Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බුදුන් විකුණන් කන දඹුල්ලේ බෞද්ධයෝBreaking News
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බුදුන් විකුණන් කන දඹුල්ලේ බෞද්ධයෝBreaking News

මම ගියා නොවෑ නිදහස් දවසේ දඹුලු ලෙන් විහාරේ වදින්ට. වැදලා ආවා විතරයි සුද්දන්ට බුදුන් පෙන්නලා බුදුන්ව විකුණලා සල්ලි හොයන ඝනයන්ගේ නියමයෙන් හදලා තියන කන්ද උඩ ටිකට් කවුන්ටරයේ එකම කළබගෑනියක්. සුද්දෙක්ට එතන හිටපු ටිකට් කඩන එකා නොසෑහෙන්න ඉන්ගිරිසියෙන් බැනපි.

තුවක්කු ගත්ත ආමි කාරයෝ දෙන්නෙකුත් වලියට සපෝර්ට් වෙච්චි.

මම හිතුවේ මේ සුද්දා බෝම්බයක්වත් බැදන් ඇවිත්ද කියලා.බැලින්නන් සුද්දා පල්ලෙහයින් ටිකට් එකක් අරගෙන නෑ .

ඌට බුදුන්ව වදින්න දුන්නේම නෑ.පස්සේ සුද්දා ආයි පල්ලහෙට ගිහින් ටිකට් එකක් අරගෙන ආයි කන්ද නැග්ගා නොවෑ . ඒ මදිවට තව සුද්දෝ කිහිප දෙනෙක්ම උඩ ටිකට් කවුන්ටරෙන්, බුදුන් වදින්න ඇතුලේ ලෙන් විහාරෙට යන්න බැරුව හැරිලා ගියා නොවෑ පල්ලෙහාට.උන් අතර බුදුන් ගැන පැහැදිල බුදුදහම වැලදගෙන මාර්ගපලයකට පත්වෙන්න හිටපු උන් කීයක්නම් ඇත්ද? ඒ මාර්ගේ නේද මේ දඹුල්ලේ ඝනයෝ වහලා දාන්නේ ?

විලි ලැජ්ජාවේ සන්තෝසේ බෑ බන් මටනම් . බුදුන්ව විකුණන් කන තත්වෙට දඹුල්ලේ ඝනයෝ ටික පත්වෙලා නොවෑ . ජාත්‍යන්තරේට මෙරට බෞද්ධයෝ ගෑන යන චිත්රේනම් ගොඩාක් නරකයි .

පන්සල් වලින් සුද්දන්ට ටිකට් අය කිරිම වහාම තහනම් කරපියව් නාමික බෞද්ධයිනේ .. බුදුන් වදින්ට ඈයි මෙච්චර තහන්චි.තොපිලා මෙහෙම ටිකට් කඩලා යන්න හදන අපාය මොකක්ද ?

ලoකාවේ වැඩියෙන්ම පන්සලකින් කොටි ගණන් හම්බ කරන ඝනයෝ ටික ඉන්නේ දඹුල්ලේ විහාරේ . ඒ සල්ලි වලින් උන්දැලා කොරන සoවර්ධනයකුත් නෑ .දඹුල්ලේ පන්සලේ හදන්නයි කියලා තව දේකුත් නෑ. උන්දැලා ඔය සල්ලි පාවිච්චි කරන්නේ BMW ගන්න නොවෑ .

භික්ශූන් මෙහෙම මුදල් එක් රැස් කිරිම බුදුදහමට විරුද්ධයි.සල්ලි ලැබුනත් ඒවා ඔක්කොම වියදම් කරන්න ඔනේ .තැම්පත් කරගෙන ඉන්න බෑ .

ඒමදිවට තවත් ලස්සන වැඩක් වෙච්චි ...

කන්ද පල්ලෙහට බැහැගෙන යනවිට කකුල් කපපු අබ්බගාත බෞද්ධ කොල්ලෝ හිගා කනවා . දඹුල්ලේ ඝනයන්ගෙන් කිසිම පිලිසරණක් නැති හැඩයි ...

බුදුන්ව සුද්දන්ට විකිණීම නවත්තපියව්....

[YOUTUBE]AE2_I2TEAUo[/YOUTUBE]

[QUOTE="sj91, post: 25141093, member: 514405"] [b]බුදුන් විකුණන් කන දඹුල්ලේ බෞද්ධයෝBreaking News[/b] [COLOR="DarkRed"][SIZE="3"][B]මම ගියා නොවෑ නිදහස් දවසේ දඹුලු ලෙන් විහාරේ වදින්ට. වැදලා ආවා විතරයි සුද්දන්ට බුදුන් පෙන්නලා බුදුන්ව විකුණලා සල්ලි හොයන ඝනයන්ගේ නියමයෙන් හදලා තියන කන්ද උඩ ටිකට් කවුන්ටරයේ එකම කළබගෑනියක්. සුද්දෙක්ට එතන හිටපු ටිකට් කඩන එකා නොසෑහෙන්න ඉන්ගිරිසියෙන් බැනපි. :shocked: තුවක්කු ගත්ත ආමි කාරයෝ දෙන්නෙකුත් වලියට සපෝර්ට් වෙච්චි. :shocked::eek: මම හිතුවේ මේ සුද්දා බෝම්බයක්වත් බැදන් ඇවිත්ද කියලා.:baffled:බැලින්නන් සුද්දා පල්ලෙහයින් ටිකට් එකක් අරගෙන නෑ .:P ඌට බුදුන්ව වදින්න දුන්නේම නෑ.පස්සේ සුද්දා ආයි පල්ලහෙට ගිහින් ටිකට් එකක් අරගෙන ආයි කන්ද නැග්ගා නොවෑ . ඒ මදිවට තව සුද්දෝ කිහිප දෙනෙක්ම උඩ ටිකට් කවුන්ටරෙන්, බුදුන් වදින්න ඇතුලේ ලෙන් විහාරෙට යන්න බැරුව හැරිලා ගියා නොවෑ පල්ලෙහාට.උන් අතර බුදුන් ගැන පැහැදිල බුදුදහම වැලදගෙන මාර්ගපලයකට පත්වෙන්න හිටපු උන් කීයක්නම් ඇත්ද? ඒ මාර්ගේ නේද මේ දඹුල්ලේ ඝනයෝ වහලා දාන්නේ ? :dull: විලි ලැජ්ජාවේ සන්තෝසේ බෑ බන් මටනම් .:sorry: බුදුන්ව විකුණන් කන තත්වෙට දඹුල්ලේ ඝනයෝ ටික පත්වෙලා නොවෑ . ජාත්‍යන්තරේට මෙරට බෞද්ධයෝ ගෑන යන චිත්රේනම් ගොඩාක් නරකයි .:no: පන්සල් වලින් සුද්දන්ට ටිකට් අය කිරිම වහාම තහනම් කරපියව් නාමික බෞද්ධයිනේ ..:frown::growl: බුදුන් වදින්ට ඈයි මෙච්චර තහන්චි.තොපිලා මෙහෙම ටිකට් කඩලා යන්න හදන අපාය මොකක්ද ?:growl: ලoකාවේ වැඩියෙන්ම පන්සලකින් කොටි ගණන් හම්බ කරන ඝනයෝ ටික ඉන්නේ දඹුල්ලේ විහාරේ . ඒ සල්ලි වලින් උන්දැලා කොරන සoවර්ධනයකුත් නෑ .දඹුල්ලේ පන්සලේ හදන්නයි කියලා තව දේකුත් නෑ. උන්දැලා ඔය සල්ලි පාවිච්චි කරන්නේ BMW ගන්න නොවෑ . භික්ශූන් මෙහෙම මුදල් එක් රැස් කිරිම බුදුදහමට විරුද්ධයි.සල්ලි ලැබුනත් ඒවා ඔක්කොම වියදම් කරන්න ඔනේ .තැම්පත් කරගෙන ඉන්න බෑ . ඒමදිවට තවත් ලස්සන වැඩක් වෙච්චි ... කන්ද පල්ලෙහට බැහැගෙන යනවිට කකුල් කපපු අබ්බගාත බෞද්ධ කොල්ලෝ හිගා කනවා . දඹුල්ලේ ඝනයන්ගෙන් කිසිම පිලිසරණක් නැති හැඩයි ... [/B][/SIZE][/COLOR] [SIZE="6"][COLOR="darkred"][B]බුදුන්ව සුද්දන්ට විකිණීම නවත්තපියව්....[/B][/COLOR][/SIZE]:growl::growl::growl: [YOUTUBE]AE2_I2TEAUo[/YOUTUBE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom