Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බුදුහාමුදුරුවෝ ඉපදුනේ ලංකාවේද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බුදුන් ඉපදුණ බොරු තැන දුටුවෙමි

Sunday,30 Oct 2016 නිමල් අබේසිංහ

නිමල් අබේසිංහ

ශ්‍රී ලංකාව මේ වනවිට මිථ්‍යා විශ්වාසයන් පතුරු වන්නන්ට සහ ඒවා වැළඳගත්තවුන්ට තෝතැන් නක් වී හමාරය. කොහේ සිට හෝ කඩා පාත්වෙන උන්මත්තකයකු විසින් මිනිසුන්ගේ ඔලුවට ගෙනවුත් අතාරින මේ අවිද්‍යාවන් නිසා රට වැටෙනුයේ වළපල්ලටය. බුදුන් (සිදුහත්) උපන්නේ ඉන්දියාවේ බවට ඵෙතිහාසික සහ පුරාවිද්‍යාත්මක සාක්ෂි අනුව තහවුරුව ඇති වුවත් බුදුන් පහළවූයේ ශ්‍රී ලංකාවේය යන මිථ්‍යාවක් පතුරුවන හෝඩුවාවක් අපට දැනගන්නට ලැබිණ. මේ පිරිස පවසන්නේ සිදුහත් බුද්ධත්වයට පත්වූයේ ශ්‍රී ලංකාවේ හබරණට නුදුරු හිරිවඩුවන්න නම් ප්‍රදේශයේ බවය.

මේ ආන්දෝලනාත්මක ප්රචාරයට අනුව අපි ගෞතම බුදුන් බුදුවූයේ යැයි පවසන හිරිවඩුන්න ගමට ගියෙමු. කොළඹ හබරණ මාර්ගයේ හබරණ නගරයට කීලෝ මීටර් දෙකක් මෙහායින් වම්පසට ඇති ගුරුපාරේ කීලෝමීටර් දෙකක් පමණ ගියවිට හිරිවඩුන්න විහාරය මුණගැසෙයි. මේ ස්ථානය දැන් හඳුන්වන්නේ ශ්‍රී බෝධිරාජ ආරණ්‍ය සේනාසනය යන නාමයෙන්ය. දිරාගිය පැරණි බෝ රුකක්ද ගල් කණුද ගල් පතුරුද ආරණ්‍ය සේනාසනයට අයත් අක්කර දහයක් පමණ වූ භූමිය පුරා විසිරී ඇත. පස මතුපිට ද පසින් යටවීද තිබෙන මේවා දකින විට මෙහි කිසියම් පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති බව කිව හැකිය. එහෙත් මේ ස්ථානය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් පුරාවිද්‍යා රක්ෂිතයක් ලෙස නම් කර නැත. අක්කර දහයක පමණ වූ කැලෑව සහිත භූමිය නම් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතු වුවකි.

කුඩා ආවාස ගෙයට පිවිස එහි වැඩහුන් භික්ෂුන්වහන්සේ සමඟ කතා බහේ යෙදෙත්දී ඒ හිමියන් පැවසුවේ මෙබඳු කතාවකි.

“මම මෙතැනට ඇවිත් මාස දෙකහමාරක් විතර ඇති. මම මහණ වුණේත් ගිහි ජීවිතයක් ගත කර දරුමල්ලනුත් ලොකුමහත් වුණාට පස්සේ. මට අවශ්‍ය බුදුන් ඉපදුණ තැන හෝ බුදුවුණ තැන සොයන්න නොවෙයි. බණ භාවනාවක් කරගෙන නිදහසේ සිටින්නයි. ඒ නිසා ගෞතම බුදුන් බුදුවුණ ස්ථානය මෙතැනම කියලා මම කියන්නේ නැහැ. ඒ ගැන තවම හරියට සොයාගෙනත් නැහැ. කොහොමටත් මට ඕවායින් කිසිම ඵලක් නැහැ. තව ටික වේලාවක් යනකොට ඔය කොළඹ පැත්තෙන් මහත්වරු එන්න පුළුවන්. අන්න ඒ අයත් එක්ක කතාකරලා බලන්නකෝ” විහාරවාසී රුවන්වැල්ලේ සාසනවංශ හිමියෝ අපට එසේ කීහ. එසේ වුවත් උන්වහන්සේ අපට විහාර භූමිය පිටුපස ඇති ඉපැරණි නෂ්ටාවශේෂ පෙන්වන්නට තරම් කාරුණික වූහ.

සාසනවංශ හිමියන්ගේ කතාවත් සමඟ මම බෝධිය අබියසට පැමිණියෙමි. කතාව ඇත්තය. නවීනතම මෝටර් රථයකින් පැමිණි සිව්දෙනෙකුගෙන් යුත් පිරිසක් බෝ මළුවේ තැනින් තැන සිටියහ. එක් අයෙකු බිම හිඳගෙන නෙත් පියාගෙන බෝරුක දෙසට වැඳගෙන සිටි අතර තවත් අයෙක් හිටගෙනම බෝරුක දෙසට වැඳගෙන සිටියේය. මම සීරුවෙන් ඒ දෙසට කිට්ටු කළෙමි. හිටගෙන සිටි තැනැත්තා අසළට යන විට ඔහු මා දෙස බැලීය. මම මඳහසක් පෑවෙමි. ඔහු පෙරළා සිනානොවුවද “අදමද ආවේ.” යැයි මගෙන් විචාළේය.

“ඔව්” යන මගේ පිළිතුරත් සමඟ ඔහු පැවසුවේ “මම නම් මේ හයවෙනි වතාව” යනුවෙනි. “ඔබ එහෙනම් මෙතැන ගැන හොඳට දන්නවා ඇතිනේ.” මම ඔහුගෙන් ඇසීමි. ඔහු මට ඉතිහාස පාඩමක් කියාදීම ආරම්භ කළේය.

“මේ ගමට කියන්නේ හිරිවඩුන්න. ඒකේ තේරුම හිමි වැඩහුන් තැන කියන එකයි. ඒ කියන්නේ ගෞතම බුදුරජාණන් වහන්සේ බුදුවුණේ මෙතැන කියන එකයි. අර බලන්න.” ඔහු බෝධිය වටා ඇති ආවරණ වැටෙන් උඩට ඉස්සී බෝගසේ මුල මට පෙන්වයි. ‘අර ගල් පතුරක් පේනවා නේද ඔන්න ඕක උඩ තමයි කුසතණ අසුරලා ඒ මත වැඩ හිඳගෙන බෝධිසත්වයන් වහන්සේ බුදුවෙලා තියෙන්නේ. ඉස්සර මෙතැන වැටක් තිබුණේ නැහැ. ඒ කාලේ ළඟටම ගිහින් බලන්න පුළුවන්. ඒ කාලේ ගත්ත පින්තූරයක් මගේ ළඟ ඇති.’ ඔහු සිය ජංගම දුරකථනය ක්‍රියාත්මක කර මට පෙන්වයි. එහි ඇත්තේ බෝමුල්වලින් අඩක් පමණ වැසී ගිය ගල්පතුරකි.

ඔහුගේ වාග් විලාසය හා මුහුණේ ස්වභාවය ආවේගාත්මකය. ආවේශවූවෙකුගේ ස්වභාවය පළකරන්නකි. ඒ නිසා ඔහුගෙන් හරස් ප්‍රශ්න ඇසීම ඔහු මා හා දබරයට පැටලීමට හේතුවක් වනු ඇතැයි තීන්දු කර හරස් ප්‍රශ්න නොඅසන්නට තීරණය කළෙමි.

“යමුකෝ ඔබට තව විශේෂ තැන් කීපයක් පෙන්වන්නම්.” ඔහු සිය සගයන් සමඟ පෙරමුණ ගත්තේය. මා මෙන්ම ඔහුගේ සගයන්ද මෙතනට ආධුනිකයන්ය. වනයට පිවිසෙන අතුරු මඟක් දිගේ ඔහු අප කැඳවාගෙන යයි. “මේ තිබෙන්නේ සුජාතාව කිරිපිඬු දානය පුජාකළ ස්ථානයයි.” බිම ඇති තවත් ගල් පතුරක් අපට පෙන්වයි. අනතුරුව ඔහු අප කැඳවාගෙන ගියේ ඉන් ඔබ්බෙහි තිබෙන වතුර පතහක් ළඟටය.

“මෙන්න මෙතැන තමයි පාත්තරේ උඩුගං බලා ගියේ. දැන් මෙතැනට කියන නම උඩංගාව. උඩංගාව කියන්නේ උඩුගංබලා ගිය ස්ථානය කියන එකයි. හැබැයි අතීතයේ මෙතන තිබුණ ගඟ අද නැහැ. ගංගාවල මාර්ගත් කාලයක් යනකොට වෙනස්වෙන එක ස්වභාවයක්නේ. මොන ඉඩෝරෙකටවත් මෙතන වතුර හිඳෙන්නේත් නැහැ.” ටොයොටා ආයතනයේ සේවය කරනවායැයි පැවසූ මේ පුරාවිද්‍යාඥයා මට පැවසුවේය.

මේ පුරාවිද්‍යාඥයා මෙන්ම තවත් පුරාවිද්‍යාඥයන් කිහිපදෙනෙකුම පොහොය දිනවලදී රට පුරා සිටින උන්මත්තක බැතිමතුන් මෙතැනට කැඳවාගෙන එන බවත් ඔවුන්ට සිද්ධාර්ථ ගෞතමයන් බුදුවූ ස්ථානය ඇතුළුව බුදු සිරිත් හා බැඳුණ සිද්ධස්ථාන පෙන්වමින් ඔවුන් නොමඟ යැවීම ප්‍රසිද්ධියේ කරන බවත් දැනගන්නට ලැබිණි.

“ඕක කැලේ තිබිලා අපේ අත්තප්පලා එහෙම තමා බෝධිය ළඟට ගෙනල්ලා දැම්මේ. මම ඒ වෙනකොට හිච්චි ගැටයා.” ගමේ ඇත්තෙකු වන කළුබණ්ඩා හිරිවඩුන්නේ බෝධිය පාමුල ඇති ගල් පුවරුව ගැන ඇසු විට දුන් පිළිතුරයි.

ගෞතම බුදුන් බුදුවුයේ යැයි කියන කතාව හිරිවඩුන්න ගමේ ඇත්තෝ පිළිනොගනිති. එය ඔවුන්ට තවත් එක් සිද්ධස්ථානයක් පමණකි.

හිරිවඩුන්නේදී සිදුහත් කුමරු බුද්ධත්වයට පත්වූයේ යැයි කියන මුසාවාදයේ න්යාචාර්යවරයා වන්නේ මීවනපලානේ සිරි ධම්මාලංකාර නම් හිමිනමකි. ගිහි දිවියේදී කෘෂිකර්ම අධ්යක්ෂ ජනරාල්වරයකුව සිට විශ්‍රාම ලබා පැවිදි වූ බවද කියති. “අප උපන් මේ හෙළබිම ජම්බුද්වීපයයි.” යනුවෙන් කෘති දෙකක් මේ හිමියන් විසින් රචනා කර ඇත. ඒ මඟ ගනිමින් ජයරත්න පතිරාරච්චි, මහේසි පැනෑටිගල, සුසන්ත ඩයස්, මානැවේ විමලරතන හිමි, මුකලන්ගමුවේ ප්‍රඥානන්ද හිමි, පී.එච්.ටී. චූලවංශ, හිරාන් ශෂි හේරත් යන පිරිසද කෘති පළකර ඇත.

ඔවුන්ගේ මෙහෙයවීමෙන් ලංකාවේ සිතියමක් මුද්‍රණයකර එහි ගෞතම බුදුන් හා සබැඳි ස්ථානද නම් කර තිබේ. ඒ අනුව සිදුහත් උපත සිදුව ඇත්තේ මහනුවර තෙල්දෙණියේ බඹරගලය. ඔවුන් පවසන විදියට ඒ ලුම්බිණියයි. ඒ සටහන් අනුව කිඹුල්වත් නුවර දිඹුලාගලය. කොසඹෑනුවර නම් සියඹලාණ්ඩුවය. බුදුගල නම් ස්ථානය කුසිනාරාරාමයය. එයට කැබිලිත්ත විශාලා මහනුවරය. හිරිවඩුන්න උත්තරාරාමයය. රිටිගල ජේතවනාරාමයය. රජගල රජගහනුවරය. නේරංජනා ගඟ හෝ අනෙකුත් ගංගාවල් නම් නැත.

තමන්ගේම මනෝමූල තර්කයන් ඉදිරිපත් කරමින් ඔවුන් මේ කරන්නේ ගැඹුරු දහමක් ලොවට පෙන්වාදුන් බුදුන්ටද නිගාවකි. සිරිලක ඵෙතිහාසික ග්රන්ථ අතර මහාවංශයට මුල්තැනක් හිමි වුවද එහි දක්වන සියලු තොරතුරු සත්‍යයක් යැයි අපටද පිළිගත නොහේ. මේ පිරිසද මහාවංශය ප්‍රතික්ෂේප කරති. පුදුමය නම් තමන්ට ඇවැසි විට තම මතය තහවුරු කරන්නට එහෙව් මහාවංශයෙන්ම උදාහරණ දැක්වීමයි. හිරාන් ශෂි හේරත් නමැත්තා ලියන ලද “මේ බුදුන්ගේ දේශයයි” නම් කෘතියෙන් එවැන්නක් අල්ලාගත හැකි විය.

“එමෙන්ම මහාවංශයේ දැක්වෙන පරිදි නාග රජකෙනෙකු කකුසඳ, කෝණාගම, කාශ්‍යප, ගෞතම බුදුවරයන් වහන්සේලා දැක තිබේ. ”

“89 ඉක්බිති දිනක් රජතෙමේ කකුසඳ, කෝණාගම, කාශ්‍යප, ගෞතම යන සිව් බුදුවරයන් වහන්සේලා දුටු මහා භද්‍ර කල්පයෙහි ආයුෂ ඇති මහාකාල නම් වූ මහා ඉර්ධිමත් නා රජු පිළිබඳව” (පිටුව 40)

හිරාන් ශෂි හේරත් මේ උද්ධෘතය ගෙනෙන්නේ ගෞතම බුදුන් පමණක් නොව පෙර බුදුවරුන්ද පහළවූයේ හෙළදිව හෙවත් මේ රටෙහි බව සනාථ කිරීමටය. මේ වනාහි මහාවංශයත් පරයන අමු බේගල් නොවේද?

ශ්‍රී ලංකාවේ බුදුසමය ව්‍යාප්ත වනුයේ මහින්දාගමනයෙන් පසුව වුවත් මේ පිරිසට අනුව කාවන්තිස්ස රජු හා විහාරමහා දේවියත් බුදුන්වහන්සේ සියැසින් දැක තිබේ. එය සනාථ කරනුයේ සෙල්ලිපියක් ඇසුරිණි.

“පිත මහ රඣහ බඩකරික පරුමක ශ්‍රමන පුත පරුමක චෙමශ ලෙනෙ රඣ තිශහ රඣීයශී නියතෙ අග අනගත බගවත ශගශ” පිත (පණිත) මහරජුගේ භාණ්ඩාගාරික ගරු ශුමනගේ පුතා චෙමශගේ ලෙන කාවන්තිස්ස රජුගේ දේවිය විසින් බුදුන් ඇතුළු වැඩි නොවැඩි සංඝයාවහන්සේට පූජා කිරීම (අපට අහිමි කළ අපේ උරුමය 3 – 11 පිට) ශිරාන් ශෂි හේරත්ගේ බුදුන්ගේ දේශය පොතෙහි පිටුව 90නි.)

මේ අයට අනුව කාවන්තිස්ස රජු පමණක් නොව දුටුගැමුණු කුමරු පවා බුදුන් දැක ඇත්තේය. මෙවැනි ගල් පැලෙන බොරුවලට රැවටෙන පිරිසක් මේ රටේ සිටීම කනගාටුදායකය. අනෙක් පුදුමය නම් සෙල්ලිපි කියවීමේ මනා දස්කමක් ප්‍රවිණතාවක් මේ අයට තිබීමයි. මේ අයගේ සෙල්ලිපි කියවීමේ ගුරුවරයා ජයරත්න පතිරාරච්චිය. ඔහු සෙල්ලිපි කියවීම ග්රන්ථයක් ද රචනා කර ඇත්තේය. ඔහුගේ සෙල්ලිපි කියවීමේ ඥානය කෙබඳුදැයි දැනගැනීමට ඔහුගේ දුරකථනයට කතා කිරීමෙන් පමණක් ඕනෑම අයෙකුට දැනගත හැකිය. ඉන් ඔබ්බට ඔහු ගැන කිවයුතු නොවේ.

මේ කතාවෙන් නැවතත් පෙනෙන්නේ බුදුන් මෙරට පහළවුණේ‘යැයි පවසන්නේ තවත් උමතුවූවන් පිරිසක් බවට නොවේද? දැනටමත් මේ පිරිසට එකතු වී ඇත්තේ රාජ්‍ය නිලධාරීන්, ගුරුවරුන්, විශ්‍රාමික විනිසුරුවරුන්, පොලිස් නිලධාරීන්, බැංකු සේවකයන් වැනි අයයි. කාන්තාවන් බහුතරයක්ද මේ පිරිසට අයත්ව සිටින බව පෙනෙයි.

[QUOTE="Sharma01, post: 21358344, member: 537566"] [SIZE=4][B][URL="http://ravaya.lk/?p=29150"]බුදුන් ඉපදුණ බොරු තැන දුටුවෙමි[/URL][/B][/SIZE] Sunday,30 Oct 2016 [URL="http://ravaya.lk/?author=726"]නිමල් අබේසිංහ[/URL] [URL="http://ravaya.lk/?p=29150"][IMG]http://ravaya.lk/wp-content/uploads/2016/11/Buddha.gif[/IMG][/URL] [SIZE=4][B][COLOR=#003366]නිමල් අබේසිංහ[/COLOR][/B] [B]ශ්‍රී ලංකාව මේ වනවිට මිථ්‍යා විශ්වාසයන් පතුරු වන්නන්ට සහ ඒවා වැළඳගත්තවුන්ට තෝතැන් නක් වී හමාරය. කොහේ සිට හෝ කඩා පාත්වෙන උන්මත්තකයකු විසින් මිනිසුන්ගේ ඔලුවට ගෙනවුත් අතාරින මේ අවිද්‍යාවන් නිසා රට වැටෙනුයේ වළපල්ලටය. බුදුන් (සිදුහත්) උපන්නේ ඉන්දියාවේ බවට ඵෙතිහාසික සහ පුරාවිද්‍යාත්මක සාක්ෂි අනුව තහවුරුව ඇති වුවත් බුදුන් පහළවූයේ ශ්‍රී ලංකාවේය යන මිථ්‍යාවක් පතුරුවන හෝඩුවාවක් අපට දැනගන්නට ලැබිණ. මේ පිරිස පවසන්නේ සිදුහත් බුද්ධත්වයට පත්වූයේ ශ්‍රී ලංකාවේ හබරණට නුදුරු හිරිවඩුවන්න නම් ප්‍රදේශයේ බවය. මේ ආන්දෝලනාත්මක ප්රචාරයට අනුව අපි ගෞතම බුදුන් බුදුවූයේ යැයි පවසන හිරිවඩුන්න ගමට ගියෙමු. කොළඹ හබරණ මාර්ගයේ හබරණ නගරයට කීලෝ මීටර් දෙකක් මෙහායින් වම්පසට ඇති ගුරුපාරේ කීලෝමීටර් දෙකක් පමණ ගියවිට හිරිවඩුන්න විහාරය මුණගැසෙයි. මේ ස්ථානය දැන් හඳුන්වන්නේ ශ්‍රී බෝධිරාජ ආරණ්‍ය සේනාසනය යන නාමයෙන්ය. දිරාගිය පැරණි බෝ රුකක්ද ගල් කණුද ගල් පතුරුද ආරණ්‍ය සේනාසනයට අයත් අක්කර දහයක් පමණ වූ භූමිය පුරා විසිරී ඇත. පස මතුපිට ද පසින් යටවීද තිබෙන මේවා දකින විට මෙහි කිසියම් පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති බව කිව හැකිය. එහෙත් මේ ස්ථානය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් පුරාවිද්‍යා රක්ෂිතයක් ලෙස නම් කර නැත. අක්කර දහයක පමණ වූ කැලෑව සහිත භූමිය නම් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතු වුවකි. කුඩා ආවාස ගෙයට පිවිස එහි වැඩහුන් භික්ෂුන්වහන්සේ සමඟ කතා බහේ යෙදෙත්දී ඒ හිමියන් පැවසුවේ මෙබඳු කතාවකි. “මම මෙතැනට ඇවිත් මාස දෙකහමාරක් විතර ඇති. මම මහණ වුණේත් ගිහි ජීවිතයක් ගත කර දරුමල්ලනුත් ලොකුමහත් වුණාට පස්සේ. මට අවශ්‍ය බුදුන් ඉපදුණ තැන හෝ බුදුවුණ තැන සොයන්න නොවෙයි. බණ භාවනාවක් කරගෙන නිදහසේ සිටින්නයි. ඒ නිසා ගෞතම බුදුන් බුදුවුණ ස්ථානය මෙතැනම කියලා මම කියන්නේ නැහැ. ඒ ගැන තවම හරියට සොයාගෙනත් නැහැ. කොහොමටත් මට ඕවායින් කිසිම ඵලක් නැහැ. තව ටික වේලාවක් යනකොට ඔය කොළඹ පැත්තෙන් මහත්වරු එන්න පුළුවන්. අන්න ඒ අයත් එක්ක කතාකරලා බලන්නකෝ” විහාරවාසී රුවන්වැල්ලේ සාසනවංශ හිමියෝ අපට එසේ කීහ. එසේ වුවත් උන්වහන්සේ අපට විහාර භූමිය පිටුපස ඇති ඉපැරණි නෂ්ටාවශේෂ පෙන්වන්නට තරම් කාරුණික වූහ. සාසනවංශ හිමියන්ගේ කතාවත් සමඟ මම බෝධිය අබියසට පැමිණියෙමි. කතාව ඇත්තය. නවීනතම මෝටර් රථයකින් පැමිණි සිව්දෙනෙකුගෙන් යුත් පිරිසක් බෝ මළුවේ තැනින් තැන සිටියහ. එක් අයෙකු බිම හිඳගෙන නෙත් පියාගෙන බෝරුක දෙසට වැඳගෙන සිටි අතර තවත් අයෙක් හිටගෙනම බෝරුක දෙසට වැඳගෙන සිටියේය. මම සීරුවෙන් ඒ දෙසට කිට්ටු කළෙමි. හිටගෙන සිටි තැනැත්තා අසළට යන විට ඔහු මා දෙස බැලීය. මම මඳහසක් පෑවෙමි. ඔහු පෙරළා සිනානොවුවද “අදමද ආවේ.” යැයි මගෙන් විචාළේය. “ඔව්” යන මගේ පිළිතුරත් සමඟ ඔහු පැවසුවේ “මම නම් මේ හයවෙනි වතාව” යනුවෙනි. “ඔබ එහෙනම් මෙතැන ගැන හොඳට දන්නවා ඇතිනේ.” මම ඔහුගෙන් ඇසීමි. ඔහු මට ඉතිහාස පාඩමක් කියාදීම ආරම්භ කළේය. “මේ ගමට කියන්නේ හිරිවඩුන්න. ඒකේ තේරුම හිමි වැඩහුන් තැන කියන එකයි. ඒ කියන්නේ ගෞතම බුදුරජාණන් වහන්සේ බුදුවුණේ මෙතැන කියන එකයි. අර බලන්න.” ඔහු බෝධිය වටා ඇති ආවරණ වැටෙන් උඩට ඉස්සී බෝගසේ මුල මට පෙන්වයි. ‘අර ගල් පතුරක් පේනවා නේද ඔන්න ඕක උඩ තමයි කුසතණ අසුරලා ඒ මත වැඩ හිඳගෙන බෝධිසත්වයන් වහන්සේ බුදුවෙලා තියෙන්නේ. ඉස්සර මෙතැන වැටක් තිබුණේ නැහැ. ඒ කාලේ ළඟටම ගිහින් බලන්න පුළුවන්. ඒ කාලේ ගත්ත පින්තූරයක් මගේ ළඟ ඇති.’ ඔහු සිය ජංගම දුරකථනය ක්‍රියාත්මක කර මට පෙන්වයි. එහි ඇත්තේ බෝමුල්වලින් අඩක් පමණ වැසී ගිය ගල්පතුරකි. ඔහුගේ වාග් විලාසය හා මුහුණේ ස්වභාවය ආවේගාත්මකය. ආවේශවූවෙකුගේ ස්වභාවය පළකරන්නකි. ඒ නිසා ඔහුගෙන් හරස් ප්‍රශ්න ඇසීම ඔහු මා හා දබරයට පැටලීමට හේතුවක් වනු ඇතැයි තීන්දු කර හරස් ප්‍රශ්න නොඅසන්නට තීරණය කළෙමි. “යමුකෝ ඔබට තව විශේෂ තැන් කීපයක් පෙන්වන්නම්.” ඔහු සිය සගයන් සමඟ පෙරමුණ ගත්තේය. මා මෙන්ම ඔහුගේ සගයන්ද මෙතනට ආධුනිකයන්ය. වනයට පිවිසෙන අතුරු මඟක් දිගේ ඔහු අප කැඳවාගෙන යයි. “මේ තිබෙන්නේ සුජාතාව කිරිපිඬු දානය පුජාකළ ස්ථානයයි.” බිම ඇති තවත් ගල් පතුරක් අපට පෙන්වයි. අනතුරුව ඔහු අප කැඳවාගෙන ගියේ ඉන් ඔබ්බෙහි තිබෙන වතුර පතහක් ළඟටය. “මෙන්න මෙතැන තමයි පාත්තරේ උඩුගං බලා ගියේ. දැන් මෙතැනට කියන නම උඩංගාව. උඩංගාව කියන්නේ උඩුගංබලා ගිය ස්ථානය කියන එකයි. හැබැයි අතීතයේ මෙතන තිබුණ ගඟ අද නැහැ. ගංගාවල මාර්ගත් කාලයක් යනකොට වෙනස්වෙන එක ස්වභාවයක්නේ. මොන ඉඩෝරෙකටවත් මෙතන වතුර හිඳෙන්නේත් නැහැ.” ටොයොටා ආයතනයේ සේවය කරනවායැයි පැවසූ මේ පුරාවිද්‍යාඥයා මට පැවසුවේය. මේ පුරාවිද්‍යාඥයා මෙන්ම තවත් පුරාවිද්‍යාඥයන් කිහිපදෙනෙකුම පොහොය දිනවලදී රට පුරා සිටින උන්මත්තක බැතිමතුන් මෙතැනට කැඳවාගෙන එන බවත් ඔවුන්ට සිද්ධාර්ථ ගෞතමයන් බුදුවූ ස්ථානය ඇතුළුව බුදු සිරිත් හා බැඳුණ සිද්ධස්ථාන පෙන්වමින් ඔවුන් නොමඟ යැවීම ප්‍රසිද්ධියේ කරන බවත් දැනගන්නට ලැබිණි. “ඕක කැලේ තිබිලා අපේ අත්තප්පලා එහෙම තමා බෝධිය ළඟට ගෙනල්ලා දැම්මේ. මම ඒ වෙනකොට හිච්චි ගැටයා.” ගමේ ඇත්තෙකු වන කළුබණ්ඩා හිරිවඩුන්නේ බෝධිය පාමුල ඇති ගල් පුවරුව ගැන ඇසු විට දුන් පිළිතුරයි. ගෞතම බුදුන් බුදුවුයේ යැයි කියන කතාව හිරිවඩුන්න ගමේ ඇත්තෝ පිළිනොගනිති. එය ඔවුන්ට තවත් එක් සිද්ධස්ථානයක් පමණකි. හිරිවඩුන්නේදී සිදුහත් කුමරු බුද්ධත්වයට පත්වූයේ යැයි කියන මුසාවාදයේ න්යාචාර්යවරයා වන්නේ මීවනපලානේ සිරි ධම්මාලංකාර නම් හිමිනමකි. ගිහි දිවියේදී කෘෂිකර්ම අධ්යක්ෂ ජනරාල්වරයකුව සිට විශ්‍රාම ලබා පැවිදි වූ බවද කියති. “අප උපන් මේ හෙළබිම ජම්බුද්වීපයයි.” යනුවෙන් කෘති දෙකක් මේ හිමියන් විසින් රචනා කර ඇත. ඒ මඟ ගනිමින් ජයරත්න පතිරාරච්චි, මහේසි පැනෑටිගල, සුසන්ත ඩයස්, මානැවේ විමලරතන හිමි, මුකලන්ගමුවේ ප්‍රඥානන්ද හිමි, පී.එච්.ටී. චූලවංශ, හිරාන් ශෂි හේරත් යන පිරිසද කෘති පළකර ඇත. ඔවුන්ගේ මෙහෙයවීමෙන් ලංකාවේ සිතියමක් මුද්‍රණයකර එහි ගෞතම බුදුන් හා සබැඳි ස්ථානද නම් කර තිබේ. ඒ අනුව සිදුහත් උපත සිදුව ඇත්තේ මහනුවර තෙල්දෙණියේ බඹරගලය. ඔවුන් පවසන විදියට ඒ ලුම්බිණියයි. ඒ සටහන් අනුව කිඹුල්වත් නුවර දිඹුලාගලය. කොසඹෑනුවර නම් සියඹලාණ්ඩුවය. බුදුගල නම් ස්ථානය කුසිනාරාරාමයය. එයට කැබිලිත්ත විශාලා මහනුවරය. හිරිවඩුන්න උත්තරාරාමයය. රිටිගල ජේතවනාරාමයය. රජගල රජගහනුවරය. නේරංජනා ගඟ හෝ අනෙකුත් ගංගාවල් නම් නැත. තමන්ගේම මනෝමූල තර්කයන් ඉදිරිපත් කරමින් ඔවුන් මේ කරන්නේ ගැඹුරු දහමක් ලොවට පෙන්වාදුන් බුදුන්ටද නිගාවකි. සිරිලක ඵෙතිහාසික ග්රන්ථ අතර මහාවංශයට මුල්තැනක් හිමි වුවද එහි දක්වන සියලු තොරතුරු සත්‍යයක් යැයි අපටද පිළිගත නොහේ. මේ පිරිසද මහාවංශය ප්‍රතික්ෂේප කරති. පුදුමය නම් තමන්ට ඇවැසි විට තම මතය තහවුරු කරන්නට එහෙව් මහාවංශයෙන්ම උදාහරණ දැක්වීමයි. හිරාන් ශෂි හේරත් නමැත්තා ලියන ලද “මේ බුදුන්ගේ දේශයයි” නම් කෘතියෙන් එවැන්නක් අල්ලාගත හැකි විය. “එමෙන්ම මහාවංශයේ දැක්වෙන පරිදි නාග රජකෙනෙකු කකුසඳ, කෝණාගම, කාශ්‍යප, ගෞතම බුදුවරයන් වහන්සේලා දැක තිබේ. ” “89 ඉක්බිති දිනක් රජතෙමේ කකුසඳ, කෝණාගම, කාශ්‍යප, ගෞතම යන සිව් බුදුවරයන් වහන්සේලා දුටු මහා භද්‍ර කල්පයෙහි ආයුෂ ඇති මහාකාල නම් වූ මහා ඉර්ධිමත් නා රජු පිළිබඳව” (පිටුව 40) හිරාන් ශෂි හේරත් මේ උද්ධෘතය ගෙනෙන්නේ ගෞතම බුදුන් පමණක් නොව පෙර බුදුවරුන්ද පහළවූයේ හෙළදිව හෙවත් මේ රටෙහි බව සනාථ කිරීමටය. මේ වනාහි මහාවංශයත් පරයන අමු බේගල් නොවේද? ශ්‍රී ලංකාවේ බුදුසමය ව්‍යාප්ත වනුයේ මහින්දාගමනයෙන් පසුව වුවත් මේ පිරිසට අනුව කාවන්තිස්ස රජු හා විහාරමහා දේවියත් බුදුන්වහන්සේ සියැසින් දැක තිබේ. එය සනාථ කරනුයේ සෙල්ලිපියක් ඇසුරිණි. “පිත මහ රඣහ බඩකරික පරුමක ශ්‍රමන පුත පරුමක චෙමශ ලෙනෙ රඣ තිශහ රඣීයශී නියතෙ අග අනගත බගවත ශගශ” පිත (පණිත) මහරජුගේ භාණ්ඩාගාරික ගරු ශුමනගේ පුතා චෙමශගේ ලෙන කාවන්තිස්ස රජුගේ දේවිය විසින් බුදුන් ඇතුළු වැඩි නොවැඩි සංඝයාවහන්සේට පූජා කිරීම (අපට අහිමි කළ අපේ උරුමය 3 – 11 පිට) ශිරාන් ශෂි හේරත්ගේ බුදුන්ගේ දේශය පොතෙහි පිටුව 90නි.) මේ අයට අනුව කාවන්තිස්ස රජු පමණක් නොව දුටුගැමුණු කුමරු පවා බුදුන් දැක ඇත්තේය. මෙවැනි ගල් පැලෙන බොරුවලට රැවටෙන පිරිසක් මේ රටේ සිටීම කනගාටුදායකය. අනෙක් පුදුමය නම් සෙල්ලිපි කියවීමේ මනා දස්කමක් ප්‍රවිණතාවක් මේ අයට තිබීමයි. මේ අයගේ සෙල්ලිපි කියවීමේ ගුරුවරයා ජයරත්න පතිරාරච්චිය. ඔහු සෙල්ලිපි කියවීම ග්රන්ථයක් ද රචනා කර ඇත්තේය. ඔහුගේ සෙල්ලිපි කියවීමේ ඥානය කෙබඳුදැයි දැනගැනීමට ඔහුගේ දුරකථනයට කතා කිරීමෙන් පමණක් ඕනෑම අයෙකුට දැනගත හැකිය. ඉන් ඔබ්බට ඔහු ගැන කිවයුතු නොවේ. මේ කතාවෙන් නැවතත් පෙනෙන්නේ බුදුන් මෙරට පහළවුණේ‘යැයි පවසන්නේ තවත් උමතුවූවන් පිරිසක් බවට නොවේද? දැනටමත් මේ පිරිසට එකතු වී ඇත්තේ රාජ්‍ය නිලධාරීන්, ගුරුවරුන්, විශ්‍රාමික විනිසුරුවරුන්, පොලිස් නිලධාරීන්, බැංකු සේවකයන් වැනි අයයි. කාන්තාවන් බහුතරයක්ද මේ පිරිසට අයත්ව සිටින බව පෙනෙයි.[/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom