Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බුදුරජාණන් වහන්සේගේ අධිෂ්ඨාන ගුණය 1....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බුදුරජාණන් වහන්සේගේ අධිෂ්ඨාන ගුණය 1....

[FONT=&quot]බුදුරජාණන් වහන්සේගේ ධාතු බෙදුන හැටි [/FONT]

[FONT=&quot]

මේ මහා බද්‍ර කල්පය තුල මේ වනවිට බුදුරජාණන් වහන්සේලා හතර නමක් පහළ වී පිරිනිවන් පා අවසානයි.හැම බුදුරජාණන් වහන්සේ නමකගේම පිරිනිවන් පෑමෙන් පසුව ධාතුන් වහන්සේලා එකම ආකාරයකට විසිරෙන්නේ නැහැ. ඒ ඒ බුදුරජාණන් වහන්සේලා පිරිනිවන් පෑමට පෙර සිදුකරන බුද්ධ අධිෂ්ඨානයන්ට අනුවයි ධාතුන් වහන්සේලා විසිරීම හෝ එකට නොවිසිරී ඝනව පැවතීම සිදුවෙන්නේ.[/FONT]

[FONT=&quot]මේ මහා බද්‍ර කල්පයේ පළමුව පහළ වූ කකුසඳ බුදුරජාණන් වහන්සේ ධාතුන් වහන්සේලා විසිරෙන්න අධිෂ්ඨානකලේ නැහැ. කකුසඳ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා උන්වහන්සේගේ ශ්‍රී දේහය ආදාහනයෙන් පසුව රන් දෙන විවර කරල බලද්දී ධාතුන් වහන්සේලා නොවිසිරී රත්තරන් කුටියක් හැටියට එකට ඝනව පැවතුණා. ඒ නිසා කකුසඳ බුදුරජාණන් වහන්සේගේ සර්වඥ ධාතුන් වහන්සේලා තැන්පත් කර එකම චෛත්යි එදා ලෝකයේ නිර්මාණය වුනේ.[/FONT]

[FONT=&quot]නමුත් මේ මහා බද්‍ර කල්පයේ දෙවනුව පහළවූ කෝණාගම බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑමට මොහොතකට පෙර ධාතුන් වහන්සේලා විසිරෙන්න අධිෂ්ඨාන කලා. ඒ අධිෂ්ඨානයට අනුව කෝණාගම බුදුරජාණන් වහන්සේගේ ශාරීරික ධාතුන් වහන්සේලා කුඩා කුඩා කොටස් යටතේ විසිර පැවතුණා. එදා කෝණාගම බුදුරජාණන් වහන්සේගේ සර්වඥ ධාතුන් වහන්සේලා තැන්පත් කරලා ලෝකයේ බොහෝ චෛත්‍ය ඉදි වුණා.[/FONT]

[FONT=&quot]මේ මහා බද්‍ර කල්පයේ තෙවනුව පහළ වී වදාළ කාශ්‍යප නම් සම්මා බුදුරජාණන් වහන්සේගේ පිරිනිවන් පාද්දී ධාතුන් වහන්සේල විසිරෙන්න අධිෂ්ඨානකලේ නැහැ. ඒ නිසා කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහය ආදාහනයෙන් පසුව සර්වඥ ධාතු වහන්සේලා එක කැටියක් සේ පැවතුණා. ඒ සර්වඥ ධාතුන් වහන්සේලා තැන්පත් කරලා එකම චෛත්‍යයි එදා ලෝකයේ නිර්මාණය වුනේ.[/FONT]

[FONT=&quot]මේ මහා බද්‍ර කල්පයෙහි සිව්වනුව පහළවී වදාලේ ඔබත් මමත් සරණ ගිය ගෞතම නම සම්මා සම්බුදුරජාණන් වහන්සේය. උන් වහන්සේ පිරිනිවන් පාන්න මොහොතකට කළින් මාගේ ශාසනය තවමත් සෑම තැනම පැතිර නැත. බොහෝ සත්වයන් මා පිරිනිවන් පෑමෙන් පසුව මාගේ ශාරීරික ධාතුන් වහන්සේලා ගෙන තම තමන් වාසය කරන ප්‍රදේශවල ස්ථූප කරවා වන්දනා කොට මරණින් මතු සුගතුගාමී වන්නේය. යනුවෙන් සිතා ධාතුන් වහන්සේලා විසිරෙන්න අධිෂ්ඨාන කලා. ඒ බුද්ධ අදිෂ්ඨානයට අනුව බුදුරජාණන් වහන්සේගේ ශාරීරික ධාතුන් වහන්සේලා විසිර පැවතුනා.[/FONT]

[FONT=&quot]ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධාතු බෙදුන හැටි ඊලගට......

[/FONT]

[QUOTE="Ashman, post: 19672210, member: 511897"] [b]බුදුරජාණන් වහන්සේගේ අධිෂ්ඨාන ගුණය 1....[/b] [CENTER][SIZE=4][COLOR=Black][FONT="][SIZE=5][U][COLOR=Blue]බුදුරජාණන් වහන්සේගේ ධාතු බෙදුන හැටි [/COLOR][/U][/SIZE][/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Black][FONT="] [IMG]https://encrypted-tbn2.gstatic.com/images?q=tbn:ANd9GcTXn8sWaEgDTZH4ygd5PGNkjXt6owuiWaBNhzfTRFa5uZyYrytc[/IMG] මේ මහා බද්‍ර කල්පය තුල මේ වනවිට බුදුරජාණන් වහන්සේලා හතර නමක් පහළ වී පිරිනිවන් පා අවසානයි.හැම බුදුරජාණන් වහන්සේ නමකගේම පිරිනිවන් පෑමෙන් පසුව ධාතුන් වහන්සේලා එකම ආකාරයකට විසිරෙන්නේ නැහැ. ඒ ඒ බුදුරජාණන් වහන්සේලා පිරිනිවන් පෑමට පෙර සිදුකරන බුද්ධ අධිෂ්ඨානයන්ට අනුවයි ධාතුන් වහන්සේලා විසිරීම හෝ එකට නොවිසිරී ඝනව පැවතීම සිදුවෙන්නේ.[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Black][FONT="]මේ මහා බද්‍ර කල්පයේ පළමුව පහළ වූ කකුසඳ බුදුරජාණන් වහන්සේ ධාතුන් වහන්සේලා විසිරෙන්න අධිෂ්ඨානකලේ නැහැ. කකුසඳ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා උන්වහන්සේගේ ශ්‍රී දේහය ආදාහනයෙන් පසුව රන් දෙන විවර කරල බලද්දී ධාතුන් වහන්සේලා නොවිසිරී රත්තරන් කුටියක් හැටියට එකට ඝනව පැවතුණා. ඒ නිසා කකුසඳ බුදුරජාණන් වහන්සේගේ සර්වඥ ධාතුන් වහන්සේලා තැන්පත් කර එකම චෛත්යි එදා ලෝකයේ නිර්මාණය වුනේ.[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Black][FONT="]නමුත් මේ මහා බද්‍ර කල්පයේ දෙවනුව පහළවූ කෝණාගම බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑමට මොහොතකට පෙර ධාතුන් වහන්සේලා විසිරෙන්න අධිෂ්ඨාන කලා. ඒ අධිෂ්ඨානයට අනුව කෝණාගම බුදුරජාණන් වහන්සේගේ ශාරීරික ධාතුන් වහන්සේලා කුඩා කුඩා කොටස් යටතේ විසිර පැවතුණා. එදා කෝණාගම බුදුරජාණන් වහන්සේගේ සර්වඥ ධාතුන් වහන්සේලා තැන්පත් කරලා ලෝකයේ බොහෝ චෛත්‍ය ඉදි වුණා.[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Black][FONT="]මේ මහා බද්‍ර කල්පයේ තෙවනුව පහළ වී වදාළ කාශ්‍යප නම් සම්මා බුදුරජාණන් වහන්සේගේ පිරිනිවන් පාද්දී ධාතුන් වහන්සේල විසිරෙන්න අධිෂ්ඨානකලේ නැහැ. ඒ නිසා කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහය ආදාහනයෙන් පසුව සර්වඥ ධාතු වහන්සේලා එක කැටියක් සේ පැවතුණා. ඒ සර්වඥ ධාතුන් වහන්සේලා තැන්පත් කරලා එකම චෛත්‍යයි එදා ලෝකයේ නිර්මාණය වුනේ.[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Black][FONT="]මේ මහා බද්‍ර කල්පයෙහි සිව්වනුව පහළවී වදාලේ ඔබත් මමත් සරණ ගිය ගෞතම නම සම්මා සම්බුදුරජාණන් වහන්සේය. උන් වහන්සේ පිරිනිවන් පාන්න මොහොතකට කළින් මාගේ ශාසනය තවමත් සෑම තැනම පැතිර නැත. බොහෝ සත්වයන් මා පිරිනිවන් පෑමෙන් පසුව මාගේ ශාරීරික ධාතුන් වහන්සේලා ගෙන තම තමන් වාසය කරන ප්‍රදේශවල ස්ථූප කරවා වන්දනා කොට මරණින් මතු සුගතුගාමී වන්නේය. යනුවෙන් සිතා ධාතුන් වහන්සේලා විසිරෙන්න අධිෂ්ඨාන කලා. ඒ බුද්ධ අදිෂ්ඨානයට අනුව බුදුරජාණන් වහන්සේගේ ශාරීරික ධාතුන් වහන්සේලා විසිර පැවතුනා.[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Black][FONT="]ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධාතු බෙදුන හැටි ඊලගට...... [/FONT][/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom