Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
බුදුහාමුදුරුවො බොරු කියනවාද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බුදුහාමුදුරුවො බොරු කියනවාද?

[FONT=&quot]බුදුහාමුදුරුවො බොරු කියනවාද? [/FONT]

[FONT=&quot]දැන් හේමවත භෞතිකව සිදුවන වැරදි ක්‍රියාවන්ට අවධානය යොමු කලාට පස්සේ වැරදි කථාව සම්බන්ධයෙන් ප්‍රශ්නත් ඇහුවා. [/FONT]

[FONT=&quot]යහළු සාතාගිරි, ඔබේ ගුරුතුමා වන බුදුහාමුදුරුවො බොරු කියනවාද? සැර පරොස් වචන පාවිච්චි කරනවාද? යහළුවන් කොටවන්න පුළුවන් කේලාම් කියනවාද? සම්ප්‍රප්පලාප භාවිතා කරනවාද? [/FONT][FONT=&quot]මේ තමයි ඒ ප්‍රශ්න. [/FONT]

[FONT=&quot]හේමවතට ඕනා වුනේ බුදුහාමුදුරුවො මේ වැරදි වැඩ කරනවාද කියලා දැනගන්නයි. [/FONT]

[FONT=&quot]මේ ගැන නියම කථාවක් තියෙනවා. ඔයාලා අහලා ඇති. නැත්නම් දැන් කියවන්නකො. [/FONT]

[FONT=&quot]වස්සාකාරගේ බොරුව.

[/FONT] [FONT=&quot]බුදුහාමුදුරුවන්ගේ කාලෙදි අජාසත්ත රජ්ජුරුවන්ට වුවමනා වුනා (වජ්ජි) ලිච්ඡවි රාජ්‍යය අල්ල ගන්න. නමුත් මේ ලිච්ඡවි කුමාරවරු බොහොම එක්සත්ව දසරාජ ධර්මයට අනුව රට පාලනය කරමින් සිටි නිසා ඒක ලේසි පහසු වැඩක් වුනේ නෑ. මේ නිසා අජාසත්ත උත්සහ කලා මේ එකමුතුව නැති කරලා දාලා රට අල්ලා ගන්න. ඒ වෙනුවෙන් ඔහුගේ ඇමතියෙක් වන වස්සාකාරව යොදා ගත්තා. සේරම සැලසුම් කරලා වස්සාකාරව රටින් නෙරපලා දැම්මා. ඉන්පස්සෙ වස්සාකාර ආරක්ෂාව පතා ලිච්ඡවීන් ලඟට ගියා. එක පිරිසක් කිව්වා මෙයාව ගන්න එපා කියලා. තව පිරිසක් කිව්වා තියා ගන්න කියලා. වැඩි මතය වුනේ අන්තිමේදී වස්සාකාරව තියා ගන්න. ඔහුට ලිච්ඡවි දරුවන්ට උගන්වන්න අවස්ථාව ලැබුනා. [/FONT]

[FONT=&quot]ඉතින් වස්සාකාර මේ දරුවන්ට හොඳින් ඉගැන්වූවා. ඒ වගේම ඒ හැමෝගෙම හිත් දිනා ගත්තා. ඉතින් විශ්වාසය දිනා ගැනීමෙන් පස්සෙ සැලස්ම ක්‍රියාත්මක කරන්න වස්සාකාර කටයුතු කලා. ඒ කියන්නේ එක කුමාරයෙක් අනික් කුමාරයාට එරෙහිව යවන්න. [/FONT]

[FONT=&quot]දවසක් එක කුමාරයෙක්ව පැත්තකට කැඳවූ වස්සාකාර ඔහුගෙන් රහසෙන් ඇහුවා කෑම කෑවද? මොනවාද තිබ්බ හොදි කියලා. [/FONT]

[FONT=&quot]මේක දැක්කා අනිත් කුමාරවරු. ඒ අය අරයගෙන් ඇහුවා මොකක්ද ගුරුතුමා කිව්වෙ කියලා. ඒ කුමාරයා ගුරුවරයා අහපු දේ කිව්වාට අනිත් අය ඒ ගැන සැක කලා. ඒ අය හිතුවා මේ වගේ දෙයක් රහසින් අහනවාද මෙතන වෙන මොකක් නමුත් තියෙනවා කියලා. [/FONT]

[FONT=&quot]පස්සෙ වස්සාකාර තවත් කුමාරයෙක්ගෙන් ඒ වගේම රහසින් ඇහුවා තාත්තා කුඹුරු සී සෑවද? තාත්තාට හරක් කීයක් ඉන්නවාද කියලා. ඉතින් මේකත් අනිත් අය ඇහුවම එයා වෙච්ච දේ කිව්වත් ඒ අය විශ්වාස කලේ නෑ. [/FONT]

[FONT=&quot]පස්සෙ වස්සාකාර තවත් කුමාරයෙක්ව පැත්තකට අරන් අහනවා ඔබ බයගුල්ලෙක්ද කියලා. ඒක අහපු ගමන් ඒ කුමාරයා තුෂ්ණිම්භූත වෙනවා. ඔහු අහනවා, ඇයි කවුද කිව්වෙ මන් බයගුල්ලෙක් කියලා කියලා. එතකොට වස්සාකාර වෙන කුමාරයෙක් පෙන්වලා කියනවා අන්න අර කුමාරයා කියලා. ඉතින් මේ අහපු කුමාරයාට අනිත් කෙනා එක්ක තරහ ගියා. [/FONT]

[FONT=&quot]මේ විදියට පොඩි පොඩි උපක්‍රම විශේෂයෙන්ම බොරුව හා කේලම භාවිතයෙන් කොහොමහරි වස්සාකාර එක කුමාරයෙක්ට අනික් කුමාරයා පේන්න බැරි විදියට වැඩ සැලැස්සුවා. ඔන්න ඉතින් කලකදි එකමුතුව ඉඳි පිරිස එකිනෙකාගේ මූණ බලන්නෙ නැති තැනට පත් වුනා මේ කේලාම් නිසා. ඉන්පසු වස්සාකාර අජාසත්ට පණිවිඩයක් යැවුවා කාලය හරි ඇවිත් ලිච්ඡවීන්ව යටත් කර ගන්න කියලා. ඉතින් අජාසත් රජු සේනාව සමග ඇවිත් රට වට කර ගත්තා. දැන් හැම කුමාරයම හිතන්නෙ අනිත් අය තමන්ට බයගුල්ලා කියලා කියනවා කියලා. ඒ අය මොකද කලේ මන් බයගුල්ලනෙ පුළුවන් අය ගිහිල්ලා යුද්ධ කරලා රට බේරා ගනීවි කියලා හැමෝම ඔහේ නිකම් හිටියා. ඉතින් අජාසත් බොහොම පහසුවෙන් රට අල්ලා ගත්තා. ඉතින් ලිච්ඡවීන්ගේ කථාන්දරය අපේ ඉතිහාසයෙන් ඒ විදියට මැකිලා යනවා.

[/FONT] [FONT=&quot]දැන්, මේ කථාව ඇත්ත කථාවක්, අපිට හොඳ උදාහරණ ගන්න පුළුවන්. මේ තමයි පස්සෙන් ඉඳන් පිහියෙන් අනිනවා කියන එකට තියෙන හොඳම උදාහරණයක්. මේ නිසා තමයි හේමවත බුදුහාමුදුරුවො වචන හොඳින් පාවිච්චි කරනවාද කියලා අහන්නේ. [/FONT]

[FONT=&quot]තවත් අහනවා සම්ප්‍රප්ඵලාප කියනවා ද කියලා බුදුහාමුදුරුවො. අද කාලෙ නම් මේ තුලට හුඟක්ම අදාල වෙන්නේ ඔය හොඳ හැසිරීම් ගැන කථා නොකරන ඒ ගැන පණිවුඩයක් ලබා නොදෙන නමුත් තෘප්තියක් ඇති කිරීමේ අරමුණින් නැත්නම් ඉන්ද්‍රියන් පිනවීම අරමුණ කරන් ලියපු නවකථා, කෙටිකථා ආදියයි. ඉතින් හේමවත සාතාගිරිගෙන් අහනවා බුදුහාමුදුරුවො සමපප්ඵලාපයන්ගෙන් නිදහස්ද කියලා. [/FONT]

[FONT=&quot]බුදුහාමුදුරුවො බොරු කීමෙන් වැලකුණා. [/FONT]

[FONT=&quot]මේ ගැන ඉදිරියෙදි කථා කරමු. මේ දේවල් අපිටත් වැදගත් වන නිසායි මන් ලියන්නේ. නැතුව නිකම් ඉන්න බැරිවට නෙමෙයි. ධර්මය රස විඳින කෙනා හැම තිස්සෙම උත්සහ කරන්නේ අනිත් අයටත් ඒ රසය ලබා දෙන්නයි. මගේ අරමුණත් ඒකමයි. බුදුහාමුදුරුවො, සැරියුත් මුගලන් ආදී මරහතන් වහන්සේලාගේ අරමුණ වුනෙත් ඒකම තමයි. ඔයාලගේ අරමුණත් වෙන්න ඕනා ඒකම තමයි. [/FONT]

[FONT=&quot]තමන් ධර්මය ඉගෙන ගෙන අවබෝධ කරගෙන අන් අය සමග බෙදා ගෙන ඒ අයටත් නිවන් ලබා ගන්න උපකාර වෙන්න. එපමණයි. [/FONT]

කලින් කොටස බලන්න කැමති නම් මෙතනින් http://www.elakiri.com/forum/showthread.php?t=1125281

[QUOTE="hukp1, post: 10208484, member: 189407"] [b]බුදුහාමුදුරුවො බොරු කියනවාද?[/b] [SIZE=4] [/SIZE] [B][SIZE=4][FONT="]බුදුහාමුදුරුවො බොරු කියනවාද? [/FONT][/SIZE][/B] [SIZE=4][FONT="]දැන් හේමවත භෞතිකව සිදුවන වැරදි ක්‍රියාවන්ට අවධානය යොමු කලාට පස්සේ වැරදි කථාව සම්බන්ධයෙන් ප්‍රශ්නත් ඇහුවා. [/FONT][/SIZE] [SIZE=4][COLOR=Blue][FONT="]යහළු සාතාගිරි, ඔබේ ගුරුතුමා වන බුදුහාමුදුරුවො බොරු කියනවාද? සැර පරොස් වචන පාවිච්චි කරනවාද? යහළුවන් කොටවන්න පුළුවන් කේලාම් කියනවාද? සම්ප්‍රප්පලාප භාවිතා කරනවාද? [/FONT][/COLOR][/SIZE][SIZE=4][FONT="]මේ තමයි ඒ ප්‍රශ්න. [/FONT][/SIZE] [SIZE=4][FONT="]හේමවතට ඕනා වුනේ බුදුහාමුදුරුවො මේ වැරදි වැඩ කරනවාද කියලා දැනගන්නයි. [/FONT][/SIZE] [SIZE=4][FONT="]මේ ගැන නියම කථාවක් තියෙනවා. ඔයාලා අහලා ඇති. නැත්නම් දැන් කියවන්නකො. [/FONT][/SIZE] [B][SIZE=4][FONT="]වස්සාකාරගේ බොරුව. [/FONT][/SIZE][/B] [SIZE=4][FONT="]බුදුහාමුදුරුවන්ගේ කාලෙදි අජාසත්ත රජ්ජුරුවන්ට වුවමනා වුනා (වජ්ජි) ලිච්ඡවි රාජ්‍යය අල්ල ගන්න. නමුත් මේ ලිච්ඡවි කුමාරවරු බොහොම එක්සත්ව දසරාජ ධර්මයට අනුව රට පාලනය කරමින් සිටි නිසා ඒක ලේසි පහසු වැඩක් වුනේ නෑ. මේ නිසා අජාසත්ත උත්සහ කලා මේ එකමුතුව නැති කරලා දාලා රට අල්ලා ගන්න. ඒ වෙනුවෙන් ඔහුගේ ඇමතියෙක් වන වස්සාකාරව යොදා ගත්තා. සේරම සැලසුම් කරලා වස්සාකාරව රටින් නෙරපලා දැම්මා. ඉන්පස්සෙ වස්සාකාර ආරක්ෂාව පතා ලිච්ඡවීන් ලඟට ගියා. එක පිරිසක් කිව්වා මෙයාව ගන්න එපා කියලා. තව පිරිසක් කිව්වා තියා ගන්න කියලා. වැඩි මතය වුනේ අන්තිමේදී වස්සාකාරව තියා ගන්න. ඔහුට ලිච්ඡවි දරුවන්ට උගන්වන්න අවස්ථාව ලැබුනා. [/FONT][/SIZE] [SIZE=4][FONT="]ඉතින් වස්සාකාර මේ දරුවන්ට හොඳින් ඉගැන්වූවා. ඒ වගේම ඒ හැමෝගෙම හිත් දිනා ගත්තා. ඉතින් විශ්වාසය දිනා ගැනීමෙන් පස්සෙ සැලස්ම ක්‍රියාත්මක කරන්න වස්සාකාර කටයුතු කලා. ඒ කියන්නේ එක කුමාරයෙක් අනික් කුමාරයාට එරෙහිව යවන්න. [/FONT][/SIZE] [SIZE=4][FONT="]දවසක් එක කුමාරයෙක්ව පැත්තකට කැඳවූ වස්සාකාර ඔහුගෙන් රහසෙන් ඇහුවා [COLOR=Blue][I]කෑම කෑවද? මොනවාද තිබ්බ හොදි [/I][/COLOR]කියලා. [/FONT][/SIZE] [SIZE=4][FONT="]මේක දැක්කා අනිත් කුමාරවරු. ඒ අය අරයගෙන් ඇහුවා මොකක්ද ගුරුතුමා කිව්වෙ කියලා. ඒ කුමාරයා ගුරුවරයා අහපු දේ කිව්වාට අනිත් අය ඒ ගැන සැක කලා. ඒ අය හිතුවා මේ වගේ දෙයක් රහසින් අහනවාද මෙතන වෙන මොකක් නමුත් තියෙනවා කියලා. [/FONT][/SIZE] [SIZE=4][FONT="]පස්සෙ වස්සාකාර තවත් කුමාරයෙක්ගෙන් ඒ වගේම රහසින් ඇහුවා [I][COLOR=Blue]තාත්තා කුඹුරු සී සෑවද? තාත්තාට හරක් කීයක් ඉන්නවාද [/COLOR][/I]කියලා. ඉතින් මේකත් අනිත් අය ඇහුවම එයා වෙච්ච දේ කිව්වත් ඒ අය විශ්වාස කලේ නෑ. [/FONT][/SIZE] [SIZE=4][FONT="]පස්සෙ වස්සාකාර තවත් කුමාරයෙක්ව පැත්තකට අරන් අහනවා [I]ඔබ බයගුල්ලෙක්ද [/I]කියලා. ඒක අහපු ගමන් ඒ කුමාරයා තුෂ්ණිම්භූත වෙනවා. ඔහු අහනවා, ඇයි කවුද කිව්වෙ මන් බයගුල්ලෙක් කියලා කියලා. එතකොට වස්සාකාර වෙන කුමාරයෙක් පෙන්වලා කියනවා අන්න අර කුමාරයා කියලා. ඉතින් මේ අහපු කුමාරයාට අනිත් කෙනා එක්ක තරහ ගියා. [/FONT][/SIZE] [SIZE=4][FONT="]මේ විදියට පොඩි පොඩි උපක්‍රම විශේෂයෙන්ම බොරුව හා කේලම භාවිතයෙන් කොහොමහරි වස්සාකාර එක කුමාරයෙක්ට අනික් කුමාරයා පේන්න බැරි විදියට වැඩ සැලැස්සුවා. ඔන්න ඉතින් කලකදි එකමුතුව ඉඳි පිරිස එකිනෙකාගේ මූණ බලන්නෙ නැති තැනට පත් වුනා මේ කේලාම් නිසා. ඉන්පසු වස්සාකාර අජාසත්ට පණිවිඩයක් යැවුවා කාලය හරි ඇවිත් ලිච්ඡවීන්ව යටත් කර ගන්න කියලා. ඉතින් අජාසත් රජු සේනාව සමග ඇවිත් රට වට කර ගත්තා. දැන් හැම කුමාරයම හිතන්නෙ අනිත් අය තමන්ට බයගුල්ලා කියලා කියනවා කියලා. ඒ අය මොකද කලේ මන් බයගුල්ලනෙ පුළුවන් අය ගිහිල්ලා යුද්ධ කරලා රට බේරා ගනීවි කියලා හැමෝම ඔහේ නිකම් හිටියා. ඉතින් අජාසත් බොහොම පහසුවෙන් රට අල්ලා ගත්තා. ඉතින් ලිච්ඡවීන්ගේ කථාන්දරය අපේ ඉතිහාසයෙන් ඒ විදියට මැකිලා යනවා. [/FONT][/SIZE] [SIZE=4][FONT="]දැන්, මේ කථාව ඇත්ත කථාවක්, අපිට හොඳ උදාහරණ ගන්න පුළුවන්. මේ තමයි පස්සෙන් ඉඳන් පිහියෙන් අනිනවා කියන එකට තියෙන හොඳම උදාහරණයක්. මේ නිසා තමයි හේමවත බුදුහාමුදුරුවො වචන හොඳින් පාවිච්චි කරනවාද කියලා අහන්නේ. [/FONT][/SIZE] [SIZE=4][FONT="]තවත් අහනවා සම්ප්‍රප්ඵලාප කියනවා ද කියලා බුදුහාමුදුරුවො. අද කාලෙ නම් මේ තුලට හුඟක්ම අදාල වෙන්නේ ඔය හොඳ හැසිරීම් ගැන කථා නොකරන ඒ ගැන පණිවුඩයක් ලබා නොදෙන නමුත් තෘප්තියක් ඇති කිරීමේ අරමුණින් නැත්නම් ඉන්ද්‍රියන් පිනවීම අරමුණ කරන් ලියපු නවකථා, කෙටිකථා ආදියයි. ඉතින් හේමවත සාතාගිරිගෙන් අහනවා බුදුහාමුදුරුවො සමපප්ඵලාපයන්ගෙන් නිදහස්ද කියලා. [/FONT][/SIZE] [B][SIZE=4][FONT="]බුදුහාමුදුරුවො බොරු කීමෙන් වැලකුණා. [/FONT][/SIZE][/B] [SIZE=4][FONT="]මේ ගැන ඉදිරියෙදි කථා කරමු. මේ දේවල් අපිටත් වැදගත් වන නිසායි මන් ලියන්නේ. නැතුව නිකම් ඉන්න බැරිවට නෙමෙයි. ධර්මය රස විඳින කෙනා හැම තිස්සෙම උත්සහ කරන්නේ අනිත් අයටත් ඒ රසය ලබා දෙන්නයි. මගේ අරමුණත් ඒකමයි. බුදුහාමුදුරුවො, සැරියුත් මුගලන් ආදී මරහතන් වහන්සේලාගේ අරමුණ වුනෙත් ඒකම තමයි. ඔයාලගේ අරමුණත් වෙන්න ඕනා ඒකම තමයි. [/FONT][/SIZE] [SIZE=4][FONT="][COLOR=Red]තමන් ධර්මය ඉගෙන ගෙන අවබෝධ කරගෙන අන් අය සමග බෙදා ගෙන ඒ අයටත් නිවන් ලබා ගන්න උපකාර වෙන්න. [/COLOR]එපමණයි. [/FONT][/SIZE] [SIZE=2]කලින් කොටස බලන්න කැමති නම් මෙතනින් [URL]http://www.elakiri.com/forum/showthread.php?t=1125281[/URL][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom