Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බුදුසසුනේ නාගානුයෝඡනය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බුදුසසුනේ නාගානුයෝඡනය

බුදුසසුනෙහි සහ නාගයන්ගේ සබැඳියාව මුල් කාලයෙහි පටන් ම ආරම්භ වූවකි.

මෙයින් අවධාරණය වන්නේ දිව්‍ය නාගයන් පිළිබඳව ය. පොළොන්, කුනකටු ආදී විසකුරු සර්පයන් මනුෂ්‍යයකුට ඇස ගැසුණහොත් බොහෝ විට ඒ සර්පයාගේ අවසානය වියහැකිය.

එහෙත් නාගයන් මැරීමෙන් බොහෝ දෙනෙක් වැළකී සිටිති. ඒ නාගයන්ට ඇති ගරුත්වය හා භය පක්ෂපාතිත්වය නිසාය. “නාගයන් වෛර බඳිති” යි යනු මිනිසුන් අතර ඇති විශ්වාසයකි. “නයාට ගසා පොල්ල වරද්දා ගන්න එපා” යයි ද අප අතර පවතින කතාවකි.

යම් යම් අයට යම් යම් දෙයට ආශාවෙන් මැරෙන්නවුන් නාගාත්ම ලබා ඒ ඒ අය, ඒ ඒ දෙය සොයා ගෙන එන බව ද ජන මතයෙකි. “තිරෝකුඩ්ඩ” සූත්‍රයේ ආභාෂයෙන් එවැනි මත ගොඩනැගෙන්නට ඇතැයි සිතිය හැකිය.

සමහර පූජනීය ස්ථාන, දේවාල ආදියට අධිගෘහිත නාගයන් සිටින බව ද ඇතමෙක් විශ්වාස කෙරෙති. නිධන්ගත වස්තුව රකින නාගයන් පිළිබඳව ද නොයෙක් කතාන්තර ඇත.

පැරැණියෝ නාගයාට “නයිහාමි” යැයි ගෞරවයෙන් ආමන්ත්‍රණය කරති.

නාග යනු ඇතාට ද නමෙකි. මම යුදයටවන් ඇතකු මෙන් නින්දා අපහාස ඉවසන බව බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කොට ඇත. (අහං නාගෝව සඩ්ගාමේ)

නාලාගිරි දමනය ගුරුළුගෝමී ප¼ඩිවරයා අමාවතුරෙහි දක්වා ඇත්තේ මහා නාගයන් දෙදනකු අතර සිදුවන සංග්‍රාමයක් ලෙස ය. රහතන් වහන්සේ ද නාග නාමයෙන් හඳුන්වන අතර උපසම්පදාපේක්ෂකයන් වහන්සේ ද එම අවස්ථාවේ දී “නාග“ නාමයෙන් හදුන්වනු ලබති. (සුනසි නාග) තුඹස සාරාගෙන යන විට හමුවන නාගයාට වැඳිය යුතු යයි වම්මික සූත්‍රයේ දී දක්වා ඇත.

එහි දී නාගයා සංකේතවත් වන්නේ රහතන් වහන්සේට ය.

“ආසිවිසෝපම” සූත්‍රයෙහි කට්ඨමුඛ - පූතිමුඛ - අග්ගිමුඛ - සත්ථමුඛ යැයි නාග කුල සතරක් දක්වා ඇත.

01. කට්ඨමුඛ නාගයා දෂ්ට කළහොත් ශරීරය දරකඩක් මෙන් නොනැමිය හැකි වෙයි.

02. පූතිමුඛ නාගයා දෂ්ට කළ විට ශරීරය කුණුවී යයි.

03. අග්ගිමුඛ නාග දෂ්ටයෙන් සිරුර කැබලිවලට කැඩීයයි.

04. සත්ථමුඛ නාගයා දෂ්ට කළහොත් ක්ෂණයකින් මරණයට පත්වේ.

නාගයෝ බොහෝ වශයෙන් බුදු බැතියෙන් ඔද වැඩී ගිය පිරිසක් වූහ. සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ උඩු ගං බලා පා කර හැරිය පාත්‍රය නාග ලෝකයෙහි පිහිටියේ ය.

එය නාගයන්ට අතිපූජනීය වස්තුවක් විය. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් පසු ස වන සතිය ගත කළ සේක් මුචලින්ද නා දරණය තුළ ය.

එහි සතර කොන්වල පහන් සතරක් දැල්වීමට තරම් ඉඩකඩ තිබුණි.

දිව්‍ය නාගයන්ට නොයෙක් වේශ මවාගැනීමේ හැකියාව පවතී. ශ්රද්ධාවන්ත නාගයෙක් මිනිස් වෙසින් පැමිණ සසුනෙහි පැවිදි විය.

දිව්‍ය නාගයකු වුව ද නිදාගැනීම ආහාර ගැනීම ප්‍රකෘති බවට පත්වීමෙන් ම කළ යුතු ය. මේ නිසා නාග හිමි අහර වැළඳුවේ තමන් වෙසෙන කාමරයට පැමිණීමෙනි.

නිදාගත්තේ ද දොර ජනෙල් වසාගෙන ය. දිනක් දවල් කාලයේ දී දොර ජනෙල් වසාගෙන නිදාගත්තේ ය. නාග දරණයෙන් කාමරය පිරී පැවතුණි.

වෙනත් හිමිනමක් සිදුරකින් විශාල නාගයා දැක බියට පත්විය. එය බුදුරදුන්ට සැළකළවිට නාගයන් පැවිදි කිරීම තහනම් කළ සේක.

ඒරකපත්ර නාගරාජයා බුදුවරයෙක් ලොව පහළ වීදැයි දැනගැනීමට අඩමසකට වරක් සිය දියණියන් ද කැටුව ගංගානම් ගඟේ වැලිතලාවට පැමිණ ගීතයක් ගයමින් තම විශාල පෙනගොබය මත ඈට නටන්නට සැලැස්වීය. ගීතයට නිවැරදි පිළිතුරු ගීතය ගායනා කරන තැනැත්තෙකුට දියණිය සරණපාවා දෙන බව ද ප්‍රසිද්ධ කළේ ය.

දිනක් උත්තර නමැති මානවකයෙක් නාග ගීතයට පිළිතුරු ගීයක් තනාගෙන ගංගා නදී තීරයට යන අතර බුදුරදුන් මුණගැසුණි.

උන්වහන්සේ උත්තර මානවකයන් සමඟ පිළිසඳර කතා කොට නාග ගීතයට පිළිතුරු ගීතය ගායනා කරන්නට යන බව දැන නිවැරදි ගීතය ප්‍රබන්ධ කර දුන් සේක. උත්තර මානවක ගංතෙරේ දී එම ගීතය ගැයූ විට ඒරකපත්ර නා රජු ඒ අසා බුදුරදුන් ලොව පහළ වී ඇති බව දැන උන්වහන්සේ කරා එළඹ බණ අසා තෙරුවන් සරණ ගියේ ය.

රහතුන් සැට නමක් ලොව පහළ වූ විට ඒ සැට නම ධර්ම ප්රචාරයට පිටත්කොට යවා බුදු රජාණන් වහන්සේ තුන්බෑ ජටිලයන් දමනය කොට ධර්මදේශනා කිරීමට වැඩම කළ සේක. උරුවේල කාශ්‍යප අසපුවෙහි පළමු රාත්‍රිය ගතකිරීමට උන්වහන්සේට සිදුවූයේ නාරජෙක් අධිගෘහිත ගිනිහල් ගෙහි ය.

නාරජ කිපී විෂ ධූම පිටකළේ ය. බුදුහිමියෝ ද විස දුම් පිටකළහ. නා රජ ගිනි පිටකරන විට උන්වහන්සේ ද ගිනි පිටකළහ. අවසන දමනය වූ නයා බුදුරජාණන් වහන්සේ තම පාත්‍රයෙහි ලාගත් සේක.

එළිවුණ විට ගිනිහල්ගෙ වටේ සිටි තාපසවරුන්ට පාත්‍රයෙහි සිටින නාගයා පෙන්වූහ.

නර්මදා නදී තීරයෙහි ශ්‍රී පාද ලාංඡනය පිහිටවූයේ නාරජකු ගේ ආයාචනයෙන් බව සඳහන් වේ. සංඛපාල නාරජ පොහෝ දිනයන්හි මනුෂ්‍ය ලෝකයට පැමිණ අටසිල් සමාදන් වීමට පුරුදු වී සිටියේ ය.

දිනක් වැදි රංචුවකට අසුවී අටපළකින් සිරුර විද කටු සහිත වේවැල් දමා තඩලාගෙන යන ෂට ආළාර නම කෙළඹි පුත්‍රයෙක් වැද්දන්ට මුදල් දී නාරජු නිදහස් කොට යැවී ය.

දිනක් අනුරුද්ධ මහරහතන් වහන්සේ තම සත් හැවිරිදි සුමන සාමණේර නම සමඟ හිමාලය ප්‍රදේශයෙහි අරමක වැඩසිටිය දී උදරාබාධයක් හටගැනුණි.

සුමන සාමණේරයෝ අනවතප්ත විලෙන් පැන් පානය කළ විට ආබාධය සුව වන බව අසා දැනගෙන පැන් ගෙන ඒමට අනවතප්ත විලට යාමට සූදානම වූහ. එවිට අනුරුද්ධ හිමියෝ “සාමණේරතුමෙනි, අනවතප්ත විල රකින පන්ථක නම් නා රජෙක් ඇත. ඔහුට මා ගැන කියා පැන් ස්වල්පයක් රැගෙන එන්නැ”යි කීහ.

එදින නාරජ ජල ක්‍රීඩාවෙහි නිරත වී සිටියේ ය. පැන් ගෙනයාමට එන සාමණේරයන් දුරදී ම දුට නාරජ කිපී නොඑන ලෙස තර්ජනය කළේ ය.

අනුරුද්ධ හිමියන් ගැන කීවත් “පුළුවන් නම් පැන් ගන්න” යැයි කියා විශාල පෙණගොබයෙන් මවාගෙන විල වසාගත්තේ ය. සාමණේරයෝ දොළොස් යොදුනක් උසැති සිරුරක් මවාගෙන අතින් නාරජුගේ පෙණය ඉවත් කොට පැන් ගෙන ආහ.

ලජ්ජාවටත්, කෝපයටත් පත් නාරජ පස්සෙන් පැමිණ “අනවසරයෙන් ගෙනා පැන් නොබොන්න’යි කීය. එවිට සුමන සාමණේරයෝ අනුරුද්ධ හිමියන්ට පැවසුවෝ “නැත ස්වාමීනි හැකි නම් ගනුව“ මේ නාරජ මට සමච්චල් කළේ ය.

ඒ නිසා මම පෙණය ඉවත්කොට පැන්ගෙන ආමි.” යනුවෙනි. එවිට අනුරුද්ධ හිමියෝ පැන් පානය කළහ. උදරාබාධය එයින්ම සුව විය.

නාරජ නොදැනුවත්කමින් සිදුවූ වරදට සමාවගෙන මින් පසු පැන් අවශ්‍ය වූ විට තමාට දන්වන ලෙස කියා තම විමනට ගියේ ය. පසු දිනෙක බුදුරදුන්ට පැන් ගෙනඒම සඳහා කළයක් රැගෙන ගිය විට නා රජ පෙරගමන් කොට කළය රැගෙන තමන්ම පැන් රැගෙන ආවේ ය.

අප ගෞතම බුදුරජාණන් වහන්සේ බෝධි සම්භාර ධර්මයන් පුරණ කාලයෙහි විපස්සී බුදුරදුන්ගේ දහනව වන නියත විවරණය ලදුයේ ‘අතුල’ නම් නා රජෙක් ව සිටිය දී ය.

අග්ගිදත්ත බමුණා ඇතුළු පිරිස දමනය කිරීමට බුදු රදුන්ගේ නියමයෙන් ඔවුන්ගේ ආරාමයට වැඩි මුගලන් මහ රහතන් වහන්සේ නා රජෙක් අරක්ගෙන සිටි වැලි ගොඩක් මත රාත්‍රිය ගතකොට ඌ දමනය කළහ.

ගිනි ජලාවක් දැක වටව සිටි බමුණන්ට උදේ දැකගන්නට ලැබුණේ මුගලන් හිමියන්ගේ සිරසට කුඩයක් මෙන් පෙණය අල්ලාගෙන සිටින නාරජුන් ය.

බුදුරදුන් ප්රමුඛ මහා සංඝරත්නය දෙව්ලොවට වඩින විට පා දූවිලි වැටී කුපිත වූ නන්දෝපනන්ද නාගරාජයා මහාමේරු පර්වතය පෙණගොබයෙන් වසාගත්තේ ය.

මහමෙර නොදුටු භික්ෂූන් ඒ ගැන බුදුරදුන්ගෙන් විමසූ විට නාරජ කුපිත වී පෙණගොබයෙන් වසාගෙන සිටින බව ප්‍රකාශ කළහ.

නා රජු දමනය කිරීමට රට්ඨපාල ආදී රහතන් වහන්සේ අනුමැතිය ඉල්ලා සිටියත් ඒ සැමදෙනෙක් ම වළකා මුගලන් හිමියන්ට අවසර දුණි. නා රජ එතරම් ම බලවතෙකි.

ස්වර්ණමාලි මහා චෛත්‍යයෙහි නිධන් කිරීමට ධාතු ගෙනඒම සඳහා සෝණුත්තර සාමණේරයන් නාලොවට වැඩිය බවත් වාසුලදත්න නම් නාරජ ධාතූන් වහන්සේ උදරයෙහි සඟවාගත් බවත්, එවිට සෝණුත්තර හිමි සියුම් අතක් මවා ධාතූන් රැගෙන ආ බවත් ථූපවංසයෙහි සඳහන් වේ.

දන්ත කුමරු සහ හේමමාලාව දළදා වහන්සේ ලක්දිවට වැඩමවා වැලිගොඩක සැඟවූ විට එය දුටු පණ්ඩුභාර නම නාරජ දළදා වහන්සේ ගත් බවත්,

එය දුටු මහතෙර නමක් ගුරුළු වෙසක් මවාගෙන නාරජුන් දමනය කොට දළදා වහන්සේ කුමර කුමරියට ම භාරදුන් බවත් දළදා සිරිතෙහි සඳහන් කොට ඇත.

අනුරාධපුර යුගයෙහි සෑගිරියෙහි පවත්වන ලද ධර්මදේශනාවක් ඇසීමට පැමිණි නා රජකු දුට ගුරුළෙක් ඌ අල්ලා ගැනීමට පහත්වන විට බුද්ධරක්ඛිත නම් තෙරුන් වහන්සේ පර්වතයක් මවා ගුරුලා ගේ් ගමන වැලැක් වූ බව විශුද්ධි මාර්ගයෙහි සඳහන් වේ.

ප්රාග් බෞද්ධ යුගයේ සිට ම නාග ඇදහීම පැවති බව පෙනේ. බුදුරජාණන් වහන්සේ දෙවන වර ලක්දිවට වැඩම කළ සේක්, චූලෝදර - මහෝදර නාරජුන් දෙදෙනා අතර මැණික් පුටුවක් නිසා ඇතිවන්නට ගිය යුද්ධය සංසිඳවනු සඳහා ය.

මහා භාරතයෙහි ද කුණ්ඩෝදර මහෝදර යැයි නාගයන් දෙදෙනෙක් ගැන සඳහන් ව ඇත.

පුරාණයෙහි සිට නාගයන් ජලයට අධිගෘහිත වූවත් සේ සලකා ඇති බව මිහින්තලය අනුරාධපුරය ආදී ස්ථානවල ඇති පැරැණි ගල් පොකුණුවල නාගරූප කොටා තිබීමෙන් හෙළිවේ.

නා මෙනෙවියන් කැලණි ගංතෙරේ සුදු වැලිතලාවෙහි සිට වීණා වාදනය කරමින් බුදු ගුණ ගැයූ බව තොටගමුවේ ශ්‍රී රාහුල හිමි සැළලිහිණි සන්දේශයෙහි සඳහන් කොට ඇත.

නාගයන් සඳහා වෙන ම ලෝකයක් ඇත. නාග ලෝකය නමින්ම එය හැඳින්වේ.

දෙවියන්ට මෙන් සම්පත් ඇත. නොයෙක් වේශ මවාගැනීමේ සෘද්ධියක් ද නාගයන් සතුය.

එහෙත් ආහාර ගැනීම, නිදාගැනීම හා මෛතුන්‍ය සේවනය ප්‍රකෘති වේශයෙන් ම කිරීමට සිදුවී ඇත.

දරුණු නාගයන් කීප දෙනෙක් බුදුරදුන්ට බුද්ධ ශ්‍රාවකයන්ට විරුද්ධව සටන් වැදුනත් බොහෝ නාගයෝ ශ්රද්ධාවන්ත බෞද්ධයෝ වූහ.

මේ අනුව නාගයන්ගේ බුදු සසුන කෙරෙහි පැවති සහ සම්බන්ධතාවය බුද්ධ කාලයෙහි සිට ම පැවත එන්නක් බව පෙනේ.

[QUOTE="XibitZ, post: 18430285, member: 132898"] [b]බුදුසසුනේ නාගානුයෝඡනය[/b] [IMG]https://scontent-hkg3-1.xx.fbcdn.net/hphotos-xpf1/v/t1.0-9/s480x480/11029895_855339034542693_9137454373806031894_n.jpg?oh=d1dee4dec81b4b330215105537f33bc1&oe=55F1E477[/IMG] [SIZE=3][COLOR=DarkRed] බුදුසසුනෙහි සහ නාගයන්ගේ සබැඳියාව මුල් කාලයෙහි පටන් ම ආරම්භ වූවකි. මෙයින් අවධාරණය වන්නේ දිව්‍ය නාගයන් පිළිබඳව ය. පොළොන්, කුනකටු ආදී විසකුරු සර්පයන් මනුෂ්‍යයකුට ඇස ගැසුණහොත් බොහෝ විට ඒ සර්පයාගේ අවසානය වියහැකිය. එහෙත් නාගයන් මැරීමෙන් බොහෝ දෙනෙක් වැළකී සිටිති. ඒ නාගයන්ට ඇති ගරුත්වය හා භය පක්ෂපාතිත්වය නිසාය. “නාගයන් වෛර බඳිති” යි යනු මිනිසුන් අතර ඇති විශ්වාසයකි. “නයාට ගසා පොල්ල වරද්දා ගන්න එපා” යයි ද අප අතර පවතින කතාවකි.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkRed] යම් යම් අයට යම් යම් දෙයට ආශාවෙන් මැරෙන්නවුන් නාගාත්ම ලබා ඒ ඒ අය, ඒ ඒ දෙය සොයා ගෙන එන බව ද ජන මතයෙකි. “තිරෝකුඩ්ඩ” සූත්‍රයේ ආභාෂයෙන් එවැනි මත ගොඩනැගෙන්නට ඇතැයි සිතිය හැකිය.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkRed] සමහර පූජනීය ස්ථාන, දේවාල ආදියට අධිගෘහිත නාගයන් සිටින බව ද ඇතමෙක් විශ්වාස කෙරෙති. නිධන්ගත වස්තුව රකින නාගයන් පිළිබඳව ද නොයෙක් කතාන්තර ඇත. පැරැණියෝ නාගයාට “නයිහාමි” යැයි ගෞරවයෙන් ආමන්ත්‍රණය කරති.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkRed] නාග යනු ඇතාට ද නමෙකි. මම යුදයටවන් ඇතකු මෙන් නින්දා අපහාස ඉවසන බව බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කොට ඇත. (අහං නාගෝව සඩ්ගාමේ) නාලාගිරි දමනය ගුරුළුගෝමී ප¼ඩිවරයා අමාවතුරෙහි දක්වා ඇත්තේ මහා නාගයන් දෙදනකු අතර සිදුවන සංග්‍රාමයක් ලෙස ය. රහතන් වහන්සේ ද නාග නාමයෙන් හඳුන්වන අතර උපසම්පදාපේක්ෂකයන් වහන්සේ ද එම අවස්ථාවේ දී “නාග“ නාමයෙන් හදුන්වනු ලබති. (සුනසි නාග) තුඹස සාරාගෙන යන විට හමුවන නාගයාට වැඳිය යුතු යයි වම්මික සූත්‍රයේ දී දක්වා ඇත. එහි දී නාගයා සංකේතවත් වන්නේ රහතන් වහන්සේට ය.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkRed] “ආසිවිසෝපම” සූත්‍රයෙහි කට්ඨමුඛ - පූතිමුඛ - අග්ගිමුඛ - සත්ථමුඛ යැයි නාග කුල සතරක් දක්වා ඇත. [/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkRed] 01. කට්ඨමුඛ නාගයා දෂ්ට කළහොත් ශරීරය දරකඩක් මෙන් නොනැමිය හැකි වෙයි. 02. පූතිමුඛ නාගයා දෂ්ට කළ විට ශරීරය කුණුවී යයි. 03. අග්ගිමුඛ නාග දෂ්ටයෙන් සිරුර කැබලිවලට කැඩීයයි. 04. සත්ථමුඛ නාගයා දෂ්ට කළහොත් ක්ෂණයකින් මරණයට පත්වේ.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkRed] නාගයෝ බොහෝ වශයෙන් බුදු බැතියෙන් ඔද වැඩී ගිය පිරිසක් වූහ. සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ උඩු ගං බලා පා කර හැරිය පාත්‍රය නාග ලෝකයෙහි පිහිටියේ ය. එය නාගයන්ට අතිපූජනීය වස්තුවක් විය. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් පසු ස වන සතිය ගත කළ සේක් මුචලින්ද නා දරණය තුළ ය. එහි සතර කොන්වල පහන් සතරක් දැල්වීමට තරම් ඉඩකඩ තිබුණි.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkRed] දිව්‍ය නාගයන්ට නොයෙක් වේශ මවාගැනීමේ හැකියාව පවතී. ශ්රද්ධාවන්ත නාගයෙක් මිනිස් වෙසින් පැමිණ සසුනෙහි පැවිදි විය. දිව්‍ය නාගයකු වුව ද නිදාගැනීම ආහාර ගැනීම ප්‍රකෘති බවට පත්වීමෙන් ම කළ යුතු ය. මේ නිසා නාග හිමි අහර වැළඳුවේ තමන් වෙසෙන කාමරයට පැමිණීමෙනි. නිදාගත්තේ ද දොර ජනෙල් වසාගෙන ය. දිනක් දවල් කාලයේ දී දොර ජනෙල් වසාගෙන නිදාගත්තේ ය. නාග දරණයෙන් කාමරය පිරී පැවතුණි. වෙනත් හිමිනමක් සිදුරකින් විශාල නාගයා දැක බියට පත්විය. එය බුදුරදුන්ට සැළකළවිට නාගයන් පැවිදි කිරීම තහනම් කළ සේක.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkRed] ඒරකපත්ර නාගරාජයා බුදුවරයෙක් ලොව පහළ වීදැයි දැනගැනීමට අඩමසකට වරක් සිය දියණියන් ද කැටුව ගංගානම් ගඟේ වැලිතලාවට පැමිණ ගීතයක් ගයමින් තම විශාල පෙනගොබය මත ඈට නටන්නට සැලැස්වීය. ගීතයට නිවැරදි පිළිතුරු ගීතය ගායනා කරන තැනැත්තෙකුට දියණිය සරණපාවා දෙන බව ද ප්‍රසිද්ධ කළේ ය. දිනක් උත්තර නමැති මානවකයෙක් නාග ගීතයට පිළිතුරු ගීයක් තනාගෙන ගංගා නදී තීරයට යන අතර බුදුරදුන් මුණගැසුණි. උන්වහන්සේ උත්තර මානවකයන් සමඟ පිළිසඳර කතා කොට නාග ගීතයට පිළිතුරු ගීතය ගායනා කරන්නට යන බව දැන නිවැරදි ගීතය ප්‍රබන්ධ කර දුන් සේක. උත්තර මානවක ගංතෙරේ දී එම ගීතය ගැයූ විට ඒරකපත්ර නා රජු ඒ අසා බුදුරදුන් ලොව පහළ වී ඇති බව දැන උන්වහන්සේ කරා එළඹ බණ අසා තෙරුවන් සරණ ගියේ ය.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkRed] රහතුන් සැට නමක් ලොව පහළ වූ විට ඒ සැට නම ධර්ම ප්රචාරයට පිටත්කොට යවා බුදු රජාණන් වහන්සේ තුන්බෑ ජටිලයන් දමනය කොට ධර්මදේශනා කිරීමට වැඩම කළ සේක. උරුවේල කාශ්‍යප අසපුවෙහි පළමු රාත්‍රිය ගතකිරීමට උන්වහන්සේට සිදුවූයේ නාරජෙක් අධිගෘහිත ගිනිහල් ගෙහි ය. නාරජ කිපී විෂ ධූම පිටකළේ ය. බුදුහිමියෝ ද විස දුම් පිටකළහ. නා රජ ගිනි පිටකරන විට උන්වහන්සේ ද ගිනි පිටකළහ. අවසන දමනය වූ නයා බුදුරජාණන් වහන්සේ තම පාත්‍රයෙහි ලාගත් සේක. එළිවුණ විට ගිනිහල්ගෙ වටේ සිටි තාපසවරුන්ට පාත්‍රයෙහි සිටින නාගයා පෙන්වූහ.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkRed] නර්මදා නදී තීරයෙහි ශ්‍රී පාද ලාංඡනය පිහිටවූයේ නාරජකු ගේ ආයාචනයෙන් බව සඳහන් වේ. සංඛපාල නාරජ පොහෝ දිනයන්හි මනුෂ්‍ය ලෝකයට පැමිණ අටසිල් සමාදන් වීමට පුරුදු වී සිටියේ ය. දිනක් වැදි රංචුවකට අසුවී අටපළකින් සිරුර විද කටු සහිත වේවැල් දමා තඩලාගෙන යන ෂට ආළාර නම කෙළඹි පුත්‍රයෙක් වැද්දන්ට මුදල් දී නාරජු නිදහස් කොට යැවී ය.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkRed] දිනක් අනුරුද්ධ මහරහතන් වහන්සේ තම සත් හැවිරිදි සුමන සාමණේර නම සමඟ හිමාලය ප්‍රදේශයෙහි අරමක වැඩසිටිය දී උදරාබාධයක් හටගැනුණි. සුමන සාමණේරයෝ අනවතප්ත විලෙන් පැන් පානය කළ විට ආබාධය සුව වන බව අසා දැනගෙන පැන් ගෙන ඒමට අනවතප්ත විලට යාමට සූදානම වූහ. එවිට අනුරුද්ධ හිමියෝ “සාමණේරතුමෙනි, අනවතප්ත විල රකින පන්ථක නම් නා රජෙක් ඇත. ඔහුට මා ගැන කියා පැන් ස්වල්පයක් රැගෙන එන්නැ”යි කීහ. එදින නාරජ ජල ක්‍රීඩාවෙහි නිරත වී සිටියේ ය. පැන් ගෙනයාමට එන සාමණේරයන් දුරදී ම දුට නාරජ කිපී නොඑන ලෙස තර්ජනය කළේ ය. අනුරුද්ධ හිමියන් ගැන කීවත් “පුළුවන් නම් පැන් ගන්න” යැයි කියා විශාල පෙණගොබයෙන් මවාගෙන විල වසාගත්තේ ය. සාමණේරයෝ දොළොස් යොදුනක් උසැති සිරුරක් මවාගෙන අතින් නාරජුගේ පෙණය ඉවත් කොට පැන් ගෙන ආහ. ලජ්ජාවටත්, කෝපයටත් පත් නාරජ පස්සෙන් පැමිණ “අනවසරයෙන් ගෙනා පැන් නොබොන්න’යි කීය. එවිට සුමන සාමණේරයෝ අනුරුද්ධ හිමියන්ට පැවසුවෝ “නැත ස්වාමීනි හැකි නම් ගනුව“ මේ නාරජ මට සමච්චල් කළේ ය. ඒ නිසා මම පෙණය ඉවත්කොට පැන්ගෙන ආමි.” යනුවෙනි. එවිට අනුරුද්ධ හිමියෝ පැන් පානය කළහ. උදරාබාධය එයින්ම සුව විය. නාරජ නොදැනුවත්කමින් සිදුවූ වරදට සමාවගෙන මින් පසු පැන් අවශ්‍ය වූ විට තමාට දන්වන ලෙස කියා තම විමනට ගියේ ය. පසු දිනෙක බුදුරදුන්ට පැන් ගෙනඒම සඳහා කළයක් රැගෙන ගිය විට නා රජ පෙරගමන් කොට කළය රැගෙන තමන්ම පැන් රැගෙන ආවේ ය.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkRed] අප ගෞතම බුදුරජාණන් වහන්සේ බෝධි සම්භාර ධර්මයන් පුරණ කාලයෙහි විපස්සී බුදුරදුන්ගේ දහනව වන නියත විවරණය ලදුයේ ‘අතුල’ නම් නා රජෙක් ව සිටිය දී ය. අග්ගිදත්ත බමුණා ඇතුළු පිරිස දමනය කිරීමට බුදු රදුන්ගේ නියමයෙන් ඔවුන්ගේ ආරාමයට වැඩි මුගලන් මහ රහතන් වහන්සේ නා රජෙක් අරක්ගෙන සිටි වැලි ගොඩක් මත රාත්‍රිය ගතකොට ඌ දමනය කළහ. ගිනි ජලාවක් දැක වටව සිටි බමුණන්ට උදේ දැකගන්නට ලැබුණේ මුගලන් හිමියන්ගේ සිරසට කුඩයක් මෙන් පෙණය අල්ලාගෙන සිටින නාරජුන් ය.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkRed] බුදුරදුන් ප්රමුඛ මහා සංඝරත්නය දෙව්ලොවට වඩින විට පා දූවිලි වැටී කුපිත වූ නන්දෝපනන්ද නාගරාජයා මහාමේරු පර්වතය පෙණගොබයෙන් වසාගත්තේ ය.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkRed] මහමෙර නොදුටු භික්ෂූන් ඒ ගැන බුදුරදුන්ගෙන් විමසූ විට නාරජ කුපිත වී පෙණගොබයෙන් වසාගෙන සිටින බව ප්‍රකාශ කළහ.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkRed] නා රජු දමනය කිරීමට රට්ඨපාල ආදී රහතන් වහන්සේ අනුමැතිය ඉල්ලා සිටියත් ඒ සැමදෙනෙක් ම වළකා මුගලන් හිමියන්ට අවසර දුණි. නා රජ එතරම් ම බලවතෙකි.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkRed] ස්වර්ණමාලි මහා චෛත්‍යයෙහි නිධන් කිරීමට ධාතු ගෙනඒම සඳහා සෝණුත්තර සාමණේරයන් නාලොවට වැඩිය බවත් වාසුලදත්න නම් නාරජ ධාතූන් වහන්සේ උදරයෙහි සඟවාගත් බවත්, එවිට සෝණුත්තර හිමි සියුම් අතක් මවා ධාතූන් රැගෙන ආ බවත් ථූපවංසයෙහි සඳහන් වේ.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkRed] දන්ත කුමරු සහ හේමමාලාව දළදා වහන්සේ ලක්දිවට වැඩමවා වැලිගොඩක සැඟවූ විට එය දුටු පණ්ඩුභාර නම නාරජ දළදා වහන්සේ ගත් බවත්, එය දුටු මහතෙර නමක් ගුරුළු වෙසක් මවාගෙන නාරජුන් දමනය කොට දළදා වහන්සේ කුමර කුමරියට ම භාරදුන් බවත් දළදා සිරිතෙහි සඳහන් කොට ඇත.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkRed] අනුරාධපුර යුගයෙහි සෑගිරියෙහි පවත්වන ලද ධර්මදේශනාවක් ඇසීමට පැමිණි නා රජකු දුට ගුරුළෙක් ඌ අල්ලා ගැනීමට පහත්වන විට බුද්ධරක්ඛිත නම් තෙරුන් වහන්සේ පර්වතයක් මවා ගුරුලා ගේ් ගමන වැලැක් වූ බව විශුද්ධි මාර්ගයෙහි සඳහන් වේ.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkRed] ප්රාග් බෞද්ධ යුගයේ සිට ම නාග ඇදහීම පැවති බව පෙනේ. බුදුරජාණන් වහන්සේ දෙවන වර ලක්දිවට වැඩම කළ සේක්, චූලෝදර - මහෝදර නාරජුන් දෙදෙනා අතර මැණික් පුටුවක් නිසා ඇතිවන්නට ගිය යුද්ධය සංසිඳවනු සඳහා ය. මහා භාරතයෙහි ද කුණ්ඩෝදර මහෝදර යැයි නාගයන් දෙදෙනෙක් ගැන සඳහන් ව ඇත.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkRed] පුරාණයෙහි සිට නාගයන් ජලයට අධිගෘහිත වූවත් සේ සලකා ඇති බව මිහින්තලය අනුරාධපුරය ආදී ස්ථානවල ඇති පැරැණි ගල් පොකුණුවල නාගරූප කොටා තිබීමෙන් හෙළිවේ.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkRed] නා මෙනෙවියන් කැලණි ගංතෙරේ සුදු වැලිතලාවෙහි සිට වීණා වාදනය කරමින් බුදු ගුණ ගැයූ බව තොටගමුවේ ශ්‍රී රාහුල හිමි සැළලිහිණි සන්දේශයෙහි සඳහන් කොට ඇත.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkRed] නාගයන් සඳහා වෙන ම ලෝකයක් ඇත. නාග ලෝකය නමින්ම එය හැඳින්වේ.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkRed] දෙවියන්ට මෙන් සම්පත් ඇත. නොයෙක් වේශ මවාගැනීමේ සෘද්ධියක් ද නාගයන් සතුය. එහෙත් ආහාර ගැනීම, නිදාගැනීම හා මෛතුන්‍ය සේවනය ප්‍රකෘති වේශයෙන් ම කිරීමට සිදුවී ඇත.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkRed] දරුණු නාගයන් කීප දෙනෙක් බුදුරදුන්ට බුද්ධ ශ්‍රාවකයන්ට විරුද්ධව සටන් වැදුනත් බොහෝ නාගයෝ ශ්රද්ධාවන්ත බෞද්ධයෝ වූහ.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkRed] මේ අනුව නාගයන්ගේ බුදු සසුන කෙරෙහි පැවති සහ සම්බන්ධතාවය බුද්ධ කාලයෙහි සිට ම පැවත එන්නක් බව පෙනේ.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom