Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri PRO!
බුදුවරයෙකු_පහල_විය_හැක්කේ_පෘථිවියේ_පමණද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම දන්නා විදියටනම් .,

* ඔය ප්රශ්නය ව්‍යාකූලයි , බුදුකෙනෙක් පහළවන්නේ පස මහා බැලුම් බැලීමෙන් අනතුරුවය, එසේනම් බුදුන් දෙසන දහම අවබෝධ කරගැනීම සමත් මහා පිරිසක් සිටින කාලයකය, බුදුදහම අනුව සුලභ වශයෙන් නිවන් පලය අවබෝධ කරගත හැක්කේ මනුෂ්‍ය කියන සත්වයන්ටය. එසේනම් බුදුකෙනෙක පහළවන්නේ මනුෂ්‍යන් අතරෙන් වියයුතුය් . බුදුදහමේ පවසන පරිදි බුදුකෙනෙක් ගේ විෂය පථය පැතිරිය හැකි වපසරිය මහාසහස්සි ලෝක ධාතුව ලෙස හදුන්වයි(මෙම වපසරිය නවීන විද්‍යාවෙන් සිතීමටවත් නොහැකි තරම් විශාලය) , එම වපසරිය තුල එක වර බුදුන් දෙදෙනෙකු පහලවන බවක් සදහන් වන්නේ නැත. එමනිසා අප දන්නා පරිදි වෙන ග්‍රහලොවක බුදුන් කෙනෙක් පහල වෙයය් සිතීම තේරුමක් නැත.

* 28 බුදුන් වහන්සේ ලෙස නම් කරන්නේ , ගෞතම බුදුන් , කාය වාග් ප්‍රනිදනය තුලදී විවරණ ලබාදුන් බුදුන් වහන්සේලා 27 නමත් ගෞතම බුදුන් වහන්සේ ත් ය. ඒ අරුණු කොට බුදුන් වහන්සේලා අනන්ත වත් පහල වී ඇත.

* අප දැනට ජිවත්වන පෘතුවිය පාදක කරගෙන බුදුන් වහන්සේලා 5 නමක් පහලවේ , 4 නමක් දැනට පහල වී ඇති අතර මෛත්‍රී බුදුන් මෙම කල්පයේ පහලවන අවසාන බුදුන් වේ, මෙම සියලුම බුදුන් වහන්සේලා පහල වන්නේ දැනට ඉන්දියා ව යය පවසන ප්රදේශයේය , ඒ අනුව මෙම කල්පයේ පහවන සියළුවම බුදුන්වහන්සේලා පහලවන්නේද වෙනත් ග්‍රහලොවක නොව පෘථිවියේමය. කල්පයක් අවසානයේ පෘථිවිය විනාශ වන අතර නැවතත් ඇතිවන්නේ පෘථිවිය ම යය කිව නොහැක , එය එසේ නොවේ යය ද කීමට නොහැක .

ඔය කරුණු නිසා ,

මහාසහස්සි ලෝක ධාතුව තුල බුදුවරයෙකු පහල වන්නේ නම් පහල වන්නේ පෘථිවිය පාදක කරගෙනම පමණක් විය යුතුය.

වෙනත් ග්‍රහලොවක , එනම් මහාසහස්සි ලෝක ධාතුවෙන් පිට වෙනත් ග්‍රහලොවක ,වෙනත් බුදුවරයෙකු පහල උවද නැතුවද අපට බලපෑමක් නැත, එසේ පහල වෙයය් කීමටද නොහැකිය , පහල නොවෙයය් කීමටද නොහැකිය.

[QUOTE="Sataninhell, post: 13404094, member: 408970"] [SIZE="4"]මම දන්නා විදියටනම් ., * ඔය ප්රශ්නය ව්‍යාකූලයි , බුදුකෙනෙක් පහළවන්නේ පස මහා බැලුම් බැලීමෙන් අනතුරුවය, එසේනම් බුදුන් දෙසන දහම අවබෝධ කරගැනීම සමත් මහා පිරිසක් සිටින කාලයකය, බුදුදහම අනුව සුලභ වශයෙන් නිවන් පලය අවබෝධ කරගත හැක්කේ මනුෂ්‍ය කියන සත්වයන්ටය. එසේනම් බුදුකෙනෙක පහළවන්නේ මනුෂ්‍යන් අතරෙන් වියයුතුය් . බුදුදහමේ පවසන පරිදි බුදුකෙනෙක් ගේ විෂය පථය පැතිරිය හැකි වපසරිය මහාසහස්සි ලෝක ධාතුව ලෙස හදුන්වයි(මෙම වපසරිය නවීන විද්‍යාවෙන් සිතීමටවත් නොහැකි තරම් විශාලය) , එම වපසරිය තුල එක වර බුදුන් දෙදෙනෙකු පහලවන බවක් සදහන් වන්නේ නැත. එමනිසා අප දන්නා පරිදි වෙන ග්‍රහලොවක බුදුන් කෙනෙක් පහල වෙයය් සිතීම තේරුමක් නැත. * 28 බුදුන් වහන්සේ ලෙස නම් කරන්නේ , ගෞතම බුදුන් , කාය වාග් ප්‍රනිදනය තුලදී විවරණ ලබාදුන් බුදුන් වහන්සේලා 27 නමත් ගෞතම බුදුන් වහන්සේ ත් ය. ඒ අරුණු කොට බුදුන් වහන්සේලා අනන්ත වත් පහල වී ඇත. * අප දැනට ජිවත්වන පෘතුවිය පාදක කරගෙන බුදුන් වහන්සේලා 5 නමක් පහලවේ , 4 නමක් දැනට පහල වී ඇති අතර මෛත්‍රී බුදුන් මෙම කල්පයේ පහලවන අවසාන බුදුන් වේ, මෙම සියලුම බුදුන් වහන්සේලා පහල වන්නේ දැනට ඉන්දියා ව යය පවසන ප්රදේශයේය , ඒ අනුව මෙම කල්පයේ පහවන සියළුවම බුදුන්වහන්සේලා පහලවන්නේද වෙනත් ග්‍රහලොවක නොව පෘථිවියේමය. කල්පයක් අවසානයේ පෘථිවිය විනාශ වන අතර නැවතත් ඇතිවන්නේ පෘථිවිය ම යය කිව නොහැක , එය එසේ නොවේ යය ද කීමට නොහැක . ඔය කරුණු නිසා , මහාසහස්සි ලෝක ධාතුව තුල බුදුවරයෙකු පහල වන්නේ නම් පහල වන්නේ පෘථිවිය පාදක කරගෙනම පමණක් විය යුතුය. වෙනත් ග්‍රහලොවක , එනම් මහාසහස්සි ලෝක ධාතුවෙන් පිට වෙනත් ග්‍රහලොවක ,වෙනත් බුදුවරයෙකු පහල උවද නැතුවද අපට බලපෑමක් නැත, එසේ පහල වෙයය් කීමටද නොහැකිය , පහල නොවෙයය් කීමටද නොහැකිය. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom