Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බුදුන් ඉපදුනේ ලංකාවේ නොවන බවට සාක්ෂි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බුදු උපත ගැන පුරාවිද්‍යාත්මක සාක්ෂි

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ

ඉතිහාස අධ්‍යයන අංශයේ මහාචාර්ය

හඟුරන්කෙත ධීරානන්ද හිමි

බුදු උපත සිදු වූ ස්ථානය හා බුදු උපත සිදුවූ ආකාරය ගැන ඇති පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර මෙහි ඓතිහාසිකත්වය හා නිරවද්‍ය බව තවදුරටත් සනාථ කරයි. පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර අතර ක්‍රි.පූ. 250 දී මෞර්ය පාලක අශෝක රජු මෙම ස්ථානයට පැමිණ ශිලා ලේඛනයක් පිහිටුවා බුදු උපත මෙහිම සිදු වූබව එහි සඳහන් කර තිබේ. තමාගේ විසිවැනි රාජවර්ෂයේදී මෙම ස්ථානයට ආ බවත් ශාක්‍යමුනි වු බුදුරදුන් මෙහි ඉපදුනා (බුධ ජාතේ සක්‍යමුනිතී) යැයි ගලින් සලකුණක් කිරීම හා ගල් කුලුනක් එසවීමත් භාග්‍යවතුන් වහන්සේ මෙහි ඉපදුනු නිසා ලුම්බිණි ග්‍රාමයේ බදු අටෙන් එක දක්වා අඩු කළ බවත්, එහි දැක්වේ. අශෝකාවදනයට අනුව උපගුප්ත නම් භික්ෂුවක් සමඟ අශෝක රජු ලුම්බිනියට ආ බවත් උන්වහන්සේගේ උපදෙස් මත මෙම ශිලා ස්ථම්භය හා ලේඛනය පිහිට වූ බවත් දැක්වේ. අශෝක ස්ථම්භය ඉදිරියට තල්ලු වී ගොස් තිබෙනු තමා දුටු බව හියුං සියෑං දක්වයි. එකොළොස්වන දොළොස්වන සියවස්වලදී පාල රජුන් විසින් නැවත මෙය සිටුවනු ලැබූ බවට සාධක ඇතැයි වින්ටර් ස්මිත් පෙන්වා දෙයි.

බුදු උපතින් වසර 329 කට පසු අශෝකයන් විසින් කුලුනක් ඔසවා ශිලා ලිපියක් මගින් බුදු උපත ගැන සටහනක් තැබීම එහි ඓතිහාසික බව වඩාත් තහවුරු කරවන්නකි.

1895 දී ජර්මන් පුරාවිද්‍යාඥයෙකුවන, ඒ. ෆිහියුරේ විසින් මෙම ස්ථානය පැහැදිලිව පළමුවෙන් හඳුනා ගනිමින් ශිලා ලේඛනය සහිත මෙහි ඓතිහාසික වටිනාකම ලෝකයට අනාවරණය කොට ඇත. 1996 කළ කැණීමකින් අශෝකයන් විසින් බුදු උපත සනිටුහන් කරමින් තැම්පත් කළ පාෂාණය මායාදේවි මන්දිරයේ කළ කැණීමෙන් සොයා ගනු ලැබීය. මෙම පාෂාණය දැනට ලුම්බිණි කෞතුකාගාරයේ තැම්පත් කොට තිබේ. එකොළොස්වැනි සියවසේ සිට පහළොස්වැනි සියවස දක්වා පාලන කාර්යයනට දායක වූ නාග රාජවංශයේ මල්ල රජු විසින්ද මෙම ඓතිහාසික ස්ථානයේ බුදු උපත සනිටුහන් කරනුවස් සිහිවටනයක් තබා ඇත.

වර්ෂ 2013 නොවැ. මස 30 ද වැනි දින අනාවරණය කළ පරිදි එංගලන්තයේ දුර්හම් විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යා මහාචාර්ය රොබින් ඛනිංහැම් මහතා ඇතුලු පිරිස විසින් මෙම ස්ථානයේ කළ කැණීමකින් පැරණි ලී වලින් කළ වැටක් සොයාගත් අතර කාබන් 14 පර්යේෂණ ක්‍රමවේදයට අනුව මෙහි දින නියමයන් ක්‍රි.පූ. 550 ට අයත් බව ස්ථිරවම ඔහු විසින් නිගමනය කොට තිබේ. මෙම වැට පැරණි සල් වෘක්ෂය වටා ඉදිකරන්නට ඇති අතර ඒ අනුව බුදුබවට පත්ව කෙටි කලකින් මෙම ස්ථානයේ ආගමික කටයුතු ආරම්භ කරන්නට ඇතැයි රොබට් ඛනිංහෑම් මහතා විශ්වාස කරයි. නේපාලයේ කොෂ් ප්‍රසාදි ආචාර්ය යන පුරාවිද්‍යාඥයාද ඇතුළු කණ්ඩායමක්ද මේ සඳහා සහාය ලබාදුන්හ. මෑතකදී අනාවරණය කරගත් මෙම විද්‍යාත්මක සාක්ෂි බුදු උපත නිවැරදි කර ගැනීමට මෙන් දින නියමයන් ගැන මතුව පැවැති වැරදි මත දුරුකරලීමටත් සාහිත්‍යගත මූලාශ්රවල ඇති නිරවද්‍ය බව වඩාත් තහවුරු කරලීමටත් හේතුවූ බවද කිව යුතුය.

[QUOTE="WhyNot1, post: 22622116, member: 560573"] [SIZE="3"][COLOR="Purple"]බුදු උපත ගැන පුරාවිද්‍යාත්මක සාක්ෂි [COLOR="Silver"]පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉතිහාස අධ්‍යයන අංශයේ මහාචාර්ය හඟුරන්කෙත ධීරානන්ද හිමි[/COLOR] බුදු උපත සිදු වූ ස්ථානය හා බුදු උපත සිදුවූ ආකාරය ගැන ඇති පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර මෙහි ඓතිහාසිකත්වය හා නිරවද්‍ය බව තවදුරටත් සනාථ කරයි. පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර අතර ක්‍රි.පූ. 250 දී මෞර්ය පාලක අශෝක රජු මෙම ස්ථානයට පැමිණ ශිලා ලේඛනයක් පිහිටුවා බුදු උපත මෙහිම සිදු වූබව එහි සඳහන් කර තිබේ. තමාගේ විසිවැනි රාජවර්ෂයේදී මෙම ස්ථානයට ආ බවත් ශාක්‍යමුනි වු බුදුරදුන් මෙහි ඉපදුනා (බුධ ජාතේ සක්‍යමුනිතී) යැයි ගලින් සලකුණක් කිරීම හා ගල් කුලුනක් එසවීමත් භාග්‍යවතුන් වහන්සේ මෙහි ඉපදුනු නිසා ලුම්බිණි ග්‍රාමයේ බදු අටෙන් එක දක්වා අඩු කළ බවත්, එහි දැක්වේ. අශෝකාවදනයට අනුව උපගුප්ත නම් භික්ෂුවක් සමඟ අශෝක රජු ලුම්බිනියට ආ බවත් උන්වහන්සේගේ උපදෙස් මත මෙම ශිලා ස්ථම්භය හා ලේඛනය පිහිට වූ බවත් දැක්වේ. අශෝක ස්ථම්භය ඉදිරියට තල්ලු වී ගොස් තිබෙනු තමා දුටු බව හියුං සියෑං දක්වයි. එකොළොස්වන දොළොස්වන සියවස්වලදී පාල රජුන් විසින් නැවත මෙය සිටුවනු ලැබූ බවට සාධක ඇතැයි වින්ටර් ස්මිත් පෙන්වා දෙයි. බුදු උපතින් වසර 329 කට පසු අශෝකයන් විසින් කුලුනක් ඔසවා ශිලා ලිපියක් මගින් බුදු උපත ගැන සටහනක් තැබීම එහි ඓතිහාසික බව වඩාත් තහවුරු කරවන්නකි. 1895 දී ජර්මන් පුරාවිද්‍යාඥයෙකුවන, ඒ. ෆිහියුරේ විසින් මෙම ස්ථානය පැහැදිලිව පළමුවෙන් හඳුනා ගනිමින් ශිලා ලේඛනය සහිත මෙහි ඓතිහාසික වටිනාකම ලෝකයට අනාවරණය කොට ඇත. 1996 කළ කැණීමකින් අශෝකයන් විසින් බුදු උපත සනිටුහන් කරමින් තැම්පත් කළ පාෂාණය මායාදේවි මන්දිරයේ කළ කැණීමෙන් සොයා ගනු ලැබීය. මෙම පාෂාණය දැනට ලුම්බිණි කෞතුකාගාරයේ තැම්පත් කොට තිබේ. එකොළොස්වැනි සියවසේ සිට පහළොස්වැනි සියවස දක්වා පාලන කාර්යයනට දායක වූ නාග රාජවංශයේ මල්ල රජු විසින්ද මෙම ඓතිහාසික ස්ථානයේ බුදු උපත සනිටුහන් කරනුවස් සිහිවටනයක් තබා ඇත. වර්ෂ 2013 නොවැ. මස 30 ද වැනි දින අනාවරණය කළ පරිදි එංගලන්තයේ දුර්හම් විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යා මහාචාර්ය රොබින් ඛනිංහැම් මහතා ඇතුලු පිරිස විසින් මෙම ස්ථානයේ කළ කැණීමකින් පැරණි ලී වලින් කළ වැටක් සොයාගත් අතර [B][U]කාබන් 14 පර්යේෂණ ක්‍රමවේදයට අනුව මෙහි දින නියමයන් ක්‍රි.පූ. 550 ට අයත් බව ස්ථිරවම ඔහු විසින් නිගමනය කොට තිබේ. [/U][/B]මෙම වැට පැරණි සල් වෘක්ෂය වටා ඉදිකරන්නට ඇති අතර ඒ අනුව බුදුබවට පත්ව කෙටි කලකින් මෙම ස්ථානයේ ආගමික කටයුතු ආරම්භ කරන්නට ඇතැයි රොබට් ඛනිංහෑම් මහතා විශ්වාස කරයි. නේපාලයේ කොෂ් ප්‍රසාදි ආචාර්ය යන පුරාවිද්‍යාඥයාද ඇතුළු කණ්ඩායමක්ද මේ සඳහා සහාය ලබාදුන්හ. මෑතකදී අනාවරණය කරගත් මෙම විද්‍යාත්මක සාක්ෂි බුදු උපත නිවැරදි කර ගැනීමට මෙන් දින නියමයන් ගැන මතුව පැවැති වැරදි මත දුරුකරලීමටත් සාහිත්‍යගත මූලාශ්රවල ඇති නිරවද්‍ය බව වඩාත් තහවුරු කරලීමටත් හේතුවූ බවද කිව යුතුය.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom