Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
...බුදුසරණ...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම බුද්ධාගමේ....

කියනවා වගේ ටික ටික අපේ ආගම අපෙන් ගිලිහෙනවා.

කවූද වග කියන්න ඕනේ, වෙනත් ආගම ප්‍රචාරය කරන අයද ? නැත්නම් ඒවා පස්සේ යන අපේ බෞද්ධ අයද?

හිතන්න කාලයක් ඇවිත්, ආතර් සි ක්ලාර්ක් මහත්තය නම් කිවුවේ වසර 2050 වෙනවිට ලොව සියලු ආගම මිත්‍යාවක් වී බුදුදහම ලොව බැබලෙන බැවි,,,,

එතුමාගේ පිනකට අපේ අවාසනාවකට එතුමා අප අතරින් වෙන් වුනා,

මේ උතුම් දහමට වෙන නින්දාව එතුමාට දකින්න නැ,,,,

එකෙක් උතුම් චීවරයට නින්ද කරලා කරලා චීවරේ ඇතරල උගේ වැ අයිමත් පටන් අරන් එත් රටේ පාලකයෝ නිදි,,,

නීතිය වල් වැදිලා,,,

සල්ලි වලට අම්ම තාත්තා විකුණන සමාජයක්,,,,

මතක් වෙනවා කතාවක් "කොසොල් රජතුමා දුටු සිහින 16 "කියවල නැත්නම් මේ ලින්ක් 1න් යන්න"

http://lankacnews.com/sinhala/main-news/kosol-sihina/

ගිහින් කියවන්න එදා කියපුව අද වෙලා තියනව නේද,,,,

දුරේක්ෂ නැ විද්‍යාව නැ, එත් අප අමා මෑණි සම්මාසම් බුදුරජාණන් වහන්සේ අද මේ පරීක්ෂණ කරලා හොයන ඒවා එදා කිවුවා,

අද විද්‍යාවත් එක පිලිගන්නවා,,

ඇයි සිහලුනේ මේ තරම් උතුම් දහමක් නැතිකරන්න හදන්නේ,,

""සිංහලයනි නැගිටිවු බුද්ධගයාව බේරාගනිවූ කියල එදා කැ ගැහුවේ ලංකාවේ නොතිබුනත් බුද්ධාගමට ආදරේ නිසි,,

බලාගෙන හිටපියවූ ඒ උත්තමයෝ අපේ පිහිටට එනකන්,,

අද අනගාරික ධර්මපාල ලා නැ හිටියත් සල්ලි වලින් එවුන්ගේ ඇස් වැහිලා..

බලා හිටපියවූ අපේ දරුවන්ට උතුම් දේශයක්, ලංකාවේ විතරයි මිනිහෙක්ට වතුර ටිකක් හරි නිකන් දෙන්නේ,,

දෙමවුපියන්ට සලකන්නේ, වෙන මුකුත් නිසා නෙවෙයි බුද්ධාගමත් එක්ක බැදුණු අපේ සංස්කෘතිය නිසා,,

ටික ටික එක නැතිවෙලා යයි, "අපි වෙනුවෙන් අපි " එත් අපිට අපි නැ බුද්ධාගම නෙතිවෙලා යද්දී අපිත් නැතිවයි වීර පුරන් අප්පුල එනකොට ගොඩක් ප්‍රමාද වෙයි...

අපේ හාමුදුරුවනේ කියන්න කෙනෙක් නැතිවෙයි..

අපිට පන්සලට යන්න ඕන වෙන්නේ අපිට හෙනහුරා ලැබුවම බෝධිපුජවක් කරන්න,,,,,

ඉස්සරහට අපිට එකටත් යන්න පන්සල් නැ, අපේ පන්සල් කඩල දාලා ඒවා උඩ අරව හැදුවම අපිට තේරෙයි...

එත් සිංහලයට හැම දේම තේරෙනකොට ගොඩක් ප්‍රමාදයි..

බුදුහාමුදුරුවෝ ඉපදුනු ඉන්දියාවේත් බුද්ධාගම නෙතිවෙගෙන යනවා...

ඉතිරි වෙන්න තිබුනේ ඉන්දියන් සාගරයේ මුතු ඇටය විතරයි,,,

වැඩි ඇතක නැ ලංකාවෙනුත් බුද්ධාගම නැතිවෙයි,,,,

සිංහලයිනි නැගිටියිවූ "බුද්ධගයාව" නෙවෙයි :""බුද්ධාගම"": බේරාගනිවූ................. නැත්නම් උබලයි දරුවෝ උබලට සාප කරවී සිහලුනේ,,,

පාලකයිනි සිංහල ජාතිය, අපේ ආගම උතුම් වූ බුදුදහම බේරා ගනිවු,,,,,,,,,,

සහෝදරයා උබේ කමෙන්ට් එක ගොඩක් වටිනවා...

මම එක පැහැදිලව පේන්න edit කරලා දැම්ම ..

ඔබට පිං...

[QUOTE="badcJamiga, post: 11012507, member: 322236"] [B][SIZE=5]මම බුද්ධාගමේ.... කියනවා වගේ ටික ටික අපේ ආගම අපෙන් ගිලිහෙනවා. කවූද වග කියන්න ඕනේ, වෙනත් ආගම ප්‍රචාරය කරන අයද ? නැත්නම් ඒවා පස්සේ යන අපේ බෞද්ධ අයද? හිතන්න කාලයක් ඇවිත්, ආතර් සි ක්ලාර්ක් මහත්තය නම් කිවුවේ වසර 2050 වෙනවිට ලොව සියලු ආගම මිත්‍යාවක් වී බුදුදහම ලොව බැබලෙන බැවි,,,, එතුමාගේ පිනකට අපේ අවාසනාවකට එතුමා අප අතරින් වෙන් වුනා, මේ උතුම් දහමට වෙන නින්දාව එතුමාට දකින්න නැ,,,, එකෙක් උතුම් චීවරයට නින්ද කරලා කරලා චීවරේ ඇතරල උගේ වැ අයිමත් පටන් අරන් එත් රටේ පාලකයෝ නිදි,,, නීතිය වල් වැදිලා,,, සල්ලි වලට අම්ම තාත්තා විකුණන සමාජයක්,,,, මතක් වෙනවා කතාවක් "කොසොල් රජතුමා දුටු සිහින 16 "කියවල නැත්නම් මේ ලින්ක් 1න් යන්න" [/SIZE][/B][SIZE=5][URL]http://lankacnews.com/sinhala/main-news/kosol-sihina/[/URL][/SIZE] [B][SIZE=5]ගිහින් කියවන්න එදා කියපුව අද වෙලා තියනව නේද,,,, දුරේක්ෂ නැ විද්‍යාව නැ, එත් අප අමා මෑණි සම්මාසම් බුදුරජාණන් වහන්සේ අද මේ පරීක්ෂණ කරලා හොයන ඒවා එදා කිවුවා, අද විද්‍යාවත් එක පිලිගන්නවා,, ඇයි සිහලුනේ මේ තරම් උතුම් දහමක් නැතිකරන්න හදන්නේ,, ""සිංහලයනි නැගිටිවු බුද්ධගයාව බේරාගනිවූ කියල එදා කැ ගැහුවේ ලංකාවේ නොතිබුනත් බුද්ධාගමට ආදරේ නිසි,, බලාගෙන හිටපියවූ ඒ උත්තමයෝ අපේ පිහිටට එනකන්,, අද අනගාරික ධර්මපාල ලා නැ හිටියත් සල්ලි වලින් එවුන්ගේ ඇස් වැහිලා.. බලා හිටපියවූ අපේ දරුවන්ට උතුම් දේශයක්, ලංකාවේ විතරයි මිනිහෙක්ට වතුර ටිකක් හරි නිකන් දෙන්නේ,, දෙමවුපියන්ට සලකන්නේ, වෙන මුකුත් නිසා නෙවෙයි බුද්ධාගමත් එක්ක බැදුණු අපේ සංස්කෘතිය නිසා,, ටික ටික එක නැතිවෙලා යයි, "අපි වෙනුවෙන් අපි " එත් අපිට අපි නැ බුද්ධාගම නෙතිවෙලා යද්දී අපිත් නැතිවයි වීර පුරන් අප්පුල එනකොට ගොඩක් ප්‍රමාද වෙයි... අපේ හාමුදුරුවනේ කියන්න කෙනෙක් නැතිවෙයි.. අපිට පන්සලට යන්න ඕන වෙන්නේ අපිට හෙනහුරා ලැබුවම බෝධිපුජවක් කරන්න,,,,, ඉස්සරහට අපිට එකටත් යන්න පන්සල් නැ, අපේ පන්සල් කඩල දාලා ඒවා උඩ අරව හැදුවම අපිට තේරෙයි... එත් සිංහලයට හැම දේම තේරෙනකොට ගොඩක් ප්‍රමාදයි.. බුදුහාමුදුරුවෝ ඉපදුනු ඉන්දියාවේත් බුද්ධාගම නෙතිවෙගෙන යනවා... ඉතිරි වෙන්න තිබුනේ ඉන්දියන් සාගරයේ මුතු ඇටය විතරයි,,, වැඩි ඇතක නැ ලංකාවෙනුත් බුද්ධාගම නැතිවෙයි,,,, සිංහලයිනි නැගිටියිවූ "බුද්ධගයාව" නෙවෙයි :""බුද්ධාගම"": බේරාගනිවූ................. නැත්නම් උබලයි දරුවෝ උබලට සාප කරවී සිහලුනේ,,, පාලකයිනි සිංහල ජාතිය, අපේ ආගම උතුම් වූ බුදුදහම බේරා ගනිවු,,,,,,,,,, [/SIZE][COLOR=Red]සහෝදරයා උබේ කමෙන්ට් එක ගොඩක් වටිනවා... මම එක පැහැදිලව පේන්න edit කරලා [/COLOR][/B][B][COLOR=Red]දැම්ම [/COLOR][/B][B][COLOR=Red].. ඔබට පිං...[/COLOR][/B] [B][SIZE=5] [/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom