Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
බුදුහාමුදුරුවන්න්ට වැරදිලා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔබතුමා සැබෑ බෙෘද්ධයෙක්ද කියන ප්‍රශ්නෙනම් අපේ හිත් වල සැකයක් ඇති කරනවා. මොකද කෙනෙකු පන්සලට යන අරමුණ පින් කිරීමද (පන්සලේ අපි කරන දේවල් නිසා අපිට පින් ලැබෙන එක වෙනම දෙයක්)??? පන්සලකට යෑම කියන්නේ දුක්ඛිත ජීවිතයෙන් මිදීම පමණද ?? එහෙමනම් ඔබට සෑහෙන්න වැරදිලා. එතන තියෙන්නේ අපේ අරමුණ. අපි පන්සලට යන්නේ යහපත් අරමුණකින්ද නැද්ද ?? අපි ඔහේ අරමුණක් නැතුව යන්න ඕන නිසා පන්සල් ගිහින් ඉන් ලැබෙන ඵලය ලබන්න බෑ. බුදුරජාණන් වහන්සේගේ උද්දේශික චෛත්ය්ය නමස්කාර කල හැකි, පන්සලක් කියන්නේ අපේ සිත නිවන අපට ධර්මය අවබෝධ කර ගැනීමට මං පෙත් විවර කරන ඒ වගේම මෙවන් ශ්‍රේෂ්ඨ දේශනාවක් දෙසා වදාළ අපේ ලොව්තුරැ බුදු පියාණන්ට, උන් වහන්සේට බුදු වීමට උපකාරී වුන බෝධීන් වහන්සේට කෘත ගුණ දැක්වීමට තිබෙන ස්ථානයක්. ඔබ සිතාගෙන ඉන්නවනම් පන්සලේ හාමුදුරැවරැ පන්සල පෙන්නලා සල්ලි හොයනවා කියලා ඒකේ ගුණ අගූණ ඒ ස්වාමීන් වහන්සේලාට (පන්සල් වල හින්දු දේවාල හදාගෙන හුගක් හාමුදුරැවරැ සල්ලි හොයනවා තමයි). නමුත් ඒක අපිට වැඩක් නෑනේ. අපි පන්සලට යන්නේ මම ඉහත සදහන් කරැණු සාක්ෂාත් කර ගැනීමටනම් කුමටද අනිත් අයගේ දේවල්. ඔබේ කතාවත් හරියට මුහුණත් එක්ක තරහවෙලා නහය කපා ගන්න යන කෙනෙකුගේ වගේ. ඔබ පන්සලේ බුද්ධාගම යනුවෙන් කරන ලද හැදින්වීමෙන්ම පේනවා ඔබ කිසිම දැක්මක් හෝ අරමුණක් නැතුව ඔහේ යන්නන් වාලේ පන්සලට ගිහින් තියෙන බව.

දෙවෙනියට බුදුරජාණන් වහන්සේ පොත් ලිව්වේ නෑ. උන් වහන්සේ ධර්මය දේශනා කලා. ඒ ධර්මය සමහරවිට සම්පූර්ණයෙන්ම නැතත් අද ත්රිපිටකව විදිහට අප අතර තියෙනවා.

ඊළගට ඔබතුමා වචන පටලවගෙන. කුසල් කියන්නේ දක්ෂතාවයන් ???? කුසලතාවයන් ??? කවුද එහෙම කියන්නේ. එතකොට අකුසල් කියන්නේ අදක්ෂතාවයන් සහ කුසලතාවයක් නොමැති කමද ??? ඉස්සෙල්ලාම කුසල් අකුසල් කියන වචනේ හරි තේරැම් දැනගන්න. ජ්‍යොතිෂය කියන්නේ ගණිත ශාස්ත්‍රයක් මගින් පුද්ගලයෙකුගේ ක්‍රියාවන් ජීවිතය විස්තර කිරීම. මම ඉතා හොදට ජ්‍යොතිෂය දන්නවා මොකද මගේ තාත්තා ජ්‍යොතිෂය කරපු කෙනෙක් (අපේ අම්මත් ජ්‍යොතිෂ කටයුතු අදටත් කරනවා). ඒක සමග ඔය කුසල සහ අකුසල කියන වචන වලත් කිසිම සම්බන්ධ කමක් නෑ. ඒ වගේම ජ්‍යොතිෂය කියන්නේ මේ සෙෘරග්‍රහ මණ්ඩලයේ ග්‍රහයින් යම් කෙනෙකුට එල්ල කරන බලපෑම පිළිබදව විස්තර කරන විද්‍යාවක්. අප පෘථිවිය වටා තියෙන ග්‍රහලෝක වල බලපෑම අඩුවැඩි වශයෙන් අපට දැනෙනවා. අන්න ඒක ගණිත ක්‍රමයක් මගින් විශ්ලේෂණය කිරීම තමයි ජ්යොතිෂයෙදි කරන්නේ. ඒතනදිත් 100% නිවැරදි අනාවැකි කියන්න බෑ. අනුමාන කිරීම් තමයි කරන්න පුලුවන්. හරියට කාළගුණ දෙපාර්තුමේන්තුව කාළගුණය කියනවා වගේ.

තවත් ඔබතුමා බුද්ධාගම ගැන ඉතා අල්ප දැනුමක් තියෙන බව ඔප්පු කරන ප්‍රකාශයක් තමයි ජ්‍යොතිෂය බුදු වීමට උපකාරී වන කුසලතාවයක් කියන එක. ඕක ඇත්තටම විහිලු ප්‍රකාශයක්. බුදු දහම සහ ජ්‍යොතිෂය අතර කිසිම සෘජු සම්බන්ධතාවයක් නෑ. අතීත වර්තමාන සහ අනාගතය දැකීමේ ගුණය බුදුවරැන්ට ඇති දස බල වලින් එකක්. ඒක ජ්‍යොතිෂය නෙවෙයි.

අවසාන වශයෙන් මට කියන්න තියෙන්නේ ඔබතුමා බෙෘද්ධයෙක්නම් ඔබතුමා ඉන්නේ බොහොම වැරදි ආකල්ප ගොඩක් ඔලුව උඩ තියාගෙන. ඉස්සෙල්ලාම ඒ ආකල්ප ඉවත් කරගන්න. බුදු රජාණන් වහන්සේ දේශනා කරපු සැබෑ ධර්මය කියවන්න පිළිපදින්න. හාමුදුරැවරැ නිසා පන්සල් යෑම නොයෑම කරන්න එපා. බුදු රජාණන් වහන්සේ නිසා, උන් වහන්සේ විසින් දේශිත ධර්මය ගැන අවබෝධය ලබාගැනීමට පන්සල් යන්න.

[QUOTE="sanjeeme, post: 15192836, member: 86590"] [COLOR="DarkRed"][SIZE="4"]ඔබතුමා සැබෑ බෙෘද්ධයෙක්ද කියන ප්‍රශ්නෙනම් අපේ හිත් වල සැකයක් ඇති කරනවා. මොකද කෙනෙකු පන්සලට යන අරමුණ පින් කිරීමද (පන්සලේ අපි කරන දේවල් නිසා අපිට පින් ලැබෙන එක වෙනම දෙයක්)??? පන්සලකට යෑම කියන්නේ දුක්ඛිත ජීවිතයෙන් මිදීම පමණද ?? එහෙමනම් ඔබට සෑහෙන්න වැරදිලා. එතන තියෙන්නේ අපේ අරමුණ. අපි පන්සලට යන්නේ යහපත් අරමුණකින්ද නැද්ද ?? අපි ඔහේ අරමුණක් නැතුව යන්න ඕන නිසා පන්සල් ගිහින් ඉන් ලැබෙන ඵලය ලබන්න බෑ. බුදුරජාණන් වහන්සේගේ උද්දේශික චෛත්ය්ය නමස්කාර කල හැකි, පන්සලක් කියන්නේ අපේ සිත නිවන අපට ධර්මය අවබෝධ කර ගැනීමට මං පෙත් විවර කරන ඒ වගේම මෙවන් ශ්‍රේෂ්ඨ දේශනාවක් දෙසා වදාළ අපේ ලොව්තුරැ බුදු පියාණන්ට, උන් වහන්සේට බුදු වීමට උපකාරී වුන බෝධීන් වහන්සේට කෘත ගුණ දැක්වීමට තිබෙන ස්ථානයක්. ඔබ සිතාගෙන ඉන්නවනම් පන්සලේ හාමුදුරැවරැ පන්සල පෙන්නලා සල්ලි හොයනවා කියලා ඒකේ ගුණ අගූණ ඒ ස්වාමීන් වහන්සේලාට (පන්සල් වල හින්දු දේවාල හදාගෙන හුගක් හාමුදුරැවරැ සල්ලි හොයනවා තමයි). නමුත් ඒක අපිට වැඩක් නෑනේ. අපි පන්සලට යන්නේ මම ඉහත සදහන් කරැණු සාක්ෂාත් කර ගැනීමටනම් කුමටද අනිත් අයගේ දේවල්. ඔබේ කතාවත් හරියට මුහුණත් එක්ක තරහවෙලා නහය කපා ගන්න යන කෙනෙකුගේ වගේ. ඔබ පන්සලේ බුද්ධාගම යනුවෙන් කරන ලද හැදින්වීමෙන්ම පේනවා ඔබ කිසිම දැක්මක් හෝ අරමුණක් නැතුව ඔහේ යන්නන් වාලේ පන්සලට ගිහින් තියෙන බව.[/SIZE][/COLOR] [COLOR="DarkRed"][SIZE="4"]දෙවෙනියට බුදුරජාණන් වහන්සේ පොත් ලිව්වේ නෑ. උන් වහන්සේ ධර්මය දේශනා කලා. ඒ ධර්මය සමහරවිට සම්පූර්ණයෙන්ම නැතත් අද ත්රිපිටකව විදිහට අප අතර තියෙනවා. ඊළගට ඔබතුමා වචන පටලවගෙන. කුසල් කියන්නේ දක්ෂතාවයන් ???? කුසලතාවයන් ??? කවුද එහෙම කියන්නේ. එතකොට අකුසල් කියන්නේ අදක්ෂතාවයන් සහ කුසලතාවයක් නොමැති කමද ??? ඉස්සෙල්ලාම කුසල් අකුසල් කියන වචනේ හරි තේරැම් දැනගන්න. ජ්‍යොතිෂය කියන්නේ ගණිත ශාස්ත්‍රයක් මගින් පුද්ගලයෙකුගේ ක්‍රියාවන් ජීවිතය විස්තර කිරීම. මම ඉතා හොදට ජ්‍යොතිෂය දන්නවා මොකද මගේ තාත්තා ජ්‍යොතිෂය කරපු කෙනෙක් (අපේ අම්මත් ජ්‍යොතිෂ කටයුතු අදටත් කරනවා). ඒක සමග ඔය කුසල සහ අකුසල කියන වචන වලත් කිසිම සම්බන්ධ කමක් නෑ. ඒ වගේම ජ්‍යොතිෂය කියන්නේ මේ සෙෘරග්‍රහ මණ්ඩලයේ ග්‍රහයින් යම් කෙනෙකුට එල්ල කරන බලපෑම පිළිබදව විස්තර කරන විද්‍යාවක්. අප පෘථිවිය වටා තියෙන ග්‍රහලෝක වල බලපෑම අඩුවැඩි වශයෙන් අපට දැනෙනවා. අන්න ඒක ගණිත ක්‍රමයක් මගින් විශ්ලේෂණය කිරීම තමයි ජ්යොතිෂයෙදි කරන්නේ. ඒතනදිත් 100% නිවැරදි අනාවැකි කියන්න බෑ. අනුමාන කිරීම් තමයි කරන්න පුලුවන්. හරියට කාළගුණ දෙපාර්තුමේන්තුව කාළගුණය කියනවා වගේ. තවත් ඔබතුමා බුද්ධාගම ගැන ඉතා අල්ප දැනුමක් තියෙන බව ඔප්පු කරන ප්‍රකාශයක් තමයි ජ්‍යොතිෂය බුදු වීමට උපකාරී වන කුසලතාවයක් කියන එක. ඕක ඇත්තටම විහිලු ප්‍රකාශයක්. බුදු දහම සහ ජ්‍යොතිෂය අතර කිසිම සෘජු සම්බන්ධතාවයක් නෑ. අතීත වර්තමාන සහ අනාගතය දැකීමේ ගුණය බුදුවරැන්ට ඇති දස බල වලින් එකක්. ඒක ජ්‍යොතිෂය නෙවෙයි. අවසාන වශයෙන් මට කියන්න තියෙන්නේ ඔබතුමා බෙෘද්ධයෙක්නම් ඔබතුමා ඉන්නේ බොහොම වැරදි ආකල්ප ගොඩක් ඔලුව උඩ තියාගෙන. ඉස්සෙල්ලාම ඒ ආකල්ප ඉවත් කරගන්න. බුදු රජාණන් වහන්සේ දේශනා කරපු සැබෑ ධර්මය කියවන්න පිළිපදින්න. හාමුදුරැවරැ නිසා පන්සල් යෑම නොයෑම කරන්න එපා. බුදු රජාණන් වහන්සේ නිසා, උන් වහන්සේ විසින් දේශිත ධර්මය ගැන අවබෝධය ලබාගැනීමට පන්සල් යන්න. [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom