Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Yesterday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
බුදුන් වහන්සේ මස් මාංශ අනුභවය අනුමත කළෝද
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බුදුන් වහන්සේ මස් මාංශ අනුභවය අනුමත කළෝ&#3503

ප්‍රථම ධර්ම සංඝායනාව පැවැත්වීමට ආසන්නතම හේතුව වශයෙන් සුභද්ද නම් භික්ෂුවගේ වගකීමෙන් තොර ප්‍රකාශය බව චුල්ලවග්ගපාලියෙහි 11 වන ඛණ්ධකයේ සඳහන් වේ. මෙම සුභද්ද නම් භික්ෂුව වැනි තවත් භික්ෂුන් වහන්සේලාගෙන් අනාගතයේදී බුද්ධ ධර්මයට හා ශාසනයට දුර්මත එකතු වෙයි යන කරුණ සැලකිල්ලට ගෙන ධර්මය හා විනය ආරක්ෂා කර ගැනීමට එදා ප්‍රථම ධර්ම සංඝායනාව පැවැත්වීය. අතීතයේදී ධර්මයට හා විනයට දුර්මත එකතු කිරීමට අධර්මවාදී ගිහි පැවිදි පිරිස් උත්සාහ කළා සේම, වර්තමානයේදී නිර්මල වූ බුදුදහමට නොයෙකුත් දුර්මත එකතු කිරීමට ඇතැම් ගිහි පැවිදි පිරිස් උත්සාහ ගනු ලබති. මෙවැනි දුර්මත එකතු කර, ධර්මය විකෘති කළ අවස්ථාවක් ලෙස මාංශ අනුභවය යන කාරණය ගත හැකිය. කරණීයමෙත්ත සූත්‍රයේදී සියලු සතුන්ට මෛත්‍රී කරන්න යෑයි බුදුහිමියන් දේශනා කර තිබියදී. ඇතැම් ගිහි පැවැදි පිරිස් ත්‍රිකෝටික පාරිශුද්ධ මාංශය, තහනම් කරන ලද මස් වර්ග දහය, බුදුහිමියන්ගේ අවසාන දානය යන කාරණා විකෘති කර මස් මාංශ අනුභවය සාධාරණීකරණය කිරීමට වෙහෙස දරති.

ත්‍රිsකෝටික පාරිශුද්ධ මාංශය යනු කුමක්දැයි බුදුරජාණන් වහන්සේ මඡ්Cධිම නිකායේ, මඡ්Cධිම පණ්ණාසකයේ, ගහපති වග්ගයේ එන ජීවක සූත්‍රයේදී ඉතා පැහැදිලිව දේශනා කර ඇත. "ජීවකය" මම ආහාරයක් වළඳන්නට සූදානම් වෙද්දී, එහි සත්ව මාංශයක් ඇති බව පියවි ඇසට දර්ශනය වුවහොත්, කෙනකු කියනවා ඇසුණහොත්, එසේම සැකයක් පහළ වුවහොත්, මම ඒ මාංශය නොවළඳින්නෙමි" යනුවෙන් ඉතා පැහැදිලිව දේශනා කර තිබියදී, ඇතැම් ගිහි පැවිදි පිරිස් තම රස තෘෂ්ණාවට අටුවා ටීකාවන් හි සඳහන් යම් යම් සදොස් වූ අර්ථකථකයන් තමන්ගේ වාසියට හරවා ගනිමින් මස් මාංශ අනුභවය සාධාරණීකරණය කරති. තමන් මරනවා දැක්කේ නැතිනම්, තමන් වෙනුවෙන් මැරුවේ නැතිනම්, ඒ ගැන සැකයක් ඇති නොවුනහොත්, ඒ මස් මාංශ අනුභව කිරීමේ කිසිම වරදක් නැතැයිද, එය ත්‍රිකෝටික පාරිශුද්ධ මාංශය යෑයි ද වශයෙන් බොහොම බරපතල ලෙස නිර්මල වූ බුදුදහම විකෘති කර ඇත. තමන් උදෙසා ඝාතනය නොකළ මාංශයක් තියෙනවා නම් එම සතා ස්වාභාවිකව මරණයට පත් වූ සත්වයෙකුගේ මාංශයයි. එවැනි මාංශ කිසිම අයකු අනුභව කරන්නේ නැහැ. අපි අනුභව කරන සෑම මාංශයක්ම කිසියම් සතෙකුගේ ප්‍රාණය නිරුද්ධ කර ලබාගත් මස් මාංශ බව එයින්ම පැහැදිලිය. මස් මාංශ අනුභව කරන්නන්ගේ ඉල්ලුම මත මස් සැපයුම්කරුවන් අසරණ සතුන්ගේ හුස්ම හිරකොට, දස වධ දී මරණයට පත්කර ලබාගත් මස් මාංශ වෙළෙඳපොළට එවනු ලබනවා. එම මස් මාංශ අනුභව කරන සියලු දෙනා එම සතාගේ මරණයට වගකිව යුතු වේ. ඒ අනුව බුදුහිමියන් දේශනා කළ ත්‍රිකෝටික පාරිශුද්ධ මාංශය හා පසුව අටුවාචාරීන් විසින් වෙනස් කරන ලද ත්‍රිකෝටික පාරිශුද්ධ මාංශය යන දෙකෙහි වෙනස ඉතා හොඳින් පැහැදිලිය. රස තෘෂ්ණාව නිසා ඉතා බරපතල ලෙස ධර්මය විකෘති කර මිනිසා තව තවත් අකුසලයට පෙළඹවීමට අද සමාජයේ ඇතැම් ගිහි පැවිදි පිරිස් උත්සාහ ගැනිම නිසා සමස්ත සමාජයම අභාග්‍ය සම්පන්න තත්ත්වයට මුහුණ දී ඇත. පංචශීලයේ පළමු සිල්පදයෙන් සතුන් මැරීම අකුසලයක් යෑයි දේශනා කර තිබියදී සත්ව මාංශ අනුභවය බුදුහිමියන් කෙසේ අනුමත කරයිද?

සතුන් මැරීම මෙන්ම සත්ව මාංශ අනුභවයත් බුදුහිමියන් විසින් ප්‍රතික්ෂේප කළ සේක. අංගුත්තර නිකායේ පංචක නිපාතයේ උපාසක වග්ගයේ එන වණිඡ්ජා සූත්‍රයට අනුව මිනිසා විසින් නොකළ යුතු වෙළෙඳාම් පහ අතරට මංස "වණිඡ්ජා" හෙවත් මස් පිණිස සතුන් වෙළ¹ම ඇතුළත් කර තිබියදී බුදු හිමියන් මස් මාංශ වළඳයිද? අන් අය අනුභව කිරීම සාධාරණීකරණය කරයිද? කොහෙත්ම නැත. බුදුන් වහන්සේ සුත්ත නිකායේ ධම්මික සූත්‍රයේ මෙසේ දේශනා කළ සේක. ප්‍රාණඝාතයෙන් වැළකෙනවා කියන්නේ මරන්නේ නැත. මරවන්නේ නැත. මැරීමට අනුබල දෙන්නේ නැත. එමෙන්ම මහා පරිනිර්වාණ සූත්‍රයේදී මස් මාංශ අනුභවය හේතු කොට ගෙන මිනිස් හදවත තුළ ඇති මහා කරුණා නමැති බීජය සම්පූර්ණයෙන්ම නැති වන්නේ යනුවෙන් දේශනා කර තිබියදී, වර්තමානයේ ඇතැම් සුළුතරයක් වූ අධර්මවාදි ගිහි පැවිදි පිරිස් මස් මාංශ අනුභවය අනුමත කරන්නේ කෙසේද?

තහනම් කරන ලද මස් වර්ග 10 ක් යන කාරණය මුල්කොට ගෙන ඉහත කී අධර්මවාදීන් ධර්මය විකෘති කරයි. මිනිස් මස් ඇතුළු කෲර සතුන්ගේ මස් මෙම මස් වර්ග දහයට ඇතුළත් වේ. බුද්ධකාලීන භාරතයේ වැඩ සිටි ඇතැම් භික්ෂූන් වහන්සේලා යම් යම් අවස්ථාවල වළස්, සිංහ, ව්යාඝ්ර වැනි සතුන්ගේ මස් මාංශ වැළඳීම නිසා පසුව එම සතුන්ගේ ගොදුරු බවට පත්වුණා. එය සැලවුණු බුදුහිමියන් ඒ ඒ අවස්ථාවලදී භික්ෂූන් වහන්සේලාට එවැනි සත්ව මාංශ වැළඳීම තහනම් කළා. නමුත් එයින් බුදුහිමියන් අදහස් කළේ නෑ. එම සතුන් දහදෙනා හැර අනෙක් සතුන්ගේ මස් මාංශ අනුභව කිරීම වරදක් නොවන බව. වර්තමාන අධර්මවාදීන් මෙය විකෘති කර තහනම් කරන ලද සත්ව මාංශ දහය හැර අනෙක් සත්ව මාංශ අනුභව කිරීම අනුමත කිරීම සමස්ත සමාජයම අගාධයට ඇද දමන්නකි. කරණීය මෙත්ත සූත්‍රයේදී "සබ්බේ සත්ථා භවන්තු සු�තත්ථා" යනුවෙන් සියලු සතුන්ට මෛත්‍රී කරන්න යෑයි දේශනා කළ බුදුහිමියන් පසුකාලීනව එය "දස සත්ථා භවන්තු සු�තත්ථා" යනුවෙන් වෙනස් කළේ නැත. වෙනස් කළේ රස තෘෂ්ණාවට ලොල් වූ අටුවාටීකාචාරීන්ය. අධර්මවාදීන්ය.

බුදුරජාණන් වහන්සේ අවසාන දානය ලෙස ඌරු මස් වැළ» බව සනාථ කිරීමේ නිරර්ථක උත්සාහයක යෙදෙන මෙම අධර්මවාදීන් බුදුහිමියන් ද නිගාවට පත් කරයි. බුදුහිමියනුත් මස් මාංශ වැළඳුවා නම් අප මස් මාංශ අනුභව කිරීමේ කිසිම වරදක් නැතැයි යන අභූත, බොළඳ තර්ක මෙම අධර්මවාදීන් සමාජයට කියා පායි. බුදුහිමියන් අවසාන දානය වශයෙන් වැළඳුවේ සුකර හෙවත් වහා දියවන සුලු, මද්දව හෙවත් රසායනික බෙහෙතකි. බුදුහිමියන්ගේ රෝගී තත්ත්වය අවබෝධ කරගත් චුන්දකර්මාර පුත්‍රයා උන් වහන්සේට සූකර මද්දවය පිළිගැන්වූ සේක. මේ අනුව සූකර මද්දවය යනු බඩේ අජීර්ණයක් වෙනුවෙන්ම සෑදූ දුරු, මිරිස් කලවම් කරන ලද බෙහෙතකි. පොළොවෙන් අඟල් 06 ක් යට වැඩෙන හතු විශේෂයක් මගින් සාදන ලද මෙම සූකර මද්දවය ඌරු මස් ලෙස අර්ථ නිරූපණය කරමින් මෙම අධර්මවාදීන් නිර්මල වූ බුදුදහමටත්, බුදුහිමියන්ටත් කරන නිග්‍රහය කොතරම්ද? නිර්මල බුදුදහම පසුකලෙක අටුවාටීකා මගින් විකෘති කර එම කරුණු සමාජයට අවබෝධ කරවීම තුළින් වර්තමාන මිනිසාට නියම බුදුදහම පිළිබඳ අවබෝධයක් නොමැත්තේමය. වර්තමානයේදී රස තෘෂ්ණාවට ගිජු වූ සුළුතරයක් ගිහි පැවිදි පිරිස එකී විකෘතිකළ ධර්ම කරුණු සම්බුදු දේශනා යෑයි පවසමින් තමන්ගේ මනදොළ සපුරා ගැනීමේ උත්සාහයක යෙදෙයි. මෙයින් මිනිසා තව තවත් අකුසලයට බරවීම මිස අන් කිසිවක් සිදු නෙවෙයි. එනිසා තව දුරටත් මේ උතුම් වූ සම්බුද්ධ ධර්මය අධර්මවාදීන්ගෙන්, අවිනයවාදීන්ගෙන් විනාශ වන්නට ඉඩ නොදී රට ජාතිය භාර ගැනීමට සිටින අනාගත දරු පරපුරේ යහපැවැත්ම වෙනුවෙන් ධර්ම සංඝායනාවක් පැවැත්වීමට ඉතා ඉක්මනින් පෙළ ගැසෙමු.

ශ්‍රී ලංකා අවිහිංසාවාදී මහා සංගමයේ සභාපති

නිහාල් විඡේරත්න

ඉහත ලිපිය දිවයින පුවත්පතේ පල වුවකි.

තම තමන්ගේ රුචිකත්වයන්ට අනුකුලව ධර්මය වෙනස් කිරීමට යාම හා බෞද්ධයන් නොමග යැවීම මහත් අකුෂලයකි. තමාගේ රුචිකත්වය අනුව මාංශ අනුබවය කරන්නෝ එය තමන් විසින්ම කරත්වා! නමුත් බුදුන් වහන්සේ හා උන්වහන්සේගේ උතුම් ධර්මය වෙනස්කර තමාගේ අදහස් බුදුන්ගේ ධර්මය යනුවෙන් විකුර්ති කරමින් බන නොමරන ලෙස “මස් අනුබවය” බුදුන් අනුමත කලයි කියමින් පොත් ලියන, බන කියන ගුහි පැවිදි සියලු දෙනාගෙන් ඉල්ලා සිටිමු. බෞද්ධයන් නොමග නොයවන ලෙස ඔවුන්ගෙන් ඉල්ලා සිටිමු.

මස් අනුබවය බුදුන් අනුමත කළා යයි කියන වුන්ට නිහාල් විජේරත්න මහතාගේ මෙම ලිපිය කදිමට පිලිතුරු සපයනවයයි මගේ පුද්ගලික අදහසයි!

[QUOTE="gymamal, post: 11032403, member: 23738"] [b]බුදුන් වහන්සේ මස් මාංශ අනුභවය අනුමත කළෝද[/b] [SIZE="4"][SIZE="5"][SIZE="6"]ප්‍රථම ධර්ම සංඝායනාව පැවැත්වීමට ආසන්නතම හේතුව වශයෙන් සුභද්ද නම් භික්ෂුවගේ වගකීමෙන් තොර ප්‍රකාශය බව චුල්ලවග්ගපාලියෙහි 11 වන ඛණ්ධකයේ සඳහන් වේ. මෙම සුභද්ද නම් භික්ෂුව වැනි තවත් භික්ෂුන් වහන්සේලාගෙන් අනාගතයේදී බුද්ධ ධර්මයට හා ශාසනයට දුර්මත එකතු වෙයි යන කරුණ සැලකිල්ලට ගෙන ධර්මය හා විනය ආරක්ෂා කර ගැනීමට එදා ප්‍රථම ධර්ම සංඝායනාව පැවැත්වීය. අතීතයේදී ධර්මයට හා විනයට දුර්මත එකතු කිරීමට අධර්මවාදී ගිහි පැවිදි පිරිස් උත්සාහ කළා සේම, වර්තමානයේදී නිර්මල වූ බුදුදහමට නොයෙකුත් දුර්මත එකතු කිරීමට ඇතැම් ගිහි පැවිදි පිරිස් උත්සාහ ගනු ලබති. මෙවැනි දුර්මත එකතු කර, ධර්මය විකෘති කළ අවස්ථාවක් ලෙස මාංශ අනුභවය යන කාරණය ගත හැකිය. කරණීයමෙත්ත සූත්‍රයේදී සියලු සතුන්ට මෛත්‍රී කරන්න යෑයි බුදුහිමියන් දේශනා කර තිබියදී. ඇතැම් ගිහි පැවැදි පිරිස් ත්‍රිකෝටික පාරිශුද්ධ මාංශය, තහනම් කරන ලද මස් වර්ග දහය, බුදුහිමියන්ගේ අවසාන දානය යන කාරණා විකෘති කර මස් මාංශ අනුභවය සාධාරණීකරණය කිරීමට වෙහෙස දරති. ත්‍රිsකෝටික පාරිශුද්ධ මාංශය යනු කුමක්දැයි බුදුරජාණන් වහන්සේ මඡ්Cධිම නිකායේ, මඡ්Cධිම පණ්ණාසකයේ, ගහපති වග්ගයේ එන ජීවක සූත්‍රයේදී ඉතා පැහැදිලිව දේශනා කර ඇත. "ජීවකය" මම ආහාරයක් වළඳන්නට සූදානම් වෙද්දී, එහි සත්ව මාංශයක් ඇති බව පියවි ඇසට දර්ශනය වුවහොත්, කෙනකු කියනවා ඇසුණහොත්, එසේම සැකයක් පහළ වුවහොත්, මම ඒ මාංශය නොවළඳින්නෙමි" යනුවෙන් ඉතා පැහැදිලිව දේශනා කර තිබියදී, ඇතැම් ගිහි පැවිදි පිරිස් තම රස තෘෂ්ණාවට අටුවා ටීකාවන් හි සඳහන් යම් යම් සදොස් වූ අර්ථකථකයන් තමන්ගේ වාසියට හරවා ගනිමින් මස් මාංශ අනුභවය සාධාරණීකරණය කරති. තමන් මරනවා දැක්කේ නැතිනම්, තමන් වෙනුවෙන් මැරුවේ නැතිනම්, ඒ ගැන සැකයක් ඇති නොවුනහොත්, ඒ මස් මාංශ අනුභව කිරීමේ කිසිම වරදක් නැතැයිද, එය ත්‍රිකෝටික පාරිශුද්ධ මාංශය යෑයි ද වශයෙන් බොහොම බරපතල ලෙස නිර්මල වූ බුදුදහම විකෘති කර ඇත. තමන් උදෙසා ඝාතනය නොකළ මාංශයක් තියෙනවා නම් එම සතා ස්වාභාවිකව මරණයට පත් වූ සත්වයෙකුගේ මාංශයයි. එවැනි මාංශ කිසිම අයකු අනුභව කරන්නේ නැහැ. අපි අනුභව කරන සෑම මාංශයක්ම කිසියම් සතෙකුගේ ප්‍රාණය නිරුද්ධ කර ලබාගත් මස් මාංශ බව එයින්ම පැහැදිලිය. මස් මාංශ අනුභව කරන්නන්ගේ ඉල්ලුම මත මස් සැපයුම්කරුවන් අසරණ සතුන්ගේ හුස්ම හිරකොට, දස වධ දී මරණයට පත්කර ලබාගත් මස් මාංශ වෙළෙඳපොළට එවනු ලබනවා. එම මස් මාංශ අනුභව කරන සියලු දෙනා එම සතාගේ මරණයට වගකිව යුතු වේ. ඒ අනුව බුදුහිමියන් දේශනා කළ ත්‍රිකෝටික පාරිශුද්ධ මාංශය හා පසුව අටුවාචාරීන් විසින් වෙනස් කරන ලද ත්‍රිකෝටික පාරිශුද්ධ මාංශය යන දෙකෙහි වෙනස ඉතා හොඳින් පැහැදිලිය. රස තෘෂ්ණාව නිසා ඉතා බරපතල ලෙස ධර්මය විකෘති කර මිනිසා තව තවත් අකුසලයට පෙළඹවීමට අද සමාජයේ ඇතැම් ගිහි පැවිදි පිරිස් උත්සාහ ගැනිම නිසා සමස්ත සමාජයම අභාග්‍ය සම්පන්න තත්ත්වයට මුහුණ දී ඇත. පංචශීලයේ පළමු සිල්පදයෙන් සතුන් මැරීම අකුසලයක් යෑයි දේශනා කර තිබියදී සත්ව මාංශ අනුභවය බුදුහිමියන් කෙසේ අනුමත කරයිද? සතුන් මැරීම මෙන්ම සත්ව මාංශ අනුභවයත් බුදුහිමියන් විසින් ප්‍රතික්ෂේප කළ සේක. අංගුත්තර නිකායේ පංචක නිපාතයේ උපාසක වග්ගයේ එන වණිඡ්ජා සූත්‍රයට අනුව මිනිසා විසින් නොකළ යුතු වෙළෙඳාම් පහ අතරට මංස "වණිඡ්ජා" හෙවත් මස් පිණිස සතුන් වෙළ¹ම ඇතුළත් කර තිබියදී බුදු හිමියන් මස් මාංශ වළඳයිද? අන් අය අනුභව කිරීම සාධාරණීකරණය කරයිද? කොහෙත්ම නැත. බුදුන් වහන්සේ සුත්ත නිකායේ ධම්මික සූත්‍රයේ මෙසේ දේශනා කළ සේක. ප්‍රාණඝාතයෙන් වැළකෙනවා කියන්නේ මරන්නේ නැත. මරවන්නේ නැත. මැරීමට අනුබල දෙන්නේ නැත. එමෙන්ම මහා පරිනිර්වාණ සූත්‍රයේදී මස් මාංශ අනුභවය හේතු කොට ගෙන මිනිස් හදවත තුළ ඇති මහා කරුණා නමැති බීජය සම්පූර්ණයෙන්ම නැති වන්නේ යනුවෙන් දේශනා කර තිබියදී, වර්තමානයේ ඇතැම් සුළුතරයක් වූ අධර්මවාදි ගිහි පැවිදි පිරිස් මස් මාංශ අනුභවය අනුමත කරන්නේ කෙසේද? තහනම් කරන ලද මස් වර්ග 10 ක් යන කාරණය මුල්කොට ගෙන ඉහත කී අධර්මවාදීන් ධර්මය විකෘති කරයි. මිනිස් මස් ඇතුළු කෲර සතුන්ගේ මස් මෙම මස් වර්ග දහයට ඇතුළත් වේ. බුද්ධකාලීන භාරතයේ වැඩ සිටි ඇතැම් භික්ෂූන් වහන්සේලා යම් යම් අවස්ථාවල වළස්, සිංහ, ව්යාඝ්ර වැනි සතුන්ගේ මස් මාංශ වැළඳීම නිසා පසුව එම සතුන්ගේ ගොදුරු බවට පත්වුණා. එය සැලවුණු බුදුහිමියන් ඒ ඒ අවස්ථාවලදී භික්ෂූන් වහන්සේලාට එවැනි සත්ව මාංශ වැළඳීම තහනම් කළා. නමුත් එයින් බුදුහිමියන් අදහස් කළේ නෑ. එම සතුන් දහදෙනා හැර අනෙක් සතුන්ගේ මස් මාංශ අනුභව කිරීම වරදක් නොවන බව. වර්තමාන අධර්මවාදීන් මෙය විකෘති කර තහනම් කරන ලද සත්ව මාංශ දහය හැර අනෙක් සත්ව මාංශ අනුභව කිරීම අනුමත කිරීම සමස්ත සමාජයම අගාධයට ඇද දමන්නකි. කරණීය මෙත්ත සූත්‍රයේදී "සබ්බේ සත්ථා භවන්තු සු�තත්ථා" යනුවෙන් සියලු සතුන්ට මෛත්‍රී කරන්න යෑයි දේශනා කළ බුදුහිමියන් පසුකාලීනව එය "දස සත්ථා භවන්තු සු�තත්ථා" යනුවෙන් වෙනස් කළේ නැත. වෙනස් කළේ රස තෘෂ්ණාවට ලොල් වූ අටුවාටීකාචාරීන්ය. අධර්මවාදීන්ය. බුදුරජාණන් වහන්සේ අවසාන දානය ලෙස ඌරු මස් වැළ» බව සනාථ කිරීමේ නිරර්ථක උත්සාහයක යෙදෙන මෙම අධර්මවාදීන් බුදුහිමියන් ද නිගාවට පත් කරයි. බුදුහිමියනුත් මස් මාංශ වැළඳුවා නම් අප මස් මාංශ අනුභව කිරීමේ කිසිම වරදක් නැතැයි යන අභූත, බොළඳ තර්ක මෙම අධර්මවාදීන් සමාජයට කියා පායි. බුදුහිමියන් අවසාන දානය වශයෙන් වැළඳුවේ සුකර හෙවත් වහා දියවන සුලු, මද්දව හෙවත් රසායනික බෙහෙතකි. බුදුහිමියන්ගේ රෝගී තත්ත්වය අවබෝධ කරගත් චුන්දකර්මාර පුත්‍රයා උන් වහන්සේට සූකර මද්දවය පිළිගැන්වූ සේක. මේ අනුව සූකර මද්දවය යනු බඩේ අජීර්ණයක් වෙනුවෙන්ම සෑදූ දුරු, මිරිස් කලවම් කරන ලද බෙහෙතකි. පොළොවෙන් අඟල් 06 ක් යට වැඩෙන හතු විශේෂයක් මගින් සාදන ලද මෙම සූකර මද්දවය ඌරු මස් ලෙස අර්ථ නිරූපණය කරමින් මෙම අධර්මවාදීන් නිර්මල වූ බුදුදහමටත්, බුදුහිමියන්ටත් කරන නිග්‍රහය කොතරම්ද? නිර්මල බුදුදහම පසුකලෙක අටුවාටීකා මගින් විකෘති කර එම කරුණු සමාජයට අවබෝධ කරවීම තුළින් වර්තමාන මිනිසාට නියම බුදුදහම පිළිබඳ අවබෝධයක් නොමැත්තේමය. වර්තමානයේදී රස තෘෂ්ණාවට ගිජු වූ සුළුතරයක් ගිහි පැවිදි පිරිස එකී විකෘතිකළ ධර්ම කරුණු සම්බුදු දේශනා යෑයි පවසමින් තමන්ගේ මනදොළ සපුරා ගැනීමේ උත්සාහයක යෙදෙයි. මෙයින් මිනිසා තව තවත් අකුසලයට බරවීම මිස අන් කිසිවක් සිදු නෙවෙයි. එනිසා තව දුරටත් මේ උතුම් වූ සම්බුද්ධ ධර්මය අධර්මවාදීන්ගෙන්, අවිනයවාදීන්ගෙන් විනාශ වන්නට ඉඩ නොදී රට ජාතිය භාර ගැනීමට සිටින අනාගත දරු පරපුරේ යහපැවැත්ම වෙනුවෙන් ධර්ම සංඝායනාවක් පැවැත්වීමට ඉතා ඉක්මනින් පෙළ ගැසෙමු. ශ්‍රී ලංකා අවිහිංසාවාදී මහා සංගමයේ සභාපති නිහාල් විඡේරත්න[/SIZE][/SIZE][/SIZE] ඉහත ලිපිය [URL="http://www.divaina.com/2010/09/13/pansala01.html"]දිවයින පුවත්පතේ[/URL] පල වුවකි. තම තමන්ගේ රුචිකත්වයන්ට අනුකුලව ධර්මය වෙනස් කිරීමට යාම හා බෞද්ධයන් නොමග යැවීම මහත් අකුෂලයකි. තමාගේ රුචිකත්වය අනුව මාංශ අනුබවය කරන්නෝ එය තමන් විසින්ම කරත්වා! නමුත් බුදුන් වහන්සේ හා උන්වහන්සේගේ උතුම් ධර්මය වෙනස්කර තමාගේ අදහස් බුදුන්ගේ ධර්මය යනුවෙන් විකුර්ති කරමින් බන නොමරන ලෙස “මස් අනුබවය” බුදුන් අනුමත කලයි කියමින් පොත් ලියන, බන කියන ගුහි පැවිදි සියලු දෙනාගෙන් ඉල්ලා සිටිමු. බෞද්ධයන් නොමග නොයවන ලෙස ඔවුන්ගෙන් ඉල්ලා සිටිමු. :angry: මස් අනුබවය බුදුන් අනුමත කළා යයි කියන වුන්ට නිහාල් විජේරත්න මහතාගේ මෙම ලිපිය කදිමට පිලිතුරු සපයනවයයි මගේ පුද්ගලික අදහසයි! :lol: [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom