Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බුදුන් අභිබවා ගිය මිනිසුන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔබෙන් බාහිරව පවතින ලෝකය ලෝකෝත්තරයි. මේ highlight කරල තියෙන බුදු වදන පරමාර්ථයෙන් දකින්න ඕනි දෙයක්. ඒ විදියටම ගන්න බැහැ.

"මෙ මුලු විශ්වයම පවතින්නෙ මෙ බබයක් තරම් වු ශරිරය තුල කියල බුදුන් කියල තියෙනව කියල"

කථාව ඇත්ත. මෙහෙමයි ඒක පරමාර්ථයෙන් දකින්නේ. මේ සිත හැමවිටම ආශ්රය කරන්නේ ශරීරය. මේ ශරීරය ආශ්රය කරන්න පුළුවන් සිතට විශ්වය කනපිට වුවත් පෙරලන්න පුළුවන් කම තියෙනවා. ඒ තරම්ම හිත කියන එක දරුණුයි. ඒ වගේම තමයි ඒ සිතම ප්රභාශ්වර කරගත්තොත් (දමනය කරගත්තොත් ) විශ්වයටම සිසිල පතුරවන්නත් පුළුවන්.

බුදුන් දවසක් බමුණෙක් අමතා උන් වහන්සේ "මැරීම" අනුමත කරනවා කියල කිවුවේ ප්රාණඝාතය ගැන නෙමෙයි. ඇලීම නැමැති මාරයා නිරෝධ කරන එක. අන්න ඒකයි ධර්මය පිටින් බලල සිංහලයට හරවන්න එපා කියල. අද ත්රිපිටකය සිංහලයට හරවා ඇත්තේ පිටින් බලලා. එබැවින් එහි සිංහල අනුවාද මහ බොරු ගොඩක්.

උදාහරණයක් වශයෙන් රතන සූත්රයේ එන අවසාන පද පේලි ගනිමු

බුද්ධං නමස්සාම සුවත්ථි හොතු

ධම්මං නමස්සාම සුවත්ථි හොතු

සංඝං නමස්සාම සුවත්ථි හොතු

බුද්ධ, ධම්ම සහ සංඝ කියන එකේ අර්ථය ත්රිපිටකයේම වෙනමම අර්ථ දක්වල තියෙනවා. ඒ අර්ථ දැක්වීම අනුව මෙහි සිංහල අර්ථය

බුද්ධං නමස්සාම සුවත්ථි හොතු - සුවය සඳහා බුද්ධ (ආර්ය මාර්ගය ) වෙත නැමෙමු

ධම්මං නමස්සාම සුවත්ථි හොතු - සුවය පතා ධර්ම (ආර්ය මාර්ගය ) වෙත නැමෙමු

සංඝං නමස්සාම සුවත්ථි හොතු - සුවය පතා අපත් සංඝ (ආර්ය මාර්ගයේ - හිතේ ගමනට ) ප්රවිශ්ඨ වෙමු.

බලන්න රතන සූත්රයෙන්ම කියා තියෙන්නේ නිවන් දකින්න මාර්ගයට පිවිසෙමු කියලා. ඒ මාර්ගයට පිවිසෙන්නාට තුන් බිය කියා දේවල් ඇති වෙන්නේ නැහැ කියල තමයි බුද්ධ දේශනාව.

විශාලා මහ නුවරට සමාන කර ඇත්තේ මේ කුණු කය. තුන් බිය තමයි කාම තණ්හා, භව තණ්හා සහ විභව තණ්හා (තණ්හා, රති, රගා මේ කුමන ආකාරයකින් කිවුවත්).

රතන සූත්රයේ භූතයන් කිව්වේ මල පෙරේතයින්ට නෙමෙයි. සතර භූතයන් වන පඨවි, ආපෝ, තේජෝ, වායෝ වලට. මේ සතරභූතයන්ගෙන් සැදුම් ලත් කුණු කයෙන් සිත මුදවගන්නේ කොහොමද කියල රතන සූත්රයෙන් විග්රහ කෙරෙනවා.

එහෙත් ඉතින් අවාසනාවකට මහත කියන්නේ ඒකේ සිංහල අනුවාදය හොල්මන් එලවන්ට. ඔහුන්ව මෙල්ල කරන්න.

[QUOTE="noble, post: 9716736, member: 346514"] [SIZE=4] ඔබෙන් බාහිරව පවතින ලෝකය ලෝකෝත්තරයි. මේ highlight කරල තියෙන බුදු වදන පරමාර්ථයෙන් දකින්න ඕනි දෙයක්. ඒ විදියටම ගන්න බැහැ.[/SIZE] [SIZE=4][COLOR=Blue][COLOR=Red]"මෙ මුලු විශ්වයම පවතින්නෙ මෙ බබයක් තරම් වු ශරිරය තුල කියල බුදුන් කියල තියෙනව[/COLOR] කියල[/COLOR][/SIZE]" [SIZE=4]කථාව ඇත්ත. මෙහෙමයි ඒක පරමාර්ථයෙන් දකින්නේ. මේ සිත හැමවිටම ආශ්රය කරන්නේ ශරීරය. මේ ශරීරය ආශ්රය කරන්න පුළුවන් සිතට විශ්වය කනපිට වුවත් පෙරලන්න පුළුවන් කම තියෙනවා. ඒ තරම්ම හිත කියන එක දරුණුයි. ඒ වගේම තමයි ඒ සිතම ප්රභාශ්වර කරගත්තොත් (දමනය කරගත්තොත් ) විශ්වයටම සිසිල පතුරවන්නත් පුළුවන්.[/SIZE] [SIZE=4]බුදුන් දවසක් බමුණෙක් අමතා උන් වහන්සේ "මැරීම" අනුමත කරනවා කියල කිවුවේ ප්රාණඝාතය ගැන නෙමෙයි. ඇලීම නැමැති මාරයා නිරෝධ කරන එක. අන්න ඒකයි ධර්මය පිටින් බලල සිංහලයට හරවන්න එපා කියල. අද ත්රිපිටකය සිංහලයට හරවා ඇත්තේ පිටින් බලලා. එබැවින් එහි සිංහල අනුවාද මහ බොරු ගොඩක්. [/SIZE] [SIZE=4]උදාහරණයක් වශයෙන් රතන සූත්රයේ එන අවසාන පද පේලි ගනිමු බුද්ධං නමස්සාම සුවත්ථි හොතු ධම්මං නමස්සාම සුවත්ථි හොතු සංඝං නමස්සාම සුවත්ථි හොතු බුද්ධ, ධම්ම සහ සංඝ කියන එකේ අර්ථය ත්රිපිටකයේම වෙනමම අර්ථ දක්වල තියෙනවා. ඒ අර්ථ දැක්වීම අනුව මෙහි සිංහල අර්ථය බුද්ධං නමස්සාම සුවත්ථි හොතු - සුවය සඳහා බුද්ධ (ආර්ය මාර්ගය ) වෙත නැමෙමු ධම්මං නමස්සාම සුවත්ථි හොතු - සුවය පතා ධර්ම (ආර්ය මාර්ගය ) වෙත නැමෙමු සංඝං නමස්සාම සුවත්ථි හොතු - සුවය පතා අපත් සංඝ (ආර්ය මාර්ගයේ - හිතේ ගමනට ) ප්රවිශ්ඨ වෙමු. බලන්න රතන සූත්රයෙන්ම කියා තියෙන්නේ නිවන් දකින්න මාර්ගයට පිවිසෙමු කියලා. ඒ මාර්ගයට පිවිසෙන්නාට තුන් බිය කියා දේවල් ඇති වෙන්නේ නැහැ කියල තමයි බුද්ධ දේශනාව. විශාලා මහ නුවරට සමාන කර ඇත්තේ මේ කුණු කය. තුන් බිය තමයි කාම තණ්හා, භව තණ්හා සහ විභව තණ්හා (තණ්හා, රති, රගා මේ කුමන ආකාරයකින් කිවුවත්). රතන සූත්රයේ භූතයන් කිව්වේ මල පෙරේතයින්ට නෙමෙයි. සතර භූතයන් වන පඨවි, ආපෝ, තේජෝ, වායෝ වලට. මේ සතරභූතයන්ගෙන් සැදුම් ලත් කුණු කයෙන් සිත මුදවගන්නේ කොහොමද කියල රතන සූත්රයෙන් විග්රහ කෙරෙනවා. එහෙත් ඉතින් අවාසනාවකට මහත කියන්නේ ඒකේ සිංහල අනුවාදය හොල්මන් එලවන්ට. ඔහුන්ව මෙල්ල කරන්න.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom