Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
බුදුරජාණන්වහන්සේ කථා කළ භාෂාව පාලි ද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බුදුරජාණන්වහන්සේ කථා කළ භාෂාව පාලි ද?

ශ්‍රී ලංකාවේ පමණක් නොව ලෝකය තුළ ද බුදුරජාණන්වහන්සේ කථා කළ භාෂාව කුමක් ද යන්න සම්බන්ධයෙන් විවාදයක් පවතී. ශ්‍රී ලංකාවේ දී නම් බුදුරජාණන්වහන්සේ හෙළ භාෂාවෙන් කථා කළ බව කියැවෙන අවස්ථාද නැතුවා නොවේ. කෙසේවෙතත් මේ වන තුරු නිශ්චිතව මෙකී වාදය අවසන්ව නැති අතර ඇත්තේ නොයෙක් මත ප්‍රකාශ කිරීම පමණි.

බුද්ධ වචනය ඇතුළත්ව ඇති ප්‍රධාන මූලාශ්‍රය වන්නේ ත්රිපිටකයයි. ත්‍රිපිටකය භාෂා දෙකකින් පවතී. ඒ පාලි සහ සංස්කෘත භාෂා වලිනි. සංස්කෘත ත්‍රිපිටකය පාලි ත්‍රිපිටකයට වඩා නවීන බව සාමාන්‍ය පිළිගැනීමයි. එය කණිෂ්ක පාලන කාලයේ දී සංගෘහිත වන අතර ලංකාවට ද රැගෙන විත් තිබේ. ෆා හියන් භික්ෂුව ලංකාවට පැමිණෙන්නේ එයින් කොටස් රැගෙන යාමටයි. පාලි ත්‍රිපිටකය අශෝක කාලයේ දී සංගෘහිත වන්නට ඇති බව සැලකේ. එය ද මිහිඳු මහරහතන් වහන්සේ හරහා ලංකාවට හඳුන්වා දී ඇත. කෙසේවෙතත් ත්‍රිපිටකය පාලියෙන් තිබීම නැත්නම් සංස්කෘතයෙන් තිබීම තුළින් ඒ භාෂා බුදුරජාණන්වහන්සේ භාවිතා කළ භාෂා බවට තීරණය වන්නේ නැත. 19 වන සියවසේ දී හෙයින්ස් බෙචර්ට්, කේ.ආර්. නෝමන්, විලියම්ස් පෘට්, ඔස්කාර් වොන් හ්යුබර්, වල්පොල රාහුල, කේට් ක්‍රොස්බි ආදීන් බුදුරජාණන්වහන්සේ භාවිතා කළ භාෂාව පාලි විය නොහැකි බවට කරුණු ඉදිරිපත් කර තිබේ.

හ්යුබර්ට අනුව පාලි භාෂාව මගධයේ හෝ වෙනත් ප්‍රදේශයක භාවිතා කළ භාෂාවක් නොවේ. ඔහු කියන්නේ බුදුරජාණන්වහන්සේගේ කාලයට පසු කාලයකදී වැඩි වශයෙන් භාවිතා කළ භාෂාමය ලක්ෂණ ඇතුළත් කරමින් නිර්මාණය කළ භාෂාවක් වන බවයි. එය එසේ නම් බුදුරජාණන්වහන්සේ භාවිතා කළ භාෂාව කුමක් ද? හ්යුබර්වත් මේ සඳහා නිශ්චිත පිළිතුරක් ලබා නොදෙයි.

සංස්කෘත භාෂාව බුද්ධ කාලයේ දී පවා තිබූ බවට කරුණු ඉදිරිපත්ව තිබේ. උතුරු ඉන්දියාව තුළ සංස්කෘත භාෂාවෙන් ත්‍රිපිටකය සංගෘහිත විණි. කෙසේවෙතත් බුදුරජාණන්වහන්සේ සංස්කෘත භාෂාව කෙරෙහි වැඩි නැඹුරුවක් නොදැක් වූ බවට සාධක විනය පිටකයේ ම ඇතුළත් වේ. එනිසා සිතිය හැක්කේ සංස්කෘත නොවන භාෂාවක් බුදුරජාණන්වහන්සේ භාවිතා කළ බවයි.

මේ පිළිබඳව කරුණු සොයන්නන් සිර වී ඇති ස්ථානය මෙයයි. සංස්කෘතත් නොවේ නම් පාලිත් නොවේ නම් බුදුරජාණන්වහන්සේ භාවිතා කළ භාෂාව කුමක් ද?

ප්‍රථමයෙන්ම මෙහිදී සඳහන් කළ යුතු වන්නේ හෙළ භාෂාව මෙහිදී අදාළත්වයක් නොමැති බවයි.

බුද්ධ කාලය වන විට ඉන්දියාවේ තිබූ සොළොස් මහ ජනපද ගැන ත්‍රිපිටකයේ ම සඳහන් වේ. විශාකාවට දේශනා කළ උපෝසථ සූත්‍රයේ දී මැනවින් බුදුරජාණන්වහන්සේ එය නම් කර ඇත. දීඝ නිකාය තුළ දී සප්ත භාරත පිළිබඳව සඳහන් ය. සොළොස් මහ ජනපද අතරින් මගධය, කෝසලය, වත්ස්‍ය සහ අවන්ති දේශපාලනමය අතින් අනෙක් ජනපදවලට වඩා ඉදිරියෙන් සිටි බව ඓතිහාසික මූලාශ්‍ර අනුව පෙනී යයි. බුදුරජාණන්වහන්සේගේ පියා වූ ශුද්ධෝදන කපිලවස්තුවේ රජු වූ නමුත් කෝසලයේ රජුගේ යටත් රජෙකු විය. හජිමා නකමුරාට අනුව ශාක්‍ය වංශිකයන්ට තිබුනේ සමූහාණ්ඩුවකි. මොහුගේ අදහස් අනුව බලන විට ශුද්ධෝදන, පසේනදි කොසොල් තරම් බලවත් රජකු නොවේ.

ත්‍රිපිටකයට අනුව කුමාර කාලයේ දී සිදුහත් කුමරා ශිල්ප හදාරා තිබේ. ඒ කපිලවස්තුවේ සිටිමිනි. බුදුරජාණන්වහන්සේගේ චරිතය සැලකිල්ලට ගත් විට ඒ උතුම් චාරිකාව ඇරඹෙන්නේ කපිලවස්තුවෙනි. නමුත් වැඩි කාලයක් උන්වහන්සේ ගත කරන්නේ මගධයේ ය. සිදුහත් තවුසා මගධයේ හැසිරෙද්දී එහි රජ කරන්නේ බිම්බිසාර රජුයි. ඔවුන් දෙදෙනා සංවාදයේ යෙදෙයි. නමුත් කපිලවස්තුවේ භාවිතා කළ භාෂාව, මගධයේ ද භාවිතා කළේ යැයි සිතීම අපහසු ය. කුමක් හෝ වෙනසක් තිබීමට ඉඩ ඇත. මගධ භාෂාව සමස්ථයක් ලෙසින් ගත් විට මාගධී ලෙසින් අද හැඳින්වෙයි.

එවැනි තත්ත්වයකදී සිතිය හැක්කේ බුදුරජාණන්වහන්සේ භාෂා කීපයක් ම කථා කරන්නට ඇති බව වේ. රටින් රට ට ගමින් ගමට යන විට එසේ නොවන්නට අදහස් ප්‍රකාශ කිරීම පහසු නොවනු ඇත. අවාසනාව වන්නේ මේ භාෂා මොනවාද යන්න හඳුනා ගැනීමට තරම් සාක්ෂි නොමැති වීමයි.

ඉන්දියානු භාෂා පිළිබඳව පර්යේෂකයකු වන ධනේෂ් ජෛන් කියන්නේ ක්‍රි.පූ. 500 පමණ සිට බෞද්ධ සහ ජෛන ඉගැන්වීම් සඳහා මධ්‍ය ඉන්දු ආර්ය භාෂාවන් භාවිතා කරන්නට ඇති බවයි. ඔහුට අනුව බුදුරජාණන්වහන්සේ භාවිතා කර ඇත්තේ ප්රාකීර්ති ය. නමුත් නිශ්චිතව ම එය ද පිළිගැනීමට අපහසු වේ.

ශ්‍රී ලංකාවේ වංශකථා ඇත්තේ පාලි භාෂාවෙනි. එයින් බුදුරජාණන්වහන්සේගේ භාෂාව පාලි ලෙසින් සැලකීමට නොහැක. ලංකාවේ සුප්‍රකට මහාවංශය සහ දීපවංශය ලියැවෙන්නේ බුද්ධ පරිනිර්වාණය සිදු වී වසර සිය ගණනකට පසුව වේ. මහාවංශය තුළදී බුදුරජාණන්වහන්සේ ලංකාවට තෙවරක් වැඩි බව කියයි. බුරුම වංශකතාවක් වන ශාසනවංශයට අනුව බුදුරජාණන්වහන්සේ සිව් වරක් බුරුමයට වැඩම කර ඇත. තායිලන්තයට ද බුදුරජාණන්වහන්සේ වැඩම කළ බවට විශ්වාසයක් වෙයි. බුදුරජාණන්වහන්සේ ලංකාවට වැඩම කළ බව නොපිළිගන්නා පිරිසක් ද වේ. ඒ සම්බන්ධයෙන් වංශකතාවේ දැක් වුව ද වෙනත් ඓතිහාසික සාක්ෂි නැත. කෙසේවෙතත් මිහිඳු මහරහතන් වහන්සේගේ වැඩමවීම සනාථ කෙරෙන ඓතිහාසික සාක්ෂි ඇත. වල්පොල රාහුල හිමි මේ සම්බන්ධයෙන් අදහස් පළ කර තිබේ. ලංකාවට බුදු දහම හඳුන්වා දුන් තැනැත්තා බවට වංශකථාවේ නම් කර ඇත්තේ මිහිඳු මහරහතන් වහන්සේ ය. බුදුරජාණන්වහන්සේ ලංකාවට වැඩම කළ නමුත් බුදු දහම හඳුන්වා දීමේ ගෞරවය මිහිඳු හිමියන් ට වංශකතාව පවරන්නට ඇත්තේ මේ නිසාවෙන් බව ට එහිදී අදහසක් ඉදිරිපත් වන බව පෙනේ.

පාලි මහාවංශයේ එසේ සඳහන් වුවත් සංස්කෘත ත්‍රිපිටකයට අයත් ලංකාවතර සූත්‍රයේදී බුදුරජාණන්වහන්සේගේ ලංකා ගමන ගැන සඳහන් වේ. ලංකාව පමණක් නොව බුරුමය, තායිලන්තය ගැන ද එහි සඳහන් වේ. මේ සෑම රටක් ම ඉන්දියාවෙන් වෙන් ව පිහිටා ඇත. ඉන්දියානු භාෂාව ම ඒ රටවල්වල කථා නොකළ බව අප දන්නා සාමාන්‍ය කරුණකි. නමුත් බුදුරජාණන්වහන්සේ මේ රටවලදී ද ධර්මය දේශනා කළ බව සඳහන් වේ. එවිට එයින් ගම්‍ය වන කරුණ වන්නේ එක්කෝ ඒ රටවල ජනතාවගේ භාෂාව බුදුරජාණන්වහන්සේ දැන සිටි බව හෝ නැත්නම් බුදුරජාණන්වහන්සේගේ භාෂාව මේ රටවල ජනතාව දැන සිටි බවයි.

මෙහිදී සඳහන් කළ යුතු තවත් කරුණක් වේ. මහාවංශයටට පෙර දීපවංශය ලියැ වී තිබිණි. ඒ බව මහාවංශයේ ධාතුසේන රජු පිළිබඳව දැක්වෙන පරිච්ඡේදයෙන් සනාථ වේ. මහාවංශයට පෙර ලංකාවේ එවැනි ඉතිහාසය පිළිබඳව රචනා වී තිබූ ග්රන්ථ තිබූ බවද මහාවංශයට ආරම්භයේ සඳහන් වේ. මහානාම හිමි විසින් කියන්නේ තමුන් එවැනි පුනරුත්ති දෝෂ ඇති දේ ඉවත් කරමින්, පෙර ලියැ වී තිබුණ ග්‍රන්ථයන්ගේ සඳහන් කරුණු ද සැලකිල්ලට ගෙන මහාවංශය සම්පාදනය කරන බවයි. මේ පෙර තිබූ ග්රන්ථ කුමන බසින් තිබුනේ ද යන්න පිළිබඳව අද වන විට අදහසක් ගැනීමට හැකියාව නැත. සමහරක් විට ඒවා හෙළ බසින් තිබෙන්නට ඇත. නැත්නම් පාලියෙන් තිබෙන්නට ඇත. නැත්නම් වෙනත් භාෂාවකින් තිබෙන්නට ඇත. මිහිඳු තෙරුන් සමඟ දේවානම්පියතිස්ස රජු සංවාදයේ යෙදුන බව මහාවංශයේ සඳහන් වේ. එහිදී දේවානම්පියතිස්ස රජු මිහිඳු තෙරුන්ගේ භාෂාව ඉගෙන ගැනීමක් සිදු කළ බවක් සඳහන් ව නැත. නමුත් බොහෝදුරට මිහිඳු තෙරුන් දේවානම්පියතිස්ස රජුගේ භාෂාව ඉගෙන ගන්නට ඇති බව සිතිය හැක්කේ එක්වරම ලංකාවට නොවැඩ කාලයක් ගත කර ලංකාවට වැඩම කිරීම නිසාවෙනි. පෙර තිබූ ග්රන්ථ රචනා කිරීම සඳහා යොදාගනු ලැබූ භාෂාව මෙනිසා ඉන්දියානු භාෂාවක් නොවන බව පැහැදිලි වේ. අනෙක් අතට මිහිඳු තෙරුන් විසින් දේශනා කළ ධර්මය රජුට වැටහිණි. ඒ බවත් සැලකිල්ලට ගත යුතු වේ. එය එසේවීත් ලංකාවේ ක්‍රි.පූ. යුගයට අයත් සෙල්ලිපිවල ඇත්තේ පාලි භාෂාව නොවේ. සෙල්ලිපිවල දැක්වෙන භාෂාව බොහෝ දුරට එකල ලිවීම සඳහා භාවිතා කළ භාෂාව විය හැකි බවට සිතිය හැක. එයින් ම මේ සිංහලයන් භාවිතා කළ භාෂාව බුදුරජාණන්වහන්සේ භාවිතා කළ භාෂාව නොවන බවද පැහැදිලි වේ.

පාලි.... පාලි භාෂාව නිර්මාණය වන්නේ කොතැනකදී ද? ත්‍රිපිටකය පාලියට පෙරළුනේ කොතැනකදී ද? මෙම ප්‍රශ්නවලට ඇති පිළිතුර ද මෙතෙක් අවසානාත්මක නොවේ. අට්ඨකථාව, ථික හා වංශකථා අනුව පාලියේ උපතවන්නේ මගධය යි. ඉන්දියානු ඉතිහාසඥයන්ට අනුව බුද්ධ කාලයේ මෙන්ම බුදුරජාණන්වහන්සේගෙන් පසුවත් මගධය ප්‍රභල රාජ්‍යයකි. බුදුරජාණන්වහන්සේගේ පිරිනිවනෙන් පසු ආසන්න කාලයේ දී බිම්බිසාර රජුගේ පුත් අජාසත් විසින් කෝසලයත් මගධයට එකතු කරයි. අටුවාවේ දී ලෝකයේ සෑම භාෂාවකම මූල භාෂාව මාගධී බව කියයි (සබ්බේසම් මූලභාසාය මගධයා නිරුත්තියා). මේ අනුව බුද්ධ භාෂිතය ‘මාගධී‘ යැයි කියයි.

අධිකාරම් මහතා පෙන්වා දෙන්නේ මිහිඳු තෙරුවන් විසින් පාලි ත්‍රිපිටකය සහ අට්ඨකථාව ලංකාවට හඳුන්වා දුන් බවත්, එය සිංහල භාෂාවට පරිවර්තනය කළ බවත් ය. ඒ ක්‍රි.පූ. යුගයේ දී ය. පසුව ක්‍රි.ව. යුගයේ දී ඉන්දියාවේ බිහි වූ බුද්ධඝෝෂගෙන් කෙරෙන ඉල්ලීම වන්නේ ලංකාවට ගොස් ඒ සිංහල භාෂාවෙන් ඇති අටුවා ව ආපසු මගධ භාෂාවට පෙරලන ලෙසිනි. ඒ අනුව ලංකාවට පැමිණෙන බුද්ධඝෝෂ, ඒ වන විට සිංහල භාෂාවෙන් තිබූ අටුවා ව මගධ භාෂාවට පෙරළා ආපසු ඉන්දියාවට ම යයි. 2 වන විජයබාහු පිළිබඳව චූලවංශයේ ලියැවී ඇති ආකාරයට ඔහු මගධ භාෂාවෙන් වූ ලිපි බුරුමයට යවා ඇත.

සමස්ථයක් ලෙසින් ගත් විට මගධ භාෂාව ජාත්‍යන්තර භාෂාවක් ලෙසින් සැලකුණු බවට කරුණු සපයා ගත හැක. එසේම ථෙරවාදී සාහිත්‍යය තුළ පාලි සහ මගධ භාෂා අතර පුළුල් වෙනසක් ද හඳුනා ගත නොහැක. නමුත් මගධ භාෂාව කුමක් ද යන්න පෙන්වීමට තරම් සාක්ෂි ද නැත. ඒ අනුව සමහරක්විට පාලි භාෂාව මාගධී විය හැකි මෙන්ම එසේ නොවීමට ද ඉඩ ඇති බව සඳහන් කළ යුතු වේ. මේ සම්බන්ධයෙන් නෝමන් මෙසේ දක්වයි.

“we know of Māgadhī as described by the grammarians in latter times, however, enables us to say that Pāli is not Māgadhī, and although we have no direct evidence about the characteristics of Māgadhī in the centuries before Asoka, we can deduce with some certainty that Pāli does not agree with that either”

භාෂාව භාවිතා කිරීම සම්බන්ධයෙන් ත්‍රිපිටකයේ දී බුදුරජාණන්වහන්සේ විසින් කළ දේශනාවක් වේ. ඒ අනුව විනය පිටකයේ චුල්ල වග්ග පාලියේ ක්ෂුද්රකවස්තුවේ දී මෙසේ සඳහන් ය.

එ සමයෙහි මිහිරි වචන ඇති මිහිරි හඬ ඇති බ්‍රාහ්මණ ජාතික වූ යමෙළු ද තෙකුල ද යන නම් ඇති දෙ බැ මහණ කෙනෙක් වෙත්. ඔහු භාග්‍යවතුන් වහන්සේ කරා එළඹුණාහ. එළැඹ ඔබ වැඳ පසෙක ඉඳගත්හ. පසෙක උන්නාහු ම "වහන්ස, දැන් භික්ෂූහු නානාවිධ නම් ඇත්තාහු, නානාගොත්රයෙන් නානා ජාතියෙන් නානා , කුලයෙන් නික්මැ පැවිදිවූවාහු වෙත්. ඔහු ස්වකීය ව්‍යවහාරයෙන් බුද්ධවචනය දුෂිත කෙරෙත්. වහන්ස, එබැවින් අපි බුද්ධවචනය වෛදික භාෂාමය වාචනාමාර්ගයට නඟන්නම්හ”යි කීහ. එ විට භාග්‍යවතුන් වහන්සේ, "හිස් පුරුෂයෙනි, තෙපි ‘වහන්ස, අපි බුද්ධවචනය වෛදික භාෂාමය වාචනාමාර්ගයට නඟම්හ” යි කෙසේ නම් මෙබන්දක් කියවු ද, හිස් පුරුෂයිනි, මෙය නොපහන් වූවන් ගේ පැහැදීම පිණිස ද පැහැදුණවුන් ගේ වැඩීම පිණිස ද නො වේ. වැලිදු මහණෙනි, මෙය නො පැහැදුණවුන් ගේ නොපැහැදීම පිණිස ද පැහැදුණු ඇතැම් කෙනෙකුන් ගේ වෙනස් වීම පිණිස ද වේයැ'යි වෙසෙසින් ගැරැහු සේක. ගරහා දැහැමි කතා කොට,

“මහණෙනි, බුදුවදන ඡන්දසට (වෛදිකභාෂාවට) නො නැඟිය යුතු. යමෙක් නඟන්නේ නම් ඔහුට දුකුළා ඇවැත් වන්නේය. මහණෙනි, මාගධික නිරුක්තියෙන් බුද්ධවචනය පිරිවහන්නට අනුදනිමි” යි වදාළසේක.

මෙහිදී ඡන්දස ගැන සඳහන් වන අතර සාමාන්‍ය අර්ථය ලෙස වෛදික භාෂාව යන අර්ථය ඊට ලබා දී තිබේ. වෛදික භාෂාව පිළිබඳව කරුණු දැක්වීමේ දී එය සංස්කෘත ලෙසින් හඳුනාගන්නෝ වෙති. මේ විස්තරයට අනුව බුදුරජාණන්වහන්සේගෙන් අදාළ ඉල්ලීම කරන්නේ ද බ්‍රාහ්මණ ජාතිකයන් දෙදෙනකු ය. වැඩිදුරටත් මෙහිදී බුදුරජාණන්වහන්සේ අනුදැන වදාරන්නේ මාගධික නිරුක්තියෙන් බුද්ධ වචනය දේශනා කිරීම අනුදැන වදාරණ බවයි. ඒ අනුව වෛදික භාෂාව බුදුරජාණන්වහන්සේ ප්‍රතික්ෂේප කර ඇත.

[QUOTE="hpalpola, post: 27027037, member: 321413"] [CENTER][SIZE=5][B]බුදුරජාණන්වහන්සේ කථා කළ භාෂාව පාලි ද?[/B][/SIZE][/CENTER] [SIZE=4] ශ්‍රී ලංකාවේ පමණක් නොව ලෝකය තුළ ද බුදුරජාණන්වහන්සේ කථා කළ භාෂාව කුමක් ද යන්න සම්බන්ධයෙන් විවාදයක් පවතී. ශ්‍රී ලංකාවේ දී නම් බුදුරජාණන්වහන්සේ හෙළ භාෂාවෙන් කථා කළ බව කියැවෙන අවස්ථාද නැතුවා නොවේ. කෙසේවෙතත් මේ වන තුරු නිශ්චිතව මෙකී වාදය අවසන්ව නැති අතර ඇත්තේ නොයෙක් මත ප්‍රකාශ කිරීම පමණි. බුද්ධ වචනය ඇතුළත්ව ඇති ප්‍රධාන මූලාශ්‍රය වන්නේ ත්රිපිටකයයි. ත්‍රිපිටකය භාෂා දෙකකින් පවතී. ඒ පාලි සහ සංස්කෘත භාෂා වලිනි. සංස්කෘත ත්‍රිපිටකය පාලි ත්‍රිපිටකයට වඩා නවීන බව සාමාන්‍ය පිළිගැනීමයි. එය කණිෂ්ක පාලන කාලයේ දී සංගෘහිත වන අතර ලංකාවට ද රැගෙන විත් තිබේ. ෆා හියන් භික්ෂුව ලංකාවට පැමිණෙන්නේ එයින් කොටස් රැගෙන යාමටයි. පාලි ත්‍රිපිටකය අශෝක කාලයේ දී සංගෘහිත වන්නට ඇති බව සැලකේ. එය ද මිහිඳු මහරහතන් වහන්සේ හරහා ලංකාවට හඳුන්වා දී ඇත. කෙසේවෙතත් ත්‍රිපිටකය පාලියෙන් තිබීම නැත්නම් සංස්කෘතයෙන් තිබීම තුළින් ඒ භාෂා බුදුරජාණන්වහන්සේ භාවිතා කළ භාෂා බවට තීරණය වන්නේ නැත. 19 වන සියවසේ දී හෙයින්ස් බෙචර්ට්, කේ.ආර්. නෝමන්, විලියම්ස් පෘට්, ඔස්කාර් වොන් හ්යුබර්, වල්පොල රාහුල, කේට් ක්‍රොස්බි ආදීන් බුදුරජාණන්වහන්සේ භාවිතා කළ භාෂාව පාලි විය නොහැකි බවට කරුණු ඉදිරිපත් කර තිබේ. හ්යුබර්ට අනුව පාලි භාෂාව මගධයේ හෝ වෙනත් ප්‍රදේශයක භාවිතා කළ භාෂාවක් නොවේ. ඔහු කියන්නේ බුදුරජාණන්වහන්සේගේ කාලයට පසු කාලයකදී වැඩි වශයෙන් භාවිතා කළ භාෂාමය ලක්ෂණ ඇතුළත් කරමින් නිර්මාණය කළ භාෂාවක් වන බවයි. එය එසේ නම් බුදුරජාණන්වහන්සේ භාවිතා කළ භාෂාව කුමක් ද? හ්යුබර්වත් මේ සඳහා නිශ්චිත පිළිතුරක් ලබා නොදෙයි. සංස්කෘත භාෂාව බුද්ධ කාලයේ දී පවා තිබූ බවට කරුණු ඉදිරිපත්ව තිබේ. උතුරු ඉන්දියාව තුළ සංස්කෘත භාෂාවෙන් ත්‍රිපිටකය සංගෘහිත විණි. කෙසේවෙතත් බුදුරජාණන්වහන්සේ සංස්කෘත භාෂාව කෙරෙහි වැඩි නැඹුරුවක් නොදැක් වූ බවට සාධක විනය පිටකයේ ම ඇතුළත් වේ. එනිසා සිතිය හැක්කේ සංස්කෘත නොවන භාෂාවක් බුදුරජාණන්වහන්සේ භාවිතා කළ බවයි. මේ පිළිබඳව කරුණු සොයන්නන් සිර වී ඇති ස්ථානය මෙයයි. සංස්කෘතත් නොවේ නම් පාලිත් නොවේ නම් බුදුරජාණන්වහන්සේ භාවිතා කළ භාෂාව කුමක් ද? ප්‍රථමයෙන්ම මෙහිදී සඳහන් කළ යුතු වන්නේ හෙළ භාෂාව මෙහිදී අදාළත්වයක් නොමැති බවයි. බුද්ධ කාලය වන විට ඉන්දියාවේ තිබූ සොළොස් මහ ජනපද ගැන ත්‍රිපිටකයේ ම සඳහන් වේ. විශාකාවට දේශනා කළ උපෝසථ සූත්‍රයේ දී මැනවින් බුදුරජාණන්වහන්සේ එය නම් කර ඇත. දීඝ නිකාය තුළ දී සප්ත භාරත පිළිබඳව සඳහන් ය. සොළොස් මහ ජනපද අතරින් මගධය, කෝසලය, වත්ස්‍ය සහ අවන්ති දේශපාලනමය අතින් අනෙක් ජනපදවලට වඩා ඉදිරියෙන් සිටි බව ඓතිහාසික මූලාශ්‍ර අනුව පෙනී යයි. බුදුරජාණන්වහන්සේගේ පියා වූ ශුද්ධෝදන කපිලවස්තුවේ රජු වූ නමුත් කෝසලයේ රජුගේ යටත් රජෙකු විය. හජිමා නකමුරාට අනුව ශාක්‍ය වංශිකයන්ට තිබුනේ සමූහාණ්ඩුවකි. මොහුගේ අදහස් අනුව බලන විට ශුද්ධෝදන, පසේනදි කොසොල් තරම් බලවත් රජකු නොවේ. ත්‍රිපිටකයට අනුව කුමාර කාලයේ දී සිදුහත් කුමරා ශිල්ප හදාරා තිබේ. ඒ කපිලවස්තුවේ සිටිමිනි. බුදුරජාණන්වහන්සේගේ චරිතය සැලකිල්ලට ගත් විට ඒ උතුම් චාරිකාව ඇරඹෙන්නේ කපිලවස්තුවෙනි. නමුත් වැඩි කාලයක් උන්වහන්සේ ගත කරන්නේ මගධයේ ය. සිදුහත් තවුසා මගධයේ හැසිරෙද්දී එහි රජ කරන්නේ බිම්බිසාර රජුයි. ඔවුන් දෙදෙනා සංවාදයේ යෙදෙයි. නමුත් කපිලවස්තුවේ භාවිතා කළ භාෂාව, මගධයේ ද භාවිතා කළේ යැයි සිතීම අපහසු ය. කුමක් හෝ වෙනසක් තිබීමට ඉඩ ඇත. මගධ භාෂාව සමස්ථයක් ලෙසින් ගත් විට මාගධී ලෙසින් අද හැඳින්වෙයි. එවැනි තත්ත්වයකදී සිතිය හැක්කේ බුදුරජාණන්වහන්සේ භාෂා කීපයක් ම කථා කරන්නට ඇති බව වේ. රටින් රට ට ගමින් ගමට යන විට එසේ නොවන්නට අදහස් ප්‍රකාශ කිරීම පහසු නොවනු ඇත. අවාසනාව වන්නේ මේ භාෂා මොනවාද යන්න හඳුනා ගැනීමට තරම් සාක්ෂි නොමැති වීමයි. ඉන්දියානු භාෂා පිළිබඳව පර්යේෂකයකු වන ධනේෂ් ජෛන් කියන්නේ ක්‍රි.පූ. 500 පමණ සිට බෞද්ධ සහ ජෛන ඉගැන්වීම් සඳහා මධ්‍ය ඉන්දු ආර්ය භාෂාවන් භාවිතා කරන්නට ඇති බවයි. ඔහුට අනුව බුදුරජාණන්වහන්සේ භාවිතා කර ඇත්තේ ප්රාකීර්ති ය. නමුත් නිශ්චිතව ම එය ද පිළිගැනීමට අපහසු වේ. ශ්‍රී ලංකාවේ වංශකථා ඇත්තේ පාලි භාෂාවෙනි. එයින් බුදුරජාණන්වහන්සේගේ භාෂාව පාලි ලෙසින් සැලකීමට නොහැක. ලංකාවේ සුප්‍රකට මහාවංශය සහ දීපවංශය ලියැවෙන්නේ බුද්ධ පරිනිර්වාණය සිදු වී වසර සිය ගණනකට පසුව වේ. මහාවංශය තුළදී බුදුරජාණන්වහන්සේ ලංකාවට තෙවරක් වැඩි බව කියයි. බුරුම වංශකතාවක් වන ශාසනවංශයට අනුව බුදුරජාණන්වහන්සේ සිව් වරක් බුරුමයට වැඩම කර ඇත. තායිලන්තයට ද බුදුරජාණන්වහන්සේ වැඩම කළ බවට විශ්වාසයක් වෙයි. බුදුරජාණන්වහන්සේ ලංකාවට වැඩම කළ බව නොපිළිගන්නා පිරිසක් ද වේ. ඒ සම්බන්ධයෙන් වංශකතාවේ දැක් වුව ද වෙනත් ඓතිහාසික සාක්ෂි නැත. කෙසේවෙතත් මිහිඳු මහරහතන් වහන්සේගේ වැඩමවීම සනාථ කෙරෙන ඓතිහාසික සාක්ෂි ඇත. වල්පොල රාහුල හිමි මේ සම්බන්ධයෙන් අදහස් පළ කර තිබේ. ලංකාවට බුදු දහම හඳුන්වා දුන් තැනැත්තා බවට වංශකථාවේ නම් කර ඇත්තේ මිහිඳු මහරහතන් වහන්සේ ය. බුදුරජාණන්වහන්සේ ලංකාවට වැඩම කළ නමුත් බුදු දහම හඳුන්වා දීමේ ගෞරවය මිහිඳු හිමියන් ට වංශකතාව පවරන්නට ඇත්තේ මේ නිසාවෙන් බව ට එහිදී අදහසක් ඉදිරිපත් වන බව පෙනේ. පාලි මහාවංශයේ එසේ සඳහන් වුවත් සංස්කෘත ත්‍රිපිටකයට අයත් ලංකාවතර සූත්‍රයේදී බුදුරජාණන්වහන්සේගේ ලංකා ගමන ගැන සඳහන් වේ. ලංකාව පමණක් නොව බුරුමය, තායිලන්තය ගැන ද එහි සඳහන් වේ. මේ සෑම රටක් ම ඉන්දියාවෙන් වෙන් ව පිහිටා ඇත. ඉන්දියානු භාෂාව ම ඒ රටවල්වල කථා නොකළ බව අප දන්නා සාමාන්‍ය කරුණකි. නමුත් බුදුරජාණන්වහන්සේ මේ රටවලදී ද ධර්මය දේශනා කළ බව සඳහන් වේ. එවිට එයින් ගම්‍ය වන කරුණ වන්නේ එක්කෝ ඒ රටවල ජනතාවගේ භාෂාව බුදුරජාණන්වහන්සේ දැන සිටි බව හෝ නැත්නම් බුදුරජාණන්වහන්සේගේ භාෂාව මේ රටවල ජනතාව දැන සිටි බවයි. මෙහිදී සඳහන් කළ යුතු තවත් කරුණක් වේ. මහාවංශයටට පෙර දීපවංශය ලියැ වී තිබිණි. ඒ බව මහාවංශයේ ධාතුසේන රජු පිළිබඳව දැක්වෙන පරිච්ඡේදයෙන් සනාථ වේ. මහාවංශයට පෙර ලංකාවේ එවැනි ඉතිහාසය පිළිබඳව රචනා වී තිබූ ග්රන්ථ තිබූ බවද මහාවංශයට ආරම්භයේ සඳහන් වේ. මහානාම හිමි විසින් කියන්නේ තමුන් එවැනි පුනරුත්ති දෝෂ ඇති දේ ඉවත් කරමින්, පෙර ලියැ වී තිබුණ ග්‍රන්ථයන්ගේ සඳහන් කරුණු ද සැලකිල්ලට ගෙන මහාවංශය සම්පාදනය කරන බවයි. මේ පෙර තිබූ ග්රන්ථ කුමන බසින් තිබුනේ ද යන්න පිළිබඳව අද වන විට අදහසක් ගැනීමට හැකියාව නැත. සමහරක් විට ඒවා හෙළ බසින් තිබෙන්නට ඇත. නැත්නම් පාලියෙන් තිබෙන්නට ඇත. නැත්නම් වෙනත් භාෂාවකින් තිබෙන්නට ඇත. මිහිඳු තෙරුන් සමඟ දේවානම්පියතිස්ස රජු සංවාදයේ යෙදුන බව මහාවංශයේ සඳහන් වේ. එහිදී දේවානම්පියතිස්ස රජු මිහිඳු තෙරුන්ගේ භාෂාව ඉගෙන ගැනීමක් සිදු කළ බවක් සඳහන් ව නැත. නමුත් බොහෝදුරට මිහිඳු තෙරුන් දේවානම්පියතිස්ස රජුගේ භාෂාව ඉගෙන ගන්නට ඇති බව සිතිය හැක්කේ එක්වරම ලංකාවට නොවැඩ කාලයක් ගත කර ලංකාවට වැඩම කිරීම නිසාවෙනි. පෙර තිබූ ග්රන්ථ රචනා කිරීම සඳහා යොදාගනු ලැබූ භාෂාව මෙනිසා ඉන්දියානු භාෂාවක් නොවන බව පැහැදිලි වේ. අනෙක් අතට මිහිඳු තෙරුන් විසින් දේශනා කළ ධර්මය රජුට වැටහිණි. ඒ බවත් සැලකිල්ලට ගත යුතු වේ. එය එසේවීත් ලංකාවේ ක්‍රි.පූ. යුගයට අයත් සෙල්ලිපිවල ඇත්තේ පාලි භාෂාව නොවේ. සෙල්ලිපිවල දැක්වෙන භාෂාව බොහෝ දුරට එකල ලිවීම සඳහා භාවිතා කළ භාෂාව විය හැකි බවට සිතිය හැක. එයින් ම මේ සිංහලයන් භාවිතා කළ භාෂාව බුදුරජාණන්වහන්සේ භාවිතා කළ භාෂාව නොවන බවද පැහැදිලි වේ. පාලි.... පාලි භාෂාව නිර්මාණය වන්නේ කොතැනකදී ද? ත්‍රිපිටකය පාලියට පෙරළුනේ කොතැනකදී ද? මෙම ප්‍රශ්නවලට ඇති පිළිතුර ද මෙතෙක් අවසානාත්මක නොවේ. අට්ඨකථාව, ථික හා වංශකථා අනුව පාලියේ උපතවන්නේ මගධය යි. ඉන්දියානු ඉතිහාසඥයන්ට අනුව බුද්ධ කාලයේ මෙන්ම බුදුරජාණන්වහන්සේගෙන් පසුවත් මගධය ප්‍රභල රාජ්‍යයකි. බුදුරජාණන්වහන්සේගේ පිරිනිවනෙන් පසු ආසන්න කාලයේ දී බිම්බිසාර රජුගේ පුත් අජාසත් විසින් කෝසලයත් මගධයට එකතු කරයි. අටුවාවේ දී ලෝකයේ සෑම භාෂාවකම මූල භාෂාව මාගධී බව කියයි (සබ්බේසම් මූලභාසාය මගධයා නිරුත්තියා). මේ අනුව බුද්ධ භාෂිතය ‘මාගධී‘ යැයි කියයි. අධිකාරම් මහතා පෙන්වා දෙන්නේ මිහිඳු තෙරුවන් විසින් පාලි ත්‍රිපිටකය සහ අට්ඨකථාව ලංකාවට හඳුන්වා දුන් බවත්, එය සිංහල භාෂාවට පරිවර්තනය කළ බවත් ය. ඒ ක්‍රි.පූ. යුගයේ දී ය. පසුව ක්‍රි.ව. යුගයේ දී ඉන්දියාවේ බිහි වූ බුද්ධඝෝෂගෙන් කෙරෙන ඉල්ලීම වන්නේ ලංකාවට ගොස් ඒ සිංහල භාෂාවෙන් ඇති අටුවා ව ආපසු මගධ භාෂාවට පෙරලන ලෙසිනි. ඒ අනුව ලංකාවට පැමිණෙන බුද්ධඝෝෂ, ඒ වන විට සිංහල භාෂාවෙන් තිබූ අටුවා ව මගධ භාෂාවට පෙරළා ආපසු ඉන්දියාවට ම යයි. 2 වන විජයබාහු පිළිබඳව චූලවංශයේ ලියැවී ඇති ආකාරයට ඔහු මගධ භාෂාවෙන් වූ ලිපි බුරුමයට යවා ඇත. සමස්ථයක් ලෙසින් ගත් විට මගධ භාෂාව ජාත්‍යන්තර භාෂාවක් ලෙසින් සැලකුණු බවට කරුණු සපයා ගත හැක. එසේම ථෙරවාදී සාහිත්‍යය තුළ පාලි සහ මගධ භාෂා අතර පුළුල් වෙනසක් ද හඳුනා ගත නොහැක. නමුත් මගධ භාෂාව කුමක් ද යන්න පෙන්වීමට තරම් සාක්ෂි ද නැත. ඒ අනුව සමහරක්විට පාලි භාෂාව මාගධී විය හැකි මෙන්ම එසේ නොවීමට ද ඉඩ ඇති බව සඳහන් කළ යුතු වේ. මේ සම්බන්ධයෙන් නෝමන් මෙසේ දක්වයි. “we know of Māgadhī as described by the grammarians in latter times, however, enables us to say that Pāli is not Māgadhī, and although we have no direct evidence about the characteristics of Māgadhī in the centuries before Asoka, we can deduce with some certainty that Pāli does not agree with that either” භාෂාව භාවිතා කිරීම සම්බන්ධයෙන් ත්‍රිපිටකයේ දී බුදුරජාණන්වහන්සේ විසින් කළ දේශනාවක් වේ. ඒ අනුව විනය පිටකයේ චුල්ල වග්ග පාලියේ ක්ෂුද්රකවස්තුවේ දී මෙසේ සඳහන් ය. එ සමයෙහි මිහිරි වචන ඇති මිහිරි හඬ ඇති බ්‍රාහ්මණ ජාතික වූ යමෙළු ද තෙකුල ද යන නම් ඇති දෙ බැ මහණ කෙනෙක් වෙත්. ඔහු භාග්‍යවතුන් වහන්සේ කරා එළඹුණාහ. එළැඹ ඔබ වැඳ පසෙක ඉඳගත්හ. පසෙක උන්නාහු ම "වහන්ස, දැන් භික්ෂූහු නානාවිධ නම් ඇත්තාහු, නානාගොත්රයෙන් නානා ජාතියෙන් නානා , කුලයෙන් නික්මැ පැවිදිවූවාහු වෙත්. ඔහු ස්වකීය ව්‍යවහාරයෙන් බුද්ධවචනය දුෂිත කෙරෙත්. වහන්ස, එබැවින් අපි බුද්ධවචනය වෛදික භාෂාමය වාචනාමාර්ගයට නඟන්නම්හ”යි කීහ. එ විට භාග්‍යවතුන් වහන්සේ, "හිස් පුරුෂයෙනි, තෙපි ‘වහන්ස, අපි බුද්ධවචනය වෛදික භාෂාමය වාචනාමාර්ගයට නඟම්හ” යි කෙසේ නම් මෙබන්දක් කියවු ද, හිස් පුරුෂයිනි, මෙය නොපහන් වූවන් ගේ පැහැදීම පිණිස ද පැහැදුණවුන් ගේ වැඩීම පිණිස ද නො වේ. වැලිදු මහණෙනි, මෙය නො පැහැදුණවුන් ගේ නොපැහැදීම පිණිස ද පැහැදුණු ඇතැම් කෙනෙකුන් ගේ වෙනස් වීම පිණිස ද වේයැ'යි වෙසෙසින් ගැරැහු සේක. ගරහා දැහැමි කතා කොට, “මහණෙනි, බුදුවදන ඡන්දසට (වෛදිකභාෂාවට) නො නැඟිය යුතු. යමෙක් නඟන්නේ නම් ඔහුට දුකුළා ඇවැත් වන්නේය. මහණෙනි, මාගධික නිරුක්තියෙන් බුද්ධවචනය පිරිවහන්නට අනුදනිමි” යි වදාළසේක. මෙහිදී ඡන්දස ගැන සඳහන් වන අතර සාමාන්‍ය අර්ථය ලෙස වෛදික භාෂාව යන අර්ථය ඊට ලබා දී තිබේ. වෛදික භාෂාව පිළිබඳව කරුණු දැක්වීමේ දී එය සංස්කෘත ලෙසින් හඳුනාගන්නෝ වෙති. මේ විස්තරයට අනුව බුදුරජාණන්වහන්සේගෙන් අදාළ ඉල්ලීම කරන්නේ ද බ්‍රාහ්මණ ජාතිකයන් දෙදෙනකු ය. වැඩිදුරටත් මෙහිදී බුදුරජාණන්වහන්සේ අනුදැන වදාරන්නේ මාගධික නිරුක්තියෙන් බුද්ධ වචනය දේශනා කිරීම අනුදැන වදාරණ බවයි. ඒ අනුව වෛදික භාෂාව බුදුරජාණන්වහන්සේ ප්‍රතික්ෂේප කර ඇත.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom