Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
බුදුන් වහන්සේ මස් මාංශ අනුභවය අනුමත කළෝද
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Maha Rahathun Wadi Maga Osse - මහ රහතුන් වැඩි මග ඔස්සේ

මස් මාංශ අනුභවය – 4

මෙය සටහන් කරන භික්ෂුව හෙටත් උදෑසන පාත්‍රය රැගෙන ගමට පිණ්ඩපාතය වඩිනු ඇත. එහිදී පාත්‍රයට බත් ටිකකුයි පොල් සම්බෝල ස්වල්පයකුයි ලැබුණොත් ඇති. එය භික්ෂුවට හොඳටම ප්‍රමාණවත් පහුවදා උදෑසන දක්වාම. එය භික්ෂුව දකින්නේ බත් හෝ පොල් සම්බෝල හැටියට නොවේ. කය පවත්වා ගැනීමට ලැබුණු පිළිකුල සහිතවූ ආහාරයක් ලෙසය.

මස්, මාළු, බත්, පරිප්පු, පොලොස්…. මේවා මුලාවූ ලෝකයාට බඩ පිරෙන්න දෘෂ්ඨි සපයන මාර කෑම වට්ටෝරුවයි. මාරයාගේ වේටර්ලා රිදී බන්දේසියක තබා ඔබට පිළිගන්වන මාරයාගේ කෑම වට්ටෝරුව, විඳීමෙන් බැහැරකොට ප්රත්යාවේක්ෂාවෙන් ආහාරයට ගන්න. ප්රත්යාවේක්ෂාව යනු මේ ශරීරයත්, ආහාරයත් දෙකම පිළිකුල් බව දකිමින්, ධර්ම මාර්ගයේ ගමන් කිරීම උදෙසා කය පවත්වාගැනීම අරමුණු කොට ආහාර ගැනීමයි.

පිංවත් ඔබගේ දිවට ඵස්සය වන ආහාරය මස් මාංශ වුවද, පරිප්පු වුවද, රසය-ගුණය පිං- පව් කියන සංඥාවන්ගෙන් මිදී අනිත්‍යයි කියන සංඥාවෙන් දකින්නට උත්සහ ගන්න. පිංවත් ඔබ ඒවා කෙරෙහි ඒවා කෙරෙහි ඇතිවන කැමැත්ත අකමැත්ත ඔබේ කර නොගෙන, ධම්මානුපස්සනාවට භාරදෙන්න. එවිට ඵස්සය නිත්‍යභාවයෙන් ගැනීම නිසා, දෘෂ්ඨියෙන් කිළිටිවුන සිත විදර්ශනාවෙන් විනිවිද දකින්නට හැකිවේවි.

කොහොම ගත්තත් තිරිසන් සංඥා අනතුරුදායකයි. තිරිසන් ලෝකය යනු අකුසල කර්මයන්ගේ මව්බිමයි. අකුසල් මව්බිමේ ඉපදෙන සෑම තිරිසන් සතෙක්ම, පෙර ජීවිතයේ සත්ව ඝාතකයෙක්මයි. පාපකාරී ජීවිත ගතකළ එම සත්ත්වයින්ට තම අකුසල් සංස්කාර විපාක දෙන ධර්මතාවය අපට නවත්වන්න බැහැ. අපි සංස්කාරවලින් මිදෙන දිශාවටම ගමන් කරමු. පිංවත් ඔබ ව්‍යාපාර, රැකීරක්ෂා කරමින් පංචශීලය තම නිත්‍ය ශීලය හැටියට සමාදන්ව ජීවත්වෙන්න. ශීලයක් සමාදන් වීමට පෙර එම ශීලයේ ඇති වටිනාකම මෙනෙහි කොට ශීලය කෙරෙහි ගෞරවය සකස්කොට ගන්න. කිසිම අවස්ථාවක සිල්පදයක අර්ථයට අඩු තක්සේරුවක් දෙන්න එපා. ඔබට සිතෙනවානම් අද දවසේ අදාළ සිල්පදය කිට්ටුවේය කියලා, සමාදන් වන ශිල්පද කිට්ටු කරගන්නවාට වඩා, ශීලයට ඇති ගෞරවයෙන්ම එම සිල්පදය සමාදන් නොවී සිටීම යෙහෙකි. නිර්මාංශ වීම හෝ මාංශ අනුභවය සිsල්පදයක් නොවන බව විශ්වාස කරන්න. බුදුරජාණන්වහන්සේ දේශනාකර වදාළ ධර්මය අකීකරු ආකාරයෙන් ගලපා නොගන්න. එසේ වුවහොත් නිරතුරුවම දෘෂ්ඨි මතවාදවල හිමිකරුවෙකු වීමට ඔබට සිදුවනු ඇත.

ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මස් මාංශ වෙළෙඳාම, මිනිසුන් ඇතුළු සත්ත්ව වෙළඳාම, අවි ආයුධ වෙළඳාම, සුරා වෙළඳාම සහ වස විශ වෙළෙඳාම මිච්ජා ආජීවය වශයෙන්. ඉහත කාරණයේ” අනිවර්යයෙන්ම මස් මාලු වෙළඳාම මිච්ජා ආජීවයට අසුවෙනවා. ඒ ගැන කිසිම සැකයක් නැහැ. හංදියේ හෝටලයේ මුදලාලි මහත්මයා මස් පීරිසයක්, මාලු පිරිසියක් විකිණීමේදී, බුරියානි එකක් කොත්තු රොටියක් විකිණීමේදී පවා මිච්ඡා ආජීවයක් සිද්ධ වෙනවා. නමුත් ව්‍යාපාර, රැකිරක්ෂා කරන, වගකීම් බහුල පිංවතුන්ලාගේ නිත්‍ය ශීලය පංචශීලයයි. එම නිසා ඔබේ ජීවිතය තුළින් පංචශීලය අර්ථවත් කරගන්න. එවිට ඔබ හෝටලයක, මාලු ලෑල්ලක, ශීතකරණයක බහා මස් මංශ වෙළඳාම කරන විට ශිල්පදයක් බිඳගැනීමක් වෙන්නේ නැහැ. මොකද ඔබ සමාදන්ව සිටින්නේ පංචශීලයයි. නමුත් මිච්ඡා ආජීවයක් ඔබ අතින් සිද්ධවෙනවා. එය බුදුරජාණන්-වහන්සේ ඔබට එපා යෑයි දේශනා කළ කාරණයක්. නමුත් ගිහි පිංවතුන් පංචශීලය සමාදන්වීමේදී මිච්ඡා ආජීව කියලා සිල්පදයක් සමාදන් වෙන්නේ නැහැ. පිංවත් ඔබ උපක්රමශීලීව ධර්මය ජීවිතයට ගලපාගන්න.

බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කර ඇත්තේ සියලුම සත්ත්වයන් කෙරෙහි මහා කරුණාවෙනි. අපේ ඉන්ද්රිය ධර්මයන්ගේ වැඩීමේ නොවැඩීමේ ස්වභාවය විවිධයි. ඒ නිසා හැමෝටම එකම තැන සිට ධර්මය දකින්න බැහැ. හෝටල් ව්‍යාපාරයක් කරන කෙනෙකුට, මාළු ලෑල්ලක්, ශීතකරණයක මස් මාළු වෙළෙඳාම කරන පිරිසකට අපි කීවොත් ඔබ මස් මාංශ විකිණීමෙන් කරන්නේ මහා වරදක්, ඔබ මහා දුස්ශීලයෙක්, ඔබ අනිවාර්යයෙන්ම නිරයට යනවා කියලා, එය මහා ද්‍රෝහිකමක් වෙනවා. සම්බුදු වදනට පටහැනි ප්‍රකාශයක් වෙනවා. එහෙම වුණොත් අනේ ඒ අසරණ වන බෞද්ධයන් අන්‍යාගම්වලට යාවී. මිථ්‍යාදෘෂ්ඨික භාවයට පත්වේවි. ඒ නිසා ඒ අයට කියන්නට තිබෙන්නේ පිංවත් ඔබලා පංචශීලය නිත්‍ය ශීලය හැටියට සමාදන්ව, රැකගෙන ඔබේ ව්‍යාපාරය කරන්න කියලා. එවිට පුළුවන් ඔවුන්ටත් මේ ධර්මයේ සුරක්ෂිතභාවයක් ලබාගන්න. එතැන” ඔවුන් අතින් සිල්පදයක් බිඳෙන්නේ නැහැ. තමන් සමාදන්වූ පංච ශීලයට අගෞරවයක් වෙන්නේ නැහැ. නමුත් එම පිංවතුන්ට ශක්තිය තිබුණොත් මස් මාංශ විකිණීම මිච්ජා ආජීවයක් නිසා, ඉන් මිදී ජීවත්වෙනවා කියලා තීරණයක් ගන්න, එය ඔහුගේ ජයග්‍රහණයක්. එහෙම නොවුනා කියලා ඔහු දුස්ශීලයෙක් නොවේ. මොකද ඔහු තෙරුවන් සරණ ගිය පංචශීලය ක ගෙන ජීවත්වන සිල්වතෙක් නිසා. ඔහුද ධර්මය තුළ සුරක්ෂිතභාවය ලැබූවෙක්. වගකීම්වලින් බැඳුන ගිහි පිංවතුන්ලාගේ නිත්‍ය ශීලය පංචශීලය කියලයි බුදුරජාණන්වහන්සේ දේශනා කරන්නේ. ඒ නිසා බුදුරජාණන්වහන්සේ ඉක්මවා ගොස් තෙරුවන් සරණ ගිය පංචශීලය ආරක්ෂා කරගෙන ජීවත්වෙන මනුෂ්‍යයෙකුට දුස්ශීලයි කියන චෝදනාව නගන්න හොඳ නැහැ. පිංවත් ඔහුට තවදුරටත් ධර්මය ගැන සිතමින්, තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව ඇතිකරගනිමින්, ශීලයෙන් ශක්තිමත් වෙමින් ඉදිරියට පැමිණීමට, ඒ පැමිණීම තුළින්ම මිච්ඡා ආජීවයෙන් මිදීමට අවශ්‍ය රැකවරණය සත්පුරුෂභාවයෙන් යුතුව ලබාදෙන්නට අපි පාර පෙන්විය යුතු වෙනවා.

අවසාන වශයෙන්ද කියමි. පිංවත් ඔබ කැමතිනම් නිර්මාංශව ජීවත්වෙන්න. කැමතිනම් මස් මාංශ අනුභව කරන්න. මස් මාංශ කෑම, නොකෑම කෙනෙකුට ශීලයක් නොවන නමුත් මස් මාංශ කෑම, නොකෑම නිසා ඔබ තණ්හාව, මාන්නය, දිට්ඨි සකස් කොටගතහොත් එය බලවත් මනෝ කර්මයක් බව හොඳින් සිහිපත් කර ගතයුතු වෙනවා. මස්, මාංශ, නිර්මාංශ ලෝකයට අයිති දේවල්. ලෝකයට අයිති දේවල් ලෝකයේම තිබීමට ඉඩහැර, ලෝකයට ඔබ බැඳෙන, රූපය කෙරෙහි ඔබ ඇතිකරගන්නා, ඔබ තුළ සකස් වෙන තෘෂ්ණාවෙන් මිදෙන්න. මස් මාංශ කෙරෙහි සකස් වුවද, නිර්මාංශ කෙරෙහි සකස් වුවද තෘෂ්ණාව යනු දුකෙහි නිර්මාණකරුවාම බව දකින්න. ඔබ දරාගෙන සිටින ශරීරය නැමැති මස් ගොඩේ හිමිකාරීත්වය ඔබට ලබාදෙන්නේ සංස්කාර කෙරෙහි සකස්කොට ගන්නා තෘෂ්ණාව නිසාම බව දකින්න. තිරිසන් සතුන්ගේ මස අතහැර, පරිප්පු ව්‍යංජනයේ රස අතහැර ශරීරය නැමැති ඔබේ මස් ගොඩෙන් මිදීමේ මාර්ගය දකින්න. එවිට මෙතැන ඇත්තේ මස්, මාළු, පරිප්පු ප්‍රශ්නයක් නොව ඒවා කෙරෙහි ඇතිකරගන්නා ඇලීමේ ගැටීමේ ප්‍රශ්නයක් බව ඔබ දකිනු ඇත.

ලොව්තුරා බුදුරජාණන්වහන්සේගෙන් දේවදත්ත හිමියන් මස් මාංශ වැළඳීම තහනම් කරන ලෙස කළ ඉල්ලීමේදී බුදුරජාණන්වහන් සේ දේශනා කළේ කැමැති කෙනෙක් තමන්ට පූජා කරන මස් වැළඳුවාවේ, කැමති කෙනෙක් නිර්මාංශව පිණ්ඩපාතය වැළඳුවාවේ යන්නයි.

එතැනයි ඇලීමේ, ගැටීමේ ස්වභාවයෙන් මිදුණු උපේක්ෂාව. මධ්‍යම ප්‍රතිපදාව. අපි ඒ සම්මා සම්බුදු වදන ඉක්මවා යා යුතු නැහැ. එහෙම වුණොත් අපිට කවදාකවත් බුදුරජාණන් වහන්සේ කෙරෙහි, ධර්මරත්නය, සංඝරත්නය කෙරෙහි අචල ශ්රද්ධාවට එන්න බැහැ. ලෝකය ලෝකයේ ස්වභාවයෙන් තිබුණාවේ. පිංවත් ඔබ ධර්මයේ ස්වභාවයට එන්න. මස් මාංශ නිසා, හේතුඵල ධර්මයන්ට අනුව නැවත මස් ගොඩකට බැසගන්න, ඵස්ස ආහාර, මනෝසංචේතනා ආහාර, විඤ්ඤාණ ආහාර යන ආහාර 3 ක් බුදින ධර්මයේ රැකවරණය අහිමි කරගත් පිංවතෙක් වෙන්න එපා. අපි සියලුම දෙනා බුදුරජාණන්වහන්සේගේ දරුවෝ. එමනිසා බුදුරජාණන්වහන්සේ දේශනා කළ ධර්මයේ ඇසෙන් ලෝකය දකින්න. තමාගේ කැමැත්ත, අකමැත්ත තමාට අයිති නැති කොට, අනුන්ගේ කැමැත්ත අකමැත්ත ඔබ ඔබේ කරගන්න එපා. ඒ ඔබ ඔබේ කරගන්නේ දුකයි.

මතු සම්බන්ධයි!

ක්ෂණසම්පත්තිය සහිත උතුම් මනුෂ්‍යය ආත්මයක් ලැබී ඇති මෙම බුද්ධෝත්පාද කාලය තුල කුසල් දහම්හි නිරත වී සසරින් එතරව ලබන සදාකාලික නිවන් සුවය ලබාගැනීමට මෙම ධර්ම දානය හේතුවාසනා වේවා!

සියළු දානයන් අතර ධර්ම දානයම අග්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර Share කර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න! තෙරුවන් සරණයි! චතුරාය්‍ය සත්‍යය අවබෝධ වේවා!

සියලුම ලිපි : www.maharahathunwadimagaosse.org

Timeline Photos · Sep 8, 2015 ·

View Full Size · Report Photo

[QUOTE="Dewrangi, post: 19549721, member: 465964"] [SIZE="3"][COLOR="Blue"] Maha Rahathun Wadi Maga Osse - මහ රහතුන් වැඩි මග ඔස්සේ මස් මාංශ අනුභවය – 4 මෙය සටහන් කරන භික්ෂුව හෙටත් උදෑසන පාත්‍රය රැගෙන ගමට පිණ්ඩපාතය වඩිනු ඇත. එහිදී පාත්‍රයට බත් ටිකකුයි පොල් සම්බෝල ස්වල්පයකුයි ලැබුණොත් ඇති. එය භික්ෂුවට හොඳටම ප්‍රමාණවත් පහුවදා උදෑසන දක්වාම. එය භික්ෂුව දකින්නේ බත් හෝ පොල් සම්බෝල හැටියට නොවේ. කය පවත්වා ගැනීමට ලැබුණු පිළිකුල සහිතවූ ආහාරයක් ලෙසය. මස්, මාළු, බත්, පරිප්පු, පොලොස්…. මේවා මුලාවූ ලෝකයාට බඩ පිරෙන්න දෘෂ්ඨි සපයන මාර කෑම වට්ටෝරුවයි. මාරයාගේ වේටර්ලා රිදී බන්දේසියක තබා ඔබට පිළිගන්වන මාරයාගේ කෑම වට්ටෝරුව, විඳීමෙන් බැහැරකොට ප්රත්යාවේක්ෂාවෙන් ආහාරයට ගන්න. ප්රත්යාවේක්ෂාව යනු මේ ශරීරයත්, ආහාරයත් දෙකම පිළිකුල් බව දකිමින්, ධර්ම මාර්ගයේ ගමන් කිරීම උදෙසා කය පවත්වාගැනීම අරමුණු කොට ආහාර ගැනීමයි. පිංවත් ඔබගේ දිවට ඵස්සය වන ආහාරය මස් මාංශ වුවද, පරිප්පු වුවද, රසය-ගුණය පිං- පව් කියන සංඥාවන්ගෙන් මිදී අනිත්‍යයි කියන සංඥාවෙන් දකින්නට උත්සහ ගන්න. පිංවත් ඔබ ඒවා කෙරෙහි ඒවා කෙරෙහි ඇතිවන කැමැත්ත අකමැත්ත ඔබේ කර නොගෙන, ධම්මානුපස්සනාවට භාරදෙන්න. එවිට ඵස්සය නිත්‍යභාවයෙන් ගැනීම නිසා, දෘෂ්ඨියෙන් කිළිටිවුන සිත විදර්ශනාවෙන් විනිවිද දකින්නට හැකිවේවි. කොහොම ගත්තත් තිරිසන් සංඥා අනතුරුදායකයි. තිරිසන් ලෝකය යනු අකුසල කර්මයන්ගේ මව්බිමයි. අකුසල් මව්බිමේ ඉපදෙන සෑම තිරිසන් සතෙක්ම, පෙර ජීවිතයේ සත්ව ඝාතකයෙක්මයි. පාපකාරී ජීවිත ගතකළ එම සත්ත්වයින්ට තම අකුසල් සංස්කාර විපාක දෙන ධර්මතාවය අපට නවත්වන්න බැහැ. අපි සංස්කාරවලින් මිදෙන දිශාවටම ගමන් කරමු. පිංවත් ඔබ ව්‍යාපාර, රැකීරක්ෂා කරමින් පංචශීලය තම නිත්‍ය ශීලය හැටියට සමාදන්ව ජීවත්වෙන්න. ශීලයක් සමාදන් වීමට පෙර එම ශීලයේ ඇති වටිනාකම මෙනෙහි කොට ශීලය කෙරෙහි ගෞරවය සකස්කොට ගන්න. කිසිම අවස්ථාවක සිල්පදයක අර්ථයට අඩු තක්සේරුවක් දෙන්න එපා. ඔබට සිතෙනවානම් අද දවසේ අදාළ සිල්පදය කිට්ටුවේය කියලා, සමාදන් වන ශිල්පද කිට්ටු කරගන්නවාට වඩා, ශීලයට ඇති ගෞරවයෙන්ම එම සිල්පදය සමාදන් නොවී සිටීම යෙහෙකි. නිර්මාංශ වීම හෝ මාංශ අනුභවය සිsල්පදයක් නොවන බව විශ්වාස කරන්න. බුදුරජාණන්වහන්සේ දේශනාකර වදාළ ධර්මය අකීකරු ආකාරයෙන් ගලපා නොගන්න. එසේ වුවහොත් නිරතුරුවම දෘෂ්ඨි මතවාදවල හිමිකරුවෙකු වීමට ඔබට සිදුවනු ඇත. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මස් මාංශ වෙළෙඳාම, මිනිසුන් ඇතුළු සත්ත්ව වෙළඳාම, අවි ආයුධ වෙළඳාම, සුරා වෙළඳාම සහ වස විශ වෙළෙඳාම මිච්ජා ආජීවය වශයෙන්. ඉහත කාරණයේ” අනිවර්යයෙන්ම මස් මාලු වෙළඳාම මිච්ජා ආජීවයට අසුවෙනවා. ඒ ගැන කිසිම සැකයක් නැහැ. හංදියේ හෝටලයේ මුදලාලි මහත්මයා මස් පීරිසයක්, මාලු පිරිසියක් විකිණීමේදී, බුරියානි එකක් කොත්තු රොටියක් විකිණීමේදී පවා මිච්ඡා ආජීවයක් සිද්ධ වෙනවා. නමුත් ව්‍යාපාර, රැකිරක්ෂා කරන, වගකීම් බහුල පිංවතුන්ලාගේ නිත්‍ය ශීලය පංචශීලයයි. එම නිසා ඔබේ ජීවිතය තුළින් පංචශීලය අර්ථවත් කරගන්න. එවිට ඔබ හෝටලයක, මාලු ලෑල්ලක, ශීතකරණයක බහා මස් මංශ වෙළඳාම කරන විට ශිල්පදයක් බිඳගැනීමක් වෙන්නේ නැහැ. මොකද ඔබ සමාදන්ව සිටින්නේ පංචශීලයයි. නමුත් මිච්ඡා ආජීවයක් ඔබ අතින් සිද්ධවෙනවා. එය බුදුරජාණන්-වහන්සේ ඔබට එපා යෑයි දේශනා කළ කාරණයක්. නමුත් ගිහි පිංවතුන් පංචශීලය සමාදන්වීමේදී මිච්ඡා ආජීව කියලා සිල්පදයක් සමාදන් වෙන්නේ නැහැ. පිංවත් ඔබ උපක්රමශීලීව ධර්මය ජීවිතයට ගලපාගන්න. බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කර ඇත්තේ සියලුම සත්ත්වයන් කෙරෙහි මහා කරුණාවෙනි. අපේ ඉන්ද්රිය ධර්මයන්ගේ වැඩීමේ නොවැඩීමේ ස්වභාවය විවිධයි. ඒ නිසා හැමෝටම එකම තැන සිට ධර්මය දකින්න බැහැ. හෝටල් ව්‍යාපාරයක් කරන කෙනෙකුට, මාළු ලෑල්ලක්, ශීතකරණයක මස් මාළු වෙළෙඳාම කරන පිරිසකට අපි කීවොත් ඔබ මස් මාංශ විකිණීමෙන් කරන්නේ මහා වරදක්, ඔබ මහා දුස්ශීලයෙක්, ඔබ අනිවාර්යයෙන්ම නිරයට යනවා කියලා, එය මහා ද්‍රෝහිකමක් වෙනවා. සම්බුදු වදනට පටහැනි ප්‍රකාශයක් වෙනවා. එහෙම වුණොත් අනේ ඒ අසරණ වන බෞද්ධයන් අන්‍යාගම්වලට යාවී. මිථ්‍යාදෘෂ්ඨික භාවයට පත්වේවි. ඒ නිසා ඒ අයට කියන්නට තිබෙන්නේ පිංවත් ඔබලා පංචශීලය නිත්‍ය ශීලය හැටියට සමාදන්ව, රැකගෙන ඔබේ ව්‍යාපාරය කරන්න කියලා. එවිට පුළුවන් ඔවුන්ටත් මේ ධර්මයේ සුරක්ෂිතභාවයක් ලබාගන්න. එතැන” ඔවුන් අතින් සිල්පදයක් බිඳෙන්නේ නැහැ. තමන් සමාදන්වූ පංච ශීලයට අගෞරවයක් වෙන්නේ නැහැ. නමුත් එම පිංවතුන්ට ශක්තිය තිබුණොත් මස් මාංශ විකිණීම මිච්ජා ආජීවයක් නිසා, ඉන් මිදී ජීවත්වෙනවා කියලා තීරණයක් ගන්න, එය ඔහුගේ ජයග්‍රහණයක්. එහෙම නොවුනා කියලා ඔහු දුස්ශීලයෙක් නොවේ. මොකද ඔහු තෙරුවන් සරණ ගිය පංචශීලය ක ගෙන ජීවත්වන සිල්වතෙක් නිසා. ඔහුද ධර්මය තුළ සුරක්ෂිතභාවය ලැබූවෙක්. වගකීම්වලින් බැඳුන ගිහි පිංවතුන්ලාගේ නිත්‍ය ශීලය පංචශීලය කියලයි බුදුරජාණන්වහන්සේ දේශනා කරන්නේ. ඒ නිසා බුදුරජාණන්වහන්සේ ඉක්මවා ගොස් තෙරුවන් සරණ ගිය පංචශීලය ආරක්ෂා කරගෙන ජීවත්වෙන මනුෂ්‍යයෙකුට දුස්ශීලයි කියන චෝදනාව නගන්න හොඳ නැහැ. පිංවත් ඔහුට තවදුරටත් ධර්මය ගැන සිතමින්, තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව ඇතිකරගනිමින්, ශීලයෙන් ශක්තිමත් වෙමින් ඉදිරියට පැමිණීමට, ඒ පැමිණීම තුළින්ම මිච්ඡා ආජීවයෙන් මිදීමට අවශ්‍ය රැකවරණය සත්පුරුෂභාවයෙන් යුතුව ලබාදෙන්නට අපි පාර පෙන්විය යුතු වෙනවා. අවසාන වශයෙන්ද කියමි. පිංවත් ඔබ කැමතිනම් නිර්මාංශව ජීවත්වෙන්න. කැමතිනම් මස් මාංශ අනුභව කරන්න. මස් මාංශ කෑම, නොකෑම කෙනෙකුට ශීලයක් නොවන නමුත් මස් මාංශ කෑම, නොකෑම නිසා ඔබ තණ්හාව, මාන්නය, දිට්ඨි සකස් කොටගතහොත් එය බලවත් මනෝ කර්මයක් බව හොඳින් සිහිපත් කර ගතයුතු වෙනවා. මස්, මාංශ, නිර්මාංශ ලෝකයට අයිති දේවල්. ලෝකයට අයිති දේවල් ලෝකයේම තිබීමට ඉඩහැර, ලෝකයට ඔබ බැඳෙන, රූපය කෙරෙහි ඔබ ඇතිකරගන්නා, ඔබ තුළ සකස් වෙන තෘෂ්ණාවෙන් මිදෙන්න. මස් මාංශ කෙරෙහි සකස් වුවද, නිර්මාංශ කෙරෙහි සකස් වුවද තෘෂ්ණාව යනු දුකෙහි නිර්මාණකරුවාම බව දකින්න. ඔබ දරාගෙන සිටින ශරීරය නැමැති මස් ගොඩේ හිමිකාරීත්වය ඔබට ලබාදෙන්නේ සංස්කාර කෙරෙහි සකස්කොට ගන්නා තෘෂ්ණාව නිසාම බව දකින්න. තිරිසන් සතුන්ගේ මස අතහැර, පරිප්පු ව්‍යංජනයේ රස අතහැර ශරීරය නැමැති ඔබේ මස් ගොඩෙන් මිදීමේ මාර්ගය දකින්න. එවිට මෙතැන ඇත්තේ මස්, මාළු, පරිප්පු ප්‍රශ්නයක් නොව ඒවා කෙරෙහි ඇතිකරගන්නා ඇලීමේ ගැටීමේ ප්‍රශ්නයක් බව ඔබ දකිනු ඇත. ලොව්තුරා බුදුරජාණන්වහන්සේගෙන් දේවදත්ත හිමියන් මස් මාංශ වැළඳීම තහනම් කරන ලෙස කළ ඉල්ලීමේදී බුදුරජාණන්වහන් සේ දේශනා කළේ කැමැති කෙනෙක් තමන්ට පූජා කරන මස් වැළඳුවාවේ, කැමති කෙනෙක් නිර්මාංශව පිණ්ඩපාතය වැළඳුවාවේ යන්නයි. එතැනයි ඇලීමේ, ගැටීමේ ස්වභාවයෙන් මිදුණු උපේක්ෂාව. මධ්‍යම ප්‍රතිපදාව. අපි ඒ සම්මා සම්බුදු වදන ඉක්මවා යා යුතු නැහැ. එහෙම වුණොත් අපිට කවදාකවත් බුදුරජාණන් වහන්සේ කෙරෙහි, ධර්මරත්නය, සංඝරත්නය කෙරෙහි අචල ශ්රද්ධාවට එන්න බැහැ. ලෝකය ලෝකයේ ස්වභාවයෙන් තිබුණාවේ. පිංවත් ඔබ ධර්මයේ ස්වභාවයට එන්න. මස් මාංශ නිසා, හේතුඵල ධර්මයන්ට අනුව නැවත මස් ගොඩකට බැසගන්න, ඵස්ස ආහාර, මනෝසංචේතනා ආහාර, විඤ්ඤාණ ආහාර යන ආහාර 3 ක් බුදින ධර්මයේ රැකවරණය අහිමි කරගත් පිංවතෙක් වෙන්න එපා. අපි සියලුම දෙනා බුදුරජාණන්වහන්සේගේ දරුවෝ. එමනිසා බුදුරජාණන්වහන්සේ දේශනා කළ ධර්මයේ ඇසෙන් ලෝකය දකින්න. තමාගේ කැමැත්ත, අකමැත්ත තමාට අයිති නැති කොට, අනුන්ගේ කැමැත්ත අකමැත්ත ඔබ ඔබේ කරගන්න එපා. ඒ ඔබ ඔබේ කරගන්නේ දුකයි. මතු සම්බන්ධයි! ක්ෂණසම්පත්තිය සහිත උතුම් මනුෂ්‍යය ආත්මයක් ලැබී ඇති මෙම බුද්ධෝත්පාද කාලය තුල කුසල් දහම්හි නිරත වී සසරින් එතරව ලබන සදාකාලික නිවන් සුවය ලබාගැනීමට මෙම ධර්ම දානය හේතුවාසනා වේවා! සියළු දානයන් අතර ධර්ම දානයම අග්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර Share කර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න! තෙරුවන් සරණයි! චතුරාය්‍ය සත්‍යය අවබෝධ වේවා! සියලුම ලිපි : [url]www.maharahathunwadimagaosse.org[/url] Timeline Photos · Sep 8, 2015 · View Full Size · Report Photo [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom