Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බුදුවරයන් වහන්සේලාගේ පහළවීම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම ත්‍රිපිටකය සම්පූර්නයෙන් කියවලා නෑ නමුත් මන් දන්න විදියට උත්තරයක් දෙන්නම්..

මම වැරදිනම් ඒ බව දන්නකෙනෙක් නිවැරදි කරන්න...

මේ විශ්වය පවතිනාක් කල් බුදුවරුන් පහල වේ.. එතනදී කාලයේ යම් යම් වෙනස් වීම් වේ..

මේ කල්පයට බුදුවරයන් වහන්සේලා පස්නමක් පහල වේ.. ඒ නිසා මෙම කල්පයට මහා බද්‍ර කල්ප යයි කියයි.

කල්පයක දිග දැන ගැනීමට ඉලක්කමකින් නොහැක එය උදාහරන දෙකකින් දැක්වේ..

යොදුන් 16ක් දිග, යොදුන් 16ක් පලල, යොදුන් 16 ගැබුරු තැනකට අබ ඇට පුරවා වසර 100කට එක අබ ඇටයක් බැගින් ඉවත් කලහොත් ඒ අබ ඇට සියල්ල ඉවත් කිරීමට ගතවන කාලය කල්පයක් නම් වේ..

තව විදියකට කිව්වොත් හිමාලය තරම් උස ගල් තලාවක් සිනිදු රෙද්දකින් පිසදමා ගල් තලාවම ගෙවී අවසන් වනතෙක් පිසදැමීමට කොතරම් කාලයක් යයිද එය කල්පයක් වේ. කල්පය එතරම් දීර්ගය..

බුදුවරයන් වහන්සේලා වර්ග තුනක් පහලවේ.. වීර්යාදික, ශ්‍රද්දාදික, ප්රක්ඡාදික ලෙස වර්ග කෙරේ.. එයිනුත් ප්රක්ඡාදික බුදුවරයන් වහන්සේලා අනෙකුත් බුදුරජානන් වහන්සේලාට වඩා අඩු කාලයකින් පාරමිතා සම්පූර්න කරනු ලබයි.. ගව්තම බුදුරජානන් වහන්සේ සාරා සන්කෙයිය කල්ප ලක්ශයක් පාරමී දම් පුරා ඇත..

එසේ පාරමිතා සම්පූර්න කල බෝසතනන් වහන්සේලා බොහෝ වෙති.. ඒ අතරින් දස නමක් ගැන ගව්තම බුදුරජානන් වහන්සේ සදහන් කර ඇත.. ඉදිරියේදී පහලවන බුදුරජානන් වහන්සේලා ප්‍රමානයෙන් සදහන් කල නොහැකි බවද කියා ඇත.

මෙම විශ්වයේ නිත්‍ය දර්මතා ඇත.. යම් යම් තනතුරු කිසි දිනක හිස් නොවේ.. කෙනෙක් නැතිවිට තවකෙක් ඒ තනතුරු සදහා පත්වේ.. උදාහරනයක් ලෙස මහා බ්‍රක්මයා, සක්දෙවිදු, මාර දිව්‍ය පුත්‍රයා නම්කල හැක.. නිත්‍ය දර්මතා ඇතත් සියලු සන්ස්කාර දර්මයන් නැසෙන සුලුය..

මෙමෙ බද්‍ර කල්පය අවසාන වීමෙන් පසු බුද්ය ශූන්‍ය කල්ප 60 ගනනක් (හරියටම මතක නෑ 60කට වඩා) පවතී.. කල්පයක දිග කලින් පැහැදිලි කල පමන වේ.. එවැනි කල්ප 60ක් බුදුවරුන් පහල නොවෙන නිසා සතර අපායේ දුක් විදීමට අපට සිදුවේ.. එමනිසා මේ ආත්මයේදීම නිර්වානය අවබෝද කර ගැනීමට උත්සහ කලයුතුවේ.. එසේ නොහැකිනම් මයිත්‍රී බුද්ද ශාසනයේදී හෝ නිවන් අවබෝද කිරීමට පාරමිතා පිරිය යුතුවේ..

තව ගොඩක් කරුනු තියෙනවා අලුත් ත්‍රේඩ් එකකින් කියන්නම්.

[QUOTE="XibitZ, post: 18863771, member: 132898"] [SIZE=4][COLOR=DarkRed]මම ත්‍රිපිටකය සම්පූර්නයෙන් කියවලා නෑ නමුත් මන් දන්න විදියට උත්තරයක් දෙන්නම්.. මම වැරදිනම් ඒ බව දන්නකෙනෙක් නිවැරදි කරන්න... මේ විශ්වය පවතිනාක් කල් බුදුවරුන් පහල වේ.. එතනදී කාලයේ යම් යම් වෙනස් වීම් වේ.. මේ කල්පයට බුදුවරයන් වහන්සේලා පස්නමක් පහල වේ.. ඒ නිසා මෙම කල්පයට මහා බද්‍ර කල්ප යයි කියයි. කල්පයක දිග දැන ගැනීමට ඉලක්කමකින් නොහැක එය උදාහරන දෙකකින් දැක්වේ.. යොදුන් 16ක් දිග, යොදුන් 16ක් පලල, යොදුන් 16 ගැබුරු තැනකට අබ ඇට පුරවා වසර 100කට එක අබ ඇටයක් බැගින් ඉවත් කලහොත් ඒ අබ ඇට සියල්ල ඉවත් කිරීමට ගතවන කාලය කල්පයක් නම් වේ.. තව විදියකට කිව්වොත් හිමාලය තරම් උස ගල් තලාවක් සිනිදු රෙද්දකින් පිසදමා ගල් තලාවම ගෙවී අවසන් වනතෙක් පිසදැමීමට කොතරම් කාලයක් යයිද එය කල්පයක් වේ. කල්පය එතරම් දීර්ගය.. බුදුවරයන් වහන්සේලා වර්ග තුනක් පහලවේ.. වීර්යාදික, ශ්‍රද්දාදික, ප්රක්ඡාදික ලෙස වර්ග කෙරේ.. එයිනුත් ප්රක්ඡාදික බුදුවරයන් වහන්සේලා අනෙකුත් බුදුරජානන් වහන්සේලාට වඩා අඩු කාලයකින් පාරමිතා සම්පූර්න කරනු ලබයි.. ගව්තම බුදුරජානන් වහන්සේ සාරා සන්කෙයිය කල්ප ලක්ශයක් පාරමී දම් පුරා ඇත.. එසේ පාරමිතා සම්පූර්න කල බෝසතනන් වහන්සේලා බොහෝ වෙති.. ඒ අතරින් දස නමක් ගැන ගව්තම බුදුරජානන් වහන්සේ සදහන් කර ඇත.. ඉදිරියේදී පහලවන බුදුරජානන් වහන්සේලා ප්‍රමානයෙන් සදහන් කල නොහැකි බවද කියා ඇත. මෙම විශ්වයේ නිත්‍ය දර්මතා ඇත.. යම් යම් තනතුරු කිසි දිනක හිස් නොවේ.. කෙනෙක් නැතිවිට තවකෙක් ඒ තනතුරු සදහා පත්වේ.. උදාහරනයක් ලෙස මහා බ්‍රක්මයා, සක්දෙවිදු, මාර දිව්‍ය පුත්‍රයා නම්කල හැක.. නිත්‍ය දර්මතා ඇතත් සියලු සන්ස්කාර දර්මයන් නැසෙන සුලුය.. මෙමෙ බද්‍ර කල්පය අවසාන වීමෙන් පසු බුද්ය ශූන්‍ය කල්ප 60 ගනනක් (හරියටම මතක නෑ 60කට වඩා) පවතී.. කල්පයක දිග කලින් පැහැදිලි කල පමන වේ.. එවැනි කල්ප 60ක් බුදුවරුන් පහල නොවෙන නිසා සතර අපායේ දුක් විදීමට අපට සිදුවේ.. එමනිසා මේ ආත්මයේදීම නිර්වානය අවබෝද කර ගැනීමට උත්සහ කලයුතුවේ.. එසේ නොහැකිනම් මයිත්‍රී බුද්ද ශාසනයේදී හෝ නිවන් අවබෝද කිරීමට පාරමිතා පිරිය යුතුවේ.. තව ගොඩක් කරුනු තියෙනවා අලුත් ත්‍රේඩ් එකකින් කියන්නම්.[/COLOR][/SIZE] :) [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom