ට පේන්න නැති දේවල් අරූපම තමයි.

ඔව් ඉතින් තමුසේ සෝවාන් සර්ටිෆිකේට් අරගෙනනෙ තියෙන්නේ?

Quote:

Originally Posted by noble

පංචේන්ද්‍රිය මුළුමනින්ම ඇසුර නැතිවන්නේ නිරෝධසමාපත්තියෙන් ඉන්නවිට තමයි.

එහෙනම් මොකද මිනිහෝ කියන්නේ පංචේන්ද්‍රිය ඇසුර භාවනාවේදී නැති වෙනවා කියලා?

Quote:

Originally Posted by noble

ඔබගේම මිතුරා yasas bandara උපාසක මහත්තයම කිව්වනේ විනය නීතිය දැම්මට පස්සෙත් බුදුන් පෙළහර පෑවා කියලා.

ඉතින් ඒකනේ ගොනෝ මමත් කියන්නේ??

තමුසෙනේ කලින් කියලා තිබ්බේ අපේ මිනිස්සුන්ට පොත වැරදිලා. අවවාදයට වඩා ආදර්ශය උතුම් නිසා බුදු හාමුදුරුවොත් නීතිය පිළිපදින්න ඇති කියලා...

Quote:

Originally Posted by noble

අවවාදයට වඩා ආදර්ශට උතුම් යැයි පැවසූ බුදුන්ම මෙසේ දේශනා කළේලු. කොසොල් රජු හා මෙවන් දෙබසක් ඇති වුනිලු. ඉතින් කොසොල් රජුට මෙන් බුදුන්ටත් නීති නොරැක ඉන්න පුළුවන්ලු. (රජු හොරකන් කරත් කාරි නැතිලු.)

රටේ නායකය ආදර්ශමත් වෙන්න ඕනේ රටේ ජනතාව ආදර්ශමත් වෙන්න. අපිනම් අහල තියෙන්නේ එහෙමයි. අනේ මමනම් දන්නේ එහෙමයි.

පැනවූ නීති රටේ නායකයා ආදර්ශමත්ව රැක්කොත් විතරයි රටේ ජනතාව ඒවා හරියට රකින්නේ. අද කාලේ රටේ නායකයා ආදර්ශමත් නොවීම හේතුකොටගෙන ජනතාව නටන පිස්සු දැක්ක නේද?

අපේ බුදුන්ට වැරදුනාවත්ද? නැත්තන් අපේ පොත් ලිව්ව උන් ටික බුදුන්ටත් එහා ගියාද?

(දෙයියො ජීවමානව දැක්කනම් දෙයියන්ගේ යට ඇඳුමත් උස්සගෙන යන මිනිස්සු ඉන්න රටේ බුදුන්ටත් එහා යන එක කජ්ජක් නෙමෙයි මේ පෘථක්ජනයන්ට)

මේ වගේ එවුන් එක්ක කොහොම කතා කරල බේරෙන්නද මන්දා.

කුඩු ගහලද මන්ද මේව ලියන්නේ. මේ දැන් කියපු එක මේ දැන් අමතක වෙනව.

[QUOTE="Goodsender, post: 9700408, member: 289390"] [SIZE=4][COLOR=Sienna]තවත් බයිලා රැසක්.... [/COLOR][/SIZE] Quote: Originally Posted by [B]noble[/B] [URL="http://www.elakiri.com/forum/showthread.php?p=9700134#post9700134"][IMG]http://www.elakiri.com/forum/images/bluesaint/buttons/viewpost.gif[/IMG][/URL] [I] [SIZE=4][COLOR=Sienna]ප්‍රභාෂ්වර හිතත් නිරුද්ධ වන්නේ පිරිනිවන් පෑවමයි. පිරිණිවන් පෑවම හිතක් කියන දෙයත් නිරුද්ධවෙනවා. ජීවත්ව ඉන්න රහතුන්ගේ හිත නැති වෙනවනම් මලකඳක් තමයි. රහතුන්ව මලකඳන් කරවන්න එපා උපාසකය. [/COLOR][/SIZE][/I] [SIZE=4][COLOR=Sienna] මෙන්න තමුසෙ කලින් කියපු එක - [COLOR=Green]"නැවත රූපයක පහල නොවී නිරුද්ධ වූවොත් එය පෘථක්ජන හිතේ අවසානයයි. "[/COLOR] මෙහෙම පෘතක්ජන සිතක් නිරුද්ධ වෙලා වෙනත් ප්‍රභාස්වර සිතක් කියල දෙයක් පහළ වෙනව කියල කිසිම පොතක නැහැ. [COLOR=Red]සිත කියන එකේ දෙවර්ගයක් නැහැ. සිත් පරම්පරාවට සම්මතයක් වශයෙන් කියන එකක් තමයි සිත කියල කියන්නේ.[/COLOR] සිත නිරුද්ධ වුනා කියන්නේ සිත නිරුද්ධ වුනා කියන එකයි. [SIZE=5][COLOR=Teal]තමුන් සිත නැවත රූපයක පහළ නොවී නිරුද්ධ වුනා කිව්වහම ඒ කියන්නේ පිරිනිවන් පෑවා කියන එක තමයි.[/COLOR][/SIZE] ඊට පස්සේ තවත් ප්‍රභාස්වර සිතක් කියල දෙයක් පහළ වෙන්නේ කොහොමද?? දැන් තමුසේ කියයි පරමාර්ථ වසයෙන් බැලුවම හරි කියලා...:lol: [/COLOR][/SIZE] Quote: Originally Posted by [B]noble[/B] [URL="http://www.elakiri.com/forum/showthread.php?p=9700134#post9700134"][IMG]http://www.elakiri.com/forum/images/bluesaint/buttons/viewpost.gif[/IMG][/URL] [I][SIZE=4][COLOR=Sienna]වායෝ යන භූතයන්ගෙන් සැදුනු ජීවීන්ගේ නිච්චිත රූපයක් නැති නිසා අරූප යැයි කියන්න පෘථක්ජනයන් පුරුදු වෙලා ඉන්නේ. අරූප ලෝක වල ජීවීන් සුමුදු මූලද්‍රව්‍ය වලින් තැනී ඇතත් එහි රූපයන් පියවි ඇසට නොපෙනේ. විශේෂිත කැමරාවකින් ගත් ජායාරූපයක්නම් ඒ රුව දැක ගත හැකියි.. [/COLOR][/SIZE][/I] [SIZE=4][COLOR=Sienna]මේවට ඉතින් මොනවා කියන්නද මන්දා? තමුසෙ කැමරාවෙන් බලලා වෙන්නැති කියන්නේ.... කියන දේ පිළි ගන්නේ නැත්තම් මොනවා කරන්නද? [/COLOR][/SIZE] Quote: Originally Posted by [B]noble[/B] [URL="http://www.elakiri.com/forum/showthread.php?p=9700134#post9700134"][IMG]http://www.elakiri.com/forum/images/bluesaint/buttons/viewpost.gif[/IMG][/URL] [I][SIZE=4][COLOR=Sienna]ඉතින් අපේ පෘථක්ජනයන්ට පේන්න නැති දේවල් අරූපම තමයි. [/COLOR][/SIZE][/I] [SIZE=4][COLOR=Sienna]ඔව් ඉතින් තමුසේ සෝවාන් සර්ටිෆිකේට් අරගෙනනෙ තියෙන්නේ? [/COLOR][/SIZE] Quote: Originally Posted by [B]noble[/B] [URL="http://www.elakiri.com/forum/showthread.php?p=9700134#post9700134"][IMG]http://www.elakiri.com/forum/images/bluesaint/buttons/viewpost.gif[/IMG][/URL] [I][SIZE=4][COLOR=Sienna]පංචේන්ද්‍රිය මුළුමනින්ම ඇසුර නැතිවන්නේ නිරෝධසමාපත්තියෙන් ඉන්නවිට තමයි. [/COLOR][/SIZE][/I] [SIZE=4][COLOR=Sienna]එහෙනම් මොකද මිනිහෝ කියන්නේ පංචේන්ද්‍රිය ඇසුර භාවනාවේදී නැති වෙනවා කියලා? [/COLOR][/SIZE] Quote: Originally Posted by [B]noble[/B] [URL="http://www.elakiri.com/forum/showthread.php?p=9700134#post9700134"][IMG]http://www.elakiri.com/forum/images/bluesaint/buttons/viewpost.gif[/IMG][/URL] [I][SIZE=4][COLOR=Sienna]ඔබගේම මිතුරා yasas bandara උපාසක මහත්තයම කිව්වනේ විනය නීතිය දැම්මට පස්සෙත් බුදුන් පෙළහර පෑවා කියලා. [/COLOR][/SIZE][/I] [SIZE=4][COLOR=Sienna] [B][SIZE=5]ඉතින් ඒකනේ ගොනෝ මමත් කියන්නේ?? [/SIZE][/B] තමුසෙනේ කලින් කියලා තිබ්බේ අපේ මිනිස්සුන්ට පොත වැරදිලා. අවවාදයට වඩා ආදර්ශය උතුම් නිසා බුදු හාමුදුරුවොත් නීතිය පිළිපදින්න ඇති කියලා... [/COLOR][/SIZE] Quote: Originally Posted by [B]noble[/B] [URL="http://www.elakiri.com/forum/showthread.php?p=9700134#post9700134"][IMG]http://www.elakiri.com/forum/images/bluesaint/buttons/viewpost.gif[/IMG][/URL] [I][SIZE=4][COLOR=Blue]අවවාදයට වඩා ආදර්ශට උතුම්[/COLOR] යැයි පැවසූ බුදුන්ම මෙසේ දේශනා කළේලු. කොසොල් රජු හා මෙවන් දෙබසක් ඇති වුනිලු. [SIZE=5][COLOR=Red]ඉතින් කොසොල් රජුට මෙන් බුදුන්ටත් නීති නොරැක ඉන්න පුළුවන්ලු.[/COLOR][/SIZE] ([/SIZE][SIZE=4]රජු හොරකන් කරත් කාරි නැතිලු.)[/SIZE] [SIZE=4] [SIZE=3][COLOR=Blue]රටේ නායකය ආදර්ශමත් වෙන්න ඕනේ රටේ ජනතාව ආදර්ශමත් වෙන්න.[/COLOR][/SIZE][SIZE=3] අපිනම් අහල තියෙන්නේ එහෙමයි. අනේ මමනම් දන්නේ එහෙමයි. [/SIZE] [SIZE=3][COLOR=Blue]පැනවූ නීති රටේ නායකයා ආදර්ශමත්ව රැක්කොත් විතරයි රටේ ජනතාව ඒවා හරියට රකින්නේ.[/COLOR][/SIZE][SIZE=3] අද කාලේ රටේ නායකයා ආදර්ශමත් නොවීම හේතුකොටගෙන ජනතාව නටන පිස්සු දැක්ක නේද?[/SIZE] [SIZE=5][COLOR=Red][B][I]අපේ බුදුන්ට වැරදුනාවත්ද? නැත්තන් අපේ පොත් ලිව්ව උන් ටික බුදුන්ටත් එහා ගියාද?[/I][/B][/COLOR][/SIZE] [SIZE=3](දෙයියො ජීවමානව දැක්කනම් [/SIZE][/SIZE][SIZE=3]දෙයි[/SIZE][SIZE=3]යන්ගේ යට ඇඳුමත් උස්සගෙන යන මිනිස්සු ඉන්න රටේ බුදුන්ටත් එහා යන එක කජ්ජක් නෙමෙයි මේ පෘථක්ජනයන්ට)[/SIZE] [/I] [SIZE=4][COLOR=DarkRed]මේ වගේ එවුන් එක්ක කොහොම කතා කරල බේරෙන්නද මන්දා. කුඩු ගහලද මන්ද මේව ලියන්නේ. මේ දැන් කියපු එක මේ දැන් අමතක වෙනව.[/COLOR][/SIZE]:confused: [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom