Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Yesterday at 9:11 PM
House Plan
lenura
Updated:
Wednesday at 11:05 AM
iphone x used
AssassiN1
Updated:
Sunday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Aug 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri PRO!
බුදුවරයෙකු_පහල_විය_හැක්කේ_පෘථිවියේ_පමණද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

* ඔය කියන මනුෂ්‍ය යන්ට සමාන හෝ මනුෂයන්ට වඩා මනසින් උසස් ජීවින් කොටසක් සිටි නම් එය පැහැදිලිව ප්‍රකට විය යුතුය , එහෙත් එසේ නොවන්නේ ඇයි? එහෙම ජීවින් ඉන්නවා නම් පැහැදිලිව සදහන් කරන්න , (මෙහිදී බුද්ධ දර්මය උපයෝගී කර නොගන්න, බුදුදහම පිළිගන්නේ නම් , ලෝක විෂය, බුද්ධ විෂය අචින්ත්‍ය බව ද නුවනින් දැකිය යුතුය.)

* බුදුකෙනෙක් යනු කවුරුන්ද යන්න පළමුව තේරුම ගත යුතුය, සරලම තේරුම නම්,සත්‍ය සොයාගත නොහැකි කාලයක නිවන් මග තනිවම අවබෝධ කරගෙන අන අයටද දේශනා කරන උතුමෙකු ය. එසේනම් , බුදුකෙනෙක් යනු අවර්තයක ඇරභුම් ලක්ෂයක් වේ , ඇරභුම් ලක්ෂ එකක් පමණක් පිහිටන බව පැහැදිලි විය යුතුයි. එක දිගටම බුදුන් පහල වන්නට නොහැක , එය බුදුන් යන අර්ථයෙන්ම සනාථ වන කාරණයක්. ඒ කිඋවේ බුදු කෙනෙක් කියන්නේ , නිවන් මාර්ගයක් සොයාගැනීමට නොහැකි කාලයක , පළමුවෙන්ම එම මාර්ගය සොයාගන්න උතුමෙක්, එතකොට එවැනි අය දෙන්නෙක් තුන්දෙනෙක් ආදී වශයෙන් පිහිටන්න විදියක් නැහැනේ , මොකද බුදුකෙනෙක් කියල කියන්නේ පළවෙනිම කෙනාට.

එතකොට , නිවන් මග සැඟවී යමටනම් මිනිසුන් අධ්‍යාත්මික වශයෙන් පරිහානියට ලක් විය යුතුය, අධ්‍යත්මිකව පරිහානියට ලක් වන විට ජීවීන්ගේ ආයුෂද වැඩිවෙයයි අපේක්ෂා කල නොහැකිය, අධ්‍යාත්මික පරිහානියේ අවසානය කොතනදැයි සිතාබැලිය යුතු කාරණයකි, + අන්තඃ කල්ප විනාශය සිදුවන කාල පරාසයන් දල වශයෙන් අනුමාන කිරීමේදී , ඔය කියන ආකාරයේ ජීවීන්ගේ කොටස් විනාශ නොවී පවතියයි ද සිතීමට නොහැක. අනික ඉතුරු වන සුළුතරය නැවතත් අධ්‍යාත්මික දියුණුවකින් පසුව ආයුෂ 84000 පමණ දක්වා වර්ධනය කරගන්න බවද සදහන් එසේම නැවත බුදුවරයෙක් පහල වන්නේ තවත් කලයකට පසුවය.

දැන් සංසන්දනාත්මකව සිතා බලන්න , ගෞතම බුදුන් පහල වීමට පෙර කාශ්‍යප බුදුන්ගේ කාලයේ නාට්ටාවශේෂද බහුලව දැකිය නොහැකි තර්කය ගැලපෙන්නේ ඉහත දැක්වූ කරුණු වලට නොවේද? , එසේ නැතිනම් , දැනට මිනිසුන් ලබා ඇති දියුණුව(භෞතික) ඔස්සේ අනුමාන කිරීමෙන් අද වනවිටත් භෞතිකව අති දියුණුවක් ලබා සිටිය යුතුය යන මතයටද?

* අද වනවිටත් විවිද කැණීම්, ගවේෂණ ඔස්සේ මිනිසාගේ ඉතිහාසය 100% ම පිළිගත හැකි තත්වයකට ගෙන නොමැත, එය විටින් විට හමුවන කරුණු ඔස්සේ විවද ස්වරූප ගනී. කරුණු ස්වල්පයක් හමුවේ යම මතයක් ගැන නිගමනයකට එලබීමට නොහැකි වූ පමණින් එම මතය වරදියය් කීමටද නොහැක, .

History channel - Ancient Aliens - Season 1/2/3 - මගින් ඉතිහාසයේ දියුණු තාක්ෂණයක් තිබුන බවද , එය අදට සාධක සහිතව ඔප්පුකල හැකිමුත් එවැනි තාක්ෂණයක් තේරුම ගැනීමට නොහැකි බවද පවසයි .

තවද මිහිමත ඉපැරණි නාට්ටවශේෂයන් සුලබව හමු නොවීම ඉතා සරලව තේරුම ගත හැකි කරුණු රාශියක් වේ, ඩයිනෝසෝරයින් මිලියන ගණනින් ජිවත් වන්නට ඇති මුත් , අදට එම සියලු සතුන්ගේ ඇටසැකිලි/පොසිල හමුනොවන්නේ මන්ද? , ඛනිජ තෙල් ලෙස අදට නිස්සරණය කරගන්නා තෙල් සම්පත , ඉපැරණි සත්වයන්ගේ ශරීරයන් අදික පීඩනයක් යටතේ කාලයක් තිස්සේ විවිද විපර්යාසයන්ට ලක්වීමේ ප්‍රතිපලයක් ලෙස දක්වයි, ගල අගුරුද එසේම ඇතිවන්නට ඇතැයි සැලකේ,. මේ ආකාරයට පෙර විසු සත්ව කොට්ටාශයන් අදට දැකීමට නොහැකි වන්නේ කාලයාගේ ඇවෑමෙන් ය.

ඉලෙක්ට්‍රොනික තාක්ෂනය ඔය කියන ආකාරයට දියුණු නොවී තිබීමට හේතුව ද , අන්තඃ කල්ප සංකල්පයෙන් බිඳවැටේ.

බුදුදහම විශ්වයේ තිබෙන ලාක්ෂණික ස්වරුපය පැහැදිලි කරන දහමකි , එය තේරුම් ගතහොත් එම ලක්ෂණයන් ගෙන වියුත්පන්න වන සියලුම දේද අවබෝධකරගත හැකි විය යුතුය. එය තේරුම නොගෙන , එය තේරුම ගත් පසුව තේරුම්ගත යුතු දෑ ගැන තර්ක කිරීම නිෂ්පල ය. පළමුව එම මග ඔස්සේ ගමන කරන්නේවත් නොමැතිව එහි අඩුපාඩු සෙවීම කෙසේනම් කල හැකිද?

දැන් ඔයාටම තේරෙනවා නේද , මුලින් අහපු ප්‍රශ්නෙට උත්ටරයක් ලැබුනත් , එය ඔස්සේ තවත් ප්‍රශ්න රාශියක් ඔයාට ඇතිවෙනවා කියල , ඔය ප්රශ්නය ගැන සිතීම කාලය නාස්ති කිරීමක් පමණකි, ඔය වගේ ප්‍රශ්න තේරුම ගැනීමට හැකි මාර්ගයක් බුදුන්වහන්සේ පෙන්වා දී තියෙනවා, ඉතින් එම මාර්ගයේ ගමන කරලා උත්තරයක් ලැබෙනවද නැද්ද බලන එක තමයි නුවනට හුරු.

තෙරුවන් සරණයි...

[QUOTE="Sataninhell, post: 13412228, member: 408970"] [SIZE="4"][B]* ඔය කියන මනුෂ්‍ය යන්ට සමාන හෝ මනුෂයන්ට වඩා මනසින් උසස් ජීවින් කොටසක් සිටි නම් එය පැහැදිලිව ප්‍රකට විය යුතුය , එහෙත් එසේ නොවන්නේ ඇයි? එහෙම ජීවින් ඉන්නවා නම් පැහැදිලිව සදහන් කරන්න , (මෙහිදී බුද්ධ දර්මය උපයෝගී කර නොගන්න, බුදුදහම පිළිගන්නේ නම් , ලෝක විෂය, බුද්ධ විෂය අචින්ත්‍ය බව ද නුවනින් දැකිය යුතුය.) * බුදුකෙනෙක් යනු කවුරුන්ද යන්න පළමුව තේරුම ගත යුතුය, සරලම තේරුම නම්,සත්‍ය සොයාගත නොහැකි කාලයක නිවන් මග තනිවම අවබෝධ කරගෙන අන අයටද දේශනා කරන උතුමෙකු ය. එසේනම් , බුදුකෙනෙක් යනු අවර්තයක ඇරභුම් ලක්ෂයක් වේ , ඇරභුම් ලක්ෂ එකක් පමණක් පිහිටන බව පැහැදිලි විය යුතුයි. එක දිගටම බුදුන් පහල වන්නට නොහැක , එය බුදුන් යන අර්ථයෙන්ම සනාථ වන කාරණයක්. ඒ කිඋවේ බුදු කෙනෙක් කියන්නේ , නිවන් මාර්ගයක් සොයාගැනීමට නොහැකි කාලයක , පළමුවෙන්ම එම මාර්ගය සොයාගන්න උතුමෙක්, එතකොට එවැනි අය දෙන්නෙක් තුන්දෙනෙක් ආදී වශයෙන් පිහිටන්න විදියක් නැහැනේ , මොකද බුදුකෙනෙක් කියල කියන්නේ පළවෙනිම කෙනාට. එතකොට , නිවන් මග සැඟවී යමටනම් මිනිසුන් අධ්‍යාත්මික වශයෙන් පරිහානියට ලක් විය යුතුය, අධ්‍යත්මිකව පරිහානියට ලක් වන විට ජීවීන්ගේ ආයුෂද වැඩිවෙයයි අපේක්ෂා කල නොහැකිය, අධ්‍යාත්මික පරිහානියේ අවසානය කොතනදැයි සිතාබැලිය යුතු කාරණයකි, + අන්තඃ කල්ප විනාශය සිදුවන කාල පරාසයන් දල වශයෙන් අනුමාන කිරීමේදී , ඔය කියන ආකාරයේ ජීවීන්ගේ කොටස් විනාශ නොවී පවතියයි ද සිතීමට නොහැක. අනික ඉතුරු වන සුළුතරය නැවතත් අධ්‍යාත්මික දියුණුවකින් පසුව ආයුෂ 84000 පමණ දක්වා වර්ධනය කරගන්න බවද සදහන් එසේම නැවත බුදුවරයෙක් පහල වන්නේ තවත් කලයකට පසුවය. දැන් සංසන්දනාත්මකව සිතා බලන්න , ගෞතම බුදුන් පහල වීමට පෙර කාශ්‍යප බුදුන්ගේ කාලයේ නාට්ටාවශේෂද බහුලව දැකිය නොහැකි තර්කය ගැලපෙන්නේ ඉහත දැක්වූ කරුණු වලට නොවේද? , එසේ නැතිනම් , දැනට මිනිසුන් ලබා ඇති දියුණුව(භෞතික) ඔස්සේ අනුමාන කිරීමෙන් අද වනවිටත් භෞතිකව අති දියුණුවක් ලබා සිටිය යුතුය යන මතයටද? * අද වනවිටත් විවිද කැණීම්, ගවේෂණ ඔස්සේ මිනිසාගේ ඉතිහාසය 100% ම පිළිගත හැකි තත්වයකට ගෙන නොමැත, එය විටින් විට හමුවන කරුණු ඔස්සේ විවද ස්වරූප ගනී. කරුණු ස්වල්පයක් හමුවේ යම මතයක් ගැන නිගමනයකට එලබීමට නොහැකි වූ පමණින් එම මතය වරදියය් කීමටද නොහැක, . History channel - Ancient Aliens - Season 1/2/3 - මගින් ඉතිහාසයේ දියුණු තාක්ෂණයක් තිබුන බවද , එය අදට සාධක සහිතව ඔප්පුකල හැකිමුත් එවැනි තාක්ෂණයක් තේරුම ගැනීමට නොහැකි බවද පවසයි . තවද මිහිමත ඉපැරණි නාට්ටවශේෂයන් සුලබව හමු නොවීම ඉතා සරලව තේරුම ගත හැකි කරුණු රාශියක් වේ, ඩයිනෝසෝරයින් මිලියන ගණනින් ජිවත් වන්නට ඇති මුත් , අදට එම සියලු සතුන්ගේ ඇටසැකිලි/පොසිල හමුනොවන්නේ මන්ද? , ඛනිජ තෙල් ලෙස අදට නිස්සරණය කරගන්නා තෙල් සම්පත , ඉපැරණි සත්වයන්ගේ ශරීරයන් අදික පීඩනයක් යටතේ කාලයක් තිස්සේ විවිද විපර්යාසයන්ට ලක්වීමේ ප්‍රතිපලයක් ලෙස දක්වයි, ගල අගුරුද එසේම ඇතිවන්නට ඇතැයි සැලකේ,. මේ ආකාරයට පෙර විසු සත්ව කොට්ටාශයන් අදට දැකීමට නොහැකි වන්නේ කාලයාගේ ඇවෑමෙන් ය. ඉලෙක්ට්‍රොනික තාක්ෂනය ඔය කියන ආකාරයට දියුණු නොවී තිබීමට හේතුව ද , අන්තඃ කල්ප සංකල්පයෙන් බිඳවැටේ. බුදුදහම විශ්වයේ තිබෙන ලාක්ෂණික ස්වරුපය පැහැදිලි කරන දහමකි , එය තේරුම් ගතහොත් එම ලක්ෂණයන් ගෙන වියුත්පන්න වන සියලුම දේද අවබෝධකරගත හැකි විය යුතුය. එය තේරුම නොගෙන , එය තේරුම ගත් පසුව තේරුම්ගත යුතු දෑ ගැන තර්ක කිරීම නිෂ්පල ය. පළමුව එම මග ඔස්සේ ගමන කරන්නේවත් නොමැතිව එහි අඩුපාඩු සෙවීම කෙසේනම් කල හැකිද? දැන් ඔයාටම තේරෙනවා නේද , මුලින් අහපු ප්‍රශ්නෙට උත්ටරයක් ලැබුනත් , එය ඔස්සේ තවත් ප්‍රශ්න රාශියක් ඔයාට ඇතිවෙනවා කියල , ඔය ප්රශ්නය ගැන සිතීම කාලය නාස්ති කිරීමක් පමණකි, ඔය වගේ ප්‍රශ්න තේරුම ගැනීමට හැකි මාර්ගයක් බුදුන්වහන්සේ පෙන්වා දී තියෙනවා, ඉතින් එම මාර්ගයේ ගමන කරලා උත්තරයක් ලැබෙනවද නැද්ද බලන එක තමයි නුවනට හුරු. තෙරුවන් සරණයි... [/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom