බුදුන් උපන්නෙ ලන්කාවේද?

Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
බුදුන් උපන්නෙ ලන්කාවේද?

බුදුන් උපන්නෙ ලන්කාවේද?



Direct Link >>> http://www.youtube.com/watch?v=Gm2mPtlv4AQ&feature=player_embedded

අපි දන්නවා ජෙසුස් වහන්සෙ ඉන්දියාවේ බුදුදහම ඉගෙනගත්තා කියලා පොත්පත්, වැඩසටහන් පල උනා එවා ගොඩාක් හොදින් විකුනුනා අසියනු රටවල ඉතින් දැන් බුදුන් ලන්කාවේ ඉපදිලා තියෙන්නෙ කියලා කට්ටියක් පොත් පල කරමින් සිටිනවා

ඉතින් දැන් අර ජෙසුස් චහන්සෙ ඉන්දියාවෙ ඉපදුනා කියන කටකතාව පිලිගන්න අයගෙන් අපි අහන්න කැමති මෙ කතාවත් ගෙඩිපිටින් පිලිගන්නවාද?

සතය ජය ගැනිත්වා !