Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බුදුහාමුදුරුවෝ හා නවීන තාක්ෂනය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බුදුහාමුදුරුවෝ හා නවීන තාක්ෂනය

ඇතුලට ඇවිල්ලාම බලපන්

මේකයි මචන් කේස් එක. අද ඔෆිස් එකේ ඉන්න කොට කෙනෙක් කියපු කතාවක් නිසා තමයි මේක මට හිතුනේ. වයසක මිස් කෙනෙක් කිව්වා බුදුහාමුදුරුවෝ බ්‍රහ්ම ලෝකෙට යනකම් ඇහෙන්න බණ කිව්වා කියලා.

සරලව හිතුවොත් ඕනි කෙනෙක්ට කියන්න පුලුවන් ඔය දිවිය ලෝක අනම් මනම් බොරු පදනමක් නැති කතා කියලා. නැත්නම් තව කෙනෙක්ට හිතෙයි ඕවා මිනිස්සුන්ව යහමගට ගන්න ගොතපු කතා කියලා.

පොඩ්ඩක් එතනින් එහාට විද්‍යාත්මකව යන්තන් හිතපු කෙනෙක් ට කියන්න පුලුවන් වාතයක් නැති අභ්‍යාවකාශයේ කොහොම කලත් ශබ්දයක් යවන්න බෑනේ කියලා.

මට නිකමට වගේ මෙහෙම දෙයක් හිතුනා. ඔය බ්‍රහ්ම ලෝක දිවිය ලෝක වගේ ඒවා වෙනත් ජීවයක් පවතින ග්‍රහයන් කියලා හිතමුකෝ. සමහර විට අපට වඩා දියුණු හෝ නැති වෙන්න පුලුවන්.

එහෙම හිතලා බුදුහාමුදුරුවෝ බණ කියන කොට ඇහුනේ කොහොමද කියන එක හිතුනකොට නිකමට වගේ හිතුනා අද කාලේ අපි ඕනි තරම් දකිනවා fiber optic tech එක. fiber optic එකක් හරහා දත්ත ආලෝකය බවට හරවලා ඒ ආලෝකය අනන්තය දක්වා ගෙනියන්න පුලුවන් කියලා අපි හැමෝම දන්නවනේ.

වාතයක් නැති අභ්‍යාවකාශයේ ශබ්දයක් ගමන් කරවන්න බුදුහාමුදුරුවෝ මේ වගේ මීට ආසන්න ක්‍රමයක් යොදා ගත්තා වෙන්න බැරිද? තව ටිකක් එහාට පැහැදිලි කරොත් බුදුහාමුදුරන්ගේ දේහයෙන් පිටවුනා කියන රැස් මාලාව යොදාගෙන ඒ ආලෝකය හරහා අවශ්‍ය තැන් වලට ඒ දත්ත යැව්වා කියලා හිතන්න බැරිද?

මට මේක නිකමට වගේ හිතුන දෙයක්. මෝඩ අයිඩියා එකක් කියලා හිතෙනවා නම් වැඩිය හිතන්නේ නැතුව මේ අල ගෙඩිය කාලා හිත හදා ගන්න

[QUOTE="DaRk RiDeR, post: 19641221, member: 476053"] [b]බුදුහාමුදුරුවෝ හා නවීන තාක්ෂනය[/b] [CENTER][COLOR="White"]ඇතුලට ඇවිල්ලාම බලපන් . . . .[/COLOR] [SIZE="5"][B]මේකයි මචන් කේස් එක. අද ඔෆිස් එකේ ඉන්න කොට කෙනෙක් කියපු කතාවක් නිසා තමයි මේක මට හිතුනේ. වයසක මිස් කෙනෙක් කිව්වා බුදුහාමුදුරුවෝ බ්‍රහ්ම ලෝකෙට යනකම් ඇහෙන්න බණ කිව්වා කියලා. :baffled::baffled: සරලව හිතුවොත් ඕනි කෙනෙක්ට කියන්න පුලුවන් ඔය දිවිය ලෝක අනම් මනම් බොරු පදනමක් නැති කතා කියලා. නැත්නම් තව කෙනෙක්ට හිතෙයි ඕවා මිනිස්සුන්ව යහමගට ගන්න ගොතපු කතා කියලා. පොඩ්ඩක් එතනින් එහාට විද්‍යාත්මකව යන්තන් හිතපු කෙනෙක් ට කියන්න පුලුවන් වාතයක් නැති අභ්‍යාවකාශයේ කොහොම කලත් ශබ්දයක් යවන්න බෑනේ කියලා. මට නිකමට වගේ මෙහෙම දෙයක් හිතුනා. ඔය බ්‍රහ්ම ලෝක දිවිය ලෝක වගේ ඒවා වෙනත් ජීවයක් පවතින ග්‍රහයන් කියලා හිතමුකෝ. සමහර විට අපට වඩා දියුණු හෝ නැති වෙන්න පුලුවන්. එහෙම හිතලා බුදුහාමුදුරුවෝ බණ කියන කොට ඇහුනේ කොහොමද කියන එක හිතුනකොට නිකමට වගේ හිතුනා අද කාලේ අපි ඕනි තරම් දකිනවා fiber optic tech එක. fiber optic එකක් හරහා දත්ත ආලෝකය බවට හරවලා ඒ ආලෝකය අනන්තය දක්වා ගෙනියන්න පුලුවන් කියලා අපි හැමෝම දන්නවනේ. [CENTER][IMG]http://engineerpal.com/wp-content/uploads/2015/09/how_fiber_optics_work.jpg[/IMG][/CENTER] වාතයක් නැති අභ්‍යාවකාශයේ ශබ්දයක් ගමන් කරවන්න බුදුහාමුදුරුවෝ මේ වගේ මීට ආසන්න ක්‍රමයක් යොදා ගත්තා වෙන්න බැරිද? තව ටිකක් එහාට පැහැදිලි කරොත් බුදුහාමුදුරන්ගේ දේහයෙන් පිටවුනා කියන රැස් මාලාව යොදාගෙන ඒ ආලෝකය හරහා අවශ්‍ය තැන් වලට ඒ දත්ත යැව්වා කියලා හිතන්න බැරිද? [CENTER][IMG]https://danuka.files.wordpress.com/2013/05/life-of-the-buddha-29.jpg[/IMG] [/CENTER] මට මේක නිකමට වගේ හිතුන දෙයක්. මෝඩ අයිඩියා එකක් කියලා හිතෙනවා නම් වැඩිය හිතන්නේ නැතුව මේ අල ගෙඩිය කාලා හිත හදා ගන්න :rolleyes::rolleyes: [CENTER] [IMG]https://jnelander.files.wordpress.com/2011/04/potato-happy-face.jpg[/IMG][/CENTER][/B][/SIZE][/CENTER][SIZE="5"][B][/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom