Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බුදුන්, ජේසු ඇත්තටම කවුද මොවුන්?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උදාහරණයකට ගත්තොත් 'නිවන' කියන්නෙ සත්‍ය වශයෙන් පවතින පරමාර්ථ ධර්මයක්.

එතකොට අතීතයෙ තිබ්බ නිවනද තාම තියෙන්නෙ? අනාගතයෙ තියෙන්නෙත් ඒ නිවනමද? බුදුහාමුදුරුවො අවබෝධ කරපු නිවනමද අද අපි අවබෝද කරන්නෙ?

නිවන කියන්නේ තැනක්ද සහෝද්දරයා ..තැනක් නම් ඒක එකම වෙන්න ඕනනේ ..එහෙම එකක් නෙවේ .නැවත ඉපදීමක් නැති කිරීම නිවනයි .නිවනත් කොටස් දෙකකට කැඩෙනවා .(ඕක බුදු හාමුදුරුවෝ පැහැදිලි කලේනම් පහන් දැල්ලක් පත්තු වෙනවා .එකැ නිවුනාම පත්තු උන පහන් දැල්ල කොහාටද ගියේ ..ගිය තැනක් තියනවද ??ඒවගේ අපේ චිත්ත පරම්පරාව මරුන ගමන් වෙනත් භාවයක් හදා ගන්නේ නැති වීම .

මහයාන් බුදු දහමේ අරන් තියෙන්නේ නිවන කියන්නේ තැනක් .එකේ නිවන් ගිය බුදුවරු වැඩ ඉන්නවා කියලා .ඇත්තටම එහෙම තැනක් නැ ..ඕක වෙන විදියකට කියනවනම් නිවන කියන්නේ 0 ..හැබැයි ශුන්‍ය වීම නෙවේ ..අනිත් උපදින හැම භාවයක්ම රින ගානක් වගේ.දැන් අපිට පහන් දැල්ලවල් 2ක් නිවෙනවා .එ දෙකටම උනේ එකම දෙයක් නේද ..ඉතින් මම හිතන්නේ දකින නිවන එකක් .නිවන දැකීම සම්මා දිට්ටියට පත් වීමෙන් වෙනවා .නිවන පුර්ණය අරහත් භාවයෙන් සිදු වෙනවා ..නමුත් පිරිනිවිය තෙක් අරහතුන් වහන්සේලාටත් විපාක කය පැවැත්වීම නිසා විපාක විදින්න වෙනවා .නිවන් දැක්කා වෙන්නේ පිරිනිවියෙන් ..අරහතුන් වහන්සේ නමක් වර්තමානයේනම් පිරිනිවන් පෑවා කියලා දැනගන්න තියන ක්‍රමේ පිරිනිවන් පාලා ශ්‍රී දේහය ආදාහනයේදී දාතුන් වහන්සේලා ඉතිරි වෙනවා

දැන් "නිවන" කියල එකක් නෑ කියල කියන්න එපා. physically නෑ තමා, ඒත් අපිට නොතේරෙන ක්‍රමයකට ඒක තියනව. නිවන අරමුනු කරන්න පුලුවන්.

දැන් ඇයි බුදු හාමුදුරුවන්ට මේ සංසාරෙ කෙලවරක් හොයාගන්න බැරි උනේ?

logically එහෙම වෙන්න බෑ නේද?

ලේසි ප්‍රශ්නයක් ගත්තොත්,

'කාලයට' ආරම්බයක් තියනවද?

කාලය ආරම්භය සංසාරයේ ඇරබුවමයි(ඒ එ සත්වයා සසර පටන් ගත් මොහොත ) ..එ එ මොහොතේදී සත්වයා ගත කරන මොහොත කාලය කියන්න පුළුවන් .මේ කාලය ඔරලෝසු කාලය කියලනම් ගන්න එපා .මේ මොහොතේ අභිසන්කාර වැඩිමෙන් අපි භව සකසනවා .එයින් අපේ ඉදිරි කාලය හැදෙනවා ..

අනික සසරේ ආරම්භය ගැන ඇහුවාම ඒක බුදු හාමුදුරුවෝ ප්‍රකාෂකරලා නැ කියලයි මම දන්නේ ..

Einstein ගේ මහා පිපිරුමද කාලයේ ආරම්භය?

එතකොට කාලයට ගලා යාමක් තියනවද?

කාලය කියල එකක් නැත්තං, කාලයේ ගලා යාමක් තියෙන්න පුලුවන්ද?.

කාලය කියලා එකක් තියනවා .එ මේ මොහොත .අතීත අනාගත හැදෙන්නේ රහතන් වහන්සේ නොවන භාවය සකස්කරන සත්වයන්ගේ සංකාර වලින් ..

රහතන් වහන්සේට තියෙන්නෙ වර්තමානයක් විතරද? රහත් වෙන්න කලිත් රහතන් වහන්සේට අතීතයක් තිබ්බද?

රහතන් වහන්සේ පච්චුප් පන්නයි කියන්නේ ඇයි ..උන් වහන්සේට ප්රත්යෙන් උපන් මොහොත පමණයි තියෙන්නේ .එනම් මේ මොහොත පමණයි තියෙන්නේ ..

රහත් වෙන්න කලින් ඕනෑම සත්වයෙක්ට අතීතයක් තිබ්බා .විසන්කාර වැඩිම ආරම්භයත් සමග භව සකස්කිරීම නවතිනවා .පටිච්ච සමුප්පාද චක්‍රයේ සංකාර නිරෝදනම් භව හැදෙන්න හේතු නැ

පිරිණිවන් පෑවට පස්සෙ උන් වහන්සේට වර්තමානයක් තියනවද? නැත්තං පිරිණිවන් පාන්න කලින් තිබ්බ වර්තමනය පිරිණිවන් පෑවට පස්සෙ උන් වහන්සේට නැති වෙනවද?

පිරිනිවිය -නිවනින් පිරුනා ..

පහන් දැල්ල පත්තු වේවි තිබ්බා ..එක නිවුනා .නිවුන දැල්ලට කාලයක් තියනවද ?වර්තමානයක්වත් ?නැ නේද ..

ඔන්න ඔය හේතුව මත එක තැනකදී මාර දිවය රාජයා කෙනෙක් මැරුණට පස්සේ ගිය දිහා හොයනවා (සම්පුර්ණ කතාවම මට මතක නැ ).එත් හොයා ගන්න බැ ..පස්සේ බුදුහාමුදුරුවෝ සාකච්චාවකදී කියනවා උන් වහන්සේ පිරිනිවන් පැවා .එ නිසා උන්වහන්සේ ඉන්න තැනක් නැ කියලා

ඕකෙන් ගන්නත් පුළුවන් .කෙනෙක් මරුනනම් කොහේ හෝ භාවයක් රුප අරුප කාම භව හැදෙනවා .නමුත් භාවයක් හැදිලා නැ .නිරෝධ වෙලා ..බුදු දහමේ විදියට මට නැ කියන්න බැ ..මට කියන්න පුළුවන් භාවය නිර් වූදා වෙනවා කියලයි ..

බුදු දහම ඇත නැත ප්රත්යෙන් පැනෙව්වොත් එ කාලේ තිබ්බේ දෙසැටක් මිත්‍යා දුෂ්ටික ආගම වලට වැටෙනවනේ

[QUOTE="Arrow11, post: 22397852, member: 510219"] [SIZE=2][COLOR=Black][B]උදාහරණයකට ගත්තොත් 'නිවන' කියන්නෙ සත්‍ය වශයෙන් පවතින පරමාර්ථ ධර්මයක්. එතකොට අතීතයෙ තිබ්බ නිවනද තාම තියෙන්නෙ? අනාගතයෙ තියෙන්නෙත් ඒ නිවනමද? බුදුහාමුදුරුවො අවබෝධ කරපු නිවනමද අද අපි අවබෝද කරන්නෙ? [COLOR=red]නිවන කියන්නේ තැනක්ද සහෝද්දරයා ..තැනක් නම් ඒක එකම වෙන්න ඕනනේ ..එහෙම එකක් නෙවේ .නැවත ඉපදීමක් නැති කිරීම නිවනයි .නිවනත් කොටස් දෙකකට කැඩෙනවා .(ඕක බුදු හාමුදුරුවෝ පැහැදිලි කලේනම් පහන් දැල්ලක් පත්තු වෙනවා .එකැ නිවුනාම පත්තු උන පහන් දැල්ල කොහාටද ගියේ ..ගිය තැනක් තියනවද ??ඒවගේ අපේ චිත්ත පරම්පරාව මරුන ගමන් වෙනත් භාවයක් හදා ගන්නේ නැති වීම . මහයාන් බුදු දහමේ අරන් තියෙන්නේ නිවන කියන්නේ තැනක් .එකේ නිවන් ගිය බුදුවරු වැඩ ඉන්නවා කියලා .ඇත්තටම එහෙම තැනක් නැ ..ඕක වෙන විදියකට කියනවනම් නිවන කියන්නේ 0 ..හැබැයි ශුන්‍ය වීම නෙවේ ..අනිත් උපදින හැම භාවයක්ම රින ගානක් වගේ.දැන් අපිට පහන් දැල්ලවල් 2ක් නිවෙනවා .එ දෙකටම උනේ එකම දෙයක් නේද ..ඉතින් මම හිතන්නේ දකින නිවන එකක් .නිවන දැකීම සම්මා දිට්ටියට පත් වීමෙන් වෙනවා .නිවන පුර්ණය අරහත් භාවයෙන් සිදු වෙනවා ..නමුත් පිරිනිවිය තෙක් අරහතුන් වහන්සේලාටත් විපාක කය පැවැත්වීම නිසා විපාක විදින්න වෙනවා .නිවන් දැක්කා වෙන්නේ පිරිනිවියෙන් ..අරහතුන් වහන්සේ නමක් වර්තමානයේනම් පිරිනිවන් පෑවා කියලා දැනගන්න තියන ක්‍රමේ පිරිනිවන් පාලා ශ්‍රී දේහය ආදාහනයේදී දාතුන් වහන්සේලා ඉතිරි වෙනවා [/COLOR] දැන් "නිවන" කියල එකක් නෑ කියල කියන්න එපා. physically නෑ තමා, ඒත් අපිට නොතේරෙන ක්‍රමයකට ඒක තියනව. නිවන අරමුනු කරන්න පුලුවන්. දැන් ඇයි බුදු හාමුදුරුවන්ට මේ සංසාරෙ කෙලවරක් හොයාගන්න බැරි උනේ? logically එහෙම වෙන්න බෑ නේද? ලේසි ප්‍රශ්නයක් ගත්තොත්, 'කාලයට' ආරම්බයක් තියනවද? [COLOR=Red]කාලය ආරම්භය සංසාරයේ ඇරබුවමයි(ඒ එ සත්වයා සසර පටන් ගත් මොහොත ) ..එ එ මොහොතේදී සත්වයා ගත කරන මොහොත කාලය කියන්න පුළුවන් .මේ කාලය ඔරලෝසු කාලය කියලනම් ගන්න එපා .මේ මොහොතේ අභිසන්කාර වැඩිමෙන් අපි භව සකසනවා .එයින් අපේ ඉදිරි කාලය හැදෙනවා .. අනික සසරේ ආරම්භය ගැන ඇහුවාම ඒක බුදු හාමුදුරුවෝ ප්‍රකාෂකරලා නැ කියලයි මම දන්නේ ..[/COLOR] Einstein ගේ මහා පිපිරුමද කාලයේ ආරම්භය? එතකොට කාලයට ගලා යාමක් තියනවද? කාලය කියල එකක් නැත්තං, කාලයේ ගලා යාමක් තියෙන්න පුලුවන්ද?. [COLOR=Red]කාලය කියලා එකක් තියනවා .එ මේ මොහොත .අතීත අනාගත හැදෙන්නේ රහතන් වහන්සේ නොවන භාවය සකස්කරන සත්වයන්ගේ සංකාර වලින් ..[/COLOR] රහතන් වහන්සේට තියෙන්නෙ වර්තමානයක් විතරද? රහත් වෙන්න කලිත් රහතන් වහන්සේට අතීතයක් තිබ්බද? [COLOR=red]රහතන් වහන්සේ පච්චුප් පන්නයි කියන්නේ ඇයි ..උන් වහන්සේට ප්රත්යෙන් උපන් මොහොත පමණයි තියෙන්නේ .එනම් මේ මොහොත පමණයි තියෙන්නේ .. රහත් වෙන්න කලින් ඕනෑම සත්වයෙක්ට අතීතයක් තිබ්බා .විසන්කාර වැඩිම ආරම්භයත් සමග භව සකස්කිරීම නවතිනවා .පටිච්ච සමුප්පාද චක්‍රයේ සංකාර නිරෝදනම් භව හැදෙන්න හේතු නැ [/COLOR] පිරිණිවන් පෑවට පස්සෙ උන් වහන්සේට වර්තමානයක් තියනවද? නැත්තං පිරිණිවන් පාන්න කලින් තිබ්බ වර්තමනය පිරිණිවන් පෑවට පස්සෙ උන් වහන්සේට නැති වෙනවද? [COLOR=red]පිරිනිවිය -නිවනින් පිරුනා .. පහන් දැල්ල පත්තු වේවි තිබ්බා ..එක නිවුනා .නිවුන දැල්ලට කාලයක් තියනවද ?වර්තමානයක්වත් ?නැ නේද .. ඔන්න ඔය හේතුව මත එක තැනකදී මාර දිවය රාජයා කෙනෙක් මැරුණට පස්සේ ගිය දිහා හොයනවා (සම්පුර්ණ කතාවම මට මතක නැ ).එත් හොයා ගන්න බැ ..පස්සේ බුදුහාමුදුරුවෝ සාකච්චාවකදී කියනවා උන් වහන්සේ පිරිනිවන් පැවා .එ නිසා උන්වහන්සේ ඉන්න තැනක් නැ කියලා ඕකෙන් ගන්නත් පුළුවන් .කෙනෙක් මරුනනම් කොහේ හෝ භාවයක් රුප අරුප කාම භව හැදෙනවා .නමුත් භාවයක් හැදිලා නැ .නිරෝධ වෙලා ..බුදු දහමේ විදියට මට නැ කියන්න බැ ..මට කියන්න පුළුවන් භාවය නිර් වූදා වෙනවා කියලයි .. බුදු දහම ඇත නැත ප්රත්යෙන් පැනෙව්වොත් එ කාලේ තිබ්බේ දෙසැටක් මිත්‍යා දුෂ්ටික ආගම වලට වැටෙනවනේ :baffled::baffled: [/COLOR] [/B][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom