Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
බුදුරජාණන්වහන්සේ කථා කළ භාෂාව පාලි ද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සංයුක්ත නිකායේ දේවතා සංයුක්තයේ ඇති කවි සුත්‍රයේ මෙසේ සඳහන් වෙයි.

ගාථාවන්ට කිමෙක් මූලකාරණය වේ ද? කිමෙක් ඔවුන්ගේ අරුත් පවසා ද? ගාථාවෝ කුමක් ඇසුරු කොට පවතිද් ද? කවරෙක් ගාථාවන්ට පිහිට වේ ද?

ඡන්දස ගාථාවන්ට නිදාන වේ. අකුරු ඔවුන්ගේ අරුත් පවසයි. ගාථාවෝ සංඥාවන් ඇසුරු කොට පවතිත්. කවි තෙමේ ගාථාවන්ට පිහිට වේ.

මේ දැක්වෙන ඡන්දස යන්න විනයේ සඳහන් ඡන්දස ම ද යන්න පිළිබඳව සැක මතු වේ. කෙසේවෙතත් අකුරු ගැන එහි සඳහන්ව තිබේ. බුද්ධඝෝෂ හිමිට අනුව ඡන්දස යනු සංස්කෘත භාෂාවයි. පනිනි ද සංස්කෘත භාෂාව හඳුන්වා ඇත්තේ ඡන්දස නමිනි. නමුත් පෙර දී සඳහන් කළ විනයේ දැක්වෙන ඡන්දස යන්න සංස්කෘත බවට සැලකීමට බාධාවක් නැත.

පාලි භාෂාව, අද පවතින භාෂාවක් බවට සංවර්ධනය වීම පවතින්නේ ක්‍රි.ව. 12 සියවසේ සිට 17 සියවස පමණ කාලය තුළදී බවට මතයක් වේ. බුද්ධඝෝෂ හිමි වුවත් සිංහල අටුවා ව පාලියට පෙරලීමේ දී පාලියට පෙරලන්නේ යැයි කියන්නේ නැත. තන්ථි ශෛලයට අනුව මනෝරම්‍ය භාෂාවකට එය පෙරලන්නේ යැයි කියයි. ඒ අනුව කොලින්ස් කියන්නේ පාලි යනු මුල් කාලීනව භාෂාවක් නොවූ නමුත් පසුව අදහස් රැසක් එකතු කළ මාධ්‍යයක් ලෙසින් පාලි බවට පෙරළුනක් බවයි. රාහුල හිමි මෙන්ම කොලින්ස් ද කියන්නේ පාලි භාෂාව කථා කරන භාෂාවක් ලෙසින් නොපැවතුන ලිවීම සඳහා පමණක් භාවිතා කරනු ලැබූවක් වන බවය. බොහෝ දුරට එය සත්‍ය වන්නේ යැයි මා ද සිතමි. මන්දයත්, පාලි භාෂාව සංවර්ධනය නොවන හෝ මළ බසක් හෝ නොවන නිසාවෙනි. එවිට ද පාලි භාෂාව බුදුරජාණන්වහන්සේ භාවිතා කළ භාෂාව නොවන්නේ ය.

සාරාංශයක් ලෙසින් ගත් විට බුදුරජාණන්වහන්සේ ස්ථිරව ලෙසින් පාවිච්චි කළ භාෂාවක් ඇති බවට ප්‍රකාශ කිරීම අපහසු කාර්යයකි. කෙසේවෙතත් උන්වහන්සේගේ ජීවිත චාරිකාව සැලකීමේ දී නොයෙකුත් භාෂාවලින් ධර්ම ප්රචාරණයේ යෙදුන බව සිතීමට බාධාවක් නැත. නමුත් ත්‍රිපිටක ධර්මය නොවෙනස්ව පැවැත්ම සඳහා පාලි භාෂාවෙන් මහඟු සේවයක් සිදු ව තිබේ. මන්දයත්, එම භාෂාව සංවර්ධනය හෝ මළ භාෂාවක් නොවන නිසාවෙනි. සිංහල පමණක් නොව ඉංග්‍රීසි, චීන ආදී බොහෝ භාෂාවන් කාලයෙන් කාලයට සංවර්ධනය වෙමින් වෙනස් වෙමින් පවතී. සමහර භාෂා නම් අභාවයට ද යයි. නමුත් පාලිය එසේ නොවේ. ඔබට මට පමණක් නොව ලෝකයේ කාට වුවත් ථෙරවාදී ත්‍රිපිටකය ඉගැනීමට අවශ්‍ය නම් පාලි භාෂාව හැදෑරීමට සිදු වේ. ඒ හදාරන පාලි භාෂාව, එදිනෙදා කටයුතු වලදී සංනිවේදන මාධ්‍යයක් ලෙසින් පාවිච්චි කිරීමට නොහැකි වේ. බුදුරජාණන්වහන්සේ එවැනි භාෂාවක් ධර්ම දේශනය සඳහා යොදා ගන්නේ යැයි කිසිසේත් ම සිතිය නොහැක. මේ අනුව තවදුරටත් බුදුරජාණන්වහන්සේ ධර්ම දේශනා කිරීමට යොදා ගත් භාෂාව කුමක් ද යන්න ප්‍රශ්නාර්ථයක් ම වනු ඇත.

කියැවීමට:-

Adikaram, E.W. 1946. Early History of Buddhism in Ceylon. Dehiwala: Buddhist Cultural Centre.

Bechert Heinz. (ed.) 1980. The Language of the Earliest Buddhist Tradition, Gottinggen: Vandenhueck Und Ruprecht. –

(1991). "Methodological consideration concerning the language of the earliest Buddhist tradition," Buddhist Studies Review, W1-2: 3-20.

Collins, Steven. 2003 "What is Literature in Pali?," in S. Pollock (ed.), Literary Cultures in History: University of California Press, pp. 649-88.

-- (1992) "Oral Aspects of Pali Literature," The Indo-Iranian Journal, vol. 35, pp. 121-35. -- (1990). "On the Idea of the Pali Canon". JPTS, Vol. XV. pp. 89-126

Crosby, Kate 2004 "The Origin of Pali as a Language Name in Medieval Theravada Literature". Journal of the Centre for Buddhist Studies, Sri Lanka, 2. pp. 70-116.

Davids, Rhys TW. 1907. Buddhist India. London: T Fisher Unwin.

Geiger, Wilhelm 1950. Mahavamsa or Great Chronicle of Ceylon. Colombo: Ceylon Government Information Department.

-- 1980. Culavamsa. London: Pali Text Society, distributed by Routledge& Kegan Paul, ltd.

Hinuber, Oscar. 1996. A Handbook of Pali Literature (Indian Philology and South Asian Studies), Berlin/New York: Walter de Gruyter.

Horner, IB. 1975. The Book of Discipline (Vol. 5). London: Pali Text Society, distributed by Routledge& Kegan Paul, Ltd.

Jain, Dhanesh 2003. "Sociolinguistics of the Indo-Aryan Languages," in George Cardona and Dhanesh Jain (eds.), The Indo-Aryan Languages (Routledge Language Family Series), London and New York: Routledgee, 46-63.

Lamotte, Etirme 1988. History of Indian Buddhism: From the Origins to the Saka Era (Translated from French by Sara Webb-Boin). Louvain-La-Neuve: Peeters Press.

Law, Bimala C. 1952. History of Buddha's Religion (Trans: SisanavaMsa). London: Luzac Company Ltd.

Nakamura, H. 2000. Gotama Buddha: A Biography Based on the Most Reliable Texts. Tokyo: Kosei Publishing Co.

Norman, K.R. 2002b, "Pali and the Language of Early Buddhism," in Nicholas Sims-Williams (ed.) Indo-Iranian Languages and Peoples. Oxford: Oxford University Press (116), 135-150.

-- 1983. Pali literature: Including the canonical literature in Prakrit and Sanskrit of all the Hinayana schools of Buddhism. Wisesbaden: Otto Harrassowitz.

Pruitt, William. 1987 "References to Pali in 17th Century French Books. JPTS 11, 121-131.

Rahula, Walpola. 1966. History of Buddhism in Ceylon. The Anuradhapura Period 3rd Century BC -10th Century AC. Colombo MD. Gunasena & Co. Ltd. 48.

Rahula, Walpola. 1997. Humour in Pali and Other Essays: Colombo: Rahula Foundation Trust.

[QUOTE="hpalpola, post: 27027042, member: 321413"] [SIZE=4]සංයුක්ත නිකායේ දේවතා සංයුක්තයේ ඇති කවි සුත්‍රයේ මෙසේ සඳහන් වෙයි. ගාථාවන්ට කිමෙක් මූලකාරණය වේ ද? කිමෙක් ඔවුන්ගේ අරුත් පවසා ද? ගාථාවෝ කුමක් ඇසුරු කොට පවතිද් ද? කවරෙක් ගාථාවන්ට පිහිට වේ ද? ඡන්දස ගාථාවන්ට නිදාන වේ. අකුරු ඔවුන්ගේ අරුත් පවසයි. ගාථාවෝ සංඥාවන් ඇසුරු කොට පවතිත්. කවි තෙමේ ගාථාවන්ට පිහිට වේ. මේ දැක්වෙන ඡන්දස යන්න විනයේ සඳහන් ඡන්දස ම ද යන්න පිළිබඳව සැක මතු වේ. කෙසේවෙතත් අකුරු ගැන එහි සඳහන්ව තිබේ. බුද්ධඝෝෂ හිමිට අනුව ඡන්දස යනු සංස්කෘත භාෂාවයි. පනිනි ද සංස්කෘත භාෂාව හඳුන්වා ඇත්තේ ඡන්දස නමිනි. නමුත් පෙර දී සඳහන් කළ විනයේ දැක්වෙන ඡන්දස යන්න සංස්කෘත බවට සැලකීමට බාධාවක් නැත. පාලි භාෂාව, අද පවතින භාෂාවක් බවට සංවර්ධනය වීම පවතින්නේ ක්‍රි.ව. 12 සියවසේ සිට 17 සියවස පමණ කාලය තුළදී බවට මතයක් වේ. බුද්ධඝෝෂ හිමි වුවත් සිංහල අටුවා ව පාලියට පෙරලීමේ දී පාලියට පෙරලන්නේ යැයි කියන්නේ නැත. තන්ථි ශෛලයට අනුව මනෝරම්‍ය භාෂාවකට එය පෙරලන්නේ යැයි කියයි. ඒ අනුව කොලින්ස් කියන්නේ පාලි යනු මුල් කාලීනව භාෂාවක් නොවූ නමුත් පසුව අදහස් රැසක් එකතු කළ මාධ්‍යයක් ලෙසින් පාලි බවට පෙරළුනක් බවයි. රාහුල හිමි මෙන්ම කොලින්ස් ද කියන්නේ පාලි භාෂාව කථා කරන භාෂාවක් ලෙසින් නොපැවතුන ලිවීම සඳහා පමණක් භාවිතා කරනු ලැබූවක් වන බවය. බොහෝ දුරට එය සත්‍ය වන්නේ යැයි මා ද සිතමි. මන්දයත්, පාලි භාෂාව සංවර්ධනය නොවන හෝ මළ බසක් හෝ නොවන නිසාවෙනි. එවිට ද පාලි භාෂාව බුදුරජාණන්වහන්සේ භාවිතා කළ භාෂාව නොවන්නේ ය. සාරාංශයක් ලෙසින් ගත් විට බුදුරජාණන්වහන්සේ ස්ථිරව ලෙසින් පාවිච්චි කළ භාෂාවක් ඇති බවට ප්‍රකාශ කිරීම අපහසු කාර්යයකි. කෙසේවෙතත් උන්වහන්සේගේ ජීවිත චාරිකාව සැලකීමේ දී නොයෙකුත් භාෂාවලින් ධර්ම ප්රචාරණයේ යෙදුන බව සිතීමට බාධාවක් නැත. නමුත් ත්‍රිපිටක ධර්මය නොවෙනස්ව පැවැත්ම සඳහා පාලි භාෂාවෙන් මහඟු සේවයක් සිදු ව තිබේ. මන්දයත්, එම භාෂාව සංවර්ධනය හෝ මළ භාෂාවක් නොවන නිසාවෙනි. සිංහල පමණක් නොව ඉංග්‍රීසි, චීන ආදී බොහෝ භාෂාවන් කාලයෙන් කාලයට සංවර්ධනය වෙමින් වෙනස් වෙමින් පවතී. සමහර භාෂා නම් අභාවයට ද යයි. නමුත් පාලිය එසේ නොවේ. ඔබට මට පමණක් නොව ලෝකයේ කාට වුවත් ථෙරවාදී ත්‍රිපිටකය ඉගැනීමට අවශ්‍ය නම් පාලි භාෂාව හැදෑරීමට සිදු වේ. ඒ හදාරන පාලි භාෂාව, එදිනෙදා කටයුතු වලදී සංනිවේදන මාධ්‍යයක් ලෙසින් පාවිච්චි කිරීමට නොහැකි වේ. බුදුරජාණන්වහන්සේ එවැනි භාෂාවක් ධර්ම දේශනය සඳහා යොදා ගන්නේ යැයි කිසිසේත් ම සිතිය නොහැක. මේ අනුව තවදුරටත් බුදුරජාණන්වහන්සේ ධර්ම දේශනා කිරීමට යොදා ගත් භාෂාව කුමක් ද යන්න ප්‍රශ්නාර්ථයක් ම වනු ඇත. කියැවීමට:- [/SIZE] [SIZE=3]Adikaram, E.W. 1946. Early History of Buddhism in Ceylon. Dehiwala: Buddhist Cultural Centre. Bechert Heinz. (ed.) 1980. The Language of the Earliest Buddhist Tradition, Gottinggen: Vandenhueck Und Ruprecht. – (1991). "Methodological consideration concerning the language of the earliest Buddhist tradition," Buddhist Studies Review, W1-2: 3-20. Collins, Steven. 2003 "What is Literature in Pali?," in S. Pollock (ed.), Literary Cultures in History: University of California Press, pp. 649-88. -- (1992) "Oral Aspects of Pali Literature," The Indo-Iranian Journal, vol. 35, pp. 121-35. -- (1990). "On the Idea of the Pali Canon". JPTS, Vol. XV. pp. 89-126 Crosby, Kate 2004 "The Origin of Pali as a Language Name in Medieval Theravada Literature". Journal of the Centre for Buddhist Studies, Sri Lanka, 2. pp. 70-116. Davids, Rhys TW. 1907. Buddhist India. London: T Fisher Unwin. Geiger, Wilhelm 1950. Mahavamsa or Great Chronicle of Ceylon. Colombo: Ceylon Government Information Department. -- 1980. Culavamsa. London: Pali Text Society, distributed by Routledge& Kegan Paul, ltd. Hinuber, Oscar. 1996. A Handbook of Pali Literature (Indian Philology and South Asian Studies), Berlin/New York: Walter de Gruyter. Horner, IB. 1975. The Book of Discipline (Vol. 5). London: Pali Text Society, distributed by Routledge& Kegan Paul, Ltd. Jain, Dhanesh 2003. "Sociolinguistics of the Indo-Aryan Languages," in George Cardona and Dhanesh Jain (eds.), The Indo-Aryan Languages (Routledge Language Family Series), London and New York: Routledgee, 46-63. Lamotte, Etirme 1988. History of Indian Buddhism: From the Origins to the Saka Era (Translated from French by Sara Webb-Boin). Louvain-La-Neuve: Peeters Press. Law, Bimala C. 1952. History of Buddha's Religion (Trans: SisanavaMsa). London: Luzac Company Ltd. Nakamura, H. 2000. Gotama Buddha: A Biography Based on the Most Reliable Texts. Tokyo: Kosei Publishing Co. Norman, K.R. 2002b, "Pali and the Language of Early Buddhism," in Nicholas Sims-Williams (ed.) Indo-Iranian Languages and Peoples. Oxford: Oxford University Press (116), 135-150. -- 1983. Pali literature: Including the canonical literature in Prakrit and Sanskrit of all the Hinayana schools of Buddhism. Wisesbaden: Otto Harrassowitz. Pruitt, William. 1987 "References to Pali in 17th Century French Books. JPTS 11, 121-131. Rahula, Walpola. 1966. History of Buddhism in Ceylon. The Anuradhapura Period 3rd Century BC -10th Century AC. Colombo MD. Gunasena & Co. Ltd. 48. Rahula, Walpola. 1997. Humour in Pali and Other Essays: Colombo: Rahula Foundation Trust.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom