Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බුදුන් වඳින දෑතින් දෙවියන් යදින්න එපා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දෙවියෝ ගැන කොච්චර පහදලා දුන්නත් බලන්නකෝ අද අපේ රටේ ප්රසිද්ධ පන්සල් වල ඉදලා ගමේ පොඩිම පන්සල දක්වාම දෙවියේ වැඩලා ඉන්න හැටි. දෙවියෝ ගැන බුදු දහමේ සදහන් වෙනවනේ නමුත් ඔය කලින් කිව්ව පන්සල් වලට වැඩලා ඉන්නේ විශ්ණු, කතරගම, කාලි , ඊශ්වර වගේ හින්දු ආගම් වල දෙවිවරැ ඒ මදිවට කපු මහත්වරැත් ඉතසිතින් බාරහාර බාර ගන්න ඉන්නවනේ. මේක සම්පූර්ණයෙන් වැරදියි. සෝම හාමුදුරැවෝ පවා උන්වහන්සේගේ ධර්ම දේශනා රාශියකින් මේ බව පෙන්නලා දුන්නා. ඉතින් මේක ඔය පන්සල් වල වැඩසිිටින හාමුදුරැවන්ට තේරෙන්නේ නැද්ද ??

ඇත්තම කතාව මේකයි ඔය දෙවියෝ සහිත දේවාල තමයි ඒ පන්සල් වල ආදායම් මාර්ගය. අද මිනිස්සු පන්සල් වලට යන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය සිහිකරලා ඒක පිළිපදින්න, ඉගෙන ගන්න නෙවෙයි දෙවියෝ බැහැ දැකලා තමන්ගේ අරමුණු වෙනුවෙන් කන්නලව් කරන්න. ඉතින් නිකන් කන්නලව් කොරාට බෑනේ පඩූරැ පාක්කුඩම් දෙන්න ඕනේ. ඉතින් යහමින් පඩුරැ පාක්කුඩම් ලැබෙන්නේ දේවාලයක් දෙකක් තිබ්බොත් තමයි. කලියුග කාලේ පන්සල බිස්නස් place එකක් කරගෙන තියෙන්නේ ඔන්න.

දෙවියෝ ගැන වැඩිපුර දැනගන්න ඕනේනම් පහත තියෙන ධර්ම දේශනා අහන්න.

මේක තලල්ලේ චන්දකිත්ති හාමුදුරැවන්ගේ දේශනාවක්.

http://www.buddhadhammasangha.com/hosting/sobhana/online/ch013.wma

මේ සෝම හාමුදුරැවෝ දේව සංකල්පය ගැන කරපු දේශනාවක්.

http://www.buddhadhammasangha.com/hosting/sobhana/online/so027.wma

[QUOTE="sanjeeme, post: 16868545, member: 86590"] [SIZE=4][COLOR=DarkRed]දෙවියෝ ගැන කොච්චර පහදලා දුන්නත් බලන්නකෝ අද අපේ රටේ ප්රසිද්ධ පන්සල් වල ඉදලා ගමේ පොඩිම පන්සල දක්වාම දෙවියේ වැඩලා ඉන්න හැටි. දෙවියෝ ගැන බුදු දහමේ සදහන් වෙනවනේ නමුත් ඔය කලින් කිව්ව පන්සල් වලට වැඩලා ඉන්නේ විශ්ණු, කතරගම, කාලි :angry:, ඊශ්වර වගේ හින්දු ආගම් වල දෙවිවරැ ඒ මදිවට කපු මහත්වරැත් ඉතසිතින් බාරහාර බාර ගන්න ඉන්නවනේ. මේක සම්පූර්ණයෙන් වැරදියි. සෝම හාමුදුරැවෝ පවා උන්වහන්සේගේ ධර්ම දේශනා රාශියකින් මේ බව පෙන්නලා දුන්නා. ඉතින් මේක ඔය පන්සල් වල වැඩසිිටින හාමුදුරැවන්ට තේරෙන්නේ නැද්ද ?? ඇත්තම කතාව මේකයි ඔය දෙවියෝ සහිත දේවාල තමයි ඒ පන්සල් වල ආදායම් මාර්ගය. අද මිනිස්සු පන්සල් වලට යන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය සිහිකරලා ඒක පිළිපදින්න, ඉගෙන ගන්න නෙවෙයි දෙවියෝ බැහැ දැකලා තමන්ගේ අරමුණු වෙනුවෙන් කන්නලව් කරන්න. ඉතින් නිකන් කන්නලව් කොරාට බෑනේ පඩූරැ පාක්කුඩම් දෙන්න ඕනේ. ඉතින් යහමින් පඩුරැ පාක්කුඩම් ලැබෙන්නේ දේවාලයක් දෙකක් තිබ්බොත් තමයි. කලියුග කාලේ පන්සල බිස්නස් place එකක් කරගෙන තියෙන්නේ ඔන්න.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed]දෙවියෝ ගැන වැඩිපුර දැනගන්න ඕනේනම් පහත තියෙන ධර්ම දේශනා අහන්න. මේක තලල්ලේ චන්දකිත්ති හාමුදුරැවන්ගේ දේශනාවක්.[/COLOR][/SIZE] [URL]http://www.buddhadhammasangha.com/hosting/sobhana/online/ch013.wma[/URL] [SIZE=4][COLOR=DarkRed]මේ සෝම හාමුදුරැවෝ දේව සංකල්පය ගැන කරපු දේශනාවක්.[/COLOR][/SIZE] [URL]http://www.buddhadhammasangha.com/hosting/sobhana/online/so027.wma[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom