Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Today at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බුදුරැස්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මිනිස්සු ඉන්න තැන කොහෙද බං බුදුරැස් විහිදෙන්නේ නෑ කිවේ? මං කිවේ ඔය අලි බබා සහ හොරු හතලිහ ඉන්න තැන බුදුරැස් විහිදුන එක පුදුමයි කියලයි. පොට්ට නම් අපි නොමිලේ ඇස් කන්නාඩි දෙන දවසක මං උඹට දිනෙයි වෙලාවයි කියල එවන්නම් ඇවිත් කන්නාඩි දෙකක් අරගනින්.

ඔහේ බුදුදහමට හෝ බුද්ධ ශාසනයට කරපු එක දෙයක් කියනවද මට? නිකන් මෙතන පඩ ටෝක් දාන ඔහෙල වගේ මිනිස්සු, වැස්සකට වත් පන්සලකට ගොඩවෙන උදවිය නෙමෙයි. අඩු ගානේ බුද්ධ ශාසනයේ පැවැත්ම වෙනුවෙන් ඒක ඉදිරියට ගෙනියන්න ඉන්න හාම්දුරුවන් වහන්සේලාට දානෙ වේලක් වත් පිළියෙළ කරල දීල තියෙනවද?

මේ ඉන්ටනෙට් එකේ ඔහෙල වගේ හිවල්ලු අපිව බුදුදහමට අගෞරව කරනව කියල දේශපාලන ලේබල් ගැහුවට කමක් නෑ. අපි අපේ ශාසනය වෙනුවෙන් කරන්න පුළුවන් හැමදේම කරනව සැබෑ ජීවිතයේදී. හැම ජනවාරි මාසයකම අපේ පන්සලේ සිල් ගන්න සියයකට වැඩි පිරිසකට දානෙ දෙනව, මහා සන්ගරත්නයට පිරිකර දානය පූජා කරනව අවම වශයෙන් වසරකට දෙතුන් පාරක් වත්, මෙහෙණින් වහන්සේලා වැඩම කරල දාන මාන පින්කම් කරනව, හාමුදුරුවන් වහන්සේලාගේ ඕනෑ එපා කම් හොයල බලල පුළුවන් විදියට ඒව සපයනවා. උඹල මොනවද බං කරන්නේ? කොහෙවත් යන පඩත්තර දෙස්පාලුවන්ව අපේ ආගමට ගාව ගාව මාකට් කර කර කීය කීය හරි හොයා ගන්නවා.

අපි උඹල වගේ ඉන්ටනෙට් එකෙන් බුදුරැස් බලල එක එකාට කඩේ යන ජාතිය නෙමෙයි.

[QUOTE="TwoTone, post: 11956423, member: 286727"] [SIZE="3"] මිනිස්සු ඉන්න තැන කොහෙද බං බුදුරැස් විහිදෙන්නේ නෑ කිවේ? මං කිවේ ඔය අලි බබා සහ හොරු හතලිහ ඉන්න තැන බුදුරැස් විහිදුන එක පුදුමයි කියලයි. පොට්ට නම් අපි නොමිලේ ඇස් කන්නාඩි දෙන දවසක මං උඹට දිනෙයි වෙලාවයි කියල එවන්නම් ඇවිත් කන්නාඩි දෙකක් අරගනින්. :yes: ඔහේ බුදුදහමට හෝ බුද්ධ ශාසනයට කරපු එක දෙයක් කියනවද මට? නිකන් මෙතන පඩ ටෝක් දාන ඔහෙල වගේ මිනිස්සු, වැස්සකට වත් පන්සලකට ගොඩවෙන උදවිය නෙමෙයි. අඩු ගානේ බුද්ධ ශාසනයේ පැවැත්ම වෙනුවෙන් ඒක ඉදිරියට ගෙනියන්න ඉන්න හාම්දුරුවන් වහන්සේලාට දානෙ වේලක් වත් පිළියෙළ කරල දීල තියෙනවද? මේ ඉන්ටනෙට් එකේ ඔහෙල වගේ හිවල්ලු අපිව බුදුදහමට අගෞරව කරනව කියල දේශපාලන ලේබල් ගැහුවට කමක් නෑ. අපි අපේ ශාසනය වෙනුවෙන් කරන්න පුළුවන් හැමදේම කරනව සැබෑ ජීවිතයේදී. හැම ජනවාරි මාසයකම අපේ පන්සලේ සිල් ගන්න සියයකට වැඩි පිරිසකට දානෙ දෙනව, මහා සන්ගරත්නයට පිරිකර දානය පූජා කරනව අවම වශයෙන් වසරකට දෙතුන් පාරක් වත්, මෙහෙණින් වහන්සේලා වැඩම කරල දාන මාන පින්කම් කරනව, හාමුදුරුවන් වහන්සේලාගේ ඕනෑ එපා කම් හොයල බලල පුළුවන් විදියට ඒව සපයනවා. උඹල මොනවද බං කරන්නේ? කොහෙවත් යන පඩත්තර දෙස්පාලුවන්ව අපේ ආගමට ගාව ගාව මාකට් කර කර කීය කීය හරි හොයා ගන්නවා. :growl: අපි උඹල වගේ ඉන්ටනෙට් එකෙන් බුදුරැස් බලල එක එකාට කඩේ යන ජාතිය නෙමෙයි. :)[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom