Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Today at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
...බුදුසරණ...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රට කරවීම සහ කොසොල් රජතුමා දුටු සිහින

බුද්ධ දේශනයක් වන අග්ගඤ්ඤ සූත්‍රයට අනුව අප වෙසෙන මනුෂ්‍ය ලෝකය නැවතත් කල්ප විනාශකින් පසුව අළුතින් පහල විය. අනතුරුව ආභස්සර නම් බ්‍රහ්ම ලෝකයෙන් චුතව මුලින්ම මෙලොව පහල වූ මනුෂ්‍යයන් අහසින් ගමන් කරන්නා වූ බොහෝ ආයුෂ ඇති යහපත් අය විය. පසුකාලිනව ශරීර රළු වී පොළවේ ගමන් කරන සහ ධාන්‍ය ආහාරයට ගන්නා වූ පිරිසක් බවට ඔවුහු පත් වූහ. ඉන්පසු ක්‍රම ක්‍රමයෙන් ලිංග භේදය ආදිය පහළ වී තව තවත් ඔවුන්ගේ විවිධ අපචාර ක්‍රියා ආදිය බහුල විය. එහිදී එම මනුෂ්‍ය සමාජයේ එකිනෙකා අතර ඇතිවන ගැටළු විසඳා ගැනීම සඳහා සියළු ජනතාවගේ එකඟතාවයෙන් මහාසම්මත නම් රජෙක් පත්කොට ගැනීමත් සමඟම රාජ්‍ය පරිපාලනයක් ආරම්භ වේ. බුද්ධාගමට අනුව රජෙක් කෙසේ නම් රාජ්‍ය පාලනය කළ යුතුද යන්න චක්කවත්ති සීහනාද සූත්‍රය සහ දසරාජධර්ම ඇසුරින් අපට ඉගෙන ගත හැකිය.

රාජ්‍ය පාලනයේදී ඒ ඒ කාලයන්හිදී රජු ඇතුළු ජනතාවගේ චර්යා රටා සහ හැසිරීම් අනුව රටක පිරිහීමට හෝ නැඟීමට අදාලා කාරණා සිදුවන බව වටහාගත හැකි අවස්ථා කිහිපයක්ම බුද්ධ ධර්මයේ දැක්වේ. බුද්ධකාලීන කොසොල් රාජ්‍යයේ රජකම් කළ පසේනදි කොසොල් රජතුමා දුටු සිහින 16ක් සම්බන්ධ කතාව මෙහිදී රටක පරිහාණියට හේතුවන කාරණා සහ නිමිති අවබෝධකරගැනීම සඳහා එකලටත් වඩා මෙකල ජීවත්වන අයට ඉතාමත් වැදගත් වන බව අපගේ අදහසයි.

කතාවේ සඳහන් ආකාරයට, කොසොල් රජතුමා විසින් විවිධාකාර සිහින 16ක් දැකීමෙන් පසුව ඒවාට ආදාල සිහින ඵලාඵල විමසීම සඳහා මුලින්ම බමුණන් කැඳවනු ලැබේ. බමුණෝ එම සිහින දහසයම කොසොල් රාජ්‍යයට ඉතාමත් අශුභ බව සඳහන් කර ඒ සඳහා සතුන් විශාල ප්‍රමාණයක් මරා බිලි පූජා සහිත යාගයක් කළ යුතු බවට රජුට උපදෙස් දෙති. එනමුත් කොසොල් රජු බුදුරජාණන්වහන්සේ හමුවටද ගොස් තමා දුටු සිහින 16 ගැන විස්තර උන්වහන්සේට පැවසීය. බුදුරජාණන්වහන්සේ එම සිහින 16ට අදාල අනාගත නිමිති එකනෙක රජුට පැහැදිලි කරමින් ඒවා කොසොල් රජුගේ රාජ්‍යකාලයේදී සිදුනොවන කාරණා බවත්, තවද ඒවා අනාගත කාලයේ පාලකයන්ගේ සහ ජනතාවගේ චර්යාව පිරිහීමෙන් සිදුවන දේ බවත් වදාල සේක. එබැවින් එකලටත් වඩා මෙකලට අදාල වූ එම සිහින 16 එකිනෙක විස්තර සහිතව පහත දක්වනු ලැබේ.

1වැනි සිහිනය:-

කොසොල් රජතුමා: ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, මා විසින් දකින ලද පළමු සිහිනය මෙය වන්නේය. නෙතදුනක් සේ කලුවන් ගවයන් සිවුදෙනකු එකිනෙකා සටන් කිරීමේ අරමුණින් රාජාංගනයට පැමිණ, තප්පුලමින් සිට කිසිදු සටනක් නොකොට ආපසු හැරී යති. මෙය මා දුටු පළමු සිහිනයයි.

බුදුරජාණන්වහන්සේ: රජතුමනි, මෙම සිහිනයෙහි ප්‍රතිඵලය ඔබගේ හෝ මාගේ කාලයේ අත් දැකිය හැකි දෙයක් නොව මතු අනාගතයේ දී සිදු වන්නකි. මෙයින් කියවෙන්නේ අනාගතයේදී රාජ්‍ය පාලකයන් අධර්මිෂ්ට වන බවත් ඔවුන් අධර්මිෂ්ට වනවිට රටේ පුරවැසියන්ද අධර්මිෂ්ට වන බවය. එසේම රටේ ඇති වන මෙම අධර්මිෂ්ට භාවය නිසා සද්ධර්මය පිරිහී යන්නේය. පැළෑටි ගොයම් ආදිය වියලී ගොස් මහා නියං ඇති වන්නේය. සතර දිගින් වැසි වළාකුළු පැමිණි විට මිනිසුන් උදළු රැගෙන ඇළ වේලි බැදීමට සැරසෙති. එහෙත් වැසි වැටීමට මෙන් අහස ගිගුරුවද අවසානයේදී වැසි නොවැටෙන්නේය. මෙමගින් රටේ ජනතාව මහත් වූ පීඩාවට පත්වන බව මෙම පළමු සිහිනය දතයුතුය.

2වැනි සිහිනය:-

කොසොල් රජතුමා: ස්වාමීනී මා විසින් දකින ලද දෙවන සිහිනය මෙසේය, ඉතා කුඩා පැළෑටි හා පදුරු පොළොවෙන් මතු වී පැමිණ වියතක් හෝ දෙකක පමණ වැඩුණු පසු මල් පල දරයි.ස්වාමීනී මෙම දෙවන සිහිනයේ ප්‍රතිඵලය කුමක් ද?

බුදුරජාණන්වහන්සේ: මහරජතුමනි, මෙම සිහිනයේ ප්‍රතිඵල දැකගත හැක්කේ බොහෝ කාලයක් ඇවෑමෙනි. එනම් මිනිසාගේ ආයු පිරිහී යන විට ඉතා කෙටි කාලයක් ජීවත් වන අවදියක් උදා වන්නේය. එම කාලයේ මිනිසුන් බොහෝ රාගාධික වන්නේය. කුඩා ගැහැණු ළමයින් පිරිමින් සමග කාමසේවනය කරන්නේය.එබැවින් ළදරු වියේම ඔවුන් ගැබ්බර වී දරුවන් ලබන බව මෙම සිහිනයෙන් ප්‍රකාශ වන බව දැනගත යුතු යැයි එම දෙවන සිහිනය තථාගතයන් වහන්සේ විසින් පැහැදිලි කළ සේක.

3වැනි සිහිනය:-

කොසොල් රජතුමා: ස්වාමීනී, මාදුටු තෙවන සිහිනය නම්, දෙන්නු එදවස උපන් වසු පැටවුන්ගෙන් කිරි උරාබීමය.

බුදුරජාණන්වහන්සේ: මහ රජතුමනි, මෙහි ප්‍රතිඵලය අනාගතයේදී මිනිසුන් තම දෙමාපියන්ට නොසලකා පවුලේ සියලු දේපල සියල්ල තම යටතට ගැනීම බව දත යුතුය.එවිට දෙමාපියන් අසරණ වී ඔවුන් දරුවන්ගෙන් යැපෙන තත්ත්වයට පත්වන්නේය.මෙය තෙවන සිහින පලාපලය වන්නේය.

[QUOTE="badcJamiga, post: 11464537, member: 322236"] [B][SIZE=6][B][URL="http://lankacnews.com/sinhala/main-news/kosol-sihina/"]රට කරවීම සහ කොසොල් රජතුමා දුටු සිහින[/URL][/B][/SIZE][/B] [CENTER] [SIZE=5]බුද්ධ දේශනයක් වන අග්ගඤ්ඤ සූත්‍රයට අනුව අප වෙසෙන මනුෂ්‍ය ලෝකය නැවතත් කල්ප විනාශකින් පසුව අළුතින් පහල විය. අනතුරුව ආභස්සර නම් බ්‍රහ්ම ලෝකයෙන් චුතව මුලින්ම මෙලොව පහල වූ මනුෂ්‍යයන් අහසින් ගමන් කරන්නා වූ බොහෝ ආයුෂ ඇති යහපත් අය විය. පසුකාලිනව ශරීර රළු වී පොළවේ ගමන් කරන සහ ධාන්‍ය ආහාරයට ගන්නා වූ පිරිසක් බවට ඔවුහු පත් වූහ. ඉන්පසු ක්‍රම ක්‍රමයෙන් ලිංග භේදය ආදිය පහළ වී තව තවත් ඔවුන්ගේ විවිධ අපචාර ක්‍රියා ආදිය බහුල විය. එහිදී එම මනුෂ්‍ය සමාජයේ එකිනෙකා අතර ඇතිවන ගැටළු විසඳා ගැනීම සඳහා සියළු ජනතාවගේ එකඟතාවයෙන් මහාසම්මත නම් රජෙක් පත්කොට ගැනීමත් සමඟම රාජ්‍ය පරිපාලනයක් ආරම්භ වේ. බුද්ධාගමට අනුව රජෙක් කෙසේ නම් රාජ්‍ය පාලනය කළ යුතුද යන්න චක්කවත්ති සීහනාද සූත්‍රය සහ දසරාජධර්ම ඇසුරින් අපට ඉගෙන ගත හැකිය.[/SIZE] [SIZE=5]රාජ්‍ය පාලනයේදී ඒ ඒ කාලයන්හිදී රජු ඇතුළු ජනතාවගේ චර්යා රටා සහ හැසිරීම් අනුව රටක පිරිහීමට හෝ නැඟීමට අදාලා කාරණා සිදුවන බව වටහාගත හැකි අවස්ථා කිහිපයක්ම බුද්ධ ධර්මයේ දැක්වේ. බුද්ධකාලීන කොසොල් රාජ්‍යයේ රජකම් කළ පසේනදි කොසොල් රජතුමා දුටු සිහින 16ක් සම්බන්ධ කතාව මෙහිදී රටක පරිහාණියට හේතුවන කාරණා සහ නිමිති අවබෝධකරගැනීම සඳහා එකලටත් වඩා මෙකල ජීවත්වන අයට ඉතාමත් වැදගත් වන බව අපගේ අදහසයි.[/SIZE] [SIZE=5]කතාවේ සඳහන් ආකාරයට, කොසොල් රජතුමා විසින් විවිධාකාර සිහින 16ක් දැකීමෙන් පසුව ඒවාට ආදාල සිහින ඵලාඵල විමසීම සඳහා මුලින්ම බමුණන් කැඳවනු ලැබේ. බමුණෝ එම සිහින දහසයම කොසොල් රාජ්‍යයට ඉතාමත් අශුභ බව සඳහන් කර ඒ සඳහා සතුන් විශාල ප්‍රමාණයක් මරා බිලි පූජා සහිත යාගයක් කළ යුතු බවට රජුට උපදෙස් දෙති. එනමුත් කොසොල් රජු බුදුරජාණන්වහන්සේ හමුවටද ගොස් තමා දුටු සිහින 16 ගැන විස්තර උන්වහන්සේට පැවසීය. බුදුරජාණන්වහන්සේ එම සිහින 16ට අදාල අනාගත නිමිති එකනෙක රජුට පැහැදිලි කරමින් ඒවා කොසොල් රජුගේ රාජ්‍යකාලයේදී සිදුනොවන කාරණා බවත්, තවද ඒවා අනාගත කාලයේ පාලකයන්ගේ සහ ජනතාවගේ චර්යාව පිරිහීමෙන් සිදුවන දේ බවත් වදාල සේක. එබැවින් එකලටත් වඩා මෙකලට අදාල වූ එම සිහින 16 එකිනෙක විස්තර සහිතව පහත දක්වනු ලැබේ.[/SIZE] [/CENTER] [LEFT][B][SIZE=4][B][U]1[/U][/B][B][U]වැනි සිහිනය[/U][/B]:-[/SIZE][/B] [/LEFT] [CENTER][B][SIZE=4][IMG]http://img267.imageshack.us/img267/9590/73771191.jpg[/IMG][/SIZE][/B] [/CENTER] [LEFT][SIZE=4][B]කොසොල් රජතුමා:[/B] ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, මා විසින් දකින ලද පළමු සිහිනය මෙය වන්නේය. නෙතදුනක් සේ කලුවන් ගවයන් සිවුදෙනකු එකිනෙකා සටන් කිරීමේ අරමුණින් රාජාංගනයට පැමිණ, තප්පුලමින් සිට කිසිදු සටනක් නොකොට ආපසු හැරී යති. මෙය මා දුටු පළමු සිහිනයයි.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][B]බුදුරජාණන්වහන්සේ:[/B] රජතුමනි, මෙම සිහිනයෙහි ප්‍රතිඵලය ඔබගේ හෝ මාගේ කාලයේ අත් දැකිය හැකි දෙයක් නොව මතු අනාගතයේ දී සිදු වන්නකි. මෙයින් කියවෙන්නේ අනාගතයේදී රාජ්‍ය පාලකයන් අධර්මිෂ්ට වන බවත් ඔවුන් අධර්මිෂ්ට වනවිට රටේ පුරවැසියන්ද අධර්මිෂ්ට වන බවය. එසේම රටේ ඇති වන මෙම අධර්මිෂ්ට භාවය නිසා සද්ධර්මය පිරිහී යන්නේය. පැළෑටි ගොයම් ආදිය වියලී ගොස් මහා නියං ඇති වන්නේය. සතර දිගින් වැසි වළාකුළු පැමිණි විට මිනිසුන් උදළු රැගෙන ඇළ වේලි බැදීමට සැරසෙති. එහෙත් වැසි වැටීමට මෙන් අහස ගිගුරුවද අවසානයේදී වැසි නොවැටෙන්නේය. මෙමගින් රටේ ජනතාව මහත් වූ පීඩාවට පත්වන බව මෙම පළමු සිහිනය දතයුතුය.[/SIZE][/LEFT] [CENTER] [/CENTER] [LEFT][SIZE=4][B][U]2වැනි සිහිනය[/U][/B]:-[/SIZE] [/LEFT] [CENTER][SIZE=4][IMG]http://img28.imageshack.us/img28/1097/87565117.jpg[/IMG][/SIZE] [/CENTER] [LEFT] [SIZE=4][B]කොසොල් රජතුමා: [/B]ස්වාමීනී මා විසින් දකින ලද දෙවන සිහිනය මෙසේය, ඉතා කුඩා පැළෑටි හා පදුරු පොළොවෙන් මතු වී පැමිණ වියතක් හෝ දෙකක පමණ වැඩුණු පසු මල් පල දරයි.ස්වාමීනී මෙම දෙවන සිහිනයේ ප්‍රතිඵලය කුමක් ද?[/SIZE] [SIZE=4] [/SIZE] [/LEFT] [SIZE=4][B]බුදුරජාණන්වහන්සේ: [/B]මහරජතුමනි, මෙම සිහිනයේ ප්‍රතිඵල දැකගත හැක්කේ බොහෝ කාලයක් ඇවෑමෙනි. එනම් මිනිසාගේ ආයු පිරිහී යන විට ඉතා කෙටි කාලයක් ජීවත් වන අවදියක් උදා වන්නේය. එම කාලයේ මිනිසුන් බොහෝ රාගාධික වන්නේය. කුඩා ගැහැණු ළමයින් පිරිමින් සමග කාමසේවනය කරන්නේය.එබැවින් ළදරු වියේම ඔවුන් ගැබ්බර වී දරුවන් ලබන බව මෙම සිහිනයෙන් ප්‍රකාශ වන බව දැනගත යුතු යැයි එම දෙවන සිහිනය තථාගතයන් වහන්සේ විසින් පැහැදිලි කළ සේක.[/SIZE] [SIZE=4][B][B][U]3වැනි සිහිනය[/U][/B]:-[/B][/SIZE] [CENTER][IMG]http://img341.imageshack.us/img341/8572/89188572.jpg[/IMG] [/CENTER] [SIZE=4][B]කොසොල් රජතුමා: [/B]ස්වාමීනී, මාදුටු තෙවන සිහිනය නම්, දෙන්නු එදවස උපන් වසු පැටවුන්ගෙන් කිරි උරාබීමය.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][B]බුදුරජාණන්වහන්සේ: [/B]මහ රජතුමනි, මෙහි ප්‍රතිඵලය අනාගතයේදී මිනිසුන් තම දෙමාපියන්ට නොසලකා පවුලේ සියලු දේපල සියල්ල තම යටතට ගැනීම බව දත යුතුය.එවිට දෙමාපියන් අසරණ වී ඔවුන් දරුවන්ගෙන් යැපෙන තත්ත්වයට පත්වන්නේය.මෙය තෙවන සිහින පලාපලය වන්නේය.[/SIZE] [CENTER][B][SIZE=4] [/SIZE][/B][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom