බුදුහාමාදුරුවො දෙවිවරුන්ට කියපු අමුතු බන

Besamaayam

Well-known member
  • Jan 10, 2026
    2,058
    3,096
    113
    43
    Wakanda
    බුදුහාමුදුරුවො අභිධර්මය දේශනා කරල නෑ. ඒත් සමහරුන්ට ඕක බුද්ධ භාෂිතයක් කරන්න උවමනා වෙලා තියෙනව ඒ හින්ද ඉතින් ඕක මේ ලෝකෙ කෙනෙකුට දේශනා කරා කීවොත් බඩු මාට්ටු වෙන හින්ද දෙයියන්ට කීව කියල කීව. ඊට පස්සෙ සැරියුත් හාමුදුරුවන්ට කීවලු අනිත් අයට දේශනා කරන්න කියල. හැබැයි ධර්ම භාණ්ඩාගාරික ආනන්ද හාමුදුරුවන්ට කියල නෑ.

    අනිත් දේ තමයි "මා එනතෙක් ධර්මය දේශනා කරත්වා" කියල අධිෂ්ඨානයෙන් බුදුරුවක් මවල උතුරුකුරු දිවයිනට පිඩුසිගා වැඩියලු.
    ඒ උනාට ජේතවනාරාමෙදි බුදුහාමුදුරුවන්ට කොන්දෙ අමාරුව වැඩි උනාම එතන ඉදන් සැරියුත් හාමුදුරුවන්ට බන කියන්න කියල බුදුහාමුදුරුවො ගිහින් සැතපෙනවලු.

    මං අවුරුදු ගානක් පොත් / සූත්‍ර පිටකය කියවල තේරුම්ගත්ත විදියට බුදුහාමුදුරුවො සූත්‍ර දේශනා කරල තියෙනව ගිහි පැවදි දෙගොල්ලොටම මෙලොව සාර්ථකත්වය වගේම පරලොවට වැඩ වෙන විදියට ජීවත්වෙන්නෙ කොහොමද කියන එක ගැන.
    රහත් වෙන්න සමථ විදර්ශනා වඩන්න ඕන.
     
    • Like
    Reactions: thalia

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,261
    1
    61,685
    113
    Mother Earth
    උඹ මොකද කියන්නේ බුදු හාමුදුරුවෝ ඉපදුනේ ලංකාවේද නැද්ද? 🤷🏻‍♂️
     

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,875
    9,381
    113
    Tropical Island Of Sri Lanka
    මං අවුරුදු ගානක් පොත් / සූත්‍ර පිටකය කියවල තේරුම්ගත්ත විදියට
    Sri Lanka Laughing GIF
     
    • Haha
    Reactions: clumsyhulk