Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බුදුරදුන් වදාළ සප්ත විධ භාර්යාවෝ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බුදුරදුන් වදාළ සප්ත විධ භාර්යාවෝ

ඔබ මෙලොව උපත ලද්දේ ස්ත්රීත්වයේ වන්නට පුළුවන. එහි සුන්දරත්වය හෝ අමිහිරි (අසුන්දර බව) මේ වන විට ඔබ විසින්ම බොහෝ සේ අත් දකින්නට ඇතැයි සිතමි. ලෝකයේ නොදුටු දෙයක් නොවිරූ අසමසම ශාන්ති නායකයාණෝ ඔබ පිළිබඳද සොයා බැලූහ. එසේ සසර පිළිබඳ සොයද්දී ඉදිරියත්, පිටුපසත්,, ළඟත්, (තුන් කලම) සොයා බැලූ මහෝත්තමයාණන් වහන්සේ මෙලොව අනන්ත අප්‍රමාණ වූ කාන්තාවන් ගති පැවැතුම් අනුව කොටස් හතකට බෙදා දක්වා ඇත. ඔවුන් නම් වධක, චෝර, ස්වාමී, මාතෘ, භගිනි, සබී, දාසි යන චරිත හතයි. මේ පිළිබඳ පිළිවෙලින් සොයා බලමු.

වධක භාරියා (වධකාවියක් වැනි බිරිය)

පදුට්ඨ චිත්තා අභිතානු කම්පිනී

අඤ්ඤේසු රත්තා අති මඤ්ඤතේ පතිං

ධනේන කිත්තස්ස වධාය උස්සුකා

යා ඒව රූපා පුරිසස්ස භරියා

වධකාව භරියාතිච සා පචුච්චති

තම ස්වාමියාට දුෂ්ට වන්නේ ද අනුකම්පා සහගත නොවී පහත් අන්දමින් කටයුතු කරන්නේ ද ඔහු පහත් කොට සලකා අන්‍ය පුරුෂයන් කරා එළඹෙන්නේ ද පුරුෂයා උපයන ධනය නොමනා අයුරු විනාශ කරන්නේ ද එවන් වූ බිරිය වධක හරියා නමින් වන්නේ ය.

චෝර හරියා (සෙරක් වැනි බිරිය)

යං ඉත්ථියා වින්දතී සාමිකෝ ධනං

සිප්පං වාණිජ්ජංච කසිං අදිට්ඨහං

අප්පම්භි තස්මා අපහාතු මිච්ඡතී

චෝරීච භරියා තිව සා පචුච්චතී

යම් බිරියක් තම ස්වාමියා සී සෑම්, වෙළෙඳාම් හා තමන්ගේ ශිල්පීය ක්‍රම මගින් කර්මාන්ත ආදියෙන් උත්සාහවන්තව සොයන ධනය අයුතු ලෙස අසාධාරණ ලෙස ඉතා පහත් අන්දමින් සොරකම් කොට (ඇතැම් විට අන් පුරුෂයන් පවා එම ධනයෙන් පෝෂණය කොට) තමන් සිත් පරිදි වියදම් කරන්නේ ද එසේ දිවි ගෙවන්නී ‘චෝර භරියා’ නම් වේ. (සෙරක් වැනි වූ බිරියයි)

අය්ය භරියා

අකම්ම කාමා අලසා මහග්ගා

පරුෂාව චණ්ඩී දුරුත්තවාදිනී

උපට්ඨාය කානං අභිගු්යය වන්තිනී

අය්යාව භරියාතිව සා පචුච්චතී

යම් බිරියක් බොහෝ සේ කම්මැලි වන්නේද, ගෘහයේ නැදිමයිලන්ගේ කටයුතු නුරුස්සන්නේ ද, (එම කටයුතු පැහැර හරිමින්) බොහෝ කෑදරලෙස ආහාර ගන්නේ ද (කෑමෙන් ඇතිවීමක් නොවන්නේ ද) නැදිමයිලන්ට, ස්වාමියාට, දැසි දසුන් ආදින්ට චණ්ඩ පරුෂ නොමනා වචනයෙන් කථා කරන්නේ ද, ස්වාමියා ඇතුළු සැමට අධිපතිනියකු ලෙස කටයුතු කරයි ද, (එකී පවුලේ සැමට අධිපති වී ස්වාමියකු ලෙස කටයුතු කරයි ද) ඇය ‘ස්වාමිභාරී’ නම් වේ. (සියල්ලට අධිපති බිරිය වේ)

මාතු භරියා (මවක් වැනි වූ බිරිය)

යා සබ්බදා හෝති හිතානුකම්පිනී

මාතාංව පුත්තං අනුරක්ඛතේ පතිං

තතෝ ධනං සම්භ තමස්ස රක්ඛතී

මාතාච භරියාතිච සා පචුච්චතී

තම ස්වාමියා කෙරෙහි මුළු දිවිය පුරා හිතානුකම්පීව, සෙනෙහසින් යුතු මවක් තමන්ගේ පුතු සැම අයුරකින් ඔහු ආරක්ෂා කරන්නේ යම් සේ ද එසේ ස්වාමියාට ලැදිව ඔහු සතු සියලු ධනය රැක ගනිමින් අරපිරිමැස්මෙන් හා සකසුරුවමින් (ලෝභයෙන් නොවේ) පමණ දැන සුදුසු දේට පමණක් වියදම් කර දිය යුතු තැනට දීමෙන් තම ස්වාමියාට මවක සේ කටයුතු කරයි නම් ඇය ‘මාතු භරියා’ නම් වේ.

(ස්වාමියාට මවක වැනි වූ බිරිය)

භගිනි භරියා (සහෝදරියක් වැනි වූ බිරිය)

යථාපි ජෙට්ඨෝ භභගිනි කණිට්ඨකා

සගාරවාහෝති සකම්හි සාමිකෝ

හිරිමතා භත්තු වසානු වත්තිනී

යා ඒව රූපා පුරිසස්ස භරියා

භගිනීච භරියා තිච සා පචුච්චතී

තම වැඩිමහල් සහෝදරයාට නැගණියක් පවතින්නේ යම් සේ ද, හිරි ඔතප් සහිත මනා වූ සංවරයෙන් යුතුව ලැජ්ජා භය ඇතිව ඉතා කීකරුව ස්වාමියාට නැදිමයිලන්ට යටහත් පැවතුමෙන් යුතුව මුළු දිවිය පුරා ස්වාමියාගේ ආරක්ෂාව සලසා සන්සුන්ව දිවි ගෙවන්නේද ප්‍රිය මනාප ද ගුණගරුක ද චාම් වූ නිහතමානි දිවියක් ගෙවන්නේ ද ඇය ගෞරවනීය ලෙස දිවි ගෙවන බිරියකි. සහෝදරියක වැනි වූ බිරියක් නිසා ‘භගිනි භරියා’ නම් වේ. (සහෝදියකට සමාන වූ බිරියයි)

සඛී භරියා (යහළුවකු සමාන බිරිය)

යාවීද දිස්වාන පතින් පමෝදිතා

සඛින් සංඛාරංව චිරස්ස ආගතං

කෝළ්යෙඛා ශිලවතී පතිබ්බතා

යා ඒව රූපා පුරිසස්ස භරියා

සඛීච භරියාතිච සා පවුච්ඡතී

ස්වාමියා හා තමාගේ පෙළපත (පරපුර) සෑම මොහොතකම උසස් කොට සලකන්නේ ද පරපුරෙහි ගෞරවය රකින්නේද යහළුකුට සෙසු යහළුවා පිහිට වන්නේ යම් සේද එසේම උපකාර කිරීම් පළිගැනීම් ආදිය පවත්වා සිත සතුටු කරන්නේ ද ප්‍රමෝදය පිබිදුණු ගති ගුණ ඇත්තේ ද පතිවෘත්තාවයෙන් සුශීල වන්නේ ද ඇය සඛී (යහළුවකු සේ) ස්වාමියා රැක ගන්නා බිරියයි. මිතුරියක් වැනි බිරිය සඛී භාර්යාවයි.

දාසි භරියා (දාසියක් සමාන වූ බිරිය)

අකුට්ඨ සන්තා වධ දණ්ඩ තජ්ජිතා

අදුට්ඨ චිත්තා පතිනෝ තිතික්ඛති

අක්කෝධනා භක්තු වසානු වත්තිනී

යා ඒව රූප පුරිසස්ස භරියා

සඛීච භභරියා නිච සා පචුච්චතී

ගෘහ දිවියේ ඇතැම් ස්වාමිහුගේ වධ හිරිහැර ඇත. මේ සියල්ල ද පවුලේ සහලේ සියලු දුක්කම්කටොළු නොසැලී ඉවසන්නේ ද පරපුරට ගරු සරු සහිතව යටහත්ව පැවතුම් ඇත්තේ ද වධ දණ්ඩන වලදී (පවුලේ ආරවුල් ඇති විට) තැති ගන්නා සුළු වූද, ස්වාමියාගේ සැරපරුෂභාවය පිළිබඳ අවබෝධයෙන් ඊට සරිලන ලෙස කටයුතු කරන්නේ ද කුමන ප්‍රශ්න තිබුණත් සියල්ල ඉවසා ස්වාමියාට ඇති සෙනෙහස රැක ගනිමින් පවුලේ දියුණුව අගය කරන ඉවසන බිරියක් වේ ද ඇය ‘දාසි භරියා’ නම් වේ. (දාසියක වැනි වූ බිරින්දෑය) එදා කාන්තා ලෝකයට (කාන්තාවට) සමාජයේ තිබූ සියලු බාධක හා කම්කටොළු බුදුරජාණන් වහන්සේ බිඳ හැර සුණු විසුණු කර සැනසීමේ රුවන් දොරටුව විවර කළ සේක. එදා බිම්බිසාර මහ රජුගේ පෙරෙව් බමුණාගේ දියණිය වූ සෝමා මෙහෙණියක් බවට පත් වී ස්වඋත්සාහයෙන්ම මාර්ග ඵල ලබා ගැනීමට උත්සුක වන බව දුටු මාරයා

‘යං තං ඉසිහි පත්තබ්බං

ඨ ානං දුරිසම් භවං

න තං ද්වංගුලි පඤ්ඤය

සක්කෝ පප්පෝතු මිත්ථියා’

යැයි උසුළු විසුළු කළේය. මේ උපහාසාත්මක විහිළුව කුමක්දැයි සොයා බලමු. බුද්ධාදී මහෝත්තමයන් විසින් මේ ලෝකයේ ලැබීමට ඉතා අසීරු වූ ඉතා දුෂ්කර වූ අරහත් නම් වූ ඒ ශ්‍රේෂ්ඨ පදවිය ඔය දැඟිලි නුවණක්කාර ගැහැණුන්ට කිසිසේත් ලැබීමට නොහැකිය යන්නයි එහි අරුත. සෝමා තෙරණිය එයින් පසුබට නොවීය. තවත් දිරිමත් විය. සැළුණේ නැත, වහා මාරයාට මෙසේ .. ඉත්ථි භාවෝ නො කිං කයිරා චිත්තම්භි සුසමාභිතේ ඤාණම්හි වත්තමානම්හි සම්මාධම්මං විපස්සතෝ... යැයි පිළිවදන් දුන්නීය. (මෙහි අදහස) සිත රහත් මග සමවතින් සමාහිත වූ කල්හි රහත් මග නුවණ ද ඇති කල්හි චතුරාර්ය සත්‍ය ධර්මයන්හි තතු දන්නා වූ අපට ස්ත්‍රී භාවය ලොවුතුරා සුවය ලැබීමට බාධාවක් නොවේ ! යනුවෙන්් මාරයාට ‘මරු පහරක්’ ගැසූ සෝමාවෝ නැවතත් වහ වහා වීය¸ය වඩා නිසි මග පල ලැබීය. ද්වංගුලි පඤ්ඤා ස්ත්රින් ඇඟිලි දෙකේ නුවණැත්තියෝ යැයි මාරයා කීවේ ස්ත්‍රීහු බතට වතුර ඇතිඳ මඳිද බත ඉදිලාදැයි දැනගැනීමට හැඳිකූරෙන් බත් හැලියට ඇණ බත් තුළු ස්වල්පයක් (ඇටයක් දෙකක්) ඇඟිලි දෙක මගින් පොඩි කර දෑගිල්ලෙන් දැන ගන්නා නිසාය. (ද්වංගුලි පඤ්ඤ) වත්මනෙහි ගැහැණියගේ මොලේ හැඳිමිටේ දිගට යන්නද මෙම මාරයාගේ කථාවේම පෙරළුණු කථාවක් යැයි සිතිය හැකිය. මක්නිසාද හැඳිමිට (කුර) සබැඳි නිසා ය. කෙසේ හෝ ඔබ ද ස්වාමියකු යටතේ සිටින දයාබර බිරියක් නම් ඔබගේ පැවැත්ම සහතික කර ගැනීමට යහගුණයෙන් හා පිවිතුරු බවෙන් යුතු සරු විවාහ දිවියකට මග පාදා ගනු වස් මෙම බිරින්දෑවරු පිළිබඳ සිතන්න. ඔබේ අඩු ලුහුඬුවක් වේ නම් එය සකසා ගන්න. සෝමා භික්ෂුණිය ඔබට දුන් උපදේශය කදිමයි. අපුරුයි ! විශිෂ්ටයි ! එබැවින් දිවිය සාර්ථක කරගන්න දිරිමත් වන්න, සිතන්න, ඔබට සැනසීමේ රුවන් දොරටුව විවර වේවා !

[QUOTE="wp19, post: 11223580, member: 373060"] [b]බුදුරදුන් වදාළ සප්ත විධ භාර්යාවෝ[/b] [COLOR=#000000][FONT=Verdana][SIZE=3]ඔබ මෙලොව උපත ලද්දේ ස්ත්රීත්වයේ වන්නට පුළුවන. එහි සුන්දරත්වය හෝ අමිහිරි (අසුන්දර බව) මේ වන විට ඔබ විසින්ම බොහෝ සේ අත් දකින්නට ඇතැයි සිතමි. ලෝකයේ නොදුටු දෙයක් නොවිරූ අසමසම ශාන්ති නායකයාණෝ ඔබ පිළිබඳද සොයා බැලූහ. එසේ සසර පිළිබඳ සොයද්දී ඉදිරියත්, පිටුපසත්,, ළඟත්, (තුන් කලම) සොයා බැලූ මහෝත්තමයාණන් වහන්සේ මෙලොව අනන්ත අප්‍රමාණ වූ කාන්තාවන් ගති පැවැතුම් අනුව කොටස් හතකට බෙදා දක්වා ඇත. ඔවුන් නම් වධක, චෝර, ස්වාමී, මාතෘ, භගිනි, සබී, දාසි යන චරිත හතයි. මේ පිළිබඳ පිළිවෙලින් සොයා බලමු.[/SIZE][/FONT][/COLOR] [COLOR=#000000][FONT=Verdana][SIZE=3] වධක භාරියා (වධකාවියක් වැනි බිරිය) පදුට්ඨ චිත්තා අභිතානු කම්පිනී අඤ්ඤේසු රත්තා අති මඤ්ඤතේ පතිං ධනේන කිත්තස්ස වධාය උස්සුකා යා ඒව රූපා පුරිසස්ස භරියා වධකාව භරියාතිච සා පචුච්චති[/SIZE][/FONT][/COLOR] [COLOR=#000000][FONT=Verdana][SIZE=3] තම ස්වාමියාට දුෂ්ට වන්නේ ද අනුකම්පා සහගත නොවී පහත් අන්දමින් කටයුතු කරන්නේ ද ඔහු පහත් කොට සලකා අන්‍ය පුරුෂයන් කරා එළඹෙන්නේ ද පුරුෂයා උපයන ධනය නොමනා අයුරු විනාශ කරන්නේ ද එවන් වූ බිරිය වධක හරියා නමින් වන්නේ ය.[/SIZE][/FONT][/COLOR] [COLOR=#000000][FONT=Verdana][SIZE=3] චෝර හරියා (සෙරක් වැනි බිරිය) යං ඉත්ථියා වින්දතී සාමිකෝ ධනං සිප්පං වාණිජ්ජංච කසිං අදිට්ඨහං අප්පම්භි තස්මා අපහාතු මිච්ඡතී චෝරීච භරියා තිව සා පචුච්චතී[/SIZE][/FONT][/COLOR] [COLOR=#000000][FONT=Verdana][SIZE=3] යම් බිරියක් තම ස්වාමියා සී සෑම්, වෙළෙඳාම් හා තමන්ගේ ශිල්පීය ක්‍රම මගින් කර්මාන්ත ආදියෙන් උත්සාහවන්තව සොයන ධනය අයුතු ලෙස අසාධාරණ ලෙස ඉතා පහත් අන්දමින් සොරකම් කොට (ඇතැම් විට අන් පුරුෂයන් පවා එම ධනයෙන් පෝෂණය කොට) තමන් සිත් පරිදි වියදම් කරන්නේ ද එසේ දිවි ගෙවන්නී ‘චෝර භරියා’ නම් වේ. (සෙරක් වැනි වූ බිරියයි)[/SIZE][/FONT][/COLOR] [COLOR=#000000][FONT=Verdana][SIZE=3] අය්ය භරියා අකම්ම කාමා අලසා මහග්ගා පරුෂාව චණ්ඩී දුරුත්තවාදිනී උපට්ඨාය කානං අභිගු්යය වන්තිනී අය්යාව භරියාතිව සා පචුච්චතී[/SIZE][/FONT][/COLOR] [COLOR=#000000][FONT=Verdana][SIZE=3] යම් බිරියක් බොහෝ සේ කම්මැලි වන්නේද, ගෘහයේ නැදිමයිලන්ගේ කටයුතු නුරුස්සන්නේ ද, (එම කටයුතු පැහැර හරිමින්) බොහෝ කෑදරලෙස ආහාර ගන්නේ ද (කෑමෙන් ඇතිවීමක් නොවන්නේ ද) නැදිමයිලන්ට, ස්වාමියාට, දැසි දසුන් ආදින්ට චණ්ඩ පරුෂ නොමනා වචනයෙන් කථා කරන්නේ ද, ස්වාමියා ඇතුළු සැමට අධිපතිනියකු ලෙස කටයුතු කරයි ද, (එකී පවුලේ සැමට අධිපති වී ස්වාමියකු ලෙස කටයුතු කරයි ද) ඇය ‘ස්වාමිභාරී’ නම් වේ. (සියල්ලට අධිපති බිරිය වේ)[/SIZE][/FONT][/COLOR] [COLOR=#000000][FONT=Verdana][SIZE=3] මාතු භරියා (මවක් වැනි වූ බිරිය) යා සබ්බදා හෝති හිතානුකම්පිනී මාතාංව පුත්තං අනුරක්ඛතේ පතිං තතෝ ධනං සම්භ තමස්ස රක්ඛතී මාතාච භරියාතිච සා පචුච්චතී[/SIZE][/FONT][/COLOR] [COLOR=#000000][FONT=Verdana][SIZE=3] තම ස්වාමියා කෙරෙහි මුළු දිවිය පුරා හිතානුකම්පීව, සෙනෙහසින් යුතු මවක් තමන්ගේ පුතු සැම අයුරකින් ඔහු ආරක්ෂා කරන්නේ යම් සේ ද එසේ ස්වාමියාට ලැදිව ඔහු සතු සියලු ධනය රැක ගනිමින් අරපිරිමැස්මෙන් හා සකසුරුවමින් (ලෝභයෙන් නොවේ) පමණ දැන සුදුසු දේට පමණක් වියදම් කර දිය යුතු තැනට දීමෙන් තම ස්වාමියාට මවක සේ කටයුතු කරයි නම් ඇය ‘මාතු භරියා’ නම් වේ. (ස්වාමියාට මවක වැනි වූ බිරිය)[/SIZE][/FONT][/COLOR] [COLOR=#000000][FONT=Verdana][SIZE=3]භගිනි භරියා (සහෝදරියක් වැනි වූ බිරිය) යථාපි ජෙට්ඨෝ භභගිනි කණිට්ඨකා සගාරවාහෝති සකම්හි සාමිකෝ හිරිමතා භත්තු වසානු වත්තිනී යා ඒව රූපා පුරිසස්ස භරියා භගිනීච භරියා තිච සා පචුච්චතී[/SIZE][/FONT][/COLOR] [COLOR=#000000][FONT=Verdana][SIZE=3] තම වැඩිමහල් සහෝදරයාට නැගණියක් පවතින්නේ යම් සේ ද, හිරි ඔතප් සහිත මනා වූ සංවරයෙන් යුතුව ලැජ්ජා භය ඇතිව ඉතා කීකරුව ස්වාමියාට නැදිමයිලන්ට යටහත් පැවතුමෙන් යුතුව මුළු දිවිය පුරා ස්වාමියාගේ ආරක්ෂාව සලසා සන්සුන්ව දිවි ගෙවන්නේද ප්‍රිය මනාප ද ගුණගරුක ද චාම් වූ නිහතමානි දිවියක් ගෙවන්නේ ද ඇය ගෞරවනීය ලෙස දිවි ගෙවන බිරියකි. සහෝදරියක වැනි වූ බිරියක් නිසා ‘භගිනි භරියා’ නම් වේ. (සහෝදියකට සමාන වූ බිරියයි)[/SIZE][/FONT][/COLOR] [COLOR=#000000][FONT=Verdana][SIZE=3] සඛී භරියා (යහළුවකු සමාන බිරිය) යාවීද දිස්වාන පතින් පමෝදිතා සඛින් සංඛාරංව චිරස්ස ආගතං කෝළ්යෙඛා ශිලවතී පතිබ්බතා යා ඒව රූපා පුරිසස්ස භරියා සඛීච භරියාතිච සා පවුච්ඡතී[/SIZE][/FONT][/COLOR] [COLOR=#000000][FONT=Verdana][SIZE=3] ස්වාමියා හා තමාගේ පෙළපත (පරපුර) සෑම මොහොතකම උසස් කොට සලකන්නේ ද පරපුරෙහි ගෞරවය රකින්නේද යහළුකුට සෙසු යහළුවා පිහිට වන්නේ යම් සේද එසේම උපකාර කිරීම් පළිගැනීම් ආදිය පවත්වා සිත සතුටු කරන්නේ ද ප්‍රමෝදය පිබිදුණු ගති ගුණ ඇත්තේ ද පතිවෘත්තාවයෙන් සුශීල වන්නේ ද ඇය සඛී (යහළුවකු සේ) ස්වාමියා රැක ගන්නා බිරියයි. මිතුරියක් වැනි බිරිය සඛී භාර්යාවයි.[/SIZE][/FONT][/COLOR] [COLOR=#000000][FONT=Verdana][SIZE=3] දාසි භරියා (දාසියක් සමාන වූ බිරිය) අකුට්ඨ සන්තා වධ දණ්ඩ තජ්ජිතා අදුට්ඨ චිත්තා පතිනෝ තිතික්ඛති අක්කෝධනා භක්තු වසානු වත්තිනී යා ඒව රූප පුරිසස්ස භරියා සඛීච භභරියා නිච සා පචුච්චතී[/SIZE][/FONT][/COLOR] [COLOR=#000000][FONT=Verdana][SIZE=3] ගෘහ දිවියේ ඇතැම් ස්වාමිහුගේ වධ හිරිහැර ඇත. මේ සියල්ල ද පවුලේ සහලේ සියලු දුක්කම්කටොළු නොසැලී ඉවසන්නේ ද පරපුරට ගරු සරු සහිතව යටහත්ව පැවතුම් ඇත්තේ ද වධ දණ්ඩන වලදී (පවුලේ ආරවුල් ඇති විට) තැති ගන්නා සුළු වූද, ස්වාමියාගේ සැරපරුෂභාවය පිළිබඳ අවබෝධයෙන් ඊට සරිලන ලෙස කටයුතු කරන්නේ ද කුමන ප්‍රශ්න තිබුණත් සියල්ල ඉවසා ස්වාමියාට ඇති සෙනෙහස රැක ගනිමින් පවුලේ දියුණුව අගය කරන ඉවසන බිරියක් වේ ද ඇය ‘දාසි භරියා’ නම් වේ. (දාසියක වැනි වූ බිරින්දෑය) එදා කාන්තා ලෝකයට (කාන්තාවට) සමාජයේ තිබූ සියලු බාධක හා කම්කටොළු බුදුරජාණන් වහන්සේ බිඳ හැර සුණු විසුණු කර සැනසීමේ රුවන් දොරටුව විවර කළ සේක. එදා බිම්බිසාර මහ රජුගේ පෙරෙව් බමුණාගේ දියණිය වූ සෝමා මෙහෙණියක් බවට පත් වී ස්වඋත්සාහයෙන්ම මාර්ග ඵල ලබා ගැනීමට උත්සුක වන බව දුටු මාරයා[/SIZE][/FONT][/COLOR] [COLOR=#000000][FONT=Verdana][SIZE=3] ‘යං තං ඉසිහි පත්තබ්බං ඨ ානං දුරිසම් භවං න තං ද්වංගුලි පඤ්ඤය සක්කෝ පප්පෝතු මිත්ථියා’[/SIZE][/FONT][/COLOR] [COLOR=#000000][FONT=Verdana][SIZE=3] යැයි උසුළු විසුළු කළේය. මේ උපහාසාත්මක විහිළුව කුමක්දැයි සොයා බලමු. බුද්ධාදී මහෝත්තමයන් විසින් මේ ලෝකයේ ලැබීමට ඉතා අසීරු වූ ඉතා දුෂ්කර වූ අරහත් නම් වූ ඒ ශ්‍රේෂ්ඨ පදවිය ඔය දැඟිලි නුවණක්කාර ගැහැණුන්ට කිසිසේත් ලැබීමට නොහැකිය යන්නයි එහි අරුත. සෝමා තෙරණිය එයින් පසුබට නොවීය. තවත් දිරිමත් විය. සැළුණේ නැත, වහා මාරයාට මෙසේ .. ඉත්ථි භාවෝ නො කිං කයිරා චිත්තම්භි සුසමාභිතේ ඤාණම්හි වත්තමානම්හි සම්මාධම්මං විපස්සතෝ... යැයි පිළිවදන් දුන්නීය. (මෙහි අදහස) සිත රහත් මග සමවතින් සමාහිත වූ කල්හි රහත් මග නුවණ ද ඇති කල්හි චතුරාර්ය සත්‍ය ධර්මයන්හි තතු දන්නා වූ අපට ස්ත්‍රී භාවය ලොවුතුරා සුවය ලැබීමට බාධාවක් නොවේ ! යනුවෙන්් මාරයාට ‘මරු පහරක්’ ගැසූ සෝමාවෝ නැවතත් වහ වහා වීය¸ය වඩා නිසි මග පල ලැබීය. ද්වංගුලි පඤ්ඤා ස්ත්රින් ඇඟිලි දෙකේ නුවණැත්තියෝ යැයි මාරයා කීවේ ස්ත්‍රීහු බතට වතුර ඇතිඳ මඳිද බත ඉදිලාදැයි දැනගැනීමට හැඳිකූරෙන් බත් හැලියට ඇණ බත් තුළු ස්වල්පයක් (ඇටයක් දෙකක්) ඇඟිලි දෙක මගින් පොඩි කර දෑගිල්ලෙන් දැන ගන්නා නිසාය. (ද්වංගුලි පඤ්ඤ) වත්මනෙහි ගැහැණියගේ මොලේ හැඳිමිටේ දිගට යන්නද මෙම මාරයාගේ කථාවේම පෙරළුණු කථාවක් යැයි සිතිය හැකිය. මක්නිසාද හැඳිමිට (කුර) සබැඳි නිසා ය. කෙසේ හෝ ඔබ ද ස්වාමියකු යටතේ සිටින දයාබර බිරියක් නම් ඔබගේ පැවැත්ම සහතික කර ගැනීමට යහගුණයෙන් හා පිවිතුරු බවෙන් යුතු සරු විවාහ දිවියකට මග පාදා ගනු වස් මෙම බිරින්දෑවරු පිළිබඳ සිතන්න. ඔබේ අඩු ලුහුඬුවක් වේ නම් එය සකසා ගන්න. සෝමා භික්ෂුණිය ඔබට දුන් උපදේශය කදිමයි. අපුරුයි ! විශිෂ්ටයි ! එබැවින් දිවිය සාර්ථක කරගන්න දිරිමත් වන්න, සිතන්න, ඔබට සැනසීමේ රුවන් දොරටුව විවර වේවා ![/SIZE][/FONT][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom