Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බුදුවරයන් වහන්සේලාගේ පහළවීම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බුදුවරයෙක් පහල උනා කියල මරාගන්න මිනිසුන්ව නවත්න්වත් යුද්ද නවත්නවත් බෑ .. බුදුවරයෙක් පහල වෙන්නේ යුද්ද නවත්තල මිනිස්සු මැරෙන එක නවත්තන්න නෙමේ ..

බුදුවරයෙක් පහල වෙන්නේ පස් මහා බැලුම් බලලානේ , බුදුවරයෙක් පහල උනා කියල .. එක ධර්මය අවබෝධ කරගන්න දැනුමක්, කුසලයක් නැත්තනම් කාටවත් එක අවබෝධ කරගන්න බෑ , බුදුහාමුදුරුව ලග හිටිය කියල එක අවබෝධ කරගන්න බෑ එක තමන්ම අවබෝද කරගන්න ඕනේ ..

බුදුවරයෙක් කරන්නේ එකට පාර පෙන්නන එක විතරයි .. එක තේරුම් ගන්න පුළුවන් අය වැඩියෙන්ම ඉන්න කාලෙක තමා බුදුවරයෙක් පහල වෙන්නේ

දැනටමත් බුදුවරයෙක් පහල වෙලා ඒ මාර්ගය පෙන්නලා දිලා තියෙන්නේ දැනටමත් එක දන්නවනේ එක පිළිපැදල අවබෝද කරගන්නයි ඕනේ .. එක තමා අමාරු දේ ..

බුදුවරයෙක් පහල වීම දුර්ලබ දෙයක් නිසා ඒ මාර්ගය ගැන දැනටම දන්න මේ කාලේ පහල වීමේ තේරුමක් නෑ , ඒ ධර්මය නැති වෙලා ගිහින් තවත් කාලෙක එක තේරුම් ගන්න හැකි පිරිසක් පඉන්න කාලක බුදුවරයෙක් පහල වෙයි

[QUOTE="Ace Viper, post: 19143161, member: 541391"] [SIZE="4"][COLOR="DarkOrchid"]බුදුවරයෙක් පහල උනා කියල මරාගන්න මිනිසුන්ව නවත්න්වත් යුද්ද නවත්නවත් බෑ .. බුදුවරයෙක් පහල වෙන්නේ යුද්ද නවත්තල මිනිස්සු මැරෙන එක නවත්තන්න නෙමේ .. බුදුවරයෙක් පහල වෙන්නේ පස් මහා බැලුම් බලලානේ , බුදුවරයෙක් පහල උනා කියල .. එක ධර්මය අවබෝධ කරගන්න දැනුමක්, කුසලයක් නැත්තනම් කාටවත් එක අවබෝධ කරගන්න බෑ , බුදුහාමුදුරුව ලග හිටිය කියල එක අවබෝධ කරගන්න බෑ එක තමන්ම අවබෝද කරගන්න ඕනේ .. බුදුවරයෙක් කරන්නේ එකට පාර පෙන්නන එක විතරයි .. එක තේරුම් ගන්න පුළුවන් අය වැඩියෙන්ම ඉන්න කාලෙක තමා බුදුවරයෙක් පහල වෙන්නේ දැනටමත් බුදුවරයෙක් පහල වෙලා ඒ මාර්ගය පෙන්නලා දිලා තියෙන්නේ දැනටමත් එක දන්නවනේ එක පිළිපැදල අවබෝද කරගන්නයි ඕනේ .. එක තමා අමාරු දේ .. බුදුවරයෙක් පහල වීම දුර්ලබ දෙයක් නිසා ඒ මාර්ගය ගැන දැනටම දන්න මේ කාලේ පහල වීමේ තේරුමක් නෑ , ඒ ධර්මය නැති වෙලා ගිහින් තවත් කාලෙක එක තේරුම් ගන්න හැකි පිරිසක් පඉන්න කාලක බුදුවරයෙක් පහල වෙයි [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom