Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බුදුරදුන්ට අපහාස වන ලෙස “අරහං” යන වචනය වැරද
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බුදුරදුන්ට අපහාස වන ලෙස “අරහං” යන වචනය වැරද&#3

වර්තමානයේදී “අරහං” යන පදය සමහර උදවිය යොදා ගන්නේ තමන්ට අකමැති දෙයක් ගැන කීමටයි. උදාහරණ ලෙස “මට ඕවා අරහං” ලෙස සමහර උදවිය පවසන ආකාරය දක්නට ලැබේ. නමුත් “අරහං” යනු බුදු දහමේ පූජනීය පදයකි. එනම් “අරහං” යනු බුදුගුණයකි. මෙන්න එහි තේරුම:

බුදු රජාණන් වහන්සේ කෙලෙසුන් කෙරෙන් දුරුවූ හෙයින්ද, සියලු කෙලෙසුන් නැසූ හෙයින්ද සංසාර චක්‍රයෙහි සියලු රාගාදී සිඳ දැමූ හෙයින්ද (සංසාර චක්‍රයේ අර සිඳලූ හෙයින්ද) රහසින්වත් පවු නොකල හෙයින්ද , සියලු පූජාවන්ට සුදුසු විය. එබැවින් උන්වහන්සේ “අරහං” නම් වන සේක.

එමෙන්ම “අරහං” යන බුදු ගුණය මෙලෙස කෙටියෙන් දැක්වුවද එය සම්පූර්ණයෙන් පැහැදිලි කර අවසාන කළ හැක්කේ තවත් බුදුවරයෙකුටම පමණක් බව පත පොතෙහි දැක්වේ. නමුත් වර්තමානයේදී සමහර අය “අරහං” යන බුදුගුණය දැන්වෙන වචනය භාවිතා කරන ආකාරය අනුව එය බුදුරජාණන් වහන්සේට “බුදුරජාණන් වහන්සේ අරහං නම් වන සේක” ලෙස යොදා ගැනීමට පවා සමාජයට දෙගිඩියාවක් ලෙස පෙනී යාමට හැකියි.

මේ වචනය වැරදි ලෙස සමාජ ගත කරවීම බුදු දහමට එරෙහි බලවේගයන්ගේ ක්‍රියාවක්.

එමෙන්ම “අරහං” යන වචනය වැරදියට භාවිතා කරන අයව කාරුණිකව දැණුවත් කිරීම සිංහල බෞද්ධ ඔබගේ යුතුකමකි.

* Metikath balanna

1).කේශ ධාතූන් වහන්සේලාව දැකගන්න.

2).සුනාමි විපත - දෙරටක කතාව.

Gaththe methanin

[QUOTE="Mozilla, post: 9724699, member: 54085"] [b]බුදුරදුන්ට අපහාස වන ලෙස “අරහං” යන වචනය වැරද[/b] [B][SIZE="4"]වර්තමානයේදී “අරහං” යන පදය සමහර උදවිය යොදා ගන්නේ තමන්ට අකමැති දෙයක් ගැන කීමටයි. උදාහරණ ලෙස “මට ඕවා අරහං” ලෙස සමහර උදවිය පවසන ආකාරය දක්නට ලැබේ. නමුත් “අරහං” යනු බුදු දහමේ පූජනීය පදයකි. එනම් “අරහං” යනු බුදුගුණයකි. මෙන්න එහි තේරුම:[/SIZE][/B] [B][SIZE="4"]බුදු රජාණන් වහන්සේ කෙලෙසුන් කෙරෙන් දුරුවූ හෙයින්ද, සියලු කෙලෙසුන් නැසූ හෙයින්ද සංසාර චක්‍රයෙහි සියලු රාගාදී සිඳ දැමූ හෙයින්ද (සංසාර චක්‍රයේ අර සිඳලූ හෙයින්ද) රහසින්වත් පවු නොකල හෙයින්ද , සියලු පූජාවන්ට සුදුසු විය. එබැවින් උන්වහන්සේ “අරහං” නම් වන සේක.[/SIZE][/B] [IMG]http://sinhalabuddhist.com/wp-content/uploads/2011/03/Buddha_statue_Nha_Trang1-500x333.jpg[/IMG] [B][SIZE="4"]එමෙන්ම “අරහං” යන බුදු ගුණය මෙලෙස කෙටියෙන් දැක්වුවද එය සම්පූර්ණයෙන් පැහැදිලි කර අවසාන කළ හැක්කේ තවත් බුදුවරයෙකුටම පමණක් බව පත පොතෙහි දැක්වේ. නමුත් වර්තමානයේදී සමහර අය “අරහං” යන බුදුගුණය දැන්වෙන වචනය භාවිතා කරන ආකාරය අනුව එය බුදුරජාණන් වහන්සේට “බුදුරජාණන් වහන්සේ අරහං නම් වන සේක” ලෙස යොදා ගැනීමට පවා සමාජයට දෙගිඩියාවක් ලෙස පෙනී යාමට හැකියි. මේ වචනය වැරදි ලෙස සමාජ ගත කරවීම බුදු දහමට එරෙහි බලවේගයන්ගේ ක්‍රියාවක්. එමෙන්ම “අරහං” යන වචනය වැරදියට භාවිතා කරන අයව කාරුණිකව දැණුවත් කිරීම සිංහල බෞද්ධ ඔබගේ යුතුකමකි.[/SIZE][/B] [B][SIZE="3"][COLOR="Red"]* Metikath balanna[/COLOR][/SIZE][/B] [B][SIZE="4"][COLOR="red"][URL="http://www.elakiri.com/forum/showthread.php?t=1092007"]1).කේශ ධාතූන් වහන්සේලාව දැකගන්න.[/URL][/COLOR][/SIZE][/B] [B][SIZE="4"][URL="http://www.elakiri.com/forum/showthread.php?t=1091946"]2).සුනාමි විපත - දෙරටක කතාව.[/URL][/SIZE][/B] [B][URL="http://sinhalabuddhist.com"]Gaththe methanin[/URL][/B] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom