Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බුදුහාමුදුරුවෝ හා නවීන තාක්ෂනය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එකයි බුදුවරයෙක් තවත් බුදුවරයෙක්ට විතරක් සමාන වෙන්නේ.

මම කියන මතයට එකග වෙයිද මන්දා කට්ටිය.

මතයක් තියනවා යම්කිසි සුදුසු කමක්, ඒ කියන්නේ පිනක්, නැත්තම් පාරමිතාවක් වගේ දෙයක් සම්පුර්ණ කලහම අපිට යම් දැනුම් පද්ධතියකට ඇතුල් වෙන්න පුළුවන්. එක පොත පතින් ගන්න ඕනේ නැහැ. මොකද විශ්වයේ දැනුම පද්ධතියක් තියනවා. අපිට එකට ඇතුල් වෙන්න බැරි කමයි තියෙන්නේ.

උදාහරණයක් ගත්තොත් යම්කිසි ද්යාන මට්ටමකට අපුවහම රෝග විනිශ්යය වගේම බෙහෙතුත් නියම කරන්න පුළුවන් සමහර අයට. නොපෙනෙන ලෝක බලන්න පුළුවන්, ඒ එක එක්කෙනාගේ පාරමිතාවන් සහ ගති ලක්ෂණ වලට අදාලව ලැබෙන දේවල්. උදාහරණයක් ගත්තොත් රෝග විනිශ්යය වගේ දෙයක් ලබා ගන්න පුළුවන් සියලු සත්වයන්ට මයිත්‍රී කරනවා නම් වගේ. තමන්ගේ ගතියට අදාලව තම හම්බෙන දේත්. කර්මය වගේ තමා.

බුදු කෙනෙක් කියන්නේ සියලු පාරමිතාවන් සියලුම සම්පුර්ණ කල කෙනෙක්. ඒ කියන්නේ විශ්වයේ

තියන සියලු දැනුම් පද්ධති අවබෝධ කරන්න සුදුසු කෙනෙක්. ඒක වෙන්න ඕනේ අසංක කල්ප ලක්ෂයක්ම පෙරුම් පුරන්න ඕනේ. නැත්තම් බුදු කෙනෙක් කවදාවත් කාගෙන්වත් දැනුම අරගෙන නෙමෙයි බුද්ධත්වයට පත් වෙන්නේ.

ඒ අවබෝධ කල දැනුම බුදු කෙනෙක්ගේ ජිවිත කාලයේදී දේශනා කරලා ඉවර කරන්නත් බහ. ඒ නිසා අවබෝධ කල දෙයින් දේශනා කලේ වටිනාම කොටස විතරයි. හැබැයි කෙනෙක් ප්‍රශ්නයක් ඇහුවොත් උත්තර නොදී හිටියෙත් නැහැ.

නවීන විද්‍යාව කියන්නේ මිනිස්සුන්ගේ සුක විහරණයට හද ගන්න දෙයක්නේ. ඒ වගේම නවීන විද්‍යාව හදාරන්න ඕනේ අද්යනයෙන්. ඒ කියන්නේ පොත පතින්. නමුත් මිනිස්සු කවද හරි ද්යානයෙන් දැනුම ලබාගන්න තැනට පත් උනොත් මිට වඩා ගොඩක් ඉස්සරහින් ඉදිවී මම හිතන්නේ. මොකද විශ්ව දැනුම් පද්ධතියෙන් ගන්න දේ තව දුරටත් දිවුණු නොකළ යුතු නිසා.

නමුත් මිනිස්සුන්ගේ කෙලෙස් වැඩි වෙලා ලෝකේ විනාශය පැත්තට යන නිසා යේ කවදාවත් මුල තැනට එන එකක් නැති වෙයි.

Reply එක දිග වැඩි උනා.

[QUOTE="keerthi.mac, post: 19647761, member: 322148"] [B][SIZE="3"]:yes::yes: එකයි බුදුවරයෙක් තවත් බුදුවරයෙක්ට විතරක් සමාන වෙන්නේ. මම කියන මතයට එකග වෙයිද මන්දා කට්ටිය. මතයක් තියනවා යම්කිසි සුදුසු කමක්, ඒ කියන්නේ පිනක්, නැත්තම් පාරමිතාවක් වගේ දෙයක් සම්පුර්ණ කලහම අපිට යම් දැනුම් පද්ධතියකට ඇතුල් වෙන්න පුළුවන්. එක පොත පතින් ගන්න ඕනේ නැහැ. මොකද විශ්වයේ දැනුම පද්ධතියක් තියනවා. අපිට එකට ඇතුල් වෙන්න බැරි කමයි තියෙන්නේ. උදාහරණයක් ගත්තොත් යම්කිසි ද්යාන මට්ටමකට අපුවහම රෝග විනිශ්යය වගේම බෙහෙතුත් නියම කරන්න පුළුවන් සමහර අයට. නොපෙනෙන ලෝක බලන්න පුළුවන්, ඒ එක එක්කෙනාගේ පාරමිතාවන් සහ ගති ලක්ෂණ වලට අදාලව ලැබෙන දේවල්. උදාහරණයක් ගත්තොත් රෝග විනිශ්යය වගේ දෙයක් ලබා ගන්න පුළුවන් සියලු සත්වයන්ට මයිත්‍රී කරනවා නම් වගේ. තමන්ගේ ගතියට අදාලව තම හම්බෙන දේත්. කර්මය වගේ තමා. බුදු කෙනෙක් කියන්නේ සියලු පාරමිතාවන් සියලුම සම්පුර්ණ කල කෙනෙක්. ඒ කියන්නේ විශ්වයේ තියන සියලු දැනුම් පද්ධති අවබෝධ කරන්න සුදුසු කෙනෙක්. ඒක වෙන්න ඕනේ අසංක කල්ප ලක්ෂයක්ම පෙරුම් පුරන්න ඕනේ. නැත්තම් බුදු කෙනෙක් කවදාවත් කාගෙන්වත් දැනුම අරගෙන නෙමෙයි බුද්ධත්වයට පත් වෙන්නේ. ඒ අවබෝධ කල දැනුම බුදු කෙනෙක්ගේ ජිවිත කාලයේදී දේශනා කරලා ඉවර කරන්නත් බහ. ඒ නිසා අවබෝධ කල දෙයින් දේශනා කලේ වටිනාම කොටස විතරයි. හැබැයි කෙනෙක් ප්‍රශ්නයක් ඇහුවොත් උත්තර නොදී හිටියෙත් නැහැ. නවීන විද්‍යාව කියන්නේ මිනිස්සුන්ගේ සුක විහරණයට හද ගන්න දෙයක්නේ. ඒ වගේම නවීන විද්‍යාව හදාරන්න ඕනේ අද්යනයෙන්. ඒ කියන්නේ පොත පතින්. නමුත් මිනිස්සු කවද හරි ද්යානයෙන් දැනුම ලබාගන්න තැනට පත් උනොත් මිට වඩා ගොඩක් ඉස්සරහින් ඉදිවී මම හිතන්නේ. මොකද විශ්ව දැනුම් පද්ධතියෙන් ගන්න දේ තව දුරටත් දිවුණු නොකළ යුතු නිසා. නමුත් මිනිස්සුන්ගේ කෙලෙස් වැඩි වෙලා ලෝකේ විනාශය පැත්තට යන නිසා යේ කවදාවත් මුල තැනට එන එකක් නැති වෙයි. Reply එක දිග වැඩි උනා. :D[/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom