Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බුදුන්ට නිගා කරන වසලයෝ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බුදුන්ට නිගා කරන වසලයෝ

ලොව පවතින ආගමික මතවාද හා නායකයන් ගර්හාවට පාත්‍ර වන අන්දමේ සදාචාර විරෝධී කටයුතු වත්මන් ලොව තුළ ශීඝ්‍රයෙන් පැතිර යමින් පවතී. බොහෝ දෙනකු තම ආගමික මතය සේ පිළිගන්නේ පාරම්පරිකව පැවතෙන දෙමව්පිය දායාදයෙන් උරුම වන සංකල්පයන්ය. ආගමික මත හා ඒ හා බැඳී වර්ධනය වූ සංස්කෘතිකාංග හා සාහිත්‍යාංග දීර්ඝ කාලයක් නොනැසී පවතින්නේ පරම්පරාවෙන් පරම්පරාවට එම සංකල්ප කාන්දු වන බැවිනි. ඇතැම් ශාස්තෘවරයන් පාරම්පරිකව ආගමික සංකල්ප පිළිගත යුතුයෑයි කියද්දී තමන්ගේ බුද්ධියෙන් විමසා බලා නිදහස්ව ආගමික මතයක් පිළිගැනීමට අවකාශ සලසා ඇති ආගමික ශාස්තෘවරයන්ද ලොව පහළ වී ඇත. අනාගතයේදී මේ මත දෙකම දරන ආගමික නායකයන් බිහිවීමටද හැක.

වත්මන් ලෝක ජනගහනය සලකා බැලූ විට මුසල්මානු හා යොහෝවාදී ලබ්ධිකයන් බහුතරයක් සිටින බව පෙනේ. අනෙක් ආගමික මතවාද වන්නේ බුද්ධ ධර්මය හා හින්දු දර්ශනයයි.

පුරාණ ඉතිහාස කරුණු පිරික්සීමේදී විරුද්ධ ආගමික මත දරන ජනයාට හිරිහැර කිරීමට ඇතැම් අන්තවාදී ආගමික කණ්ඩායම් කටයුතු කර ඇත. එම විරෝධතා භෞතික ද්‍රව්‍ය යොදාගෙන කළ අවස්ථාද ඉතිහාසගත කරුණු හැදෑරීමෙන් දැකගත හැකිය. ඇතැම් විරෝධතා විවිධ සන්නවේදන ක්‍රම මගින් කර ඇත.

තාක්ෂණය හා සන්නිවේදනය ඉතා ඉහළ අගයකින් වර්ධනය වී ඇති වත්මන් ලොව තුළ සදාචාර විරෝධී අයුරින් ආගමික සංකේත, හරයන්ට හා ආගමික නායකයන්ට ගැරහීම වේගවත් වී ඇත. මෙහි ආසන්න සිදු වීම තමන් අවට වාතය සුවඳවත් කිරීමට යොදා ගන්නා භාණ්ඩයකට ආගමික නායකයන්ගේ රුව ඇතුළත් කිරීම දැක්විය හැක. ජාලියගොඩ, පිළියන්දල නමින් ලිපිනයක් සඳහන් වන එවැනි සුවඳ කාරකයක් බණ්ඩාරගම සදාචාර සම්පන්නභාවය අගය කරන වෙළෙඳ මහතකු අතට පත්වී පාර්ලිමේන්තුව තෙක් එම භාණ්ඩ පැමිණීම සටහන් කළ හැක. ලුසෙන්ට් (Lucent) යන වෙළෙඳ නාමයෙන් හඳුන්වා ඇති සුවඳ කැවූ ඝනකමැති කඩදාසියක් මත බුදු රුවක්, ක්‍රිස්තුස් වහන්සේගේ රුවක් සහ සිංහ කොඩියක රුවක් මුද්‍රණය කර ඇත. එක් කඩදාසි කොටුවක එක් රුවක් ලෙස එම සමාගම මුද්‍රණය කොට බෙදාහරිමින් තිබියදී බණ්ඩාරගම නගරයේ වෙළෙඳ මහතකු මිලදී ගෙන කළුතර දිස්ත්‍රික් එ.ජා.ප. මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා අතට පත්කර ඇත. ඒ මහතා ඉකුත් දිනයක ආගමික හා ජාතික සංකේත අඩංගු සුවඳ කැවූ කඩදාසි පිළිබඳව පාර්ලිමේන්තුවේ අවධානය යොමු කර ඇත.

මෙම සුවඳකාරක කඩදාසි එහි මුද්‍රණය වී ඇති රුව කැපී යන අයුරින් සතිපතා කපා දැමීමට උපදෙස් ලබා දී ඇත. අවසන් කැපුමේදී බුදුරුවේ සහ ක්‍රිස්තුතුමන්ගේ රුවේ ගෙල පෙදෙසින් කැපී යන ආකාරයෙන් නිර්මාණය කර ඇත. මෙවැනි ක්‍රියා සිදු කරන පුද්ගලයන් හා සංවිධාන උන්මත්තකයන් විය හැක. නැතිනම් තමන් අදහන මතය පමණක් ලොව පවතීවා යෑයි ප්‍රාර්ථනය කරන පිරිසක්ද විය හැක. අන්තර්ජාලය වැනි සයිබර් අවකාශය තුළ කෙරෙන මෙවැනි ක්‍රියා අතර චීන ජාතිකයන් සොයාගත් කඩදාසි නිපදවීම වැනි ප්‍රාථමික නිෂ්පාදනයක් තරමටම මෙවැනි කඩදාසියකින් තනා ඇති භාණ්ඩය භාවිත කරමින් කිරීමට යන කටයුත්තද ඉතා බාල එකකි.

[QUOTE="Epic Madness, post: 12228709, member: 387000"] [b]බුදුන්ට නිගා කරන වසලයෝ[/b] [SIZE=3][IMG]http://www.sinhalaravaya.com/wp-content/uploads/2012/03/region-156x300.jpg[/IMG][/SIZE] [SIZE=3][FONT=Times New Roman]ලොව පවතින ආගමික මතවාද හා නායකයන් ගර්හාවට පාත්‍ර වන අන්දමේ සදාචාර විරෝධී කටයුතු වත්මන් ලොව තුළ ශීඝ්‍රයෙන් පැතිර යමින් පවතී. බොහෝ දෙනකු තම ආගමික මතය සේ පිළිගන්නේ පාරම්පරිකව පැවතෙන දෙමව්පිය දායාදයෙන් උරුම වන සංකල්පයන්ය. ආගමික මත හා ඒ හා බැඳී වර්ධනය වූ සංස්කෘතිකාංග හා සාහිත්‍යාංග දීර්ඝ කාලයක් නොනැසී පවතින්නේ පරම්පරාවෙන් පරම්පරාවට එම සංකල්ප කාන්දු වන බැවිනි. ඇතැම් ශාස්තෘවරයන් පාරම්පරිකව ආගමික සංකල්ප පිළිගත යුතුයෑයි කියද්දී තමන්ගේ බුද්ධියෙන් විමසා බලා නිදහස්ව ආගමික මතයක් පිළිගැනීමට අවකාශ සලසා ඇති ආගමික ශාස්තෘවරයන්ද ලොව පහළ වී ඇත. අනාගතයේදී මේ මත දෙකම දරන ආගමික නායකයන් බිහිවීමටද හැක.[/FONT][/SIZE] [SIZE=3]වත්මන් ලෝක ජනගහනය සලකා බැලූ විට මුසල්මානු හා යොහෝවාදී ලබ්ධිකයන් බහුතරයක් සිටින බව පෙනේ. අනෙක් ආගමික මතවාද වන්නේ බුද්ධ ධර්මය හා හින්දු දර්ශනයයි.[/SIZE] [SIZE=3]පුරාණ ඉතිහාස කරුණු පිරික්සීමේදී විරුද්ධ ආගමික මත දරන ජනයාට හිරිහැර කිරීමට ඇතැම් අන්තවාදී ආගමික කණ්ඩායම් කටයුතු කර ඇත. එම විරෝධතා භෞතික ද්‍රව්‍ය යොදාගෙන කළ අවස්ථාද ඉතිහාසගත කරුණු හැදෑරීමෙන් දැකගත හැකිය. ඇතැම් විරෝධතා විවිධ සන්නවේදන ක්‍රම මගින් කර ඇත.[/SIZE] [SIZE=3]තාක්ෂණය හා සන්නිවේදනය ඉතා ඉහළ අගයකින් වර්ධනය වී ඇති වත්මන් ලොව තුළ සදාචාර විරෝධී අයුරින් ආගමික සංකේත, හරයන්ට හා ආගමික නායකයන්ට ගැරහීම වේගවත් වී ඇත. මෙහි ආසන්න සිදු වීම තමන් අවට වාතය සුවඳවත් කිරීමට යොදා ගන්නා භාණ්ඩයකට ආගමික නායකයන්ගේ රුව ඇතුළත් කිරීම දැක්විය හැක. ජාලියගොඩ, පිළියන්දල නමින් ලිපිනයක් සඳහන් වන එවැනි සුවඳ කාරකයක් බණ්ඩාරගම සදාචාර සම්පන්නභාවය අගය කරන වෙළෙඳ මහතකු අතට පත්වී පාර්ලිමේන්තුව තෙක් එම භාණ්ඩ පැමිණීම සටහන් කළ හැක. ලුසෙන්ට් (Lucent) යන වෙළෙඳ නාමයෙන් හඳුන්වා ඇති සුවඳ කැවූ ඝනකමැති කඩදාසියක් මත බුදු රුවක්, ක්‍රිස්තුස් වහන්සේගේ රුවක් සහ සිංහ කොඩියක රුවක් මුද්‍රණය කර ඇත. එක් කඩදාසි කොටුවක එක් රුවක් ලෙස එම සමාගම මුද්‍රණය කොට බෙදාහරිමින් තිබියදී බණ්ඩාරගම නගරයේ වෙළෙඳ මහතකු මිලදී ගෙන කළුතර දිස්ත්‍රික් එ.ජා.ප. මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා අතට පත්කර ඇත. ඒ මහතා ඉකුත් දිනයක ආගමික හා ජාතික සංකේත අඩංගු සුවඳ කැවූ කඩදාසි පිළිබඳව පාර්ලිමේන්තුවේ අවධානය යොමු කර ඇත.[/SIZE] [SIZE=3]මෙම සුවඳකාරක කඩදාසි එහි මුද්‍රණය වී ඇති රුව කැපී යන අයුරින් සතිපතා කපා දැමීමට උපදෙස් ලබා දී ඇත. අවසන් කැපුමේදී බුදුරුවේ සහ ක්‍රිස්තුතුමන්ගේ රුවේ ගෙල පෙදෙසින් කැපී යන ආකාරයෙන් නිර්මාණය කර ඇත. මෙවැනි ක්‍රියා සිදු කරන පුද්ගලයන් හා සංවිධාන උන්මත්තකයන් විය හැක. නැතිනම් තමන් අදහන මතය පමණක් ලොව පවතීවා යෑයි ප්‍රාර්ථනය කරන පිරිසක්ද විය හැක. අන්තර්ජාලය වැනි සයිබර් අවකාශය තුළ කෙරෙන මෙවැනි ක්‍රියා අතර චීන ජාතිකයන් සොයාගත් කඩදාසි නිපදවීම වැනි ප්‍රාථමික නිෂ්පාදනයක් තරමටම මෙවැනි කඩදාසියකින් තනා ඇති භාණ්ඩය භාවිත කරමින් කිරීමට යන කටයුත්තද ඉතා බාල එකකි.[/SIZE] [SIZE=3] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom