Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බුදුන් වහන්සේ පිලිබඳ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සෘද්ධිබල කියල කියන්නේ මැජික් එකක් නෙවෙයි. භාවනා කරලා සිත දියුණු වෙද්දි ඉබේම ලැබෙන හැකියාවන්. මිනිස්සු ඉන්නවා නේද අදහාගන්න බැරි තරම් දේවල් කරන. කටෙන් ලොරි ඇදගන යනවා. පපුවෙ තියලා ගල් කඩනවා. ඒවා අපිට කරන්න පුලුවන්ද ? බෑ. හැබැයි ඒ මිනිස්සුන්ට පුලුවන්. ඒ ඇයි ? කාලයක් තිස්සෙ ප්‍රගුණ කරලා. ඒ දේවල් කරන්න පුලුවන් වෙන්න හේතු සකස් කරගන.

ඒ වගේ තමයි භාවනා කරලා හිත දියුණු වෙද්දි අදහාගන්න බැරි හැකියාවන් ලැබෙනවා. ඒ නිසා බුදුරජාණන්වහන්සේට සෘදි බල රහතන් වහන්සේලට සෘදි බල තිබුනා කියන්නේ බොරුවක් වත් පහුකාලීනව එකතු කරපු දෙයක්වත් නෙවෙයි.

බුදුරජාණන්වහන්සේ පිරිනිවන් පාන කොට දේශනා කලේ තමන්වහන්සේට පස්සේ ධර්මය සහ විනය ගුරු කොට තබාගන්න කියලා. ඉතින් ඒක තමයි අපි කරන්න ඕන.

අපි දැන් හිතමු යම් කිසි හාමුදුරුනමක් ධර්ම දේශනාවකදී යමක් කියනවා අපිට හිතාගන්න බැරි දෙයක්.එහෙම උනාම අපි කරන්න ඕන ඒ හාමුදුරුවො කිව්ව දේ ධර්මයට සහ විනයට බහාලා බලන්න ඕන. එහෙම කරන්න යම් ප්‍රමාණයකට ධර්ම ඤාණයක් ඕන. එහෙම කරලා ධර්මයට විනයට ගැලපෙනවා නම් අපිට පිළිගන්න පුලුවන්. නැතිනම් ඒ හාමුදුරුවො ගැන අනුකම්පා කරලා ඒක අමතක කරලා දාන්න පුලුවන්.

මෙතනත් ඔයා කරන්න ඕන ඒ දේ. සමන්තබද්‍ර හාමුදුරුවෝ කියනවා නම් බුදුරජාණන්වහන්සේට සෘදි බල තිබුනේ නෑ ඒවා පහුකාලීනව එකතු කරපුවා කියලා ඔයා කරන්න ඕන ත්‍රිපිටකයේ සෘදි ප්‍රාතිහාර, සෘදි බල ගැන කියවෙන සූත්‍ර දේශනා කියවලා බලන එක.එහෙම කරලා ඔයාගෙ සැකය මගහරවා ගන්න එක.

එහෙමත් නැතිනම් ඊට වඩා ලේසි ක්‍රමයක් තියනවා. ඔයා කල්පනා කරලා බලන්න ඕන

“මට නිවන් අවබෝධ කරගන්න මේ හාමුදුරුවො කියන දෙයින් වැඩක් තියනවද නැද්ද “ කියලා.

දැන් මේ අවස්ථාව බලපුවාම ඔයාට ධර්මය අවබෝධ කරගන නිවන් අවබෝධ කරගන්න ආර්ය අෂ්ඨාංගික මාර්ගය අනුගමනය කරලා අදාල කාරණ කරපුවාම ඇති. ඒකට බුදුහාමුදුරුවන්ට සෘදි බල තිබුනාය නැතය කියන කාරණේ අවශ්‍ය වෙන්නේ නෑ. ඒ නිසා ඔයාට පුලුවනි සමන්තබද්‍ර හාමුදුරුවෝ කියපු කාරණාව අමතක කරලා දාලා ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ යන්න.

[QUOTE="a2mdb, post: 21519692, member: 488489"] [SIZE="4"]සෘද්ධිබල කියල කියන්නේ මැජික් එකක් නෙවෙයි. භාවනා කරලා සිත දියුණු වෙද්දි ඉබේම ලැබෙන හැකියාවන්. මිනිස්සු ඉන්නවා නේද අදහාගන්න බැරි තරම් දේවල් කරන. කටෙන් ලොරි ඇදගන යනවා. පපුවෙ තියලා ගල් කඩනවා. ඒවා අපිට කරන්න පුලුවන්ද ? බෑ. හැබැයි ඒ මිනිස්සුන්ට පුලුවන්. ඒ ඇයි ? කාලයක් තිස්සෙ ප්‍රගුණ කරලා. ඒ දේවල් කරන්න පුලුවන් වෙන්න හේතු සකස් කරගන. ඒ වගේ තමයි භාවනා කරලා හිත දියුණු වෙද්දි අදහාගන්න බැරි හැකියාවන් ලැබෙනවා. ඒ නිසා බුදුරජාණන්වහන්සේට සෘදි බල රහතන් වහන්සේලට සෘදි බල තිබුනා කියන්නේ බොරුවක් වත් පහුකාලීනව එකතු කරපු දෙයක්වත් නෙවෙයි. බුදුරජාණන්වහන්සේ පිරිනිවන් පාන කොට දේශනා කලේ තමන්වහන්සේට පස්සේ ධර්මය සහ විනය ගුරු කොට තබාගන්න කියලා. ඉතින් ඒක තමයි අපි කරන්න ඕන. අපි දැන් හිතමු යම් කිසි හාමුදුරුනමක් ධර්ම දේශනාවකදී යමක් කියනවා අපිට හිතාගන්න බැරි දෙයක්.එහෙම උනාම අපි කරන්න ඕන ඒ හාමුදුරුවො කිව්ව දේ ධර්මයට සහ විනයට බහාලා බලන්න ඕන. එහෙම කරන්න යම් ප්‍රමාණයකට ධර්ම ඤාණයක් ඕන. එහෙම කරලා ධර්මයට විනයට ගැලපෙනවා නම් අපිට පිළිගන්න පුලුවන්. නැතිනම් ඒ හාමුදුරුවො ගැන අනුකම්පා කරලා ඒක අමතක කරලා දාන්න පුලුවන්. මෙතනත් ඔයා කරන්න ඕන ඒ දේ. සමන්තබද්‍ර හාමුදුරුවෝ කියනවා නම් බුදුරජාණන්වහන්සේට සෘදි බල තිබුනේ නෑ ඒවා පහුකාලීනව එකතු කරපුවා කියලා ඔයා කරන්න ඕන ත්‍රිපිටකයේ සෘදි ප්‍රාතිහාර, සෘදි බල ගැන කියවෙන සූත්‍ර දේශනා කියවලා බලන එක.එහෙම කරලා ඔයාගෙ සැකය මගහරවා ගන්න එක. එහෙමත් නැතිනම් ඊට වඩා ලේසි ක්‍රමයක් තියනවා. ඔයා කල්පනා කරලා බලන්න ඕන “මට නිවන් අවබෝධ කරගන්න මේ හාමුදුරුවො කියන දෙයින් වැඩක් තියනවද නැද්ද “ කියලා. දැන් මේ අවස්ථාව බලපුවාම ඔයාට ධර්මය අවබෝධ කරගන නිවන් අවබෝධ කරගන්න ආර්ය අෂ්ඨාංගික මාර්ගය අනුගමනය කරලා අදාල කාරණ කරපුවාම ඇති. ඒකට බුදුහාමුදුරුවන්ට සෘදි බල තිබුනාය නැතය කියන කාරණේ අවශ්‍ය වෙන්නේ නෑ. ඒ නිසා ඔයාට පුලුවනි සමන්තබද්‍ර හාමුදුරුවෝ කියපු කාරණාව අමතක කරලා දාලා ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ යන්න.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom