Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බුදුන් වඳින දෑතින් දෙවියන් යදින්න එපා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දෙවියන් දකින්න ක්‍රම ගොඩක් තියෙනව..

ඉන්දියාවෙ ගුප්ත විද්‍යාවේ උච්චතම අවස්තාව නියෝජනය කලේ සිද්ධ ගුරු කියන කුලය. ආරම්භකය තිලෝපා මුනිවරයා. තිලෝපාගෙ ශිෂ්‍ය තිබත්තීය සම්බවයක් ඇති නාරෝපා තමයි මහායාන බුදුදහම හා ථේරවාදය හා මන්ත්‍ර ශාස්ත්‍ර දැණුමෙන් ඉහලම හිටියෙ. එ ටිබෙට් බසින් ලියපු පොත් පත්වල තියෙන ක්‍රම වලට අනුව (පරිවර්තන) මේ නොපෙනෙන ලෝකය දැකිය හැකියි. ඒ කරුනු වලට සමාන කරුනු තමා බලන්ගොඩ ආනන්ද හිමිගේ "අපට නොපෙනෙන ලෝකය" පොතේ තියෙන්නෙ. ඒ තමයි මණ්ඩල අභ්‍යාස හා මහා මුද්‍රා අභ්‍යාස. මේව එක්තරා භාවනා ක්‍රම.. මේ ක්‍රම වලින් අධිමානසික හැකියාවන් ගන්න පුලුවන් කියල පර්යේශකයින් පිලි අරන් තියෙනව. source ලැබුනොත් දාන්නම්. මුද්‍රා අභ්‍යාස වල ගුණ නම් ගොඩක් තියෙනව. ඒකින් එකක් තමයි නොපෙනෙන ලෝකය දැකීම. මේ අතරින් වජ්රයාන බුදුදහමෙ තියෙන්නෙ මීටත් වඩා ගැඹුරු ගුප්ත විද්‍යාවක්. සූත්‍ර තිපිටකයෙ එන අධිදේවඥාන සූත්‍රයේ කෙරෙන පරිදිද භාවනා කර දෙවියන් දැකිය හැකියි. ධ්‍යාන මට්ටමේ සමාධියට තරමක් පහළ උපචාර සමාධිය නම් තත්වයේදි දෙවියන්ට සවන් දිය හැකියි. හැබැයි මේකට නිමිත්තක් අව්ශ්ය වෙනව. ඊට අමතරව දෙවියන් හා අදහස් හුවමාරුවට නම් නිර්විකල්ප සමාධියත්, සවිතර්ක සමාධියත් අතර මාරු වීමට හැකියාවත් ඕනෙ.

මීට අමතරව විශුද්ධි මාර්ගය අනුව අභිංඥා හැකියා වලින් එකක් වන දිබ්බචක්ෂූ ඥානය ලාබාගත්තොත් දෙවියන් දකින්න පුලුවන්. ඒ වගේම දෙවි කෙනෙක් වෙන්නත් පුලුවන්.  ඒ කිව්වෙ දිවැස වගේ හැකියාවන් ලබාගන්න පුලුවන්.

ඒ වගේම සූත්‍ර තිපිටකයෙ එන අධිදේවඥාන සූත්‍රයේ විස්තර වෙන විදියට ගිනි දැල්ලක් මත් සිත පිහිටුවාගෙන භාවනා කරල දෙවියන් දකින්න පුලුවන්.

තව චීන සටන් ක්‍රමයකට අනුව පුරුදු පුහුනු වෙලාත් දකින්න පුලුවන් ක්‍රමයක් තිබුන. ඒක හොයාගන්න බෑ.

ඔය ඕනම ක්‍රමේකට පුලුවන්.. පළතුරු වට්ටිවලින් නම් හැබැයි බෑ බන්z.

සමහර බෞද්ධයෝ කැමති නැහැ බුදු දහමේ අපාය, දිව්‍යලෝක, පුනර්භවය, කියන සංකල්ප පිළිගන්න. එයාල හිතන්නේ ඒවා පිළිගන්න එකෙන් තමුන් අනෙකුත් දේවවාදී ආගම් අදහන අයගේ ඝනයට වැටෙනවා කියලයි. ඒක එයාලට මදිපුංචි කමක්. බුදු දහම විද්‍යාව එක්ක සසඳන්න හදන්නේ ඒ වගේ අය. හේතුවාදය සමග බුදු දහම ගලපන්න යන්නේ ඒ වගේ අය. එයාල භෞතික නොවන, විද්‍යාත්මකව ඔප්පු නොකරපු දේවල් පිළිගන්න කැමති නැහැ. ඒත් ලොකුම විහිලුව ඒ බෞද්ධයෝ විද්‍යාත්මකව ඔප්පු නොකරපු කර්මය, නිවන කියන සංකල්ප පිළිගන්න එකයි.... භෞතිකවදියාට කවදාවත් නියම බෞද්ධයෙක් වෙන්න බැහැ. මොකද එයා ඉන්නේ මැදුම් පිලිවතේ නෙමෙයි. එයා ඉන්නේ භෞතික වාදය කියන අන්තයේ. ඔබ කියූ ආකාරයට බුදු දහමට අනුව ඔහු මිත්‍යාදෘෂ්ටිකයක්

(දන්නෙ නැති නම් රෙරුකානෙ චන්දවිමල මහනායක ස්වාමීන්වහන්සෙ විසින් රචිත බෞද්ධයාගෙ අත්පොත කියවන්න.. මිත්‍යා දෘෂ්ඨිය ගැන පරිච්ඡේදය විශේශයෙන් ම. )

බෞද්ධයෝ, දෙවියන්, බ්‍රහ්මයන් සිටින බවත් උවුන් අතරින් බොහෝ අය සම්‍යක්දෘෂ්ඨික අය බවත් අපි පිළිගන්නවා.. ඔවුන් ගේ ආයුෂ මනුශ්‍ය ආයුශ වලට වඩා බොහොමත් ම වැඩියි.

මේ දෙවි බඹුන් අතරින් බොහොම අය මීට වසර 2600+ කට කලින් තථාගතයන් වහන්සේ දුටු, උන්වහන්සේගෙන් ධර්මය ඇසූ අය.

ඒ නිසා ලොවුතුරා සම්මා සම්බුදු රජාණන් වහන්සේ ගැන ඒ අයට තියෙන්නෙ අසීමිත භක්තියක්, ආදරයක්, පැහැදීමක්.

මම මේ පහත කියන දේ ධර්මයට අනුව විමසා බලන්න කට්ටිය. ඔබට වැටහෙන දේ නැවත නැවත ධර්මය හා විමසා බලන්න :

තථාගතයන් වහන්සේ ගේ ධාතූන් වහන්සේ (උතුම් ශාරීරික චෛත්‍යයක්) වෙනුවෙන් මෙවන් පුද පූජාවන් මනුශ්‍යයන් සිදු කරන විට.. එය බලාසිටින දෙවියන්, බ්‍රහ්මයන් බුද්ධාලම්බන ප්‍රීතියෙන සතුටු වෙනවා.. පින් අනුමෝදන් වෙනවා..

හේතුව: මේ පූජාවන් ලබන බුදුරජාණන් වහන්සේ ඔවුන් බොහොම දෙනෙක් සියැසින් දුටු නිසා.

මෙවන් ප්රාතිහාර්යයන් මනුශ්‍යයන් වෙත දර්ශනය කරවන්නේ එම දෙවියන්, බ්‍රහ්මයන්.. හද පිරි ශ්‍රද්ධාවෙන් සාධුකාර දෙන උපාසක උපාසිකාවන් රැස් කරගන්න පින් අපමණයි නිසා.. ((විමානවත්ථු පොත බලන්න ))

මතක තියා ගන්න.. ශ්‍රද්ධාව කියන්නෙ නිවණට අත්‍යවශ්‍ය ඉන්ද්රිය ධර්මයක්.

දන්නෙ නැතිනම් මෙන්න අහගන්න (සමහරුන් ට නිවන දකින්නට බොහෝ පමාවන්නේත්, සමහරුන් පද හතරේ ගාථාවක් ඇසූ සැනින් මාර්ගඵල ලබන්නේත් ඇයි ?)

ඉතින් ඔබත් නොගැටෙන සිතෙන්, විමර්ශනශීලීව ප්රාතිහාර්යයන් දකින්න.. ඒවා ඔබට ගෝචර නොවේ නම්, ඒවා එක්ක ගැටෙන්නට එපා. ලොව හැම දේම විද්‍යාවෙන් ඔප්පු කල යුතු නෑ නෙ.

තථාගතයන් වහන්සේගේ ප්‍රඥාව, ඤාණ බල සක්වල 32ක් ඉක්මවා පැතිර තිබෙනවාලු.. ඒත් උන්වහන්සේ අප වෙත දෙසූ ධර්මය නිය පිටට ගත් පස් ස්වල්පයකට සමානයි ලු, අත්ලට ගත් ඇට්ටේරිය කොල අහුරකට සමානයි ලු.. සෙසු දේ අපට ගෝචර නොවේ... ඉතින් සමහර දේ ඔබේ අන්වීක්ෂයෙන් වත්, ආවර්තිතා වගුව අනුව වත්, කොන්ටම් විද්‍යාව අනුව වත් පැහැදිලි කල නොහැකි බව දකින්න.

ඔබ ඉගෙන ගත් ධර්මය තමයි ඔබට ඇති පිහිට.. ධර්මය නොදැන මේ වගේ සිද්ධීන් මැජික් විදියට ම දකින්න එපා... රැවටෙන්නේ ඔබ පමණක් වෙන්න පුළුවන්

තෙරුවන් සරණයි

බුදුදහම ගැන සෑහෙන්න දන්න අය විසින් මීට පෙර පලකරපු කමෙන්ට් කිහිපයක් ම දැන්ම අනිත් අයට බලාගන්න.

ඒ වගේම ත්‍රෙඩ් එකේ ඉන්න බොහොමයක් දෙනාට ආගමක් නෑ. කිසිම ආගමක් අදහන් නැති අය. හේතු ඵලවාදියො. නමුත් ඇත්තටම එයාල හේතුඵල වාදියො උනත් ඇත්තටම "බෞද්ධ+හෙතුවාදීන්". අන්ත දෙක මැද ඉන්නෙ.. මේ අය සමග වාදය අජිත කේසකම්බල උච්චේදවාදය වගේ. අවසාන වශයෙන් තර්ක කරන අයට කියන්නෙ.. මේ රටේ ඕන තරම් තැන් තියෙනව පූද පූජා භූමි හැටියට. ඒවගේම ඒ සෑම තැනක්ම ආදි දේව ඇදහිල්ලකට ලක් උනු හෝ ලක්වෙමින් පවතින් ස්ථාන. අන්න ඒ ස්තානවලට ඔය දෙවියො නෑ කියන අය යන්න ගිහින් බලන්න. මෙතන ඉදන් කෑගැහුවට වැඩක් නෑ.

[QUOTE="MihiCherub, post: 16877617, member: 238676"] [SIZE=3]දෙවියන් දකින්න ක්‍රම ගොඩක් තියෙනව.. ---------------------------------------------------------------------------------- ඉන්දියාවෙ ගුප්ත විද්‍යාවේ උච්චතම අවස්තාව නියෝජනය කලේ සිද්ධ ගුරු කියන කුලය. ආරම්භකය තිලෝපා මුනිවරයා. තිලෝපාගෙ ශිෂ්‍ය තිබත්තීය සම්බවයක් ඇති නාරෝපා තමයි මහායාන බුදුදහම හා ථේරවාදය හා මන්ත්‍ර ශාස්ත්‍ර දැණුමෙන් ඉහලම හිටියෙ. එ ටිබෙට් බසින් ලියපු පොත් පත්වල තියෙන ක්‍රම වලට අනුව (පරිවර්තන) මේ නොපෙනෙන ලෝකය දැකිය හැකියි. ඒ කරුනු වලට සමාන කරුනු තමා බලන්ගොඩ ආනන්ද හිමිගේ "අපට නොපෙනෙන ලෝකය" පොතේ තියෙන්නෙ. ඒ තමයි මණ්ඩල අභ්‍යාස හා මහා මුද්‍රා අභ්‍යාස. මේව එක්තරා භාවනා ක්‍රම.. මේ ක්‍රම වලින් අධිමානසික හැකියාවන් ගන්න පුලුවන් කියල පර්යේශකයින් පිලි අරන් තියෙනව. source ලැබුනොත් දාන්නම්. මුද්‍රා අභ්‍යාස වල ගුණ නම් ගොඩක් තියෙනව. ඒකින් එකක් තමයි නොපෙනෙන ලෝකය දැකීම. මේ අතරින් වජ්රයාන බුදුදහමෙ තියෙන්නෙ මීටත් වඩා ගැඹුරු ගුප්ත විද්‍යාවක්. සූත්‍ර තිපිටකයෙ එන අධිදේවඥාන සූත්‍රයේ කෙරෙන පරිදිද භාවනා කර දෙවියන් දැකිය හැකියි. ධ්‍යාන මට්ටමේ සමාධියට තරමක් පහළ උපචාර සමාධිය නම් තත්වයේදි දෙවියන්ට සවන් දිය හැකියි. හැබැයි මේකට නිමිත්තක් අව්ශ්ය වෙනව. ඊට අමතරව දෙවියන් හා අදහස් හුවමාරුවට නම් නිර්විකල්ප සමාධියත්, සවිතර්ක සමාධියත් අතර මාරු වීමට හැකියාවත් ඕනෙ. ---------------------------------------------------------------------------------- මීට අමතරව විශුද්ධි මාර්ගය අනුව අභිංඥා හැකියා වලින් එකක් වන දිබ්බචක්ෂූ ඥානය ලාබාගත්තොත් දෙවියන් දකින්න පුලුවන්. ඒ වගේම දෙවි කෙනෙක් වෙන්නත් පුලුවන්. :cool: ඒ කිව්වෙ දිවැස වගේ හැකියාවන් ලබාගන්න පුලුවන්. ඒ වගේම සූත්‍ර තිපිටකයෙ එන අධිදේවඥාන සූත්‍රයේ විස්තර වෙන විදියට ගිනි දැල්ලක් මත් සිත පිහිටුවාගෙන භාවනා කරල දෙවියන් දකින්න පුලුවන්. තව චීන සටන් ක්‍රමයකට අනුව පුරුදු පුහුනු වෙලාත් දකින්න පුලුවන් ක්‍රමයක් තිබුන. ඒක හොයාගන්න බෑ. :sorry: ඔය ඕනම ක්‍රමේකට පුලුවන්.. පළතුරු වට්ටිවලින් නම් හැබැයි බෑ බන්z. ;) [/SIZE] [SIZE=3][SIZE=3]සමහර බෞද්ධයෝ කැමති නැහැ බුදු දහමේ [COLOR=Red]අපාය, දිව්‍යලෝක, පුනර්භවය,[/COLOR] කියන සංකල්ප පිළිගන්න. එයාල හිතන්නේ ඒවා පිළිගන්න එකෙන් තමුන් [COLOR=Red]අනෙකුත් දේවවාදී ආගම් අදහන අයගේ ඝනයට වැටෙනවා[/COLOR] කියලයි. ඒක [COLOR=Red]එයාලට මදිපුංචි කමක්[/COLOR]. බුදු දහම විද්‍යාව එක්ක සසඳන්න හදන්නේ ඒ වගේ අය. හේතුවාදය සමග බුදු දහම ගලපන්න යන්නේ ඒ වගේ අය. එයාල භෞතික නොවන, විද්‍යාත්මකව ඔප්පු නොකරපු දේවල් පිළිගන්න කැමති නැහැ. ඒත් ලොකුම විහිලුව ඒ [COLOR=Red]බෞද්ධයෝ විද්‍යාත්මකව ඔප්පු නොකරපු කර්මය, නිවන කියන සංකල්ප පිළිගන්න එකයි.[/COLOR].:rofl:.. භෞතිකවදියාට කවදාවත් නියම බෞද්ධයෙක් වෙන්න බැහැ. මොකද එයා ඉන්නේ මැදුම් පිලිවතේ නෙමෙයි. එයා ඉන්නේ භෞතික වාදය කියන අන්තයේ. ඔබ කියූ ආකාරයට බුදු දහමට අනුව ඔහු [COLOR=Red]මිත්‍යාදෘෂ්ටිකයක්[/COLOR][/SIZE] [/SIZE] [INDENT][SIZE=3][COLOR=DarkRed](දන්නෙ නැති නම් රෙරුකානෙ චන්දවිමල මහනායක ස්වාමීන්වහන්සෙ විසින් රචිත [COLOR=Blue][URL="http://ogatharana.org/"]බෞද්ධයාගෙ අත්පොත[/URL][/COLOR] කියවන්න.. මිත්‍යා දෘෂ්ඨිය ගැන පරිච්ඡේදය විශේශයෙන් ම. )[/COLOR][/SIZE][SIZE=3] [/SIZE] [/INDENT][SIZE=3][COLOR=DarkRed] බෞද්ධයෝ, දෙවියන්, බ්‍රහ්මයන් සිටින බවත් උවුන් අතරින් බොහෝ අය සම්‍යක්දෘෂ්ඨික අය බවත් අපි පිළිගන්නවා.. ඔවුන් ගේ ආයුෂ මනුශ්‍ය ආයුශ වලට වඩා බොහොමත් ම වැඩියි. මේ දෙවි බඹුන් අතරින් බොහොම අය මීට වසර 2600+ කට කලින් තථාගතයන් වහන්සේ දුටු, උන්වහන්සේගෙන් ධර්මය ඇසූ අය. ඒ නිසා ලොවුතුරා සම්මා සම්බුදු රජාණන් වහන්සේ ගැන ඒ අයට තියෙන්නෙ අසීමිත භක්තියක්, ආදරයක්, පැහැදීමක්. [/COLOR][/SIZE][SIZE=3][COLOR=DarkRed][COLOR=Red] [/COLOR][COLOR=Red]මම මේ පහත කියන දේ ධර්මයට අනුව විමසා බලන්න කට්ටිය. ඔබට වැටහෙන දේ නැවත නැවත ධර්මය හා විමසා බලන්න :[/COLOR] තථාගතයන් වහන්සේ ගේ ධාතූන් වහන්සේ ([/COLOR][COLOR=DarkRed][COLOR=DarkRed]උතුම් ශාරීරික චෛත්‍යයක්) [/COLOR]වෙනුවෙන් මෙවන් පුද පූජාවන් මනුශ්‍යයන් සිදු කරන විට.. එය බලාසිටින දෙවියන්, බ්‍රහ්මයන් බුද්ධාලම්බන ප්‍රීතියෙන සතුටු වෙනවා.. පින් අනුමෝදන් වෙනවා.. හේතුව: මේ පූජාවන් ලබන බුදුරජාණන් වහන්සේ ඔවුන් බොහොම දෙනෙක් සියැසින් දුටු නිසා. මෙවන් ප්රාතිහාර්යයන් මනුශ්‍යයන් වෙත දර්ශනය කරවන්නේ එම දෙවියන්, බ්‍රහ්මයන්.. හද පිරි ශ්‍රද්ධාවෙන් සාධුකාර දෙන උපාසක උපාසිකාවන් රැස් කරගන්න පින් අපමණයි [/COLOR][COLOR=DarkRed][COLOR=DarkRed]නිසා[/COLOR].. ((විමානවත්ථු පොත බලන්න )) මතක තියා ගන්න.. ශ්‍රද්ධාව කියන්නෙ නිවණට අත්‍යවශ්‍ය ඉන්ද්රිය ධර්මයක්. [/COLOR][/SIZE][INDENT][SIZE=3][COLOR=DarkRed]දන්නෙ නැතිනම් මෙන්න අහගන්න ([COLOR=Blue][URL="http://thunsaranai.wordpress.com/2012/10/30/%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B6%B1%E0%B7%8A-%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%B4%E0%B6%AF%E0%B7%8F%E0%B7%80-%E0%B7%84%E0%B7%8F-%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD-%E0%B7%83/"]සමහරුන් ට නිවන දකින්නට බොහෝ පමාවන්නේත්, සමහරුන් පද හතරේ ගාථාවක් ඇසූ සැනින් මාර්ගඵල ලබන්නේත් ඇයි ?[/URL][/COLOR])[/COLOR][/SIZE][SIZE=3] [/SIZE] [/INDENT][SIZE=3][COLOR=DarkRed] ඉතින් ඔබත් නොගැටෙන සිතෙන්, විමර්ශනශීලීව ප්රාතිහාර්යයන් දකින්න.. ඒවා ඔබට ගෝචර නොවේ නම්, ඒවා එක්ක ගැටෙන්නට එපා. ලොව හැම දේම විද්‍යාවෙන් ඔප්පු කල යුතු නෑ නෙ. තථාගතයන් වහන්සේගේ ප්‍රඥාව, ඤාණ බල සක්වල 32ක් ඉක්මවා පැතිර තිබෙනවාලු.. ඒත් උන්වහන්සේ අප වෙත දෙසූ ධර්මය නිය පිටට ගත් පස් ස්වල්පයකට සමානයි ලු, අත්ලට ගත් ඇට්ටේරිය කොල අහුරකට සමානයි ලු.. සෙසු දේ අපට ගෝචර නොවේ... ඉතින් සමහර දේ ඔබේ අන්වීක්ෂයෙන් වත්, ආවර්තිතා වගුව අනුව වත්, කොන්ටම් විද්‍යාව අනුව වත් පැහැදිලි කල නොහැකි බව දකින්න. ඔබ ඉගෙන ගත් ධර්මය තමයි ඔබට ඇති පිහිට.. ධර්මය නොදැන මේ වගේ සිද්ධීන් මැජික් විදියට ම දකින්න එපා... රැවටෙන්නේ ඔබ පමණක් වෙන්න පුළුවන් තෙරුවන් සරණයි [/COLOR][/SIZE][SIZE=3][U][COLOR=Indigo][SIZE=4]බුදුදහම ගැන සෑහෙන්න දන්න අය විසින් මීට පෙර පලකරපු කමෙන්ට් කිහිපයක් ම දැන්ම අනිත් අයට බලාගන්න.[/SIZE] [/COLOR][/U]ඒ වගේම ත්‍රෙඩ් එකේ ඉන්න බොහොමයක් දෙනාට ආගමක් නෑ. කිසිම ආගමක් අදහන් නැති අය. හේතු ඵලවාදියො. නමුත් ඇත්තටම එයාල හේතුඵල වාදියො උනත් ඇත්තටම [/SIZE][SIZE=3][SIZE=5][SIZE=3]"බෞද්ධ+හෙතුවාදීන්". අන්ත දෙක මැද ඉන්නෙ.. මේ අය සමග වාදය [/SIZE][/SIZE][/SIZE][SIZE=3][SIZE=5][SIZE=3][SIZE=5][COLOR=Blue][SIZE=3]අජිත කේසකම්බල[/SIZE] [/COLOR][/SIZE][/SIZE][/SIZE][/SIZE][SIZE=3][SIZE=5][COLOR=Blue][SIZE=3]උච්චේදවාදය[/SIZE] [/COLOR][/SIZE]වගේ. අවසාන වශයෙන් තර්ක කරන අයට කියන්නෙ.. මේ රටේ ඕන තරම් තැන් තියෙනව පූද පූජා භූමි හැටියට. ඒවගේම ඒ සෑම තැනක්ම ආදි දේව ඇදහිල්ලකට ලක් උනු හෝ ලක්වෙමින් පවතින් ස්ථාන. අන්න ඒ ස්තානවලට ඔය දෙවියො නෑ කියන අය යන්න ගිහින් බලන්න. මෙතන ඉදන් කෑගැහුවට වැඩක් නෑ. :cool: [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom