Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
42 minutes ago
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බුදු අම්මෝ බුදුහාමුදුරුවනේ.......!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බුදු අම්මෝ බුදුහාමුදුරුවනේ.......!

බුදු අම්මෝ…………………….බුදුන් වඳින්න මෙච්චර අමාරුද? අම්මපා මේ අපේ එවුන්, බුදුන් වඳින්න කියලා යන්නේ, වෙන වෙන මගුල්වල. ඒකනේ තද වෙන්නේ. නරකද බුදුන් වැඳීමේ නීති පද්ධතිය කියලා පොතක් ගහලා, වන්දනා නඩ වලට විකුණන්න ලෑස්ති කරගත්තොත්? නෑ මං කියන්නේ, බුදුහාමුදුරුවෝ ළඟට, පටාචාරා, උපන් ඇඳුමෙන් ආවම, බුදුහාමුදුරුවෝ කිව්වේ, ‘නැඟණියනි සිහිය එළවාගන්න’ කියලා විතරයිනේ. නමුත් දැන් වෙන්නේ, බුදුන් වඳින්න යන එවුන් එළවාගන්න එකනේ.

බලමුකෝ මේ බෝඩ් පොජ්ජ.

නෑ නෑ, මං මොකූත් කියන්නෑ. ඔය ඇත්තෝම කියමු බලන්ඩ, මොනවද හිතෙන්නේ කියලා.

මේන් බලන්ඩකෝ තවත් බෝඩ්.

ඇයි යකෝ, එක අතකින් මල් වට්ටියයි, අනික් අතින් පත්තු කරගත්තු සිගරට් එකයි, අරන් එන එවුන් ඉන්නවද? මමනං කවදාවත් දැකලා නෑ. ඔය ඔතන ගාඩ් එකේ ඉන්න සමහර පොලිස් රාළහාමිලා, බෝධිය ළඟම පහළ තියන මුරපොලේ රෑට ඉන්න ගමන්වත්, ෂියැට් එකක් ගහන්නේ නැද්ද? නෑ මං කියන්නේ, සිගරට් එකක් ගහගෙන මෙතෙන්ට එන එකා, අබබ්බයෙක් තමයි. නමුත් ගමේ පන්සලටවත් සිගරට් එකක් පත්තු කරගෙන ඇතුල් වෙන මිනිස්සු දැන් නැහැ නේද?

හුටා, මගේ කළු කලිසම? අම්මප කළු ඇඳුම් එපා කියන්නේ, බුදුහාමුදුරුවන්ට අපහාසයක් වෙන නිසාද? බුදු හාමුදුරුවෝ කොතනද කියලා තියෙන්නේ, පන්සලට කළු ඇඳුම් එපා කියලා? අපි මෙහෙම හිතමු, අපේ කවුරු හරි කෙනෙක්, අසාධ්‍ය තත්වයෙන්, ඉස්පිරිතාලේ දැඩි සත්කාර ඒකකයේ ඉන්නවා. එයා මරණාසන්නයි. ඒ වගේ වෙලාවට, පිදුරු ගහෙත් එල්ලෙන එක, අහන්න දෙයක් නෙවෙයි නේ? අපි හති දාගෙන දුවනවා පන්සලට, බාරයක් වෙන්න බෝදීන්නාන්සේට. කොහෙද ඉතිං යන්න දෙන්නේ නැහැනේ. අපේ ඇඳුම් කලුපාටයි/කොට වැඩියි කියලා. බුදුහාමුදුරුවෝ පිහිටවුණේ ඇඟ වැහෙන්න ලා පාට ඇඳුම් ඇඳලා හිටිය අයට විතරද?

මේකේ නම් යම් තේරුමක් තියනවා. සංවරව හැසිරෙන්න කියලා, බෝඩ් ගහලා කියලා දෙන්න වෙන්නේ, අපි අසංවර නිසා නේද? යකෝ, මේ වගේ තැනකට ගියාමවත් හිතපල්ලකො, සංවරව ඉන්න. හරි හරි, අපි දැන් කාලේ යන්නේ තනිකරම වන්දනා චාරිකා නෙවෙයි. විනෝද/වන්දනා චාරිකා. හරි එතකොට මෙහෙම කරන්න බැරිද? ගමන යන්න කලින් හදනවනේ සැළැස්මක්. අන්න ඒකෙදි, කල්තියා සැළසුම් කරගන්න පුළුවන්, අහවල් තැනදී මේ විදිහට ගියොත් හොඳයි, මේ විදිහට හැසිරුනොත් හොඳයි කියලා. එතකොට ප්‍රශ්නයක් නැහැ.

අර චීන කතාවක් තියනවා මතකද, හාමුදුරුනමක්, දිය කඩිත්තකින් එගොඩවෙන්න බැරුව හිටිය ගෑණු ළමයෙකුව, උස්සගෙන ගිහින් එගොඩින් තියපු කතාව? ඒ කතාවේදී කියන දේ තව ටිකක් දික් කරොත්, ඇඳගෙන එන ඇඳුමෙන්, මිනිස්සු මනින්න අමාරුයි. ගැහැණියකගේ ඇඳුමේ දිග පළල මනින්නේ, අපේ ඇසේ/සිතේ/ තියන යම් යම් ප්‍රමිති අනුව සහ, ඇගේ සිරුර, අප විසින්, සිතෙන් නිරුවත් කර බැලීම නමැති, තිරිසන් ආශාව නිසයි.

පූජා භූමියකට ඇතුළුවන අවස්ථාවේ සිට, පූර්ණ අවධානය, තම වන්දනා කාර්යය වෙත පමණක් තබාගෙන, අවට ඉන්න අය දෙස නොබලා, වන්දනාවට අදාළ වන කාර්යයන්හි පමණක් නිරත වියහැකිනම්, අපි කොච්චර හොඳ මිනිස්සුද?

විචාරක

http://wicharaka.blogspot.co.uk/2015/10/blog-post_16.html

[QUOTE="nupun, post: 19208767, member: 54333"] [b]බුදු අම්මෝ බුදුහාමුදුරුවනේ.......![/b] බුදු අම්මෝ…………………….බුදුන් වඳින්න මෙච්චර අමාරුද? අම්මපා මේ අපේ එවුන්, බුදුන් වඳින්න කියලා යන්නේ, වෙන වෙන මගුල්වල. ඒකනේ තද වෙන්නේ. නරකද බුදුන් වැඳීමේ නීති පද්ධතිය කියලා පොතක් ගහලා, වන්දනා නඩ වලට විකුණන්න ලෑස්ති කරගත්තොත්? නෑ මං කියන්නේ, බුදුහාමුදුරුවෝ ළඟට, පටාචාරා, උපන් ඇඳුමෙන් ආවම, බුදුහාමුදුරුවෝ කිව්වේ, ‘නැඟණියනි සිහිය එළවාගන්න’ කියලා විතරයිනේ. නමුත් දැන් වෙන්නේ, බුදුන් වඳින්න යන එවුන් එළවාගන්න එකනේ. බලමුකෝ මේ බෝඩ් පොජ්ජ. [IMG]https://jangun.files.wordpress.com/2015/10/11.jpg[/IMG] නෑ නෑ, මං මොකූත් කියන්නෑ. ඔය ඇත්තෝම කියමු බලන්ඩ, මොනවද හිතෙන්නේ කියලා. මේන් බලන්ඩකෝ තවත් බෝඩ්. [IMG]https://jangun.files.wordpress.com/2015/10/21.jpg[/IMG] ඇයි යකෝ, එක අතකින් මල් වට්ටියයි, අනික් අතින් පත්තු කරගත්තු සිගරට් එකයි, අරන් එන එවුන් ඉන්නවද? මමනං කවදාවත් දැකලා නෑ. ඔය ඔතන ගාඩ් එකේ ඉන්න සමහර පොලිස් රාළහාමිලා, බෝධිය ළඟම පහළ තියන මුරපොලේ රෑට ඉන්න ගමන්වත්, ෂියැට් එකක් ගහන්නේ නැද්ද? නෑ මං කියන්නේ, සිගරට් එකක් ගහගෙන මෙතෙන්ට එන එකා, අබබ්බයෙක් තමයි. නමුත් ගමේ පන්සලටවත් සිගරට් එකක් පත්තු කරගෙන ඇතුල් වෙන මිනිස්සු දැන් නැහැ නේද? [IMG]https://jangun.files.wordpress.com/2015/10/3.jpg?w=500[/IMG] හුටා, මගේ කළු කලිසම? අම්මප කළු ඇඳුම් එපා කියන්නේ, බුදුහාමුදුරුවන්ට අපහාසයක් වෙන නිසාද? බුදු හාමුදුරුවෝ කොතනද කියලා තියෙන්නේ, පන්සලට කළු ඇඳුම් එපා කියලා? අපි මෙහෙම හිතමු, අපේ කවුරු හරි කෙනෙක්, අසාධ්‍ය තත්වයෙන්, ඉස්පිරිතාලේ දැඩි සත්කාර ඒකකයේ ඉන්නවා. එයා මරණාසන්නයි. ඒ වගේ වෙලාවට, පිදුරු ගහෙත් එල්ලෙන එක, අහන්න දෙයක් නෙවෙයි නේ? අපි හති දාගෙන දුවනවා පන්සලට, බාරයක් වෙන්න බෝදීන්නාන්සේට. කොහෙද ඉතිං යන්න දෙන්නේ නැහැනේ. අපේ ඇඳුම් කලුපාටයි/කොට වැඩියි කියලා. බුදුහාමුදුරුවෝ පිහිටවුණේ ඇඟ වැහෙන්න ලා පාට ඇඳුම් ඇඳලා හිටිය අයට විතරද? [IMG]https://jangun.files.wordpress.com/2015/10/41.jpg?w=500[/IMG] මේකේ නම් යම් තේරුමක් තියනවා. සංවරව හැසිරෙන්න කියලා, බෝඩ් ගහලා කියලා දෙන්න වෙන්නේ, අපි අසංවර නිසා නේද? යකෝ, මේ වගේ තැනකට ගියාමවත් හිතපල්ලකො, සංවරව ඉන්න. හරි හරි, අපි දැන් කාලේ යන්නේ තනිකරම වන්දනා චාරිකා නෙවෙයි. විනෝද/වන්දනා චාරිකා. හරි එතකොට මෙහෙම කරන්න බැරිද? ගමන යන්න කලින් හදනවනේ සැළැස්මක්. අන්න ඒකෙදි, කල්තියා සැළසුම් කරගන්න පුළුවන්, අහවල් තැනදී මේ විදිහට ගියොත් හොඳයි, මේ විදිහට හැසිරුනොත් හොඳයි කියලා. එතකොට ප්‍රශ්නයක් නැහැ. අර චීන කතාවක් තියනවා මතකද, හාමුදුරුනමක්, දිය කඩිත්තකින් එගොඩවෙන්න බැරුව හිටිය ගෑණු ළමයෙකුව, උස්සගෙන ගිහින් එගොඩින් තියපු කතාව? ඒ කතාවේදී කියන දේ තව ටිකක් දික් කරොත්, ඇඳගෙන එන ඇඳුමෙන්, මිනිස්සු මනින්න අමාරුයි. ගැහැණියකගේ ඇඳුමේ දිග පළල මනින්නේ, අපේ ඇසේ/සිතේ/ තියන යම් යම් ප්‍රමිති අනුව සහ, ඇගේ සිරුර, අප විසින්, සිතෙන් නිරුවත් කර බැලීම නමැති, තිරිසන් ආශාව නිසයි. පූජා භූමියකට ඇතුළුවන අවස්ථාවේ සිට, පූර්ණ අවධානය, තම වන්දනා කාර්යය වෙත පමණක් තබාගෙන, අවට ඉන්න අය දෙස නොබලා, වන්දනාවට අදාළ වන කාර්යයන්හි පමණක් නිරත වියහැකිනම්, අපි කොච්චර හොඳ මිනිස්සුද? විචාරක [url]http://wicharaka.blogspot.co.uk/2015/10/blog-post_16.html[/url] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom