Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri PRO!
බුදුවරයෙකු_පහල_විය_හැක්කේ_පෘථිවියේ_පමණද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බුදු කෙනෙකු ලොව පහළ වන්නේ එම ධර්මය කාලයක් පැවතීමට ඇති වට පිටවක් සැකසුනු යුගයකයි. ඒ සදහා පස් මහා බැලුම් යන ප්‍රධාන සාධක 5 සම්පුර්ණ විය යුතුයි. විවිධ ලෝක තල වල සිට (මම කියන්න දන්නේ නැහැ ඒ වෙනත් ග්‍රහ ලෝක වල ම ද කියල ) අවසානයේ සුදුසු කාලය පැමිණියාම මනුෂ්‍ය ලෝකයේ මනුෂ්‍ය යෙක් ලෙස උපත ලබා ඒ උතුම් ධර්මය විශ්වයට බෙදා දෙනවා..

වෙනත් ලෝක වල බුදුවරු පහළ උනා කියලනම් අසා නැහැ.. එයින් කියන්න බැහැ බුධිමතුන් නැහැ කියල.. මොකද පසේ බුදු වරු පහල උනත් ඒ ගැන කිසිම සදහනක් පවතින්නේ නැහැ. බුධියෙන් අග්‍ර වූ අය පහළ වෙන්න පුළුවන්. මෙතන වැදගත් වෙන්නේ පෘථිවියේ පහළ

වීමයි. මම හිතනවා විශ්වයේ අනෙක් ජීවින් අපට වඩා බොහෝ බුධිමත්. ඒ නිසා අපට වගේ ඇන ඇන කියන්න අවශ්‍ය නැතුව ඇති. නැත්නම් ඔවුන්ට අපට වඩා පහසුවෙන් මේ විශ්වයේ ගමන් කරලා අවශ්‍ය තැනකට පැමිණෙන්න හැකියාවක් ඇති.

බුදුවරු 28 දෙනෙකු ගැන පමණක් සදහන් වෙන්නේ ගොව්තම බුදුන් බුධත්වයට නියත විවරණ ගත් දීපංකර බුදුන්ගේ සිට තමා දක්වා සිටි බුදු වරු පමණක් ගැන අනුශාසනා කල නිසයි.

දන්නා තරමින් නම් හැම බුදු වරයෙකුම පහළ උනේ ඉන්දියාවේ ඒ අසන්න ප්‍රදේශ වලයි. කල්ප කාලයක් තිස්සේ ගෝලීය වෙනස්කම් උනත් බුදුවරයෙකු පහළ වෙන කාලයට ඒ අවශ්‍ය පරිසරය ඒ අනුව සැකසෙනවා. විශේෂයෙන්ම සත්‍ය සොයා යෑමේ දැඩි අවශ්‍යතාවයක් ඇති යුගයක් වෙන්න ඕනි සත්‍ය වටහල දෙන්න...

අද වගේ කාලයක බුදු කෙනෙකු පහළ වන්නේ නැත්තේ ඒ නිසයි.

බුදුවරයෙකු උනත් මේ ගැන වැඩි විග්‍රහයක් කරලා නැත්තේ සංසාරේ කෙටිකර ගන්න මෙයින් උදව්වක් නැති නිසයි.

(වැරදි ඇතොත් සමා වෙන්න, ඒ වගේම බුද්ධ විෂය අපි වගේ සාමාන්‍ය මිනිසුන්ට වටහ ගන්න්න බැහැ. - ඉතාම පුළුල් මාතෘකාවක්.)

[QUOTE="dmunasinghe, post: 13706041, member: 282051"] [SIZE=4][COLOR=blue]බුදු කෙනෙකු ලොව පහළ වන්නේ එම ධර්මය කාලයක් පැවතීමට ඇති වට පිටවක් සැකසුනු යුගයකයි. ඒ සදහා පස් මහා බැලුම් යන ප්‍රධාන සාධක 5 සම්පුර්ණ විය යුතුයි. විවිධ ලෝක තල වල සිට (මම කියන්න දන්නේ නැහැ ඒ වෙනත් ග්‍රහ ලෝක වල ම ද කියල ) අවසානයේ සුදුසු කාලය පැමිණියාම මනුෂ්‍ය ලෝකයේ මනුෂ්‍ය යෙක් ලෙස උපත ලබා ඒ උතුම් ධර්මය විශ්වයට බෙදා දෙනවා.. [/COLOR][/SIZE] [SIZE=4][COLOR=blue]වෙනත් ලෝක වල බුදුවරු පහළ උනා කියලනම් අසා නැහැ.. එයින් කියන්න බැහැ බුධිමතුන් නැහැ කියල.. මොකද පසේ බුදු වරු පහල උනත් ඒ ගැන කිසිම සදහනක් පවතින්නේ නැහැ. බුධියෙන් අග්‍ර වූ අය පහළ වෙන්න පුළුවන්. මෙතන වැදගත් වෙන්නේ පෘථිවියේ පහළ වීමයි. මම හිතනවා විශ්වයේ අනෙක් ජීවින් අපට වඩා බොහෝ බුධිමත්. ඒ නිසා අපට වගේ ඇන ඇන කියන්න අවශ්‍ය නැතුව ඇති. නැත්නම් ඔවුන්ට අපට වඩා පහසුවෙන් මේ විශ්වයේ ගමන් කරලා අවශ්‍ය තැනකට පැමිණෙන්න හැකියාවක් ඇති. [/COLOR][/SIZE] [SIZE=4][COLOR=blue]බුදුවරු 28 දෙනෙකු ගැන පමණක් සදහන් වෙන්නේ ගොව්තම බුදුන් බුධත්වයට නියත විවරණ ගත් දීපංකර බුදුන්ගේ සිට තමා දක්වා සිටි බුදු වරු පමණක් [COLOR=blue]ගැන [/COLOR]අනු[COLOR=blue]ශාසනා[/COLOR] කල නිසයි.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=blue]දන්නා තරමින් නම් හැම බුදු වරයෙකුම පහළ උනේ ඉන්දියාවේ ඒ අසන්න ප්‍රදේශ වලයි. කල්ප කාලයක් තිස්සේ ගෝලීය වෙනස්කම් උනත් බුදුවරයෙකු පහළ වෙන කාලයට ඒ අවශ්‍ය පරිසරය ඒ අනුව සැකසෙනවා. විශේෂයෙන්ම සත්‍ය සොයා යෑමේ දැඩි අවශ්‍යතාවයක් ඇති යුගයක් වෙන්න ඕනි සත්‍ය වටහල දෙන්න... [/COLOR][/SIZE] [SIZE=4][COLOR=blue]අද වගේ කාලයක බුදු කෙනෙකු පහළ වන්නේ නැත්තේ ඒ නිසයි. [/COLOR][/SIZE] [SIZE=4][COLOR=blue]බුදුවරයෙකු උනත් මේ ගැන වැඩි විග්‍රහයක් කරලා නැත්තේ සංසාරේ කෙටිකර ගන්න මෙයින් උදව්වක් නැති නිසයි.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=blue](වැරදි ඇතොත් සමා වෙන්න, ඒ වගේම බුද්ධ විෂය අපි වගේ සාමාන්‍ය මිනිසුන්ට වටහ ගන්න්න බැහැ. - ඉතාම පුළුල් මාතෘකාවක්.)[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom