Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බුදු කෙනෙකුගෙයි, පසේ බුදු කෙනෙකුගෙයි වෙනස
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මිට කල්ප 91කට කලින් බරණැස ජිවත් උනා සහෝදරයෝ දෙන්නෙක්. මේ සහෝදරයෝ දෙන්නා උක් හේනක් වගා කරමින් ජිවත් උනේ. මේගොල්ලො වගාකලේ කැපූ තැනින් පැණි සියල්ල ගලා බසින, පැණි ලබාගන්න උක් දඬු මිරිකන්න අවශ්‍ය නැති උක් විශේෂයක්. මෙවැනි උක් විශේෂයක් ගැන වර්තමාන ලෝකයේ අපිට අසන්නට නැහැ. මේ දෙදෙනාගෙන් බාල සහෝදරයා දවසක් උක් හේන බලන්න ගියා.

මෙයා ගිහිල්ල උක් හේනෙන් තමුන්ගේ අයියටත් එක්ක උක් දඬු දෙකක් කපාගෙන ගෙදර එන්න පිටත් උනා.අතර මගදී මොහුට හමුවෙනවා පිණ්ඩපාතයේ වඩින පසේ බුදුවරයෙක්ව. ඉතින් මොහු පසේ බුදුවරයා කෙරෙහි පැහැදිලා, තමුන්ගේ කරේ තිබුන උතුරු සළුව බිම එලා, එහි පසේ බුදුවරයාව හිඳුවා, පැණි ගලා නොයන්න උක් දඬුවේ ඔතා තිබුන රෙදිකඩ ඉවත් කරලා, එහි වූ පැණි සියල්ලම පසේ බුදුරජාණන්වහන්සේගේ පත්‍රයට වත්කලා. උක් පැණි වලින් පාත්‍රය පිරිල ගියා. පසේ බුදුන් වහන්සේ එය වැළඳුවාට පස්සෙ මෙයාගේ හිතේ සතුට තවත් වැඩි උනා.

සතුටු සිතින් එයා අයියා වෙනුවෙන් රැගෙන ආපු උක් දඬුවත් පසේ බුදුන් වහන්සේට පුජා කළා. එයා හිතුව අයියා තමුන්ගේ උක් දඬුව වෙනුවෙන් මුදල් ඉල්ලුවොත් මුදල් හෝ පිං ඉල්ලුවොත් පිං හෝ ඔහුට දෙන බව. එදා ඔහු සතුටු සිතින් පසේ බුදුන්ට උක් දඬුව පුජා කරල පසඟ පිහිටුවා උන්වහන්සේට වැඳ නමස්කාර කරලා මෙහෙම ප්‍රර්ථනා කළා. "මම ඔබ වහන්සේට ඉතා අනර්ඝ වූ රසයක් පුජා කළා. ඒ පිනේ ආනුභාවයෙන් දෙව් මිනිස් ලෝකයන්හි සැප සම්පත් විඳ අවසානයේ ඔබ වහන්සේ අවබෝධ කරගත් ධර්මය මටද අවබෝධ වේවා.." කියල ප්‍රාර්ථනාවක් කළා.

එදා මොහු නිවසට ආපු වෙලාවේදී අයියා අහනව කොහේද ඔබ ගියේ කියල. ඔහු අයියට සිදුවූ සියල්ල පැවසුවා. පසේ බුදුවරයන් වහන්සේ තමුන් අයියා වෙනුවෙන් රැගෙන ආ උක් දඬුවෙහි පැණි ගන්ධමාන නම් පර්වතයෙහි වාසය කරන අනෙකුත් පසේ බුදුවරුන් සඳහා අහසින් රැගෙන ගිය බව පැවසුවා. මෙය ඇසු අයියා තමුන්ගේ උක් දඬුව වෙනුවට මුදල් නොඉල්ලා පිං කැමති වී ප්‍රාර්ථනාවක් කළා. ඔහු වෙනත් කිසිවක් ප්‍රර්ථනා නොකර මේ පිං බලයෙන් පසේ බුදුරදුන් අවබෝධ කල ධර්මය තමුන්ටත් අවබෝධ කර ගැනීමට හැකිවේවා කියා ප්‍රාර්ථනා කළා.

මේ සහෝදරයින් දෙදෙනා ආයුෂ ඇතිතෙක් සුව සේ කල් ගෙවා මියගොස් දෙව් ලොව උපත ලබනවා.

බොහෝ කාලයක් දිව්‍ය සැප විඳපු මේ දෙදෙනා දෙව් ලොවින් චුත වෙලා විපස්සි ලොව්තුරා බුදුන් වහන්සේ වැඩසිටින කාලයේ බන්ධුමතී නම් නගරයේ නිවසක වැඩි මහල්ලා වැඩිමහලු ලෙසමත්, බාලයා බාලයා ලෙසමත් උපත ලැබුවා. ඔවුන් දෙදෙනාගෙන් වැඩිමහල්ලා සේන නම් විය. බාලයා අපරාජිත නම් විය. ඔවුන් වැඩිවියට පැමිණිලා වාසය කරනවිට වැඩිමල් සහෝදරයා බුදුරාජාණන්වහන්සේ ගෙන් බණ අසන්නට ගොස් සසර කලකිරී බුදු සසුනේ පැවදි වී කෙටි කලකින්ම සියලු කෙලෙසුන් නසා අරහත් ඵලයට පැමිණුනා. නමුත් උක් දඬු දන් දීමේ පින්කමෙහි මුලිකයා වුන බාල සොහොයුරා කෙතරම් බණ ඇසුවත් ගිහිගෙයි ඇති සැපයන්ට ඇති ඇල්ම දුරු කරගැනීමට නොහැකි උනා. ඔහු එම බුදු සසුනේත් බොහෝ පිං කර මියගොස් නැවතත් දෙව් ලොව ඉපදුනා.

විපස්සී බුදු සමය ගෙවී ගොස් කල්ප හැටකට පසුව සිඛී, වෙස්සභූ බුදුවරයින් පහල වූවත් අපරාජිත හට ඒ බුදු සසුන් වලදීත් නිවන් දැකීමට නොහැකි උනා. ඉන් පසුව කකුසඳ, කෝණාගමන, කාශ්‍යප බුදුවරයින් පහල වූවත් අපරාජිත හට ඒ බුදු සසුන් ද මගහැරී අප ගෞතම බුදුරජාණන්වහන්සේ ලොව පහල වූ සමයෙහි ජෝතිය නමින් සිටු පවුලක උපත ලබනවා. ඔහු ගෞතම බුදු සසුනෙහි පැවදි වී තමන් හා එකට පින් කල සොහොයුරා නිවන් දැක කල්ප 90ට පසු, බුදුවරුන් පස් නමකගේ සසුන් ඉක්ම ගිය පසු කෙලෙසුන් නසා අරහත් ඵලය ලැබුවා.

භවභෝග සම්පත් සමග නිවන් ප්‍රර්ථනා කරන්නාට සසර දිගු වන හැටි මේ කතාවෙන් තේරුම් ගත යුතුයි. භවභෝග සම්පත් සහිතව නිවන් පතන්නාගේ කුසලය තණ්හාව නිසා දුබල වෙනවා. බුදු සසුනක් හමුවී දහම් හඬ ඇසුනත් ඔවුන්ට කාමයන් හැර දැමීමට තරම් ශක්තියක් ලැබෙන්නේ නැහැ. ඔවුන්ට නිවන් දැකීමට කල් ගතවන්නේ ඒ නිසායි. භවභෝග සම්පත් නොපතා නිවන පමණක් පතන්නාටත් අඩුවක් නොමැතිව භවභෝග සම්පත් ලැබේ. නමුත් ඔහු භවභෝග සම්පත් පැතූ තැනැත්තා මෙන් ඒවා කෙරෙහි ඇලෙන්නේ නැත. එම නිසා ඔහු සුදුසු අවස්ථාව දුටු විට එම සම්පත් හැර දමා පැවදි වන්නට සමත් වන්නේය.

[QUOTE="B_i_n_g_o, post: 22307837, member: 431880"] [SIZE="4"][B] මිට කල්ප 91කට කලින් බරණැස ජිවත් උනා සහෝදරයෝ දෙන්නෙක්. මේ සහෝදරයෝ දෙන්නා උක් හේනක් වගා කරමින් ජිවත් උනේ. මේගොල්ලො වගාකලේ කැපූ තැනින් පැණි සියල්ල ගලා බසින, පැණි ලබාගන්න උක් දඬු මිරිකන්න අවශ්‍ය නැති උක් විශේෂයක්. මෙවැනි උක් විශේෂයක් ගැන වර්තමාන ලෝකයේ අපිට අසන්නට නැහැ. මේ දෙදෙනාගෙන් බාල සහෝදරයා දවසක් උක් හේන බලන්න ගියා. මෙයා ගිහිල්ල උක් හේනෙන් තමුන්ගේ අයියටත් එක්ක උක් දඬු දෙකක් කපාගෙන ගෙදර එන්න පිටත් උනා.අතර මගදී මොහුට හමුවෙනවා පිණ්ඩපාතයේ වඩින පසේ බුදුවරයෙක්ව. ඉතින් මොහු පසේ බුදුවරයා කෙරෙහි පැහැදිලා, තමුන්ගේ කරේ තිබුන උතුරු සළුව බිම එලා, එහි පසේ බුදුවරයාව හිඳුවා, පැණි ගලා නොයන්න උක් දඬුවේ ඔතා තිබුන රෙදිකඩ ඉවත් කරලා, එහි වූ පැණි සියල්ලම පසේ බුදුරජාණන්වහන්සේගේ පත්‍රයට වත්කලා. උක් පැණි වලින් පාත්‍රය පිරිල ගියා. පසේ බුදුන් වහන්සේ එය වැළඳුවාට පස්සෙ මෙයාගේ හිතේ සතුට තවත් වැඩි උනා. සතුටු සිතින් එයා අයියා වෙනුවෙන් රැගෙන ආපු උක් දඬුවත් පසේ බුදුන් වහන්සේට පුජා කළා. එයා හිතුව අයියා තමුන්ගේ උක් දඬුව වෙනුවෙන් මුදල් ඉල්ලුවොත් මුදල් හෝ පිං ඉල්ලුවොත් පිං හෝ ඔහුට දෙන බව. එදා ඔහු සතුටු සිතින් පසේ බුදුන්ට උක් දඬුව පුජා කරල පසඟ පිහිටුවා උන්වහන්සේට වැඳ නමස්කාර කරලා මෙහෙම ප්‍රර්ථනා කළා. "මම ඔබ වහන්සේට ඉතා අනර්ඝ වූ රසයක් පුජා කළා. ඒ පිනේ ආනුභාවයෙන් දෙව් මිනිස් ලෝකයන්හි සැප සම්පත් විඳ අවසානයේ ඔබ වහන්සේ අවබෝධ කරගත් ධර්මය මටද අවබෝධ වේවා.." කියල ප්‍රාර්ථනාවක් කළා. එදා මොහු නිවසට ආපු වෙලාවේදී අයියා අහනව කොහේද ඔබ ගියේ කියල. ඔහු අයියට සිදුවූ සියල්ල පැවසුවා. පසේ බුදුවරයන් වහන්සේ තමුන් අයියා වෙනුවෙන් රැගෙන ආ උක් දඬුවෙහි පැණි ගන්ධමාන නම් පර්වතයෙහි වාසය කරන අනෙකුත් පසේ බුදුවරුන් සඳහා අහසින් රැගෙන ගිය බව පැවසුවා. මෙය ඇසු අයියා තමුන්ගේ උක් දඬුව වෙනුවට මුදල් නොඉල්ලා පිං කැමති වී ප්‍රාර්ථනාවක් කළා. ඔහු වෙනත් කිසිවක් ප්‍රර්ථනා නොකර මේ පිං බලයෙන් පසේ බුදුරදුන් අවබෝධ කල ධර්මය තමුන්ටත් අවබෝධ කර ගැනීමට හැකිවේවා කියා ප්‍රාර්ථනා කළා. මේ සහෝදරයින් දෙදෙනා ආයුෂ ඇතිතෙක් සුව සේ කල් ගෙවා මියගොස් දෙව් ලොව උපත ලබනවා. බොහෝ කාලයක් දිව්‍ය සැප විඳපු මේ දෙදෙනා දෙව් ලොවින් චුත වෙලා විපස්සි ලොව්තුරා බුදුන් වහන්සේ වැඩසිටින කාලයේ බන්ධුමතී නම් නගරයේ නිවසක වැඩි මහල්ලා වැඩිමහලු ලෙසමත්, බාලයා බාලයා ලෙසමත් උපත ලැබුවා. ඔවුන් දෙදෙනාගෙන් වැඩිමහල්ලා සේන නම් විය. බාලයා අපරාජිත නම් විය. ඔවුන් වැඩිවියට පැමිණිලා වාසය කරනවිට වැඩිමල් සහෝදරයා බුදුරාජාණන්වහන්සේ ගෙන් බණ අසන්නට ගොස් සසර කලකිරී බුදු සසුනේ පැවදි වී කෙටි කලකින්ම සියලු කෙලෙසුන් නසා අරහත් ඵලයට පැමිණුනා. නමුත් උක් දඬු දන් දීමේ පින්කමෙහි මුලිකයා වුන බාල සොහොයුරා කෙතරම් බණ ඇසුවත් ගිහිගෙයි ඇති සැපයන්ට ඇති ඇල්ම දුරු කරගැනීමට නොහැකි උනා. ඔහු එම බුදු සසුනේත් බොහෝ පිං කර මියගොස් නැවතත් දෙව් ලොව ඉපදුනා. විපස්සී බුදු සමය ගෙවී ගොස් කල්ප හැටකට පසුව සිඛී, වෙස්සභූ බුදුවරයින් පහල වූවත් අපරාජිත හට ඒ බුදු සසුන් වලදීත් නිවන් දැකීමට නොහැකි උනා. ඉන් පසුව කකුසඳ, කෝණාගමන, කාශ්‍යප බුදුවරයින් පහල වූවත් අපරාජිත හට ඒ බුදු සසුන් ද මගහැරී අප ගෞතම බුදුරජාණන්වහන්සේ ලොව පහල වූ සමයෙහි ජෝතිය නමින් සිටු පවුලක උපත ලබනවා. ඔහු ගෞතම බුදු සසුනෙහි පැවදි වී තමන් හා එකට පින් කල සොහොයුරා නිවන් දැක කල්ප 90ට පසු, බුදුවරුන් පස් නමකගේ සසුන් ඉක්ම ගිය පසු කෙලෙසුන් නසා අරහත් ඵලය ලැබුවා. භවභෝග සම්පත් සමග නිවන් ප්‍රර්ථනා කරන්නාට සසර දිගු වන හැටි මේ කතාවෙන් තේරුම් ගත යුතුයි. භවභෝග සම්පත් සහිතව නිවන් පතන්නාගේ කුසලය තණ්හාව නිසා දුබල වෙනවා. බුදු සසුනක් හමුවී දහම් හඬ ඇසුනත් ඔවුන්ට කාමයන් හැර දැමීමට තරම් ශක්තියක් ලැබෙන්නේ නැහැ. ඔවුන්ට නිවන් දැකීමට කල් ගතවන්නේ ඒ නිසායි. භවභෝග සම්පත් නොපතා නිවන පමණක් පතන්නාටත් අඩුවක් නොමැතිව භවභෝග සම්පත් ලැබේ. නමුත් ඔහු භවභෝග සම්පත් පැතූ තැනැත්තා මෙන් ඒවා කෙරෙහි ඇලෙන්නේ නැත. එම නිසා ඔහු සුදුසු අවස්ථාව දුටු විට එම සම්පත් හැර දමා පැවදි වන්නට සමත් වන්නේය.[/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom