බුදුන් ඇදහූ නිසා ප්‍රේමනාත්ට මරණ දඬුවම් &#3503

ex-muslim Ahmed

Well-known member
  • Mar 7, 2009
    3,368
    771
    113
    බුදුන් ඇදහූ නිසා ප්‍රේමනාත්ට මරණ දඬුවම් &#3503

    සෞදි අරාබියේ ගෘහ සේවයේ රියදුරකු වශයෙන් සේවයේ නිරතව සිටි ශ‍්‍රී ලාංකිකයකුට ෂරියා නීතිය යටතේ හිස ගසා දැමීම සඳහා සැළසුම් සකස් කරමින් සිටින බවට තොරතුරු ලැබී ඇතැයි බොදු බල සේනා සංවිධානය පවසනවා. මෙම තරුණයා අම්පාරේ ප්‍රේමනාත් (33) නම් බෞද්ධයෙකු වන අතර ඔහු සේවය කළ නිවසේ නවාතැන් ගෙන සිටි ස්ථානයේ බුදුන්ට වන්දනාමාන කිරීම ඔහු ලබා ඇති චෝදනා බව සඳහන්. මේ වනවිට ඔහු සෞදි අරාබියේ පොලීසිය විසින් සිරබාරයට පත් කර ඇති බව වාර්තාවේ.
    මෙම පුද්ගලයා වෙනුවෙන් දැනට රජය විසින් කිසිම ප්‍රකාශක් කර නොමැති අතර , හැම මාධ්‍යයක් රිසාන ගැන කතා කරද්දි මෙම තරුණාය වෙනුවෙන් දැනට කතා කිරිම කිසිදු පාර්ශවයක් ඉදිරිපත් වි නොමැති බව වාර්තා වේ. නමුත් බොදු බල සේනා සංවිධානයේ ප‍්‍රධාන ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් මෙම පුද්ගලයා බේරා ගැනිමට හැකි සියලුම ක්‍රියාමාර්ග ගන්නා බව තවදුරටත් සදහන් කලේය.