Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බුදුහාමුදුරුවෝ ප්රාතිහාර්ය පෑවාද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔව්. ඕක මාත් දැකලා තියෙන තත්ත්වයක්. අද වෙනකොට ගොඩක් දෙනා බුදු දහම ජීවන දර්ශණයක්, Life Style එකක් ගානට ලඝු කරලා තමයි සළකන්නේ. ශ්‍රද්ධාව තියෙන අයටත් තමන්ගේ ශාස්තෘන් වහන්සේගේ ආශ්චර්යය, ධර්මයේ ආශ්චර්යය, සංඝරත්නයේ ආශ්චර්යය සාකච්චා කරන්ඩ විදියක් නෑ ඒවා හෑල්ලු කරන පිරිසක් ඉන්නවා. දුකට කාරණය නම් ඒ හෑල්ලු කරන පුද්ගලයෝ කියාගන්නේ තමන් සිංහල බෞද්ධ කියලා. නැවත ඉපදීමක් පිළිගන්නේ නෑ, දිව්‍යලෝක අපාය පිළිගන්නේ නෑ, ආමිස පූජාවෙ ආනිසංස පිළිගන්නේ නෑ, ත්‍රිවිධරත්නයේ ආශ්චර්යය පිළිගන්නේ නෑ, කොටින්ම කිව්වොත් තමන්ගේ ශාස්තෘන් වහන්සේව සැකයි.

ඉර්ධි පාතිහාර්ය කෙරේ මිනිසුන්ගේ සිත පහදවාගැනීම බුදුන්වහන්සේ ප්‍රතික්ෂේප කළා තමයි. අනුසාශනාවට හිත පහදවිම තමා අනුමත කළේ. ඒ විදියට ශ්‍රද්ධාවෙන් හිත පහදවාගත් කෙනෙක්ට බුදුන්වහන්සේ ප්රමුඛ ත්‍රිවිධරත්නයේ ආශ්චර්යය ගැන සැක හිතෙන්ඩ විදියක් නෑ.

ඊගාව ප්‍රසිද්ධම point එක තමා කාලාම සුත්‍රය අරන් බුදුන්වහන්සේ ගැන සැක කරන එක. ඒ සුත්‍රයේ කියල නෑනේ බුද්ධත්වය සැක කරන්ඩ, තර්ක කරන්ඩ කියලා. මොකද ඒක කරන්ඩ බැරි වැඩක්. නියම ශ්‍රද්ධාවන්තයා කරන්නේ ධර්මය අහලා ඒ ධර්මයේ සත්‍යතාවය දැකලා ගෞතමයන්වහන්සේ ඇත්තටම බුදුවරයෙක් බව සැක නැතිව පිළිගන්න එක. ඊට පස්සේ සාමාන්‍ය බුද්ධියට ගෝචර නොවෙන සංසාරය, කුසල් අකුසල්, ලෝකතල, ඉර්ධි බල ආදිය ගැන පිළිගන්නේ ශාස්තෘන්වහන්සේ ඒ ගැන කියල දෙන නිසා, උන්වහන්සේගේ බුද්ධත්වය ගැන සැක නැති හින්දා. එහෙම නැතුව කාලම සුත්‍රය වැරදියට අල්ලන් ධර්මය සැක කර කර ඉන්න අය ධර්මය දැකපු අය නෙවේ.

ps: මම මේ උඹ කියපු කරුණු කීපයකට එකඟ උනා විතරයි. මොකද උඹ thread එක දාපු අරමුණ මම දන්නේ නැති නිසා.

[QUOTE="HSW, post: 22501064, member: 560470"] [SIZE=5]ඔව්. ඕක මාත් දැකලා තියෙන තත්ත්වයක්. අද වෙනකොට ගොඩක් දෙනා බුදු දහම ජීවන දර්ශණයක්, Life Style එකක් ගානට ලඝු කරලා තමයි සළකන්නේ. ශ්‍රද්ධාව තියෙන අයටත් තමන්ගේ ශාස්තෘන් වහන්සේගේ ආශ්චර්යය, ධර්මයේ ආශ්චර්යය, සංඝරත්නයේ ආශ්චර්යය සාකච්චා කරන්ඩ විදියක් නෑ ඒවා හෑල්ලු කරන පිරිසක් ඉන්නවා. දුකට කාරණය නම් ඒ හෑල්ලු කරන පුද්ගලයෝ කියාගන්නේ තමන් සිංහල බෞද්ධ කියලා. නැවත ඉපදීමක් පිළිගන්නේ නෑ, දිව්‍යලෝක අපාය පිළිගන්නේ නෑ, ආමිස පූජාවෙ ආනිසංස පිළිගන්නේ නෑ, ත්‍රිවිධරත්නයේ ආශ්චර්යය පිළිගන්නේ නෑ, කොටින්ම කිව්වොත් තමන්ගේ ශාස්තෘන් වහන්සේව සැකයි. ඉර්ධි පාතිහාර්ය කෙරේ මිනිසුන්ගේ සිත පහදවාගැනීම බුදුන්වහන්සේ ප්‍රතික්ෂේප කළා තමයි. අනුසාශනාවට හිත පහදවිම තමා අනුමත කළේ. ඒ විදියට ශ්‍රද්ධාවෙන් හිත පහදවාගත් කෙනෙක්ට බුදුන්වහන්සේ ප්රමුඛ ත්‍රිවිධරත්නයේ ආශ්චර්යය ගැන සැක හිතෙන්ඩ විදියක් නෑ. ඊගාව ප්‍රසිද්ධම point එක තමා කාලාම සුත්‍රය අරන් බුදුන්වහන්සේ ගැන සැක කරන එක. ඒ සුත්‍රයේ කියල නෑනේ බුද්ධත්වය සැක කරන්ඩ, තර්ක කරන්ඩ කියලා. මොකද ඒක කරන්ඩ බැරි වැඩක්. නියම ශ්‍රද්ධාවන්තයා කරන්නේ ධර්මය අහලා ඒ ධර්මයේ සත්‍යතාවය දැකලා ගෞතමයන්වහන්සේ ඇත්තටම බුදුවරයෙක් බව සැක නැතිව පිළිගන්න එක. ඊට පස්සේ සාමාන්‍ය බුද්ධියට ගෝචර නොවෙන සංසාරය, කුසල් අකුසල්, ලෝකතල, ඉර්ධි බල ආදිය ගැන පිළිගන්නේ ශාස්තෘන්වහන්සේ ඒ ගැන කියල දෙන නිසා, උන්වහන්සේගේ බුද්ධත්වය ගැන සැක නැති හින්දා. එහෙම නැතුව කාලම සුත්‍රය වැරදියට අල්ලන් ධර්මය සැක කර කර ඉන්න අය ධර්මය දැකපු අය නෙවේ. ps: මම මේ උඹ කියපු කරුණු කීපයකට එකඟ උනා විතරයි. මොකද උඹ thread එක දාපු අරමුණ මම දන්නේ නැති නිසා.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom