Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
බුදුන් වහන්සේ මස් මාංශ අනුභවය අනුමත කළෝද
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දන්න බම්බුවකුත් නැහැ, රටම සෝවාන් කරන්න කතාව!

2. ආමගන්ධ සූත්‍රය

“බඩහමු, රත්තණ, හීංමුං කොළ වර්ග, අල මුල්, ගස් වැල්වල ගෙඩි, දැහැමින් ලද දෙය යන මෙතෙක් දේ ශාන්තවූ ආර්යයෝ වළඳන්නාහ. කැමති දේ ප්‍රාර්ථනා කරන්නෝ බොරු නොකියත්.

“යහපත්කොට කරණ ලද්දාවූ මනාකොට නිම කරණ ලද්දාවූ, අනුන් විසින් දෙන ලද්දාවූ, ආදරයෙන් එළවන ලද්දාවූ, ප්‍රණීතවූ යම්කිසි මසක් ඇද්ද, එය අනුභව කරන්නාවූ එසේම ඇල් සාලේ බත අනුභව කරන්නාවූ කාශ්‍යප ගොත්‍ර ඇති සර්වඥය. නුඹවහන්සේ මත්ස්‍ය මාංශය යයි සලකන ආමගන්ධය (කුණප ගන්ධ) අනුභව කරණ සේක්ද?”

“බ්‍රහ්ම බන්ධු නම් ගෞතමයන් වහන්ස, මොනවට ඉදිකරණ ලද්දාවූ පක්ෂි මාංශයෙන් යුක්තවූ ඇල්සාලේ බත වළඳන්නාවූ නුඹවහන්සේ ආම ගන්ධය මට නොකැපයයි මෙසේ කියන්නාහුය. භවත් ගෞතමයන් වහන්ස, ඔබ වහන්සේගේ ආම ගන්ධය කෙසේවූ විශෙෂයක් ඇත්තේදැයි” විචාළේය.

“ප්‍රාණඝාතයද තැලීම, කැපීම, බැඳීම යන මෙයද, සොරකමද, බොරු කීමද, ආශා කිරීමද, රැවටීමද, අභිවෘද්ධියක් නැති අවැඩට හෙතු පොත් කියවීමද, අනුන් අයත් අඹුවන් කරා යාමද, යන මේ ආම ගන්ධ නම්වේ. ත්‍රිකොටික පරිශුද්ධ මාංශය හා භොජනය ආමගන්ධ නොවේ.

මේ ලෝකයෙහි යම්කිසි පෘථග්ජන කෙනෙක් කාමයන්හි සංවර නැත්තෝද, රසයන්හි ගිජුවූවාහුද, අපවිත්‍ර භාවයෙන් මිශ්‍රද, මිථ්‍යාදෘෂ්ටි ඇත්තාහුද, විෂමයෝද, කරුණු කියාවත් නොදැක්විය හැක්කාහුද, මේ තෙම ආමගන්ධ නම් වේ. මත්ස්‍ය මාංශ කෑම ආමගන්ධ නම් නොවේ.

“යම් පෘථග්ජන කෙනෙක් රජවූවෝද, කුලෑටියෝද, පිට මස් කන්නවුන් වැන්නෝද, මිත්‍ර ද්‍රොහියෝද, කරුණා නැත්තෝද, අධික මාන ඇත්තෝද, නොදෙන සුල්ලෝද, කිසිවෙක් හට ඉල්වන ලදුවත් නොදේද, මේ ආමගන්ධ නම් වේ. මස් මාංශ කෑම ආමගන්ධ නම් නොවේ.

“ක්‍රොධයද, ජාතිමදාදි මදයද, දැඩිකමද, පසමිතුරුව සිටීමද, මායාවද, ඊර්ෂ්‍යාවද, තමා උසස් කරණ කථා ඇතිබවද, මානය හා අතිමානයද, අසත් පුරුෂයන් හා මිත්‍රත්වයද, යන මෙය ආමගන්ධ නම්වේ. මත්ස්‍ය මාංශ කෑම ආමගන්ධ නම් නොවන්නේය.

“මේ ලොකයෙහි යම් පෘථග්ජන කෙනෙක් ලාමක ආචාර ඇත්තෝද, ණය ගෙන නොදෙන්නෝද, කේළාම් කියන්නෝද, අල්ලස් ගෙන නඩු අනඩු කරන්නෝද, අධර්මය කරමින් ධර්මයෙහි හැසිරෙන්නේයයි අඟවන්නෝද, මේ ලොකයෙහි යම් අධම ලාමක සත්ව කෙනෙක් පව් කෙරෙත්ද, මෙතෙම ආමගන්ධය වේ. මත්ස්‍ය මාංශ කෑම ආමගන්ධ නොවන්නේය.

“මේ ලොකයෙහි යම් ජනකෙනෙක් සතුන් කෙරෙහි අසංයත වූවාහුද, අනුන්ගේ ධනය හෝ ජීවිත ගෙන වෙහෙස කිරීමට උත්සාහ කෙරෙත්ද, අන් සතුන්ගෙන වෙහෙස කිරීමට උත්සාහ කෙරේද, දුරාචාර හා රෞද්‍ර ක්‍රියා ඇත්තාහුද, රළු තෙපුල් ඇත්තාහුද, ආදරයක් නැත්තාහුද මේතෙමේ ආමගන්ධ හෙවත් කුණප ගන්ධ නම්වේ. මාංශ කෑම ආමගන්ධ නම් නොවන්නේය.

“මේ ප්‍රාණීන් කෙරෙහි තෘෂ්ණාවෙන් ගිජු වෙත්ද, ද්වෙෂයෙන් විරුද්ධයෝ වෙත්ද, නුවණින් සැලකීමක් නැතුව යෙදුනාහුද, ඒ සත්වයෝ මේ ලොවින් පරලොවට ගොස් අඳුරට පැමිණෙත්. යට හිස් ඇතිව අවීචි ආදී නිරයට වැටීම් වශයෙන් පැමිණෙත්. මේතෙමේ ආමගන්ධ නම්වේ. මත්ස්‍ය මාංශ කෑම ආමගන්ධ නොවන්නේය.

“දුරුනොවූ සැකය ඇති සත්වයා මත්ස්‍ය මාංශයන්ගේ නොකෑම හෝ නොකෙරෙයි. වස්ත්‍ර නොහැඳ කරණ තපසද ශුද්ධ නොකරන්නේය. මුඩු කළ පමණින්ම කරණ තපස්ද දළ මඬුළු හා දූවිලි දැලි දරා කරණ තපස්ද, කුර සහිත අඳුම් දිවිසම් දරා කරණ තපස්ද, ශුද්ධ නොකරයි. ගිනි පිදීම් වශයෙන් සෙවනය කිරීමද, ශුද්ධ නොකරයි. නැවත මේ ලොකයෙහි දිව්‍ය භාවය පතා කරන්නාවූ බොහෝවූ ශරීර තාපයෙන් කරණ තපස්ද ත්‍රි වෙදයද, ගින්නෙහි හොම කිරීමද, අශ්වමෙධාදි යාගද, ඍතු සේවනයද යන මෙකී කරුණු ශුද්ධ නොකෙරෙත්.

ඉන්ද්රිය සය වසන ලද්දේ, ඉන්ද්රිය සය දන්නා ලද්දේ වෙත්ද, ධර්මයෙහි පිහිටියේද, ඍජු බැව්හි හා මොළොක් බැව්හි ඇලුනේවේද, රාග ද්වෙෂ සංවෙගයන් ඉක්ම ගියාවූ සියලු ශොක දුක් ප්රහාණය කළාවූ නුවණැති පුද්ගලතෙම දැකි ඇසූ ධර්මයන් කෙරෙහි තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් නොඇලේයයි” වදාළසේක.

“උක්ත ප්‍රකාරවූ මේ අර්ථය කාශ්‍යප බුදුරජාණන් වහන්සේ නැවත නැවත විස්තර කොට වදාළසේක. ආමගන්ධ නම් කෙලෙස් නැත්තාවූ තෘෂ්ණා දෘෂ්ටීන් නික්මුණාවූ බාහ්‍ය දෘෂ්ටි වශයෙන් මේ ශ්‍රෙෂ්ඨයයි කිසිවකු විසින් නො පැමිණ විය හැකිවූ බුද්ධ මුනිතෙම විසිතුරු ගාථාවෙන් ප්‍රකාශ කොට වදාළසේක. ඒ විසිතුරු දෙශනාව වෙදත්‍රයෙහි පරතෙරට පැමිණි හෙයින් මන්තපාරගු නම් වූ ඒ බ්‍රාහ්මණතෙම අවබොධ කෙළේයි.

“ඒ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ආමගන්ධ නම් කෙලෙස් නැත්තාවූ සියලු දුක් නසන්නාවූ සුභාෂිය නම්වූ ධර්ම දෙශනාව අසා, යටත්වූ සිත් ඇති ඒ තිස්ස නම් බමුණුතෙම බුදුන්ගේ පා යුවල පසඟ පිහිටුවා වැන්දේය. එම අස්නෙහිම හුන් කසුප් බුදුන්ගෙන් ප්‍රව්‍රජ්‍යාව කැමතිව ආරාධනා කළේයි.”

ආමගන්ධසුත්තං දුතියං නිට්ඨිතං.

[QUOTE="ජිංතක ජිල්ලබකිට, post: 20337644, member: 407613"] [SIZE=4][COLOR=darkgreen][B]දන්න බම්බුවකුත් නැහැ, රටම සෝවාන් කරන්න කතාව![/B][/COLOR][/SIZE] [SIZE=4][COLOR=#2b2b2b][B]2. ආමගන්ධ සූත්‍රය[/B][/COLOR][/SIZE] [SIZE=5][COLOR=#2b2b2b]“බඩහමු, රත්තණ, හීංමුං කොළ වර්ග, අල මුල්, ගස් වැල්වල ගෙඩි, දැහැමින් ලද දෙය යන මෙතෙක් දේ ශාන්තවූ ආර්යයෝ වළඳන්නාහ. කැමති දේ ප්‍රාර්ථනා කරන්නෝ බොරු නොකියත්.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=#2b2b2b]“යහපත්කොට කරණ ලද්දාවූ මනාකොට නිම කරණ ලද්දාවූ, අනුන් විසින් දෙන ලද්දාවූ, ආදරයෙන් එළවන ලද්දාවූ, ප්‍රණීතවූ යම්කිසි මසක් ඇද්ද, එය අනුභව කරන්නාවූ එසේම ඇල් සාලේ බත අනුභව කරන්නාවූ [COLOR=blue]කාශ්‍යප ගොත්‍ර ඇති සර්වඥය[/COLOR]. [/COLOR][COLOR=red]නුඹවහන්සේ මත්ස්‍ය මාංශය යයි සලකන ආමගන්ධය (කුණප ගන්ධ) අනුභව කරණ සේක්ද?”[/COLOR][/SIZE] [SIZE=5][COLOR=#2b2b2b]“[COLOR=blue]බ්‍රහ්ම බන්ධු නම් ගෞතමයන් වහන්ස[/COLOR], මොනවට ඉදිකරණ ලද්දාවූ [COLOR=red]පක්ෂි මාංශයෙන් යුක්තවූ ඇල්සාලේ බත වළඳන්නාවූ නුඹවහන්සේ ආම ගන්ධය[/COLOR] මට නොකැපයයි මෙසේ කියන්නාහුය. [COLOR=blue]භවත් ගෞතමයන් වහන්ස,[/COLOR] ඔබ වහන්සේගේ ආම ගන්ධය කෙසේවූ විශෙෂයක් ඇත්තේදැයි” විචාළේය.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=#2b2b2b]“ප්‍රාණඝාතයද තැලීම, කැපීම, බැඳීම යන මෙයද, සොරකමද, බොරු කීමද, ආශා කිරීමද, රැවටීමද, අභිවෘද්ධියක් නැති අවැඩට හෙතු පොත් කියවීමද, අනුන් අයත් අඹුවන් කරා යාමද, යන මේ ආම ගන්ධ නම්වේ. [/COLOR][COLOR=red]ත්‍රිකොටික පරිශුද්ධ මාංශය හා භොජනය ආමගන්ධ නොවේ.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=#2b2b2b]මේ ලෝකයෙහි යම්කිසි පෘථග්ජන කෙනෙක් කාමයන්හි සංවර නැත්තෝද, රසයන්හි ගිජුවූවාහුද, අපවිත්‍ර භාවයෙන් මිශ්‍රද, මිථ්‍යාදෘෂ්ටි ඇත්තාහුද, විෂමයෝද, කරුණු කියාවත් නොදැක්විය හැක්කාහුද, මේ තෙම ආමගන්ධ නම් වේ. [/COLOR][COLOR=red]මත්ස්‍ය මාංශ කෑම ආමගන්ධ නම් නොවේ.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=#2b2b2b]“යම් පෘථග්ජන කෙනෙක් රජවූවෝද, කුලෑටියෝද, පිට මස් කන්නවුන් වැන්නෝද, මිත්‍ර ද්‍රොහියෝද, කරුණා නැත්තෝද, අධික මාන ඇත්තෝද, නොදෙන සුල්ලෝද, කිසිවෙක් හට ඉල්වන ලදුවත් නොදේද, මේ ආමගන්ධ නම් වේ.[/COLOR][COLOR=red] මස් මාංශ කෑම ආමගන්ධ නම් නොවේ.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=#2b2b2b]“ක්‍රොධයද, ජාතිමදාදි මදයද, දැඩිකමද, පසමිතුරුව සිටීමද, මායාවද, ඊර්ෂ්‍යාවද, තමා උසස් කරණ කථා ඇතිබවද, මානය හා අතිමානයද, අසත් පුරුෂයන් හා මිත්‍රත්වයද, යන මෙය ආමගන්ධ නම්වේ. [/COLOR][COLOR=red]මත්ස්‍ය මාංශ කෑම ආමගන්ධ නම් නොවන්නේය.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=#2b2b2b]“මේ ලොකයෙහි යම් පෘථග්ජන කෙනෙක් ලාමක ආචාර ඇත්තෝද, ණය ගෙන නොදෙන්නෝද, කේළාම් කියන්නෝද, අල්ලස් ගෙන නඩු අනඩු කරන්නෝද, අධර්මය කරමින් ධර්මයෙහි හැසිරෙන්නේයයි අඟවන්නෝද, මේ ලොකයෙහි යම් අධම ලාමක සත්ව කෙනෙක් පව් කෙරෙත්ද, මෙතෙම ආමගන්ධය වේ. [/COLOR][COLOR=red]මත්ස්‍ය මාංශ කෑම ආමගන්ධ නොවන්නේය.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=#2b2b2b]“මේ ලොකයෙහි යම් ජනකෙනෙක් සතුන් කෙරෙහි අසංයත වූවාහුද, අනුන්ගේ ධනය හෝ ජීවිත ගෙන වෙහෙස කිරීමට උත්සාහ කෙරෙත්ද, අන් සතුන්ගෙන වෙහෙස කිරීමට උත්සාහ කෙරේද, දුරාචාර හා රෞද්‍ර ක්‍රියා ඇත්තාහුද, රළු තෙපුල් ඇත්තාහුද, ආදරයක් නැත්තාහුද මේතෙමේ [/COLOR][COLOR=red]ආමගන්ධ හෙවත් කුණප ගන්ධ නම්වේ. මාංශ කෑම ආමගන්ධ නම් නොවන්නේය.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=#2b2b2b]“මේ ප්‍රාණීන් කෙරෙහි තෘෂ්ණාවෙන් ගිජු වෙත්ද, ද්වෙෂයෙන් විරුද්ධයෝ වෙත්ද, නුවණින් සැලකීමක් නැතුව යෙදුනාහුද, ඒ සත්වයෝ මේ ලොවින් පරලොවට ගොස් අඳුරට පැමිණෙත්. යට හිස් ඇතිව අවීචි ආදී නිරයට වැටීම් වශයෙන් පැමිණෙත්. මේතෙමේ ආමගන්ධ නම්වේ. [/COLOR][COLOR=red]මත්ස්‍ය මාංශ කෑම ආමගන්ධ නොවන්නේය.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=#2b2b2b]“දුරුනොවූ සැකය ඇති සත්වයා මත්ස්‍ය මාංශයන්ගේ නොකෑම හෝ නොකෙරෙයි. වස්ත්‍ර නොහැඳ කරණ තපසද ශුද්ධ නොකරන්නේය. මුඩු කළ පමණින්ම කරණ තපස්ද දළ මඬුළු හා දූවිලි දැලි දරා කරණ තපස්ද, කුර සහිත අඳුම් දිවිසම් දරා කරණ තපස්ද, ශුද්ධ නොකරයි. ගිනි පිදීම් වශයෙන් සෙවනය කිරීමද, ශුද්ධ නොකරයි. නැවත මේ ලොකයෙහි දිව්‍ය භාවය පතා කරන්නාවූ බොහෝවූ ශරීර තාපයෙන් කරණ තපස්ද ත්‍රි වෙදයද, ගින්නෙහි හොම කිරීමද, අශ්වමෙධාදි යාගද, ඍතු සේවනයද යන මෙකී කරුණු ශුද්ධ නොකෙරෙත්.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=#2b2b2b]ඉන්ද්රිය සය වසන ලද්දේ, ඉන්ද්රිය සය දන්නා ලද්දේ වෙත්ද, ධර්මයෙහි පිහිටියේද, ඍජු බැව්හි හා මොළොක් බැව්හි ඇලුනේවේද, රාග ද්වෙෂ සංවෙගයන් ඉක්ම ගියාවූ සියලු ශොක දුක් ප්රහාණය කළාවූ නුවණැති පුද්ගලතෙම දැකි ඇසූ ධර්මයන් කෙරෙහි තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් නොඇලේයයි” වදාළසේක.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=#2b2b2b]“උක්ත ප්‍රකාරවූ මේ අර්ථය කාශ්‍යප බුදුරජාණන් වහන්සේ නැවත නැවත විස්තර කොට වදාළසේක. [COLOR=red]ආමගන්ධ නම් කෙලෙස් නැත්තාවූ[/COLOR] තෘෂ්ණා දෘෂ්ටීන් නික්මුණාවූ බාහ්‍ය දෘෂ්ටි වශයෙන් මේ ශ්‍රෙෂ්ඨයයි කිසිවකු විසින් නො පැමිණ විය හැකිවූ බුද්ධ මුනිතෙම විසිතුරු ගාථාවෙන් ප්‍රකාශ කොට වදාළසේක. ඒ විසිතුරු දෙශනාව වෙදත්‍රයෙහි පරතෙරට පැමිණි හෙයින් මන්තපාරගු නම් වූ ඒ බ්‍රාහ්මණතෙම අවබොධ කෙළේයි.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=#2b2b2b]“ඒ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ආමගන්ධ නම් කෙලෙස් නැත්තාවූ සියලු දුක් නසන්නාවූ සුභාෂිය නම්වූ ධර්ම දෙශනාව අසා, යටත්වූ සිත් ඇති ඒ තිස්ස නම් බමුණුතෙම බුදුන්ගේ පා යුවල පසඟ පිහිටුවා වැන්දේය. එම අස්නෙහිම හුන් කසුප් බුදුන්ගෙන් ප්‍රව්‍රජ්‍යාව කැමතිව ආරාධනා කළේයි.”[/COLOR][/SIZE] [CENTER][SIZE=5][COLOR=#767676]ආමගන්ධසුත්තං දුතියං නිට්ඨිතං.[/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom